Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදි හූනියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාව කේන්ද්‍රය ඉල්ලා ගෙන පැමිනීමේ අවශ්‍යතාව කුමක්ද යන්න දැන් වටහා ගත හැක.එක අතකට මම මොකටද නැති ලෙඩ දාගන්නේ. ඒ ගෑනි ආපහු ආවාම එහෙම කේන්ද්‍රයක් හොයා ගන්න බැරිවුනා කියලා සද්ද නැතිව ඉන්නවා.මේ මිනිහට මේක කියන්න ගියොත් මුන් මිනී මරා ගන්නවා.මම දැන් මුකුත් නොකිය ගෙදර යනවා.එසේ සිතා මා නිවස වෙත ඒමට නැවත පිටත්විය.නමුත් අතරමගදී මගේ සිතට එක එක සිතුවිළි පහළ විය."එක අතකට මම මෙහෙම කරන එකත් හරි නැහැ.අර ගෑනි නම් නරකම කෙනෙක් වෙන්න ඕන.දෘෂ්ඨ ගතිය ඇගේ මූනෙන්ම පෙනුනා.මම ගිහින් අර මිනිහට ෂේප් එකේ සිද්ධිය කියලා ආරක්ෂාවෙලා ඉන්න කියල කියන්න ඕන.ඒ මිනිහ මාවත් බේරලා නියම විදියට ආරක්ෂාවෙලා ඉදීවි.එහෙම හිතලා මම ආපසු ගිහින් මිනිහට සම්පූර්ණ විස්තරේ කිව්වා.කිව්ව ගමන්ම මිනිහ කිව්වෙ

"ආපෝ ඔය ගෑනි ඉන්නේ මේ අහළ පහළ.අපිත් එක්ක ඉඩම් ආරවුලක් තියෙනවා.පිට කෙනෙක් නෙවෙයි.මගේ ලොකු තාත්තගේ දුවෙක්.කේන්දරේ ඉල්ලන්න ඇත්තේ මොකක් හරි ගුරුකමක් කරන්න.ඔයා හරිම විදියට කරල තියෙනවා.කේන්දරේ දෙන්න එපා."

"මම කේන්දරේ දෙන්නෙ නැහැ.හැබැයි මේක මම ඔයාට කිව්ව බව ඒ අයට දැන ගන්න තියන්න එපා.ඔය දෙගොල්ලම අපි ලගට එන නිසා මම කිව්වේ.නැත්නම් පස්සේ කාලෙක ඔයගොල්ලො ආපහු හොද වේවි.අහක ඉන්න අපි නරක මිනිස්සු වේවි.මගේ පැත්තෙන් ඔයාට වෙන්න තිබිච්ච යුතුකම මම ඉටු කළා.ඔයත් මම වෙනුවෙන් ඔයාගේ යුතුකම ඉටු කරන්න" කියල මම එන්න ආවා.

මම මේ කතාව කිව්වේ කේන්ද්‍ර බලන අය ශාස්ත්‍රීය දැනුමෙන් විතරක් නොව වෙනත් පරිබාහිර දේවල් ගැනත් සැලකිල්ලෙන් ඉන්න ඕන කියන එක දැනුම් දෙන්නයි.එතකොට තමයි ඒ අයගේ සේවය නියම මානුෂික ස්වරූපයෙන් සිද්ධ වෙන්නේ.

මෙය කියවන ඔබලාගෙන් ඇතැම් අය කේන්දර,මන්ත්‍ර,හදි හූනුයම් වැනි දේවල් ගැන විශ්වාසයක් නැති අය විය හැකියි.ඒ කොහොම වුනත් පහත දක්වා ඇති කරුණු කාරණා කියවා තබාගෙන හිතේ කොනක හෝ මතක තබාගෙන සිටීම හොදයැයි සිතමි.(එම විස්තර කිසිම පුද්ගලයකුට යහපතක් මිස අයහපතකට හේතු නොවේවා!.)

* ඔබේ ගමේ සිටින දෛවඥයා ශාස්ත්‍රීය දැනුම අතින් ඉහලව සිටියත් ගුණ යහපත් කමින් අඩු පුද්ගලයෙක්ද?

* ඔබ හදුනන ගමේ දෛවඥයා ඔබ සමග කුමණ හෝ හේතුවකට අමනාපද?

* ඔබ දින කිහිපයක බැහැරව සිට ආපසු නිවසට ඒමේදී හෝ උදේ අවදිවන විට ගෙයි දොරකට වැට මායිම වැනි ස්ථාන වල අසාමාන්‍ය ලෙස ඇති රේඛා සටහන්,නූල් කෙස් කැබළි,තෙල් බිංදු,දෙහි බිත්තර වැනිදෑ දක්නට ලැබුනාද?

* කුමන හෝ කටයුත්තකට ගෙමිදුල හෑරීමේදී මුට්ටි,මංජුසා,සත්ත්ව ඇට කැබලි,ලෝහ භාණ්ඩ වැනි අසාමාන්‍ය වස්තු ලැබුනාද?

* අසල්වැසි නිවෙස් සමග කෑම බීම හුවමාරු කර ගැනීමට ඔබත් පුරුදු වී සිටීද?ඔබේ දරුවන් පිට තැන්වලින් ආහාර පාන ලබා ගනීද?

* ඔබගේ දුවගේ පුතුගේ මංගල අවස්ථා වලදී පෝරුව අසළ නෑදෑයකු හෝ වෙනත් අයකු අසාමාන්‍ය ලෙස ගැවසේද?පෝරුවට නගින ස්ථානයේ පයට පෑගෙන කොටස්වල අසාමාන්‍ය දේවල්(ඉහත දැක්වූ තෙල් බින්දු වැනි) දක්නට ලැබේද?

* මනාළ යුවළ මධු සමය ගත කරන නිවසේ හෝ හෝටලයේ ඇද අසළ ඉහත දැක්වූ පරිදි අසාමාන්‍ය සලකුණු දක්නට ලැබේද?

*ගැබිණි මව හමුවීමට සාත්තු කිරීමට වෙනදා නැති නෑදෑ නොනෑදෑ ගැහැණු වැඩිපුර පැමිණේද?

එහෙනම් විශේෂයෙන් ප්‍රවේශම් වන්න.

[QUOTE="AnurangaSS, post: 9363273, member: 92055"] [SIZE=5]කාන්තාව කේන්ද්‍රය ඉල්ලා ගෙන පැමිනීමේ අවශ්‍යතාව කුමක්ද යන්න දැන් වටහා ගත හැක.එක අතකට මම මොකටද නැති ලෙඩ දාගන්නේ. ඒ ගෑනි ආපහු ආවාම එහෙම කේන්ද්‍රයක් හොයා ගන්න බැරිවුනා කියලා සද්ද නැතිව ඉන්නවා.මේ මිනිහට මේක කියන්න ගියොත් මුන් මිනී මරා ගන්නවා.මම දැන් මුකුත් නොකිය ගෙදර යනවා.එසේ සිතා මා නිවස වෙත ඒමට නැවත පිටත්විය.නමුත් අතරමගදී මගේ සිතට එක එක සිතුවිළි පහළ විය."එක අතකට මම මෙහෙම කරන එකත් හරි නැහැ.අර ගෑනි නම් නරකම කෙනෙක් වෙන්න ඕන.දෘෂ්ඨ ගතිය ඇගේ මූනෙන්ම පෙනුනා.මම ගිහින් අර මිනිහට ෂේප් එකේ සිද්ධිය කියලා ආරක්ෂාවෙලා ඉන්න කියල කියන්න ඕන.ඒ මිනිහ මාවත් බේරලා නියම විදියට ආරක්ෂාවෙලා ඉදීවි.එහෙම හිතලා මම ආපසු ගිහින් මිනිහට සම්පූර්ණ විස්තරේ කිව්වා.කිව්ව ගමන්ම මිනිහ කිව්වෙ "ආපෝ ඔය ගෑනි ඉන්නේ මේ අහළ පහළ.අපිත් එක්ක ඉඩම් ආරවුලක් තියෙනවා.පිට කෙනෙක් නෙවෙයි.මගේ ලොකු තාත්තගේ දුවෙක්.කේන්දරේ ඉල්ලන්න ඇත්තේ මොකක් හරි ගුරුකමක් කරන්න.ඔයා හරිම විදියට කරල තියෙනවා.කේන්දරේ දෙන්න එපා." "මම කේන්දරේ දෙන්නෙ නැහැ.හැබැයි මේක මම ඔයාට කිව්ව බව ඒ අයට දැන ගන්න තියන්න එපා.ඔය දෙගොල්ලම අපි ලගට එන නිසා මම කිව්වේ.නැත්නම් පස්සේ කාලෙක ඔයගොල්ලො ආපහු හොද වේවි.අහක ඉන්න අපි නරක මිනිස්සු වේවි.මගේ පැත්තෙන් ඔයාට වෙන්න තිබිච්ච යුතුකම මම ඉටු කළා.ඔයත් මම වෙනුවෙන් ඔයාගේ යුතුකම ඉටු කරන්න" කියල මම එන්න ආවා. මම මේ කතාව කිව්වේ කේන්ද්‍ර බලන අය ශාස්ත්‍රීය දැනුමෙන් විතරක් නොව වෙනත් පරිබාහිර දේවල් ගැනත් සැලකිල්ලෙන් ඉන්න ඕන කියන එක දැනුම් දෙන්නයි.එතකොට තමයි ඒ අයගේ සේවය නියම මානුෂික ස්වරූපයෙන් සිද්ධ වෙන්නේ. මෙය කියවන ඔබලාගෙන් ඇතැම් අය කේන්දර,මන්ත්‍ර,හදි හූනුයම් වැනි දේවල් ගැන විශ්වාසයක් නැති අය විය හැකියි.ඒ කොහොම වුනත් පහත දක්වා ඇති කරුණු කාරණා කියවා තබාගෙන හිතේ කොනක හෝ මතක තබාගෙන සිටීම හොදයැයි සිතමි.(එම විස්තර කිසිම පුද්ගලයකුට යහපතක් මිස අයහපතකට හේතු නොවේවා!.) * ඔබේ ගමේ සිටින දෛවඥයා ශාස්ත්‍රීය දැනුම අතින් ඉහලව සිටියත් ගුණ යහපත් කමින් අඩු පුද්ගලයෙක්ද? * ඔබ හදුනන ගමේ දෛවඥයා ඔබ සමග කුමණ හෝ හේතුවකට අමනාපද? * ඔබ දින කිහිපයක බැහැරව සිට ආපසු නිවසට ඒමේදී හෝ උදේ අවදිවන විට ගෙයි දොරකට වැට මායිම වැනි ස්ථාන වල අසාමාන්‍ය ලෙස ඇති රේඛා සටහන්,නූල් කෙස් කැබළි,තෙල් බිංදු,දෙහි බිත්තර වැනිදෑ දක්නට ලැබුනාද? * කුමන හෝ කටයුත්තකට ගෙමිදුල හෑරීමේදී මුට්ටි,මංජුසා,සත්ත්ව ඇට කැබලි,ලෝහ භාණ්ඩ වැනි අසාමාන්‍ය වස්තු ලැබුනාද? * අසල්වැසි නිවෙස් සමග කෑම බීම හුවමාරු කර ගැනීමට ඔබත් පුරුදු වී සිටීද?ඔබේ දරුවන් පිට තැන්වලින් ආහාර පාන ලබා ගනීද? * ඔබගේ දුවගේ පුතුගේ මංගල අවස්ථා වලදී පෝරුව අසළ නෑදෑයකු හෝ වෙනත් අයකු අසාමාන්‍ය ලෙස ගැවසේද?පෝරුවට නගින ස්ථානයේ පයට පෑගෙන කොටස්වල අසාමාන්‍ය දේවල්(ඉහත දැක්වූ තෙල් බින්දු වැනි) දක්නට ලැබේද? * මනාළ යුවළ මධු සමය ගත කරන නිවසේ හෝ හෝටලයේ ඇද අසළ ඉහත දැක්වූ පරිදි අසාමාන්‍ය සලකුණු දක්නට ලැබේද? *ගැබිණි මව හමුවීමට සාත්තු කිරීමට වෙනදා නැති නෑදෑ නොනෑදෑ ගැහැණු වැඩිපුර පැමිණේද? එහෙනම් විශේෂයෙන් ප්‍රවේශම් වන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom