Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදීසියේම මට පහර දෙන්නේ ඇයි - චම්පික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදීසියේම මට පහර දෙන්නේ ඇයි - චම්පික

ඇයි අපට හදීසියේම පහරදෙන්න රාජපක්ෂවරු ඉදිරිපත් වෙලා තිබෙන්නේ? ඒ 2019 ජනාධිපතිවරණ සිහිනය බිඳ වැටීම නිසයි. පසුගිය කාලය පුරාවටම මේ සියලූම දේවල් කරලත්, 2010 වසරේ වගේ සිංහල ජනතාවගේ බහුතර බලය දිනා බැහැ කියන දේ දැන් පැහැදිලි වෙලා තිබෙන නිසා, ඒ වගේම රාජපක්ෂ කල්ලියට රටේ ජාතික ඡන්දයෙන් තිබෙන්නේ 39% ක් කියා අපි ඔප්පු කරපු නිසා අන්න, දැන් ඔවුන් අපේක්ෂා භංගත්වයට පත්වෙලා ඒ නිසා තමන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියා සිතන ශක්තිමත් චරිතවලට පහරදෙන්න පටන්අරන් තිබෙනවා. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. රාජපක්ෂවරුන්ගේ බියපත්වීම, ඒ වගේම රාජපක්ෂවරුන්ගේ අසූචි වලේ ලැගලා ඉන්න සූකර දේශපාලනඥයින් අපට එරෙහිව මෙහෙයවීමෙන්ම පෙනෙන්නේ මොකක් ද, රාජපක්ෂවරු කොච්චර බයට පත්වෙලා තියෙනවද කියන කාරණය.

ඔය මොනදේ කළත්, අපි බොහොම පැහැදිලිව කියනවා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කිසිම ජන කණ්ඩායමක් නැවත වතාවක් රාජපක්ෂවරුන්ට රවට්ටන්න බෑ. 2010 වසරේ ජනාධිපතිවරණයේදී අපේ දායකත්වයත් ඇතිව රාජපක්ෂ මහතා 58%ක් ඡන්දය දිනාගත්තා, නමුත් 2015 වර්ෂයේ ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතාගේ ඒ ඡන්ද ප්‍රතිශතය 58% සිට 48%ට දක්වා කඩා වැටුණා. විශේෂයෙන්ම සිංහල බහුතර ප්‍රදේශවලත් කලින් ලබාගත් දැවැන්ත ජයග්‍රහණය ඔවුන්ට තිබුනේ නෑ. අවසානයේ ඒ වසරේම, ඒ කියන්නේ 2015 වසරේම ඊලඟට ආපු මහමැතිවරණයේදී තමන් ජනාධිපතිවරණයේදී ලබාගත් ඒ 48%ක ඡන්ද ප්‍රමාණයවත් රැකගත නොහැකිව ඒක 43% දක්වා කඩාගෙන වැටුනා. දැන් මේ අවුරුද්දේ 2018 පළාත් පාලන ඡන්දයේදී ඒක තවදුරටත් කඩා වැටිලා 39% දක්වා පල්ලම් බැහැලා තිබෙනවා. මේකත් එක්ක ඕගොල්ලන්ගේ මහින්ද සුලඟ බැහැගෙන, බැහැගෙන යනවා ඇත්තටම. මාධ්‍ය හුලඟක් විතරයි තිබෙන්නේ. මේ නිසා ඔවුන්ට දැන් ලේ වැගිරීම් අවශ්‍යයි. දැන් අවශ්‍යයි රට අස්ථාවර කිරීම. ලේ වගුරුවා රට අස්ථාවර කර, ‘ස්ථාවර පාලනයක්’ ඇති කරන්න අපට දෙන්න කියන කාරණය කියාගන්න තමයි ඔවුන්ට ඕනෑ වෙලා තිබෙන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජාතික ප්‍රතිශතයන් නැවතත් දක්වන්න කැමතියි.

2010 ජනාධිපතිවරණය : 57.88%

2015 ජනාධිපතිවරණය : 47.58%

2015 මහමැතිවරණය : 42.38%

2018 පළාත් පාලන : 39.92%

මම අතිගරු ජනාධිපතිතුමා, ඒ වගේම නීතිය හා සාමය පිළිබඳ ඇමතිතුමා ඇතුළු සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා, දැන් අලූත්ගම සිද්දිය පිළිබඳවත් අපි සෙවිය යුතු බව. අලූත්ගම ඒ සිදුවීමට කලින්, ශ්ර්රී ලංකා ආරක්ෂක හමුදාවල පවතින ඒ රහසිගත ගිණුම්වලින් නඩත්තු කළ අන්තවාදී සංවිධාන මොනවාද කියලා වහාම සොයාබැලීමක් කළ යුතුව තිබෙනවා. රහසිගත ගිණුම්වලින් ඔවුන්ට අවශ්‍ය වාහන ලබාදුන් අය, පඩි නඩි ලබාදුන් අය කවුද? හිටපු ආරක්ෂක ලේකම්වරයා ද කියන එක රටට අවශ්‍යයි දැන් දැනගන්න.

ඒ වගේම අම්පාරේ විශාල සිදුවීමක් ඇතිවුණා. වඳ පෙති පිළිබඳව කියා විශාල ක්‍රියාවලියක් ගෙනිච්චා. මේ ක්‍රියාවලිය විශාල වශයෙන්ම ප්‍රචාරය කරමින්, ව්‍යාප්ත කළේ රාජපක්ෂ හිතවාදීන්. මොකද ඔවුන්ගේ දේශපාලනික අවශ්‍යතාවය තමයි මේ රටේ නැවත වතාවක් ඔවුන්ට වාසිවන ආකාරයේ ජාතික රැල්ලක් ඇතිකරගන්න එක. ඒ රැල්ල මගින් මුස්ලිම් ජනතාවයි, දෙමළ ජනතාවගෙයි ශක්තියෙන් තමයි මේ ආණ්ඩුව තියෙන්නේ කියලා සිංහල ජනතාව තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කරලා සිංහල ජනතාවගේ බහුතරය දිනාගැනීමේ උත්සහයක රාජපක්ෂවරු නියැලූනා. ඒ සඳහා මේ සූකර දේශපාලකයෝ, නොයෙක් ආකාරයෙන් දේශපාලන තුරුම්පු ලෙස එකින් එකට, එකින් එකට පාවිච්චි කරගෙන ආවා. ඒකේ ප්‍රතිඵල තමයි අම්පාරේ ඇතිවුණු සිදුවීමේ දී අපිට පේන්නට තියෙන්නේ. වඳ පෙති පිළිබඳව දැන් රජයේ රස පරීක්ෂකවරයා පෙන්වා දීලා තිබෙනවා එතැන තිබූ වඳ පෙත්තක් නැතිබවත්, ඒ පිටි ගුලියක් බවත්.

පසුගිය කාලයට අවධානය යොමු කරනකොට, දියතලාවේ බස්රථයක බෝම්බයක් පිපුරුණා කී ඒ කාරණයත් සමග, ඒ සිදුවීමට සමගාමීව එල්ටීටීඊ කණ්ඩායමක් නිකුත් කළාය කියාගත් ‘මාධ්‍ය නිවේදනයක්’ සමග පොහොට්ටුවේ නායකයින් කියාගන්නා රාජපක්ෂ මහතාගේ අසූචි වලේ බැහැලා ඉන්න දේශපාලන සූකරයෝ එකතු වෙලා රට ගිණිතියන්න සෑම උත්සහයක්ම ගත්ත ආකාරය. ‘කොටි ත්‍රස්තවාදය නැගිටලා එනවා, මේ ආණ්ඩුව තමයි ඒ කොටි ත්රස්තවාදීන් හුරතල් කරන්නේ, රණවිරුවන්ගෙන් පළිගන්නයි ඒක කරලා තිබෙන්නේ’ ආදී වශයනේ මේ රට ගිණි තැබීම සඳහා විශාල ප්රයත්නයක් දැරුව හැටි ඔබ හැමටම මතක ඇති.

අද වගේම එදා දියතලාවේ සිදුවීමේදීත් ඔවුන් විවධ කතා කියමින් රට ගිණිතැබීමට හැදුවත්, අවසානයේදී ඔප්පු වුනා ඒක සම්පූර්ණයෙන්ම ආරක්ෂක අංශ සෙබලෙකුගේ පෞද්ගලික කරුණක් හරහා සිදුවූ එකක් බව. නමුත් අද වගේම එදත් ඒ හදිසි අනතුර ඇතිවුණු අවස්ථාවේ මාධ්‍ය හමු කැඳවමින්, විවිධ ප්‍රකාශ කරමින් ඒ මගින් රටේ ජනවාර්ගික ගැටුමක් ඇති කරන්න, රටේ ජනතාව බියවද්දන්න කටයුතු කරපු රාජපක්ෂගේ සූකර දේශපාලකයන් දෙතුන්දෙනා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ වගේම ඔවුන්ගේ සාවද්‍ය ප්‍රකාශ තලූමරමින්, වාර්තා කරමින් රට ගිණිතියන්න කටයුතු කරපු මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න පියවර කුමක් ද?

දැන් මේවා ප්‍රචාරය කළ හා ඒවා හරහා දේශපාලන වාසි ගත් අය මොකද ඒ ගැන කියන්නේ කියලා අහන්න කැමතියි. ඒ සම්බන්ධයෙනුත් නීතිය වහාම ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන්ම, ඒ අවස්ථාවල කවුද අම්පාරට ගියේ, ගිහිල්ලා කොයි තැන්වලද නවාතැන් ගත්තේ, කොයි ආකාරයට ද මහජනයා කුලප්පු කළේ, ඒ වගේම ඒ සඳහා අත්අඩගුවට ගත් පිරිස්වලට කවුද පිටුපස ඉඳන් ක්‍රියා කළේ වහාම සොයා බලා කටයුතු කළ යුතුයි.

ඊට වඩා පළල් පුළුල් ජීවිත හානි ඇතිවුණු දිගන සහ මහනුවර ඇතැම් ප්‍රදේශවල සිදුවුණු ගැටුම්කාරී තත්ත්වය පිටුපස කවුද ඉන්නේ, දැන් ‘මහසෝන් බලකාය’ කියලා එකක් ඉන්නවාය කියනවා. ඒ වගේම යටින් ප්‍රචාරයක් යවනවා ඒක ජාතික හෙළ උරුමයේ නායකයින්ට සම්බන්ධ එකක්ය කියලා. ඒ අර බංකොලොත් රාජපක්ෂවාදීන් ටික. අපි බොහොම පැහැදිලිව කියනවා, වහාම මේ පිළිබඳ හොයලා බලලා අපි කලිනුත් කිව්වා වගේ, ‘මහසෝන් බලකාය’ වේවා ‘වීරවංස බලකාය’ වේවා, ‘රාජපක්ෂ බලකාය’ වේවා, කවුද මේවා පිටිපස්සේ ඉන්නේ කියලා මෙවරවත් දඬුවම් දෙන්න.

හොයාලා බලන්න මේ අය රට ගිණි තියන්න පහුගිය කාලේ කරගෙන ගිය දේවල්. මම දැනටමත් පොලිස්පතිවරයාට යවලා තිබෙනවා ලිපියක්, විශේෂයෙන්ම ලංකා සයිබර් නිවුස් සම්බන්ධයෙන්, මේ පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක අපි දන්නවා, උප්පැන්නයක් නැති, හැඳුනුම්පතක් නැති, පාස්පෝර්ට් එකක් නැති, උපන්ගෙයිම වංචනික දේශපාලනඥයෙක් තමයි මේවා පිටුපස ඉන්නේ. ඒ අය සම්බන්ධයෙන් අපි පැමිණිලි කරලා තිබෙනවා. අපි වහාම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ගෙවල්වල සිදුවුණු මරණ යටගැහුවා වගේ මේක යටගහන්න එපා, අපි මේ ගැන අවදියෙන් ඉන්නවා කියන කාරණය. මේ සයිබර් ත්රස්තවාදීන් සම්බන්ධයෙන් වහාම රජය පියවර ගත යුතුයි.

අපි රජයට යෝජනා කළා සර්වපාක්ෂික, සර්වාගමික සමුළුවක් පවත්වන්න වගේම විදේශ රටවල තානාපතිවරුන් දැනුවත් කරන්න. අතිගරු ජනාධිපතිතුමා ඒ කටයුත්ත අද කරන බව ප්‍රකාශ කළා. ඒ සියල්ලටම අපේ ආශිර්වාදය ලැබෙනවා. හැබැයි රටේ නීතිය ශක්තිමත්ව ක්‍රියාත්මක විය යුතුයි. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවල් පිටුපස සිට මේවා මෙහෙයව අය, අවුලූවන අය පිළිබඳ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

මෙවැනි සිදුවීම් වැළැක්විය හැක්කේ, මෙවැනි සිදුවීම්වල සත්‍යය හෙළිදරව් කිරීමෙන්. මේවා වැහීමෙන් නෙවෙයි. කෙසේ හෝ දැන් සාමය ඇතිවෙලා තිබෙන්නේ, දැන් අපි අතීතය අමතක කරමු කීමෙන් නොවෙයි. මේ කුමන්ත්රණකාරීන් නිහඬ කිරීමට පුළුවන් වෙන්නේ මේ සත්‍යය එළියට ගෙනැල්ලා ඒ සත්‍යය මත ක්‍රියා කිරීම මගින් පමණයි. එහෙම නැත්නම් වෙන්නේ සිංහල ජනතාව තුළත් සැකය හා අනාරක්ෂිතභාවය පැතිරී ගොස්, දෙමළ හා මුස්ලිම් ජනතාව අතරත් සැකය හා අනාරක්ෂිත භාවය පැතිරී යෑමයි. ඒ විතරක් නොවෙයි ජාත්‍යන්තර වශයෙන් අපව තව තවත් අපකීර්තියට පත් වෙනවා.

ඒ නිසා ඔය සිදුවීම් පිටුපස සිටියායි කියන "මහසෝන් බලකාය" කුමක් ද? ඒ බලකායට උදව් කළ දේශපාලකයෝ සිටියා නම් ඒ කවුද, දිගන සිදුවීමේදී කවර පක්ෂවල සංවිධායකයෝ ද ඒ සිදුවීම අවස්ථාවේදී ආරක්ෂක අංශ ඇතුළු පොලීසියට පහර දෙන්නට ඉදිරිපත් වුණේ. ඒ වගේම අත්අඩගුවට පත්ව සිටින ආරක්ෂක අංශවල හිටපු සාමාජිකයින් පසුගිය සමයේ තිබූ ඝාතක කල්ලි කණ්ඩායම්වලට තිබූ සම්බන්ධය මොකක් ද යන කරුණු සියල්ල සම්බන්ධයෙන්, පැහැදිලිව සත්‍යය ගවේෂණය කරලා රට ඉදිරියට ඉදිරිපත් කරන්න කියන එක නීතිය රකින අංශවලින් ඉල්ලා සිටිනවා. ඒ විතරක් නොවෙයි, මා කලිනුත් කියූ පරිදි සයිබර් ත්‍රස්තවාදයටත් නීතිය ක්‍රියාත්මක කරන හැටියට අපි බොහොම පැහැදිලිව ඉල්ලා සිටිනවා. සෑම ජන කණ්ඩායමක් තුළම ඉන්න ඉතාම සුළු පිරිසක් වෙච්ච අන්තවාදීන්ට පෞද්ගලික සිදුවීම් ජාතික අර්බුද බවට පත් කරන්නට තිබෙන ඒ තත්ත්වයන් අපි නැසිය යුතුයි. නීතිය සමානව හා සක්‍රීයව ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යයි.

[QUOTE="saturn, post: 22955378, member: 529032"] [b]හදීසියේම මට පහර දෙන්නේ ඇයි - චම්පික[/b] [B][SIZE="4"][FONT="Impact"][/FONT][/SIZE][/B] [SIZE="4"]ඇයි අපට හදීසියේම පහරදෙන්න රාජපක්ෂවරු ඉදිරිපත් වෙලා තිබෙන්නේ? ඒ 2019 ජනාධිපතිවරණ සිහිනය බිඳ වැටීම නිසයි. පසුගිය කාලය පුරාවටම මේ සියලූම දේවල් කරලත්, 2010 වසරේ වගේ සිංහල ජනතාවගේ බහුතර බලය දිනා බැහැ කියන දේ දැන් පැහැදිලි වෙලා තිබෙන නිසා, ඒ වගේම රාජපක්ෂ කල්ලියට රටේ ජාතික ඡන්දයෙන් තිබෙන්නේ 39% ක් කියා අපි ඔප්පු කරපු නිසා අන්න, දැන් ඔවුන් අපේක්ෂා භංගත්වයට පත්වෙලා ඒ නිසා තමන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියා සිතන ශක්තිමත් චරිතවලට පහරදෙන්න පටන්අරන් තිබෙනවා. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. රාජපක්ෂවරුන්ගේ බියපත්වීම, ඒ වගේම රාජපක්ෂවරුන්ගේ අසූචි වලේ ලැගලා ඉන්න සූකර දේශපාලනඥයින් අපට එරෙහිව මෙහෙයවීමෙන්ම පෙනෙන්නේ මොකක් ද, රාජපක්ෂවරු කොච්චර බයට පත්වෙලා තියෙනවද කියන කාරණය. ඔය මොනදේ කළත්, අපි බොහොම පැහැදිලිව කියනවා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කිසිම ජන කණ්ඩායමක් නැවත වතාවක් රාජපක්ෂවරුන්ට රවට්ටන්න බෑ. 2010 වසරේ ජනාධිපතිවරණයේදී අපේ දායකත්වයත් ඇතිව රාජපක්ෂ මහතා 58%ක් ඡන්දය දිනාගත්තා, නමුත් 2015 වර්ෂයේ ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතාගේ ඒ ඡන්ද ප්‍රතිශතය 58% සිට 48%ට දක්වා කඩා වැටුණා. විශේෂයෙන්ම සිංහල බහුතර ප්‍රදේශවලත් කලින් ලබාගත් දැවැන්ත ජයග්‍රහණය ඔවුන්ට තිබුනේ නෑ. අවසානයේ ඒ වසරේම, ඒ කියන්නේ 2015 වසරේම ඊලඟට ආපු මහමැතිවරණයේදී තමන් ජනාධිපතිවරණයේදී ලබාගත් ඒ 48%ක ඡන්ද ප්‍රමාණයවත් රැකගත නොහැකිව ඒක 43% දක්වා කඩාගෙන වැටුනා. දැන් මේ අවුරුද්දේ 2018 පළාත් පාලන ඡන්දයේදී ඒක තවදුරටත් කඩා වැටිලා 39% දක්වා පල්ලම් බැහැලා තිබෙනවා. මේකත් එක්ක ඕගොල්ලන්ගේ මහින්ද සුලඟ බැහැගෙන, බැහැගෙන යනවා ඇත්තටම. මාධ්‍ය හුලඟක් විතරයි තිබෙන්නේ. මේ නිසා ඔවුන්ට දැන් ලේ වැගිරීම් අවශ්‍යයි. දැන් අවශ්‍යයි රට අස්ථාවර කිරීම. ලේ වගුරුවා රට අස්ථාවර කර, ‘ස්ථාවර පාලනයක්’ ඇති කරන්න අපට දෙන්න කියන කාරණය කියාගන්න තමයි ඔවුන්ට ඕනෑ වෙලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ජාතික ප්‍රතිශතයන් නැවතත් දක්වන්න කැමතියි. 2010 ජනාධිපතිවරණය : 57.88% 2015 ජනාධිපතිවරණය : 47.58% 2015 මහමැතිවරණය : 42.38% 2018 පළාත් පාලන : 39.92% මම අතිගරු ජනාධිපතිතුමා, ඒ වගේම නීතිය හා සාමය පිළිබඳ ඇමතිතුමා ඇතුළු සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා, දැන් අලූත්ගම සිද්දිය පිළිබඳවත් අපි සෙවිය යුතු බව. අලූත්ගම ඒ සිදුවීමට කලින්, ශ්ර්රී ලංකා ආරක්ෂක හමුදාවල පවතින ඒ රහසිගත ගිණුම්වලින් නඩත්තු කළ අන්තවාදී සංවිධාන මොනවාද කියලා වහාම සොයාබැලීමක් කළ යුතුව තිබෙනවා. රහසිගත ගිණුම්වලින් ඔවුන්ට අවශ්‍ය වාහන ලබාදුන් අය, පඩි නඩි ලබාදුන් අය කවුද? හිටපු ආරක්ෂක ලේකම්වරයා ද කියන එක රටට අවශ්‍යයි දැන් දැනගන්න. ඒ වගේම අම්පාරේ විශාල සිදුවීමක් ඇතිවුණා. වඳ පෙති පිළිබඳව කියා විශාල ක්‍රියාවලියක් ගෙනිච්චා. මේ ක්‍රියාවලිය විශාල වශයෙන්ම ප්‍රචාරය කරමින්, ව්‍යාප්ත කළේ රාජපක්ෂ හිතවාදීන්. මොකද ඔවුන්ගේ දේශපාලනික අවශ්‍යතාවය තමයි මේ රටේ නැවත වතාවක් ඔවුන්ට වාසිවන ආකාරයේ ජාතික රැල්ලක් ඇතිකරගන්න එක. ඒ රැල්ල මගින් මුස්ලිම් ජනතාවයි, දෙමළ ජනතාවගෙයි ශක්තියෙන් තමයි මේ ආණ්ඩුව තියෙන්නේ කියලා සිංහල ජනතාව තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කරලා සිංහල ජනතාවගේ බහුතරය දිනාගැනීමේ උත්සහයක රාජපක්ෂවරු නියැලූනා. ඒ සඳහා මේ සූකර දේශපාලකයෝ, නොයෙක් ආකාරයෙන් දේශපාලන තුරුම්පු ලෙස එකින් එකට, එකින් එකට පාවිච්චි කරගෙන ආවා. ඒකේ ප්‍රතිඵල තමයි අම්පාරේ ඇතිවුණු සිදුවීමේ දී අපිට පේන්නට තියෙන්නේ. වඳ පෙති පිළිබඳව දැන් රජයේ රස පරීක්ෂකවරයා පෙන්වා දීලා තිබෙනවා එතැන තිබූ වඳ පෙත්තක් නැතිබවත්, ඒ පිටි ගුලියක් බවත්. පසුගිය කාලයට අවධානය යොමු කරනකොට, දියතලාවේ බස්රථයක බෝම්බයක් පිපුරුණා කී ඒ කාරණයත් සමග, ඒ සිදුවීමට සමගාමීව එල්ටීටීඊ කණ්ඩායමක් නිකුත් කළාය කියාගත් ‘මාධ්‍ය නිවේදනයක්’ සමග පොහොට්ටුවේ නායකයින් කියාගන්නා රාජපක්ෂ මහතාගේ අසූචි වලේ බැහැලා ඉන්න දේශපාලන සූකරයෝ එකතු වෙලා රට ගිණිතියන්න සෑම උත්සහයක්ම ගත්ත ආකාරය. ‘කොටි ත්‍රස්තවාදය නැගිටලා එනවා, මේ ආණ්ඩුව තමයි ඒ කොටි ත්රස්තවාදීන් හුරතල් කරන්නේ, රණවිරුවන්ගෙන් පළිගන්නයි ඒක කරලා තිබෙන්නේ’ ආදී වශයනේ මේ රට ගිණි තැබීම සඳහා විශාල ප්රයත්නයක් දැරුව හැටි ඔබ හැමටම මතක ඇති. අද වගේම එදා දියතලාවේ සිදුවීමේදීත් ඔවුන් විවධ කතා කියමින් රට ගිණිතැබීමට හැදුවත්, අවසානයේදී ඔප්පු වුනා ඒක සම්පූර්ණයෙන්ම ආරක්ෂක අංශ සෙබලෙකුගේ පෞද්ගලික කරුණක් හරහා සිදුවූ එකක් බව. නමුත් අද වගේම එදත් ඒ හදිසි අනතුර ඇතිවුණු අවස්ථාවේ මාධ්‍ය හමු කැඳවමින්, විවිධ ප්‍රකාශ කරමින් ඒ මගින් රටේ ජනවාර්ගික ගැටුමක් ඇති කරන්න, රටේ ජනතාව බියවද්දන්න කටයුතු කරපු රාජපක්ෂගේ සූකර දේශපාලකයන් දෙතුන්දෙනා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ වගේම ඔවුන්ගේ සාවද්‍ය ප්‍රකාශ තලූමරමින්, වාර්තා කරමින් රට ගිණිතියන්න කටයුතු කරපු මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න පියවර කුමක් ද? දැන් මේවා ප්‍රචාරය කළ හා ඒවා හරහා දේශපාලන වාසි ගත් අය මොකද ඒ ගැන කියන්නේ කියලා අහන්න කැමතියි. ඒ සම්බන්ධයෙනුත් නීතිය වහාම ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන්ම, ඒ අවස්ථාවල කවුද අම්පාරට ගියේ, ගිහිල්ලා කොයි තැන්වලද නවාතැන් ගත්තේ, කොයි ආකාරයට ද මහජනයා කුලප්පු කළේ, ඒ වගේම ඒ සඳහා අත්අඩගුවට ගත් පිරිස්වලට කවුද පිටුපස ඉඳන් ක්‍රියා කළේ වහාම සොයා බලා කටයුතු කළ යුතුයි. ඊට වඩා පළල් පුළුල් ජීවිත හානි ඇතිවුණු දිගන සහ මහනුවර ඇතැම් ප්‍රදේශවල සිදුවුණු ගැටුම්කාරී තත්ත්වය පිටුපස කවුද ඉන්නේ, දැන් ‘මහසෝන් බලකාය’ කියලා එකක් ඉන්නවාය කියනවා. ඒ වගේම යටින් ප්‍රචාරයක් යවනවා ඒක ජාතික හෙළ උරුමයේ නායකයින්ට සම්බන්ධ එකක්ය කියලා. ඒ අර බංකොලොත් රාජපක්ෂවාදීන් ටික. අපි බොහොම පැහැදිලිව කියනවා, වහාම මේ පිළිබඳ හොයලා බලලා අපි කලිනුත් කිව්වා වගේ, ‘මහසෝන් බලකාය’ වේවා ‘වීරවංස බලකාය’ වේවා, ‘රාජපක්ෂ බලකාය’ වේවා, කවුද මේවා පිටිපස්සේ ඉන්නේ කියලා මෙවරවත් දඬුවම් දෙන්න. හොයාලා බලන්න මේ අය රට ගිණි තියන්න පහුගිය කාලේ කරගෙන ගිය දේවල්. මම දැනටමත් පොලිස්පතිවරයාට යවලා තිබෙනවා ලිපියක්, විශේෂයෙන්ම ලංකා සයිබර් නිවුස් සම්බන්ධයෙන්, මේ පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක අපි දන්නවා, උප්පැන්නයක් නැති, හැඳුනුම්පතක් නැති, පාස්පෝර්ට් එකක් නැති, උපන්ගෙයිම වංචනික දේශපාලනඥයෙක් තමයි මේවා පිටුපස ඉන්නේ. ඒ අය සම්බන්ධයෙන් අපි පැමිණිලි කරලා තිබෙනවා. අපි වහාම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ගෙවල්වල සිදුවුණු මරණ යටගැහුවා වගේ මේක යටගහන්න එපා, අපි මේ ගැන අවදියෙන් ඉන්නවා කියන කාරණය. මේ සයිබර් ත්රස්තවාදීන් සම්බන්ධයෙන් වහාම රජය පියවර ගත යුතුයි. අපි රජයට යෝජනා කළා සර්වපාක්ෂික, සර්වාගමික සමුළුවක් පවත්වන්න වගේම විදේශ රටවල තානාපතිවරුන් දැනුවත් කරන්න. අතිගරු ජනාධිපතිතුමා ඒ කටයුත්ත අද කරන බව ප්‍රකාශ කළා. ඒ සියල්ලටම අපේ ආශිර්වාදය ලැබෙනවා. හැබැයි රටේ නීතිය ශක්තිමත්ව ක්‍රියාත්මක විය යුතුයි. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවල් පිටුපස සිට මේවා මෙහෙයව අය, අවුලූවන අය පිළිබඳ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මෙවැනි සිදුවීම් වැළැක්විය හැක්කේ, මෙවැනි සිදුවීම්වල සත්‍යය හෙළිදරව් කිරීමෙන්. මේවා වැහීමෙන් නෙවෙයි. කෙසේ හෝ දැන් සාමය ඇතිවෙලා තිබෙන්නේ, දැන් අපි අතීතය අමතක කරමු කීමෙන් නොවෙයි. මේ කුමන්ත්රණකාරීන් නිහඬ කිරීමට පුළුවන් වෙන්නේ මේ සත්‍යය එළියට ගෙනැල්ලා ඒ සත්‍යය මත ක්‍රියා කිරීම මගින් පමණයි. එහෙම නැත්නම් වෙන්නේ සිංහල ජනතාව තුළත් සැකය හා අනාරක්ෂිතභාවය පැතිරී ගොස්, දෙමළ හා මුස්ලිම් ජනතාව අතරත් සැකය හා අනාරක්ෂිත භාවය පැතිරී යෑමයි. ඒ විතරක් නොවෙයි ජාත්‍යන්තර වශයෙන් අපව තව තවත් අපකීර්තියට පත් වෙනවා. ඒ නිසා ඔය සිදුවීම් පිටුපස සිටියායි කියන "මහසෝන් බලකාය" කුමක් ද? ඒ බලකායට උදව් කළ දේශපාලකයෝ සිටියා නම් ඒ කවුද, දිගන සිදුවීමේදී කවර පක්ෂවල සංවිධායකයෝ ද ඒ සිදුවීම අවස්ථාවේදී ආරක්ෂක අංශ ඇතුළු පොලීසියට පහර දෙන්නට ඉදිරිපත් වුණේ. ඒ වගේම අත්අඩගුවට පත්ව සිටින ආරක්ෂක අංශවල හිටපු සාමාජිකයින් පසුගිය සමයේ තිබූ ඝාතක කල්ලි කණ්ඩායම්වලට තිබූ සම්බන්ධය මොකක් ද යන කරුණු සියල්ල සම්බන්ධයෙන්, පැහැදිලිව සත්‍යය ගවේෂණය කරලා රට ඉදිරියට ඉදිරිපත් කරන්න කියන එක නීතිය රකින අංශවලින් ඉල්ලා සිටිනවා. ඒ විතරක් නොවෙයි, මා කලිනුත් කියූ පරිදි සයිබර් ත්‍රස්තවාදයටත් නීතිය ක්‍රියාත්මක කරන හැටියට අපි බොහොම පැහැදිලිව ඉල්ලා සිටිනවා. සෑම ජන කණ්ඩායමක් තුළම ඉන්න ඉතාම සුළු පිරිසක් වෙච්ච අන්තවාදීන්ට පෞද්ගලික සිදුවීම් ජාතික අර්බුද බවට පත් කරන්නට තිබෙන ඒ තත්ත්වයන් අපි නැසිය යුතුයි. නීතිය සමානව හා සක්‍රීයව ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom