Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]පළමුවෙන්ම මෙවැනි ගී විචාර සංවාදයක් ආරම්භ කරන ලද[/FONT][FONT=&quot] *[/FONT][FONT=&quot]ධනුෂ්ක*[/FONT][FONT=&quot] සොයුරාට හදපිරි ප්රණාමය පුදකරමි... ඉන් අනතුරුව එහි දෙවැනි අදියර[/FONT][FONT=&quot] හදවිල කළඹන ගී ජල රේඛා[/FONT][FONT=&quot] ආරම්භ කරන ලද [/FONT][FONT=&quot]දත්කිඹුලා[/FONT][FONT=&quot] සොයුරාණන්ටත් ස්තූතිවන්ත වෙමි....[/FONT]

[FONT=&quot]මෙහි[/FONT][FONT=&quot]විචාරයන් මුල් හුයට වඩා වෙනස් ආරකින් සිදු කිරීමටයි මා අදහස් කරනු[/FONT][FONT=&quot]ලබන්නේ... හුදෙක් ගී වල ඇති සුන්දරත්වය පමණක් නොව...[/FONT][FONT=&quot] පිළිගත් පද රචකයන් විසින් සිය ගී පදරචනයේ දී කරනු ලබන විවිධ වූ වැරදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩුපාඩු පෙන්වා දීමත් (මා දන්නා තරමින්) මෙහිදී මා විසින් සිදු කිරීමට [/FONT][FONT=&quot]අපේක්ෂා කරමි... මෙහිදී මුලින් විචාර කරනු ලැබූ ක්රමයටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඊට එහා ගිය[/FONT][FONT=&quot] දඩබ්බරවූ ක්රමයකටත් විචාර කිරීමට මට ඔබ සැමගෙන් අවසර උවමනාය....[/FONT]

[FONT=&quot]පද[/FONT][FONT=&quot]රචකයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගායකයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංගීතඥයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගීතයන් පිළිබදව මා විසින් පසුගිය හුයෙහි[/FONT][FONT=&quot] විචාරය [/FONT][FONT=&quot]90[/FONT][FONT=&quot]කට ආසන්න ප්රමාණයෙකින් වැණුවෙමි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුණ ගැයුවෙමි. එසේ නම් එහි [/FONT][FONT=&quot]ප්රතිලෝමයද සිදු කල යුතුයැයි මා අපේක්ෂා කරමි... එබැවින් ගීත කලාවේ වැරදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩුපාඩු පෙන්වා දීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගී පද රචනයේදී පද රචකයින් විසින්ට සිදුවූ වැරදීම් පෙන්වා[/FONT][FONT=&quot]දීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කලින් හුය මෙන් සාම්ප්රදායික විචාර හා අපේ හදවතට දැනෙන දේ ලිවීමටත්[/FONT][FONT=&quot] මා අපේක්ෂා කරමි... ඒ සදහා පැහැදිලවම මෙම හුයෙහි හිමිකරු[/FONT][FONT=&quot] දත් කිඹුලාගේ[/FONT][FONT=&quot] අවසරය කලින් හුයෙහි [/FONT][FONT=&quot]*[/FONT][FONT=&quot]ධනුෂ්ක* [/FONT][FONT=&quot]ගෙන් ඉල්ලූ පරිදි නිහතමානීව ඉල්ලමි...[/FONT]

[FONT=&quot]ආරම්භයක්[/FONT][FONT=&quot]ලෙසට විවිධ සිත් ඇත්තෝ ගීත දකින අයුරු පිළිබද පුංචි උදාහරණයක් දී [/FONT][FONT=&quot]යන්නම්..... මෙම කතාව බන්ධුල නානායක්කාරවසම් නම් මාගේ ප්රියතම හා හිතවත් [/FONT][FONT=&quot]ගීපද රචකයා කිහිප විටක ප්රකාශකරන ලද්දක්....

[/FONT] [FONT=&quot]බන්ධුල[/FONT]  [FONT=&quot]නානායක්කාරවසම් මහතා කොළඹ වැඩසටහනකට ගියාලු... ඉතින් ඒ ගියවෙලේ ටිකක්[/FONT][FONT=&quot] මුහුකුරා ගිය පුද්ගලයෙක් ඇවිත් ඔහු හා පිළිසදරක යෙදුනාළු... මෙන්න [/FONT][FONT=&quot]මෙහෙම....[/FONT]

[FONT=&quot]මම ඔබතුමාගේ ගීත වලට හරිම කැමතියි[/FONT] [FONT=&quot], [/FONT][FONT=&quot]මම වැඩියෙන්ම කැමති අර උපාසිකාවක් නිසා හාමුදුරුවො සිවුරු අරින ගීතයට..

[/FONT] [FONT=&quot]මොනව[/FONT] [FONT=&quot], [/FONT][FONT=&quot]මම එහෙම ගීතයක් ලියල නෑනේ... බන්ධුල නානායක්කාරවසම් වික්ෂිප්ත වෙලා කීවලු...

[/FONT] [FONT=&quot]ඇයි නැත්තෙ[/FONT] [FONT=&quot]මහත්තයෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදත් මහත්තයගෙ නම කියලම රේඩියෝවේ ගියේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අර කාන්තාවකට සිත ගිහින් [/FONT][FONT=&quot]සිවුරු අරින්නෙ... ඒ වගේ මාතෘකාවක් ගැන මම ඇහුවාමයි... හරි ලස්සනයි[/FONT][FONT=&quot] මහත්තයෝ....

[/FONT] [FONT=&quot]මම හිතන්නෙ ඔබ තුමාට වැරදිලා... මම එහෙම ගීතයක් ලියල නෑ...[/FONT]

[FONT=&quot]ඇයි නැත්තෙ[/FONT] [FONT=&quot]බෝසත් සිත... ඒ කියන්නෙ බෝසතාණන් වහන්සේගෙ වගේ හිත.. ඒ කියන්නෙ මහණ වු[/FONT][FONT=&quot]කෙනෙක්... ඊළගට කියනව උවැසිය... ඒ කියන්නෙ උපාසිකාවනේ.... එතකොට අර පූජාසනේ[/FONT][FONT=&quot] මල් පරවෙනවලු... උපාසිකාව හාමුදුරුවොන්ට බැතිබර වෙලා ඉන්නවාලු.... ඉතින්[/FONT][FONT=&quot] ඒක ලිව්වෙ ඔබ තුමා නේද...[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]මෙතනින් එහාට කතාකර වැඩක් නැත[/FONT] [FONT=&quot], [/FONT][FONT=&quot]ඇත්තය ඒ ගීය ලීවේ බන්ධුල නානායක්කාරවසම්ය..... මෙන්න ගීතය...[/FONT]

[YOUTUBE]h424_Qpak_s[/YOUTUBE]

[FONT=&quot]සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්[/FONT]

[FONT=&quot]මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්[/FONT]

[FONT=&quot]නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්[/FONT]

[FONT=&quot]දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං[/FONT]

[FONT=&quot]බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී[/FONT]

[FONT=&quot]සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී[/FONT]

[FONT=&quot]පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී[/FONT]

[FONT=&quot]නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී[/FONT]

[FONT=&quot]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]

[FONT=&quot]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]

[FONT=&quot]මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී[/FONT]

[FONT=&quot]එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී[/FONT]

[FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT=&quot]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්රභලම [/FONT][FONT=&quot]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT=&quot] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT=&quot] එදිරිවීර සරචන්ද්රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT=&quot]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT=&quot] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT=&quot] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]

[FONT=&quot]ආරම්භයේදීම දඩබ්බරවීම එතරම් හොද නැත... ඒ නිසා මේසේ පවසමින් සමුගන්නම්... බලන්න මේ පද පේලි දෙක දිහා...[/FONT] [FONT=&quot]

[/FONT]

[FONT=&quot]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]

[FONT=&quot]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]

[FONT=&quot]මගෙන් ඔයා මිදිල ගියානම් ඒක ඔයාට මිහිරිනම් මට ඒ ඇති. ඒකම මට සතුටක්....[/FONT]

[FONT=&quot]හැබැයි ඔයා එක්ක දුක බෙදාගන්න බැරි එක දුකක්....[/FONT]

[FONT=&quot]මේක[/FONT] [FONT=&quot]මොන අපබ්රන්සයක්ද... ඔයා හොදින්නම් මට සතුටුයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔයා නැති එකට දුකයි...[/FONT][FONT=&quot] සතුටුයි කියපු කාන්තාව ඊලග පේලියෙ දුකයිලු... සතුටුනම් දුකක් කොහෙන්ද ආවේ...[/FONT][FONT=&quot] දුකනම් සතුටුයි කීවෙ මොන එහෙකටද..[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගී විචාරයෙහි මූලික රීතීන් වලට අනුව[/FONT][FONT=&quot]මේ ගීතය විප්රලම්භ ශංගාරී ගීතයකි.. එනම් වෙන්වීමේ වේදනාව ඔස්සේ ඇතිවන[/FONT][FONT=&quot] හැගීම්... එහෙත් විප්රලම්භය ඕනෑවට වඩා දෙන්න ගොස් විකාර රූපි හා අරුත්සුන්[/FONT][FONT=&quot]වී ඇත.... නමුත් මෙය ඉතා ගැබුරින් බැලුවහොත් මිස සාම්ප්රදායික ගීපද[/FONT][FONT=&quot]විචාරකයෙකුට හෝ රසිකයෙකුට මෙම අඩුපාඩු හසුකරගත නොහැකි මානයේ තිබෙන්නක් බව [/FONT][FONT=&quot]මගේ මතයයි....[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]([/FONT][FONT=&quot]මගේ[/FONT][FONT=&quot]විචාරය හා එකග වන හා නොවන මත තිබෙන්න පුළුවන්... මේ විචාරකයෙකු ලෙසට මා [/FONT][FONT=&quot]මෙම ගීතය දකිණු අයුරු පමණයි.. සිත් රිදීම් ඇතිකරගන්න එපා...)

[/FONT] [FONT=&quot]ඔන්න ආරම්භයේදීම ඉල්ලීමක් කරනවා.. අදහස් දීල යන්න අපිව දිරිමත් වන්න.... තවත් ගීයකින් හමුවෙමු...[/FONT]

[QUOTE="sasliit, post: 12780515, member: 35153"] [B][SIZE=4][COLOR=Blue][FONT="]පළමුවෙන්ම මෙවැනි ගී විචාර සංවාදයක් ආරම්භ කරන ලද[/FONT][FONT="] *[/FONT][FONT="]ධනුෂ්ක*[/FONT][FONT="] සොයුරාට හදපිරි ප්රණාමය පුදකරමි... ඉන් අනතුරුව එහි දෙවැනි අදියර[/FONT][FONT="] හදවිල කළඹන ගී ජල රේඛා[/FONT][FONT="] ආරම්භ කරන ලද [/FONT][FONT="]දත්කිඹුලා[/FONT][FONT="] සොයුරාණන්ටත් ස්තූතිවන්ත වෙමි....[/FONT] [FONT="]මෙහි[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]විචාරයන් මුල් හුයට වඩා වෙනස් ආරකින් සිදු කිරීමටයි මා අදහස් කරනු[/FONT][FONT="]ලබන්නේ... හුදෙක් ගී වල ඇති සුන්දරත්වය පමණක් නොව...[/FONT][FONT="] පිළිගත් පද රචකයන් විසින් සිය ගී පදරචනයේ දී කරනු ලබන විවිධ වූ වැරදි[/FONT][FONT="], [/FONT][FONT="]අඩුපාඩු පෙන්වා දීමත් (මා දන්නා තරමින්) මෙහිදී මා විසින් සිදු කිරීමට [/FONT][FONT="]අපේක්ෂා කරමි... මෙහිදී මුලින් විචාර කරනු ලැබූ ක්රමයටත්[/FONT][FONT="], [/FONT][FONT="]ඊට එහා ගිය[/FONT][FONT="] දඩබ්බරවූ ක්රමයකටත් විචාර කිරීමට මට ඔබ සැමගෙන් අවසර උවමනාය....[/FONT] [FONT="]පද[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]රචකයන්[/FONT][FONT="], [/FONT][FONT="]ගායකයින්[/FONT][FONT="], [/FONT][FONT="]සංගීතඥයින්[/FONT][FONT="], [/FONT][FONT="]ගීතයන් පිළිබදව මා විසින් පසුගිය හුයෙහි[/FONT][FONT="] විචාරය [/FONT][FONT="]90[/FONT][FONT="]කට ආසන්න ප්රමාණයෙකින් වැණුවෙමි[/FONT][FONT="], [/FONT][FONT="]ගුණ ගැයුවෙමි. එසේ නම් එහි [/FONT][FONT="]ප්රතිලෝමයද සිදු කල යුතුයැයි මා අපේක්ෂා කරමි... එබැවින් ගීත කලාවේ වැරදි[/FONT][FONT="], [/FONT][FONT="]අඩුපාඩු පෙන්වා දීමත්[/FONT][FONT="], [/FONT][FONT="]ගී පද රචනයේදී පද රචකයින් විසින්ට සිදුවූ වැරදීම් පෙන්වා[/FONT][FONT="]දීමත්[/FONT][FONT="], [/FONT][FONT="]කලින් හුය මෙන් සාම්ප්රදායික විචාර හා අපේ හදවතට දැනෙන දේ ලිවීමටත්[/FONT][FONT="] මා අපේක්ෂා කරමි... ඒ සදහා පැහැදිලවම මෙම හුයෙහි හිමිකරු[/FONT][FONT="] දත් කිඹුලාගේ[/FONT][FONT="] අවසරය කලින් හුයෙහි [/FONT][FONT="]*[/FONT][FONT="]ධනුෂ්ක* [/FONT][FONT="]ගෙන් ඉල්ලූ පරිදි නිහතමානීව ඉල්ලමි...[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid][FONT="]ආරම්භයක්[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]ලෙසට විවිධ සිත් ඇත්තෝ ගීත දකින අයුරු පිළිබද පුංචි උදාහරණයක් දී [/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]යන්නම්..... මෙම කතාව බන්ධුල නානායක්කාරවසම් නම් මාගේ ප්රියතම හා හිතවත් [/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]ගීපද රචකයා කිහිප විටක ප්රකාශකරන ලද්දක්.... [/FONT][/COLOR] [COLOR=darkorchid][FONT="]බන්ධුල[/FONT][/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=darkorchid][FONT="]නානායක්කාරවසම් මහතා කොළඹ වැඩසටහනකට ගියාලු... ඉතින් ඒ ගියවෙලේ ටිකක්[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="] මුහුකුරා ගිය පුද්ගලයෙක් ඇවිත් ඔහු හා පිළිසදරක යෙදුනාළු... මෙන්න [/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]මෙහෙම....[/FONT][/COLOR] [COLOR=Black][FONT="]මම ඔබතුමාගේ ගීත වලට හරිම කැමතියි[/FONT][/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=5][COLOR=Black][FONT="], [/FONT][/COLOR][COLOR=blue][FONT="][COLOR=Black]මම වැඩියෙන්ම කැමති අර උපාසිකාවක් නිසා හාමුදුරුවො සිවුරු අරින ගීතයට..[/COLOR] [/FONT][/COLOR] [COLOR=darkgreen][FONT="]මොනව[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkgreen][FONT="], [/FONT][/COLOR][COLOR=darkgreen][FONT="]මම එහෙම ගීතයක් ලියල නෑනේ... බන්ධුල නානායක්කාරවසම් වික්ෂිප්ත වෙලා කීවලු... [/FONT][/COLOR] [COLOR=Black][FONT="]ඇයි නැත්තෙ[/FONT][/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=5][COLOR=Black][FONT="]මහත්තයෝ[/FONT][/COLOR][COLOR=Black][FONT="], [/FONT][/COLOR][COLOR=Black][FONT="]අදත් මහත්තයගෙ නම කියලම රේඩියෝවේ ගියේ[/FONT][/COLOR][COLOR=Black][FONT="], [/FONT][/COLOR][COLOR=Black][FONT="]අර කාන්තාවකට සිත ගිහින් [/FONT][/COLOR][COLOR=Black][FONT="]සිවුරු අරින්නෙ... ඒ වගේ මාතෘකාවක් ගැන මම ඇහුවාමයි... හරි ලස්සනයි[/FONT][/COLOR][COLOR=blue][FONT="][COLOR=Black] මහත්තයෝ....[/COLOR] [/FONT][/COLOR] [COLOR=darkgreen][FONT="]මම හිතන්නෙ ඔබ තුමාට වැරදිලා... මම එහෙම ගීතයක් ලියල නෑ...[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=Black][FONT="]ඇයි නැත්තෙ[/FONT][/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=5][COLOR=Black][FONT="]බෝසත් සිත... ඒ කියන්නෙ බෝසතාණන් වහන්සේගෙ වගේ හිත.. ඒ කියන්නෙ මහණ වු[/FONT][/COLOR][COLOR=Black][FONT="]කෙනෙක්... ඊළගට කියනව උවැසිය... ඒ කියන්නෙ උපාසිකාවනේ.... එතකොට අර පූජාසනේ[/FONT][/COLOR][COLOR=Black][FONT="] මල් පරවෙනවලු... උපාසිකාව හාමුදුරුවොන්ට බැතිබර වෙලා ඉන්නවාලු.... ඉතින්[/FONT][/COLOR][COLOR=Black][FONT="] ඒක ලිව්වෙ ඔබ තුමා නේද...[/FONT][/COLOR][COLOR=Black][FONT="]?[/FONT] [/COLOR] [COLOR=darkorchid][FONT="]මෙතනින් එහාට කතාකර වැඩක් නැත[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid][FONT="], [/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]ඇත්තය ඒ ගීය ලීවේ බන්ධුල නානායක්කාරවසම්ය..... මෙන්න ගීතය...[/FONT][/COLOR] [YOUTUBE]h424_Qpak_s[/YOUTUBE][/SIZE] [SIZE=5] [/SIZE][FONT="][COLOR=DarkRed][SIZE=5]සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්[/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][FONT="][COLOR=DarkRed][SIZE=5]මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්[/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][FONT="][COLOR=DarkRed][SIZE=5]නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්[/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][FONT="][COLOR=DarkRed][SIZE=5]දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං[/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][FONT="][COLOR=DarkRed][SIZE=5][COLOR=Purple]බොසත් ඔබ සිත[/COLOR] ලග [COLOR=Purple]උවැසිය වි[/COLOR] දැහැනට වී[/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][FONT="][COLOR=DarkRed][SIZE=5]සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී[/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][FONT="][COLOR=DarkRed][SIZE=5][COLOR=Purple]පුදසුන් මත[/COLOR] මිය යද්දි සහසක් [COLOR=Purple]මල් පරවී[/COLOR][/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][FONT="][COLOR=DarkRed][SIZE=5]නොපිදු මල තවමත් ඇත ඔබ ගැන [COLOR=Purple]බැති බරවී[/COLOR][/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][FONT="][COLOR=DarkRed][SIZE=5]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][FONT="][COLOR=DarkRed][SIZE=5]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][FONT="][COLOR=DarkRed][SIZE=5]මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී[/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][FONT="][COLOR=DarkRed][SIZE=5]එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී[/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=5] [COLOR=darkorchid][FONT="]දැන්[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid][FONT="]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්රභලම [/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="] එදිරිවීර සරචන්ද්රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="], [/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="], [/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT][/COLOR] [COLOR=darkorchid][FONT="]ආරම්භයේදීම දඩබ්බරවීම එතරම් හොද නැත... ඒ නිසා මේසේ පවසමින් සමුගන්නම්... බලන්න මේ පද පේලි දෙක දිහා...[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid][FONT="] [/FONT][/COLOR] [COLOR=darkred][FONT="]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred] [/COLOR][COLOR=darkred][FONT="]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT][/COLOR][COLOR=darkred] [/COLOR] [COLOR=darkorchid][FONT="]මගෙන් ඔයා මිදිල ගියානම් ඒක ඔයාට මිහිරිනම් මට ඒ ඇති. ඒකම මට සතුටක්....[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=darkorchid][FONT="]හැබැයි ඔයා එක්ක දුක බෙදාගන්න බැරි එක දුකක්....[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=darkorchid][FONT="]මේක[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid][FONT="]මොන අපබ්රන්සයක්ද... ඔයා හොදින්නම් මට සතුටුයි[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="], [/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]ඔයා නැති එකට දුකයි...[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="] සතුටුයි කියපු කාන්තාව ඊලග පේලියෙ දුකයිලු... සතුටුනම් දුකක් කොහෙන්ද ආවේ...[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="] දුකනම් සතුටුයි කීවෙ මොන එහෙකටද..[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]? [/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]ගී විචාරයෙහි මූලික රීතීන් වලට අනුව[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]මේ ගීතය විප්රලම්භ ශංගාරී ගීතයකි.. එනම් වෙන්වීමේ වේදනාව ඔස්සේ ඇතිවන[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="] හැගීම්... එහෙත් විප්රලම්භය ඕනෑවට වඩා දෙන්න ගොස් විකාර රූපි හා අරුත්සුන්[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]වී ඇත.... නමුත් මෙය ඉතා ගැබුරින් බැලුවහොත් මිස සාම්ප්රදායික ගීපද[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]විචාරකයෙකුට හෝ රසිකයෙකුට මෙම අඩුපාඩු හසුකරගත නොහැකි මානයේ තිබෙන්නක් බව [/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]මගේ මතයයි....[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="] [/FONT][/COLOR] [SIZE=4][COLOR=darkorchid][FONT="]([/FONT][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=4][COLOR=darkorchid][FONT="]මගේ[/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]විචාරය හා එකග වන හා නොවන මත තිබෙන්න පුළුවන්... මේ විචාරකයෙකු ලෙසට මා [/FONT][/COLOR][COLOR=darkorchid][FONT="]මෙම ගීතය දකිණු අයුරු පමණයි.. සිත් රිදීම් ඇතිකරගන්න එපා...) [/FONT][/COLOR][/SIZE] [COLOR=darkorchid][FONT="]ඔන්න ආරම්භයේදීම ඉල්ලීමක් කරනවා.. අදහස් දීල යන්න අපිව දිරිමත් වන්න.... තවත් ගීයකින් හමුවෙමු...[/FONT][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom