Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදි හූනියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොල්මන් අවතාර

රත්නපුර කහංගම ප්ර්රදේශයේ ජීවත් වූ ඇය කලක් කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවය කළාය. ඇය ගෙදර ආවේ මසකට වරකි. අද තරම් ප්‍රවාහනයද දියුණුව නොතිබුණ එකල ගම්වල ජනප්‍රිය වාහනය වූයේ බයිසිකලයයි. වනවදුලු මැදින් සැමියා සමග බස් නැවතුමට යැම් ඊම් කළේද බයිසිකලයෙනි. කහංගම සිට රත්නපුර බස්නැවතුම්පලට එන ඇය සැමියාගේ බයිසිකලයේ පසුපස ආසනයේ ඉඳගෙන යන්නීය. ඇය යන මාර්ගය මැද හරියේ පාළු තුං මං හන්දියකි. මේ හන්දියේදී උසම උසේ දැවැන්ත මිනිහෙක් සුදු ඇඳුමින් සැරසී බසිසිකලය යන පාර දිගේම ටික දුරක් ගොස් අතුරුදන් වනු ඇය කීප දිනක්ම දුටුවාය. ඇය නිර්භය, නොසැලෙන කාන්තාවකි. සැමියාට කිවහොත් රැකියාවට යන ගමන නවතන හෙයින් ඇය නිසොල්මනේම මෙසේ බයිසිකලයෙන් ගියාය. පසු දිනක සැමියාගේ නිවසට පැමිණි විට ඇය මේ “දර්ශනය” ගැන සිය සැමියා ට කීවාය. සැමියාද මේ “දර්ශනය” ගැන දනී. නමුත් දෙදෙනාට දෙදෙනා නොදන්නා සේ හැසිරී තිබේ. පසුව ගුප්ත ශාස්ත්‍රඥයෙකුගෙන් විමසා බැලූ විට ඔහු පවසා ඇත්තේ ඒ “ගම්භාර හූනියම්” දේවතාවා කියාය. මොහුගෙන් “වැඩ” ගැනීමට හැකි බවද ගුප්ත ශාස්ත්‍රඥයා පවසා ඇත.

මේ සිදුවීම සිදුවන ස්ථානයට නුදුරින් දොළ පහරකි. මෙම දොළෙහි වැලිගොව්වන් පෙතියන් වැනි මාළු (මිරිදිය) සිටිති. මෙහි මාළු ඇල්ලීමට තේගිරිස් නමැති අයෙක්ද පුරුදුව සිටින්නේය.

එක් රාත්‍රියක තේගිරිස්ට බහුලව මාළු අල්ලාගත හැකි විය. හේතුව දොළේ දඟලා දඟලා පීනමින් යන මාළු රෑන් ඒ කියන දවසේ වැඩිවී සිටීමය. සතුටට පත් තේගිරිස් යහමින් එදින මාළු අල්ල ගත්තේය. උදෑසනම මාළු උයා බත් කෑ ඔහුට ටික වේලාවකින් බඩ පෙරළෙන බවක් දැනිණි. පසුව රෝහලට ඇතුළත් කළ තේගිරිස්ට අජීර්ණයට ප්‍රතිකාර කෙරිණි. නමුත් වැඩක් නොවීය. තේගිරිස් එලොව ගියේය. ගමේ අය කීවේ දොළේ මාළු දිෂ්ටියක් නිසා තේගිරිස් මිය ගිය බවය.

මේ මාළු ද පෙර කී හූනියම් දේවතාවා විසින් මවන ලද ඒවා බව ගම්මුq කීහ. හූනියම් දේවතා (දිෂ්ටිය) නිසා එදා වැඩිපුර මාළු සිටි බවද ගම්මුන්ගේ අදහස විය. මේ ආකාරයට මාළු අයින් මවා පා මිනිසුන් අමාරුවේ දැමීම භූතයන්ගේ වැඩක් බව යකැදුරෝද කීහ. එනිසා දන්නා අය ඒ මාළු රෑන් නොඅල්ලා යන්නට හරිති. පසුදින දහවල් ගොස් මාළු අල්ලති. ඒ ස්වභාවික මාළුය. සත්‍ය සිද්ධියකි.

මේ ලියන ලේඛකයාගේ මුල් ගෙදර තිබූ රණාල ප්‍රදේශයේ තම ගෙදරට අල්ලපු වත්තේ මිනීමැරුමක් සිදු විය. ඒ ඉකුත් හැටේ දශකයේය. මරණයෙන් පසු ආදාහනය සිදුවුණු දිනට පසුදින අළුයම 4.00 ට පමණ මෙම ලේඛකයා තම රාජකාරි ස්ථානයට රත්නපුර කච්ෙච්රියේ සේවයට පැමිණෙමින් සිටියේය. ඒ එසේ මිය ගිය අය ආදාහනය කරන ලද සොහොන්පිටිය අසලිනි. රත්නපුරට ඒමට රණාල පාරේ එමින් සිටි ඔහුටද සොහොන් පිටියට හැරෙන මංසන්ධියේදී නොසිතූ අකරතැබ්බයක් සිදු විය. තමා අත තිබූ බැටරි කෑලි තුනේ එවරෙඩි ටෝච් එකෙහි එලිය දල්වනවාත් සමගම (සුවිචය දැමූ විට) උස බල්ලෙක් හෝ හිවලෙක් වැනි සිවුපා සතෙක් (දුඹුරු පැහැගත්) සොහොන්පිටිය දෙසට විදුලියක් මෙන් ආලෝකයෙන් දැකගත හැකි විය. ටෝච් එළිය දල්වාගෙනම සොහොන් පිටිය දෙසට හැරී සිටින විටත් ඒ සිවුපාවා සොහොන් පිටියේ කෙළවර යමින් සිටියේය.

මෙම සිදුවීම ගැන යකැදුරෙකුගෙන් විමසූ විට කියා සිටියේ, සුනඛයෙකුට භූත දිෂ්ටියක් නොවැටෙන බවත්, ඒ සත්‍යම සුනඛයෙකු හෝ හිවලෙකු (නරියකු නොවේ) විය හැකි බවත්ය. අප රත්නපුරට පැමිණ මෙම සිදුවීම මගේ මවට ලිපියකින් දැන්වූ විට (ඒ කාලයේ අද මෙන් ජංගම ස්ථාවර දුරකථන නොවීය) අපේ අම්මා ලියා එවා තිබුණේ ලොමු දැහැගැන්වෙන කතාවකි.

එනම් ආදාහනයට පසුදින උදේ (අප පැමිණියේ අලුයමය) මරණය දැමූQ සොහොන ළඟ එම මරණය සිදුවූ තැනැත්තාගේ සුනඛයා ලේ දමමින් මැරී වැටී සිටිනු සොහොන් පිටිය අසලින් යන එන ගම්වැසියන් දැක ඇති බවය. අප යම් හෙයකින් සුනඛයා පසු පස විදුලි පන්දම දල්වමින් ගියේ නම් අපද මළ යක්ෂයාගේ ගොදුරක් වීමට ඉඩ තිබුණු බවය. කුමක් හෝ වාසනාවකට එදා අපට සතා ලුහුබැඳ යැමට සිත දුන්නේ නැත.

මෙම සොහොන් පිටිය අදත් රණාල ගමෙහි තිබෙන බවද කිව යුතුය. හොල්මන් අවතාර හා භූත දිෂ්ටි ගැන අද නම් එබඳු කතා ඒ පළාතෙන් නොඇසෙන බවද කිව යුතුය.

[QUOTE="AnurangaSS, post: 9363286, member: 92055"] [SIZE=5]හොල්මන් අවතාර [/SIZE][FONT=Times New Roman][SIZE=5]රත්නපුර කහංගම ප්ර්රදේශයේ ජීවත් වූ ඇය කලක් කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවය කළාය. ඇය ගෙදර ආවේ මසකට වරකි. අද තරම් ප්‍රවාහනයද දියුණුව නොතිබුණ එකල ගම්වල ජනප්‍රිය වාහනය වූයේ බයිසිකලයයි. වනවදුලු මැදින් සැමියා සමග බස් නැවතුමට යැම් ඊම් කළේද බයිසිකලයෙනි. කහංගම සිට රත්නපුර බස්නැවතුම්පලට එන ඇය සැමියාගේ බයිසිකලයේ පසුපස ආසනයේ ඉඳගෙන යන්නීය. ඇය යන මාර්ගය මැද හරියේ පාළු තුං මං හන්දියකි. මේ හන්දියේදී උසම උසේ දැවැන්ත මිනිහෙක් සුදු ඇඳුමින් සැරසී බසිසිකලය යන පාර දිගේම ටික දුරක් ගොස් අතුරුදන් වනු ඇය කීප දිනක්ම දුටුවාය. ඇය නිර්භය, නොසැලෙන කාන්තාවකි. සැමියාට කිවහොත් රැකියාවට යන ගමන නවතන හෙයින් ඇය නිසොල්මනේම මෙසේ බයිසිකලයෙන් ගියාය. පසු දිනක සැමියාගේ නිවසට පැමිණි විට ඇය මේ “දර්ශනය” ගැන සිය සැමියා ට කීවාය. සැමියාද මේ “දර්ශනය” ගැන දනී. නමුත් දෙදෙනාට දෙදෙනා නොදන්නා සේ හැසිරී තිබේ. පසුව ගුප්ත ශාස්ත්‍රඥයෙකුගෙන් විමසා බැලූ විට ඔහු පවසා ඇත්තේ ඒ “ගම්භාර හූනියම්” දේවතාවා කියාය. මොහුගෙන් “වැඩ” ගැනීමට හැකි බවද ගුප්ත ශාස්ත්‍රඥයා පවසා ඇත.[/SIZE][/FONT][SIZE=5] මේ සිදුවීම සිදුවන ස්ථානයට නුදුරින් දොළ පහරකි. මෙම දොළෙහි වැලිගොව්වන් පෙතියන් වැනි මාළු (මිරිදිය) සිටිති. මෙහි මාළු ඇල්ලීමට තේගිරිස් නමැති අයෙක්ද පුරුදුව සිටින්නේය. එක් රාත්‍රියක තේගිරිස්ට බහුලව මාළු අල්ලාගත හැකි විය. හේතුව දොළේ දඟලා දඟලා පීනමින් යන මාළු රෑන් ඒ කියන දවසේ වැඩිවී සිටීමය. සතුටට පත් තේගිරිස් යහමින් එදින මාළු අල්ල ගත්තේය. උදෑසනම මාළු උයා බත් කෑ ඔහුට ටික වේලාවකින් බඩ පෙරළෙන බවක් දැනිණි. පසුව රෝහලට ඇතුළත් කළ තේගිරිස්ට අජීර්ණයට ප්‍රතිකාර කෙරිණි. නමුත් වැඩක් නොවීය. තේගිරිස් එලොව ගියේය. ගමේ අය කීවේ දොළේ මාළු දිෂ්ටියක් නිසා තේගිරිස් මිය ගිය බවය. මේ මාළු ද පෙර කී හූනියම් දේවතාවා විසින් මවන ලද ඒවා බව ගම්මුq කීහ. හූනියම් දේවතා (දිෂ්ටිය) නිසා එදා වැඩිපුර මාළු සිටි බවද ගම්මුන්ගේ අදහස විය. මේ ආකාරයට මාළු අයින් මවා පා මිනිසුන් අමාරුවේ දැමීම භූතයන්ගේ වැඩක් බව යකැදුරෝද කීහ. එනිසා දන්නා අය ඒ මාළු රෑන් නොඅල්ලා යන්නට හරිති. පසුදින දහවල් ගොස් මාළු අල්ලති. ඒ ස්වභාවික මාළුය. සත්‍ය සිද්ධියකි. මේ ලියන ලේඛකයාගේ මුල් ගෙදර තිබූ රණාල ප්‍රදේශයේ තම ගෙදරට අල්ලපු වත්තේ මිනීමැරුමක් සිදු විය. ඒ ඉකුත් හැටේ දශකයේය. මරණයෙන් පසු ආදාහනය සිදුවුණු දිනට පසුදින අළුයම 4.00 ට පමණ මෙම ලේඛකයා තම රාජකාරි ස්ථානයට රත්නපුර කච්ෙච්රියේ සේවයට පැමිණෙමින් සිටියේය. ඒ එසේ මිය ගිය අය ආදාහනය කරන ලද සොහොන්පිටිය අසලිනි. රත්නපුරට ඒමට රණාල පාරේ එමින් සිටි ඔහුටද සොහොන් පිටියට හැරෙන මංසන්ධියේදී නොසිතූ අකරතැබ්බයක් සිදු විය. තමා අත තිබූ බැටරි කෑලි තුනේ එවරෙඩි ටෝච් එකෙහි එලිය දල්වනවාත් සමගම (සුවිචය දැමූ විට) උස බල්ලෙක් හෝ හිවලෙක් වැනි සිවුපා සතෙක් (දුඹුරු පැහැගත්) සොහොන්පිටිය දෙසට විදුලියක් මෙන් ආලෝකයෙන් දැකගත හැකි විය. ටෝච් එළිය දල්වාගෙනම සොහොන් පිටිය දෙසට හැරී සිටින විටත් ඒ සිවුපාවා සොහොන් පිටියේ කෙළවර යමින් සිටියේය. මෙම සිදුවීම ගැන යකැදුරෙකුගෙන් විමසූ විට කියා සිටියේ, සුනඛයෙකුට භූත දිෂ්ටියක් නොවැටෙන බවත්, ඒ සත්‍යම සුනඛයෙකු හෝ හිවලෙකු (නරියකු නොවේ) විය හැකි බවත්ය. අප රත්නපුරට පැමිණ මෙම සිදුවීම මගේ මවට ලිපියකින් දැන්වූ විට (ඒ කාලයේ අද මෙන් ජංගම ස්ථාවර දුරකථන නොවීය) අපේ අම්මා ලියා එවා තිබුණේ ලොමු දැහැගැන්වෙන කතාවකි. එනම් ආදාහනයට පසුදින උදේ (අප පැමිණියේ අලුයමය) මරණය දැමූQ සොහොන ළඟ එම මරණය සිදුවූ තැනැත්තාගේ සුනඛයා ලේ දමමින් මැරී වැටී සිටිනු සොහොන් පිටිය අසලින් යන එන ගම්වැසියන් දැක ඇති බවය. අප යම් හෙයකින් සුනඛයා පසු පස විදුලි පන්දම දල්වමින් ගියේ නම් අපද මළ යක්ෂයාගේ ගොදුරක් වීමට ඉඩ තිබුණු බවය. කුමක් හෝ වාසනාවකට එදා අපට සතා ලුහුබැඳ යැමට සිත දුන්නේ නැත. මෙම සොහොන් පිටිය අදත් රණාල ගමෙහි තිබෙන බවද කිව යුතුය. හොල්මන් අවතාර හා භූත දිෂ්ටි ගැන අද නම් එබඳු කතා ඒ පළාතෙන් නොඇසෙන බවද කිව යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom