Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදුන් නුබ එසේ කල යුතුද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝප් එක මැජික් වෙලා තිබෙන්නේ නීතිය හරියට කි‍්‍රයාත්මක නොවන නිසයි - පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

ප්රශ්නය - සහෝදරයා... මේ දවස්වල කෝප් කමිටුවේ කටයුතු මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා. කෝප් කමිටු සභාපති ලෙස සුනිල් හඳුන්නෙත්ති කියන චරිතයේ කාර්යභාරය පිළිබඳ ජනතාව ප්‍රශංසා මුඛයෙන් කථා කරන බවක් අපට අහන්න දකින්න තිබෙනවා. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ අවශ්‍යතාව පිළිබඳව. ජනතාව කතා වෙනවා අපට පේනවා.

ඒ කියන්නේ ජනතාවට ජවිපෙ අවශ්‍යතාවක් ඇති බවයි. නමුත් ඡුන්දයක් අවසානයේ ජ.වි.පෙ. අපේක්ෂිත ජයග්‍රහණ හා ඉලක්ක ලබාගත් බවත් පසුගිය කාලය පුරා අපි දන්නේ නැහැ. ජනතාව දිනා ගැනීමේ කාර්යභාරයේදී ජ.වි.පෙ අසමත් නොවේද?

පිළිතුර - ඔබගේ ප්රශ්නය ඇතුළේ උත්තරය තිබෙනවා. ජනතාවට කරදරයක් වුණහම ජ.වි.පෙ ඕනවෙනවා. ඒ කියන්නේ ජ.වි.පෙ. කරදරවලදී පිහිටවෙනවා කියලා දන්නා නිසානේ. සුනාමිය ආවම, ගංවතුර ආවම, අසාධාරණයකදී, හොරකමකදී, ආණ්ඩුවේ වැරැුද්දක් කියන්න ඕන වුනහම ජවිපෙ ජනතාවට ඕන වෙනවා. නමුත් ඡුන්දයකට ගියාම, ඡුන්දය ලබාදෙද්දී ජ.වි.පෙ ඕන වෙන්නේ නැහැ. තව දෙයක් කියන්න ඕනෑ. ජනතාවගෙන් අපි ඇහුවොත් ඇත්ත කතා කරන්නේ, වංචාව දූෂණය නැත්තේ හරියට වැඩ කරන්නේ විශ්වාස කළ හැකි අය ඉන්නේ, අසාධාරණයට විරුද්ධ වන්නේ කොයි පක්ෂයේද කියලා ඔවුන් කියන්නේ ජවිපෙ කියලයි. නමුත් ඡුන්දය දෙන්නේ කාටද කියලා ඇහුවොත් ඔවුන් කියන්නේ වෙන පක්ෂයක්.

කෝප් කමිටුවේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාගේ කටයුතු ඔහුගේ පුද්ගලික ජයග්‍රහණයක් හෝ දක්ෂතාවක් නොව. මම එ.ජා.පෙ. ශ්‍රී ලං.කා හෝ වෙන පක්ෂයක හිටියා නම් මමත් හොරු ආරක්ෂා කරන කෙනෙක් තමයි. මගේ ප්‍රතිඵලය මගේ දැනුමේ ප්‍රතිඵලයේ පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිඵලයක්. සමහරු ජනතා විමුක්ති පෙරමුණ හොඳ නැහැ. හඳුන්නෙත්ති හොඳයි කිව්වට වැඩක් නැහැ. ලියන්න මහත්තයෝ තේරෙන්නම හඳුන්නෙත්ති හොඳ වෙන්නේත් ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉන්න හඳුන්නෙත්ති නිසා.

ප්රශ්නය - කෝප් කමිටුව හරහා සිදුවන වංචා දූෂණ හෙළිවීම් සමඟම එය සතු බලය ගැන ජනතාව කතා වෙනවා.

පිළිතුර - එහි බලය ගැන කතා කරන්නේ කෝප් එකක් තිබුණද නැද්ද කියලා දන්නේ නැති රටක මිනිස්සුනේ. මම ඒ ගැන සතුටු වෙනවා. කෝප් එක සතු බලය මෙහෙමයි. කෝප් එක ජනතාවට රෙද්ද ඇරලා පෙන්නලා තිබෙනවා.

හොරු කවුද කියලා අපි පෙන්නලා තිබෙනවා. අපට කරන්න පුළුවන් එපමණයි. අපෙන් නඩු අහන්න කියන්නවත් දඬුවම් දෙන්නවත් කියන්න එපා. එහෙම ඕනනම් ආණ්ඩු බලයයි අධිකරණ බලයයි අපට දෙන්න. අපිට ඒ දේ දුන්නොත් වසර පහක් යනකොට කෝප් කමිටු අපට ඕන වෙන්නේ නැහැ. නීති හරියට කි‍්‍රයාත්මක නොවන නිසයි, කෝප් එක මැජික් වෙලා තිබෙන්නේ.

http://divaina.com/daily/index.php/visheshanga3/33156-2019-09-10-12-58-61

[QUOTE="Shamalin, post: 24768997, member: 562967"] [SIZE="5"]කෝප් එක මැජික් වෙලා තිබෙන්නේ නීතිය හරියට කි‍්‍රයාත්මක නොවන නිසයි - පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති[/SIZE] [SIZE="3"]ප්රශ්නය - සහෝදරයා... මේ දවස්වල කෝප් කමිටුවේ කටයුතු මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා. කෝප් කමිටු සභාපති ලෙස සුනිල් හඳුන්නෙත්ති කියන චරිතයේ කාර්යභාරය පිළිබඳ ජනතාව ප්‍රශංසා මුඛයෙන් කථා කරන බවක් අපට අහන්න දකින්න තිබෙනවා. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ අවශ්‍යතාව පිළිබඳව. ජනතාව කතා වෙනවා අපට පේනවා. ඒ කියන්නේ ජනතාවට ජවිපෙ අවශ්‍යතාවක් ඇති බවයි. නමුත් ඡුන්දයක් අවසානයේ ජ.වි.පෙ. අපේක්ෂිත ජයග්‍රහණ හා ඉලක්ක ලබාගත් බවත් පසුගිය කාලය පුරා අපි දන්නේ නැහැ. ජනතාව දිනා ගැනීමේ කාර්යභාරයේදී ජ.වි.පෙ අසමත් නොවේද? පිළිතුර - ඔබගේ ප්රශ්නය ඇතුළේ උත්තරය තිබෙනවා. ජනතාවට කරදරයක් වුණහම ජ.වි.පෙ ඕනවෙනවා. ඒ කියන්නේ ජ.වි.පෙ. කරදරවලදී පිහිටවෙනවා කියලා දන්නා නිසානේ. සුනාමිය ආවම, ගංවතුර ආවම, අසාධාරණයකදී, හොරකමකදී, ආණ්ඩුවේ වැරැුද්දක් කියන්න ඕන වුනහම ජවිපෙ ජනතාවට ඕන වෙනවා. නමුත් ඡුන්දයකට ගියාම, ඡුන්දය ලබාදෙද්දී ජ.වි.පෙ ඕන වෙන්නේ නැහැ. තව දෙයක් කියන්න ඕනෑ. ජනතාවගෙන් අපි ඇහුවොත් ඇත්ත කතා කරන්නේ, වංචාව දූෂණය නැත්තේ හරියට වැඩ කරන්නේ විශ්වාස කළ හැකි අය ඉන්නේ, අසාධාරණයට විරුද්ධ වන්නේ කොයි පක්ෂයේද කියලා ඔවුන් කියන්නේ ජවිපෙ කියලයි. නමුත් ඡුන්දය දෙන්නේ කාටද කියලා ඇහුවොත් ඔවුන් කියන්නේ වෙන පක්ෂයක්. කෝප් කමිටුවේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාගේ කටයුතු ඔහුගේ පුද්ගලික ජයග්‍රහණයක් හෝ දක්ෂතාවක් නොව. මම එ.ජා.පෙ. ශ්‍රී ලං.කා හෝ වෙන පක්ෂයක හිටියා නම් මමත් හොරු ආරක්ෂා කරන කෙනෙක් තමයි. මගේ ප්‍රතිඵලය මගේ දැනුමේ ප්‍රතිඵලයේ පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිඵලයක්. සමහරු ජනතා විමුක්ති පෙරමුණ හොඳ නැහැ. හඳුන්නෙත්ති හොඳයි කිව්වට වැඩක් නැහැ. ලියන්න මහත්තයෝ තේරෙන්නම හඳුන්නෙත්ති හොඳ වෙන්නේත් ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉන්න හඳුන්නෙත්ති නිසා. ප්රශ්නය - කෝප් කමිටුව හරහා සිදුවන වංචා දූෂණ හෙළිවීම් සමඟම එය සතු බලය ගැන ජනතාව කතා වෙනවා. පිළිතුර - එහි බලය ගැන කතා කරන්නේ කෝප් එකක් තිබුණද නැද්ද කියලා දන්නේ නැති රටක මිනිස්සුනේ. මම ඒ ගැන සතුටු වෙනවා. කෝප් එක සතු බලය මෙහෙමයි. කෝප් එක ජනතාවට රෙද්ද ඇරලා පෙන්නලා තිබෙනවා. හොරු කවුද කියලා අපි පෙන්නලා තිබෙනවා. අපට කරන්න පුළුවන් එපමණයි. අපෙන් නඩු අහන්න කියන්නවත් දඬුවම් දෙන්නවත් කියන්න එපා. එහෙම ඕනනම් ආණ්ඩු බලයයි අධිකරණ බලයයි අපට දෙන්න. අපිට ඒ දේ දුන්නොත් වසර පහක් යනකොට කෝප් කමිටු අපට ඕන වෙන්නේ නැහැ. නීති හරියට කි‍්‍රයාත්මක නොවන නිසයි, කෝප් එක මැජික් වෙලා තිබෙන්නේ.[/SIZE] [URL="http://divaina.com/daily/index.php/visheshanga3/33156-2019-09-10-12-58-61"]http://divaina.com/daily/index.php/visheshanga3/33156-2019-09-10-12-58-61[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom