Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු විචාරය

[FONT=&quot]පළමු විචාරය අද ඉපදුන මෙම හුයට කරන ආසිරි යාගයකි..............!!!!!!!![/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ අලුතින් ඉපැදී මෙලොව රුව ගුන ඉව කරන නව ජීවියාට කෙරෙන ආසිරි යාගයයි............[/FONT]

[FONT=&quot]අද ඉපැදුණු නැවුම් ලොවට[/FONT]

[FONT=&quot]

[/FONT]

[YOUTUBE]R-l88uAL9Ws[/YOUTUBE]

[FONT=&quot]අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න..........ආ....ආ....ආ......[/FONT]

[FONT=&quot]පතිනි මවුණි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න......... ආ....ආ....ආ......//

[/FONT]

[FONT=&quot]උපන් බිළිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී......[/FONT]

[FONT=&quot]සිරි මා බෝ පත් සෙළවී මෙත් සිහිළෙන් සුවය දෙති...[/FONT]

[FONT=&quot]දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිති........[/FONT]

[FONT=&quot]සද හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී.......[/FONT]

[FONT=&quot]කල්පයකට ආයු දෙතී....................

[/FONT]

[FONT=&quot]සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී......[/FONT]

[FONT=&quot]සිරි දළදා හිමි සරනින් පිහිට ලබා නිදුක් වෙතී..........[/FONT]

[FONT=&quot]උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී.........[/FONT]

[FONT=&quot]බාල බිලිදු පිළි ගන්නට සමන් දෙවිදු දෝත දෙති........[/FONT]

[FONT=&quot]සමන් දෙවිදු දෝත දෙති..........[/FONT]

[FONT=&quot]අද ඉපදුනු මේ හුය බිලිදෙකු නම් මේ ගයන්නේ ඒ බිලිදාට කෙරෙන පලමු ආසිරි යාගයයි. මේ ගැයෙන ආසිරි යාග කව, මේ රටේ උපදනා බිලිදුන් කෙතරම් වාසනාවන්ත ද යන්න අපට රචකයා මනාව අවබෝධ කරන්නේය. අපේ පැරණි උරුමය තුල ඇති ආශිර්වාදය ද, රැකවරණය ද, අපේ සම්, මස්, ඇට , නහර විනිවිදින හැදියාවේ ද, සියළු ම රුව ගුණ රචකයා මෙයින් වර්නනය කරයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න..........ආ....ආ....ආ......[/FONT]

[FONT=&quot]පතිනි මවුණි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න......... ආ....ආ....ආ......//[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නැග්ග වහාම ගසේ කරුවක් බදු මේ යෙදුම පිලිබදව උකටලීව උන් මම, මෙය රචනාකල කුමාදාස සපුතන්ත්රී මහතාණන් මාගේ රෝගියෙකු වන බැවින ම ඇමතුමක් ලබා දුනිමි. මා හට අවැසි වූයේ මේ යෙදෙන සිව් දෙවියන් යනු සතර වරම් දෙවියන්ද, එසේ නම් “සිව් වරම් දෙවියන්” යන්න නොයෙදුවේ මක් නිසාද යන්න පැහැදිලි කර ගැනීමටය. එතුමානන් දුන් පිලිතුරින් මම මා ගැනම විපිළිසර වූයෙමි. එතුමා කිවු ලෙසින් මේ කියන්නේ ධ්රත්රරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ සහ වෙසමුණි යන සතර වරම් දෙවියන් ගැන නොවේ. මේ සිවු දෙවියන් හෙළ සිව් දෙවියන් ය-එනම් නාථ, දෙවොල්, විභීෂණ සහ සමන් බොක්සැල් යන හෙළ සිව් දෙවියන් ය. මගේ ඊළග පැනය වූයේ රසේ නම් දෙවැනි පදයෙන් පත්තින් නම් ඉන්දු දේවතාවියක් කැදවන්නේ ඇයි ද යන්නය. “පුතා, අපට හෙල දෙවිවරුන් මිස හෙළ දේවතාවියන් නැහැ” එතුමා ගේ පිළිතුර විය.[/FONT]

[FONT=&quot]ඇත්තෙන් ම ගේය පද රචකයන් යම් පද රචනාවකදී කෙතරම් සියුම් ලෙස දේවල් විමර්ශනය කරනවාද යන්නට හොද ම නිදසුන මේ යයි සිතමි. අද උපදින දරුවා, මේ රචකයාට නැවුම් ලොවකි. මේ බිළිදා ඔහුට ලොවක් තරම් විසල්ය. මේ නැවුම් ලොවටය, ඔහු සිව් දෙවියන්ගෙන් වරම් පතන්නේ. පතිනි මෑණියන් ගෙන් සුව යහනක ලෙස හදවතේ රුවා රකින්නට ඔහු ඉල්ලන්නේ මේ ඔහු ගේ ලොවක් තරම් බලාපොරොත්තු ඇති බිළිදාය.[/FONT]

[FONT=&quot]උපන් බිළිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී......[/FONT]

[FONT=&quot]සිරි මා බෝ පත් සෙළවී මෙත් සිහිළෙන් සුවය දෙති...[/FONT]

[FONT=&quot]දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිති........[/FONT]

[FONT=&quot]සද හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී.......[/FONT]

[FONT=&quot]කල්පයකට ආයු දෙතී....................[/FONT]

[FONT=&quot]මේ පද කීපය ම බලන්න. අලුත් බිලිදා නමෝ විත්තියෙන් නහවන්නට පැන් වඩන්නේ ආරක්ෂක පිරිතක් ලෙස හෙළ සම්මත රුවන් පිරිතය. මෙත් සිසිලෙන් සුවය සදන්නේ බොදුනුවන් ගේ මුදුන් මල් කඩක් වන සිරිමා බෝ සමිදුන් ගේ බෝපත් ය. අළුත් උපන් බිලිදාට මුළු දිනය පුරාම තනි රකින්නේ සිහළුන් විශ්වාස කරන දහසක් වූ දෙවියන් සහ බඹුන් ය. සිහලුන් විශ්වාස කරන්නේ සදු හිරු යනු කල්පයක් පවතින ප්රපංචයන් බවය. ඔවුන් දෙදෙනා මේ බිලිදාට කල්පයක් තරම් වූ ආයුෂ ලබාදෙති. මේ සියළු ම උරුමයන් බිලිදුනට ලැබෙන්නේ උපතින් ම හෙළ වූ උරුමයෙනි.[/FONT]

[FONT=&quot]සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී......[/FONT]

[FONT=&quot]සිරි දළදා හිමි සරනින් පිහිට ලබා නිදුක් වෙතී..........[/FONT]

[FONT=&quot]උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී.........[/FONT]

[FONT=&quot]බාල බිලිදු පිළි ගන්නට සමන් දෙවිදු දෝත දෙති........[/FONT]

[FONT=&quot]සමන් දෙවිදු දෝත දෙති..........[/FONT]

[FONT=&quot]මේ බිළිදාට ගැයෙන්නේ නැළැවිලි ගී ලෙස සහසක් වූ බුදුන්වහන්සේ වදාළ ඒ අමරස වූ ධර්මස්කන්ධයයි. බුදු වදනක් නැළැවිලි ගීයක් වීමේ ඵලය වන්නේ බිලිදා කාරුණික වූ නසැළෙන්නා වූ පුද්ගලයෙකු ලෙස වැඩීමය. බිලිදා නිදුක් නීරෝගී අයෙකු කරන්නේ දළදා හිමියන් ගේ සරණයයි. මේ උපදින බිලිදා කෙදිනකවත් ලොවෙහි තනි නොවන බවය, ගේය පද රචකයා කියන්නේ. ඒ මේ බිලිදාට ලෝ වැස්සන් අතර දහසක් වූ කිරි අම්මාවරුන් සිටින නිසාවෙනි. මේ යෙදුම අපට ඇත් රැළක එක් පැටියෙකු උපන් විට ඇත් රලේ ම ඇතින්නියන් හට කිරි එරෙන බවට ඇති ජනප්රවාදය සිහි ගන්වයි. එහි ආනුභාවය වන්නේ කෙදිනකවත් අළුත උපන් ඇත් පැටවා කුස ගින්නේ නොසිටීමය. මේ දරුවා ද කුස ගින්නේ නොසිටින බව ය, ඔහුට නිතොරවම මවු උනුසුමද, මව් කිරි මෙන් ම ලැබෙන බවය රචකයා මේ පවසන්නේ. සිදුහත් කුමරු උපදින විට සක් දෙවිදුන් දෝතට පිලි ගත්තා හා සේමැ, මේ බිලිදුන් දෝත පා පිලිගන්නේ සමන් දෙවිදුන් බවය, රචකයා පවසන්නේ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]රෝහණ වීරසිංහයන් මේ ගීයට යොදා තිබෙන තනුව දෙවියන් හට ස්තෝත්ර පිනිස කියන කෝලමුර කවි ආශ්රයෙන් ගොඩ නැගුණකි. අසූව දශකයේ හෙල ගී කෙතට ඉතාම සරු අස්වැන්නක් දායාද කල හවුලකි, සුනිල්, රෝහණ,සපුතන්ත්රී හවුල. හෙලයන් ගේ උරුමය, හෙළයන් ගේ යශෝ කීර්තිය සමග හනා කරන මෙබදු පබැදුම්, කාලය සමග වටිනාකම වැඩි වනවා විනා අඩු නොවන බවය මගේ හැගීම.[/FONT]

[QUOTE="dath kimbula, post: 12780452, member: 329688"] [b]පළමු විචාරය[/b] [CENTER][SIZE=4][COLOR=DarkOrange][FONT="]පළමු විචාරය අද ඉපදුන මෙම හුයට කරන ආසිරි යාගයකි..............!!!!!!!![/FONT][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=RoyalBlue][FONT="]මේ අලුතින් ඉපැදී මෙලොව රුව ගුන ඉව කරන නව ජීවියාට කෙරෙන ආසිරි යාගයයි............[/FONT][/COLOR][/SIZE][/B] [CENTER][COLOR=MediumTurquoise][B][SIZE=5][FONT="]අද ඉපැදුණු නැවුම් ලොවට[/FONT][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue][YOUTUBE]R-l88uAL9Ws[/YOUTUBE][/COLOR] [/SIZE] [/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න..........ආ....ආ....ආ......[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]පතිනි මවුණි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න......... ආ....ආ....ආ......// [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]උපන් බිළිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී......[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]සිරි මා බෝ පත් සෙළවී මෙත් සිහිළෙන් සුවය දෙති...[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිති........[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]සද හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී.......[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]කල්පයකට ආයු දෙතී.................... [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී......[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]සිරි දළදා හිමි සරනින් පිහිට ලබා නිදුක් වෙතී..........[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී.........[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]බාල බිලිදු පිළි ගන්නට සමන් දෙවිදු දෝත දෙති........[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]සමන් දෙවිදු දෝත දෙති..........[/FONT][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue][FONT="]අද ඉපදුනු මේ හුය බිලිදෙකු නම් මේ ගයන්නේ ඒ බිලිදාට කෙරෙන පලමු ආසිරි යාගයයි. මේ ගැයෙන ආසිරි යාග කව, මේ රටේ උපදනා බිලිදුන් කෙතරම් වාසනාවන්ත ද යන්න අපට රචකයා මනාව අවබෝධ කරන්නේය. අපේ පැරණි උරුමය තුල ඇති ආශිර්වාදය ද, රැකවරණය ද, අපේ සම්, මස්, ඇට , නහර විනිවිදින හැදියාවේ ද, සියළු ම රුව ගුණ රචකයා මෙයින් වර්නනය කරයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න..........ආ....ආ....ආ......[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]පතිනි මවුණි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න......... ආ....ආ....ආ......//[/FONT][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]නැග්ග වහාම ගසේ කරුවක් බදු මේ යෙදුම පිලිබදව උකටලීව උන් මම, මෙය රචනාකල කුමාදාස සපුතන්ත්රී මහතාණන් මාගේ රෝගියෙකු වන බැවින ම ඇමතුමක් ලබා දුනිමි. මා හට අවැසි වූයේ මේ යෙදෙන සිව් දෙවියන් යනු සතර වරම් දෙවියන්ද, එසේ නම් “සිව් වරම් දෙවියන්” යන්න නොයෙදුවේ මක් නිසාද යන්න පැහැදිලි කර ගැනීමටය. එතුමානන් දුන් පිලිතුරින් මම මා ගැනම විපිළිසර වූයෙමි. එතුමා කිවු ලෙසින් මේ කියන්නේ ධ්රත්රරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ සහ වෙසමුණි යන සතර වරම් දෙවියන් ගැන නොවේ. මේ සිවු දෙවියන් හෙළ සිව් දෙවියන් ය-එනම් නාථ, දෙවොල්, විභීෂණ සහ සමන් බොක්සැල් යන හෙළ සිව් දෙවියන් ය. මගේ ඊළග පැනය වූයේ රසේ නම් දෙවැනි පදයෙන් පත්තින් නම් ඉන්දු දේවතාවියක් කැදවන්නේ ඇයි ද යන්නය. “පුතා, අපට හෙල දෙවිවරුන් මිස හෙළ දේවතාවියන් නැහැ” එතුමා ගේ පිළිතුර විය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඇත්තෙන් ම ගේය පද රචකයන් යම් පද රචනාවකදී කෙතරම් සියුම් ලෙස දේවල් විමර්ශනය කරනවාද යන්නට හොද ම නිදසුන මේ යයි සිතමි. අද උපදින දරුවා, මේ රචකයාට නැවුම් ලොවකි. මේ බිළිදා ඔහුට ලොවක් තරම් විසල්ය. මේ නැවුම් ලොවටය, ඔහු සිව් දෙවියන්ගෙන් වරම් පතන්නේ. පතිනි මෑණියන් ගෙන් සුව යහනක ලෙස හදවතේ රුවා රකින්නට ඔහු ඉල්ලන්නේ මේ ඔහු ගේ ලොවක් තරම් බලාපොරොත්තු ඇති බිළිදාය.[/FONT][/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]උපන් බිළිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී......[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]සිරි මා බෝ පත් සෙළවී මෙත් සිහිළෙන් සුවය දෙති...[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිති........[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]සද හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී.......[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]කල්පයකට ආයු දෙතී....................[/FONT][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue][FONT="]මේ පද කීපය ම බලන්න. අලුත් බිලිදා නමෝ විත්තියෙන් නහවන්නට පැන් වඩන්නේ ආරක්ෂක පිරිතක් ලෙස හෙළ සම්මත රුවන් පිරිතය. මෙත් සිසිලෙන් සුවය සදන්නේ බොදුනුවන් ගේ මුදුන් මල් කඩක් වන සිරිමා බෝ සමිදුන් ගේ බෝපත් ය. අළුත් උපන් බිලිදාට මුළු දිනය පුරාම තනි රකින්නේ සිහළුන් විශ්වාස කරන දහසක් වූ දෙවියන් සහ බඹුන් ය. සිහලුන් විශ්වාස කරන්නේ සදු හිරු යනු කල්පයක් පවතින ප්රපංචයන් බවය. ඔවුන් දෙදෙනා මේ බිලිදාට කල්පයක් තරම් වූ ආයුෂ ලබාදෙති. මේ සියළු ම උරුමයන් බිලිදුනට ලැබෙන්නේ උපතින් ම හෙළ වූ උරුමයෙනි.[/FONT][/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී......[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]සිරි දළදා හිමි සරනින් පිහිට ලබා නිදුක් වෙතී..........[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී.........[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]බාල බිලිදු පිළි ගන්නට සමන් දෙවිදු දෝත දෙති........[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=SandyBrown][FONT="]සමන් දෙවිදු දෝත දෙති..........[/FONT][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue][FONT="]මේ බිළිදාට ගැයෙන්නේ නැළැවිලි ගී ලෙස සහසක් වූ බුදුන්වහන්සේ වදාළ ඒ අමරස වූ ධර්මස්කන්ධයයි. බුදු වදනක් නැළැවිලි ගීයක් වීමේ ඵලය වන්නේ බිලිදා කාරුණික වූ නසැළෙන්නා වූ පුද්ගලයෙකු ලෙස වැඩීමය. බිලිදා නිදුක් නීරෝගී අයෙකු කරන්නේ දළදා හිමියන් ගේ සරණයයි. මේ උපදින බිලිදා කෙදිනකවත් ලොවෙහි තනි නොවන බවය, ගේය පද රචකයා කියන්නේ. ඒ මේ බිලිදාට ලෝ වැස්සන් අතර දහසක් වූ කිරි අම්මාවරුන් සිටින නිසාවෙනි. මේ යෙදුම අපට ඇත් රැළක එක් පැටියෙකු උපන් විට ඇත් රලේ ම ඇතින්නියන් හට කිරි එරෙන බවට ඇති ජනප්රවාදය සිහි ගන්වයි. එහි ආනුභාවය වන්නේ කෙදිනකවත් අළුත උපන් ඇත් පැටවා කුස ගින්නේ නොසිටීමය. මේ දරුවා ද කුස ගින්නේ නොසිටින බව ය, ඔහුට නිතොරවම මවු උනුසුමද, මව් කිරි මෙන් ම ලැබෙන බවය රචකයා මේ පවසන්නේ. සිදුහත් කුමරු උපදින විට සක් දෙවිදුන් දෝතට පිලි ගත්තා හා සේමැ, මේ බිලිදුන් දෝත පා පිලිගන්නේ සමන් දෙවිදුන් බවය, රචකයා පවසන්නේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]රෝහණ වීරසිංහයන් මේ ගීයට යොදා තිබෙන තනුව දෙවියන් හට ස්තෝත්ර පිනිස කියන කෝලමුර කවි ආශ්රයෙන් ගොඩ නැගුණකි. අසූව දශකයේ හෙල ගී කෙතට ඉතාම සරු අස්වැන්නක් දායාද කල හවුලකි, සුනිල්, රෝහණ,සපුතන්ත්රී හවුල. හෙලයන් ගේ උරුමය, හෙළයන් ගේ යශෝ කීර්තිය සමග හනා කරන මෙබදු පබැදුම්, කාලය සමග වටිනාකම වැඩි වනවා විනා අඩු නොවන බවය මගේ හැගීම.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom