Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම දැනෙන්නේ දැඩි දුකක්...

හේතුව දෙවැනි නූල පටන් අරගෙනත් පිටු 6k, ගියාට පස්සේ තමයි මම දැක්කේ.

එත් එකට හේතුව මගේම වැරැද්ද කියල මම දන්නවා...

කොහොම වුනත් දැකපු ගමන්ම තියෙන ගීතය නම් දත් කිඹුලා සහෝදරයා, අවන්කවම කියනවා නම් මම ඇහුවෙත් අදමයි...

මම සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීත ගොඩක් අහල තියෙනවා.. නමුත් මේක නම් අහල තිබුනේ නැත.

හැබැයි අහපු ගමන් හිත යන අර්ථවත් ගීතයක්..

ඊළඟට සාස්ලිට් සහෝදරයාගේ ගීතය....

මේක නම් පුදුම ගීතයක්....

මේක කොච්චර මගේ ජීවිතේට සම්බන්දද කියනවා නම්, ඔබ දාල තිබුන visual එක දිහා පොඩ්ඩක්වත් බලන්නේ නැතුව මම ගීතය විතරක් ආයෙත් ඇහුව....

මොකද මගේ කතාව මට ඇති නිසා....

අමුතුවෙන් එයට රූප රචනා අවශ්‍ය නැත.

කෙටියෙන් කියනවානම් මට හිතෙන්නේ බොහොම සරල කෙල්ලෙක් සහ කොල්ලෙක් අතර ඇති වුන ආදරය අන්දරයක් මින් කියවෙන බවයි. එකම දෝෂය නම් කොල්ලා සල්ලි තියෙන තැනක සහ බොහොම හික්මුන කමක් තියෙන කෙනෙකු වීම විය හැක. කෙල්ලගේ සිතේ තිබුන ආදරේ පොඩ්ඩක්වත් තේරුම් නොගත්ත කෙනෙක්ද විය හැක.. නැතහොත් කොල්ලා අමුතු ගති තියෙන කෙනෙක්විය හැක...

මට 100% විශ්වාසයි මේ සින්දුව විතරක් කැසට් පටියක ගහල 2002 මට දීපු ............. වුනත් හිතන්න ඇත්තේ එහෙමයි....

එත් ඉතින් ඔබ කියනා පරිදි මේ පද වල ඇතුලට ගියොත් වෙනස් අරුතක් තියෙනවා කියල මේ වෙනකොට මටත් තේරිලා තිබුනා...

හැබැයි මට නම් සහෝදරයා ඔබ කියනා පරිදිම ලොකු වෙනසක් අර පද පේලි දෙක අතර නොපෙනෙයි.

එකට හේතුව දැන් මම මෙම ගීතය දකින්නේ

පද රචකයා හීනෙන් වත් හිතපු අදහසකින් නොවෙන නිසා..

මට දැන් දැන් මේ ගීතය ඇහෙන කොට මතක් වෙන්නෙම ජයසේන ජයකොඩි ගේ අරලියමල් ආරාමය පොත් සෙට් එකේ රාහුල හමුධුරුවන්ගේ චරිතය වීමයි..

එතකොට ඔය කියන පද පේලි දෙකේ අරුතය මෙහෙම ගන්න පුලුවන්ද මන්ද..

මගෙන් මිදුන ලොව ඔබට මිහිරි නම් එය සැපකි... මෙය ලෝකෝත්තර සැපය විය නොහැකිද...???

ඔබට ලංව දුක බෙදා ගන්න බැරි කම දුකකි.... මෙම පෘතග්ජන කෙල්ල කොහොම නම් ඒ සැපයට ලං වෙන්නද......?

මෙවැනි බැඳුම් දහනු බැරි ලෝකය සිර ගෙයකි.... කිදීම දිනක අපේ ඉතිහාසයේ මෙවැනි බැඳුම් පිළිගෙන නොමැත. නමුත් අනන්තවත් සිදුවී ඇත....

එවන් ලොවක මෙම හමුවීම වාවන්න අමාරු වීම අරුමයක් නොවේ....

එම අරුතෙන්ම ගන්නවා නම් පළමු පද පේලි ටිකටද අර්ථය දේවිය හැකියයි සිතේ...

නමුත් ඔබ පවන පරිදි මෙය නම් පති ගොඩකට සිත යොමු වෙන නමුත් නියමාකාර තේරුමක් ගත නොහැකි පටලවිල්ලක්මය..

මෙම ගීතය මෙතනට යෙදුවුවාට ගොඩක් ස්තුත්යි..!!!

[QUOTE="vikee, post: 12783648, member: 121123"] [B][COLOR="DarkSlateGray"][SIZE="4"]මුලින්ම දැනෙන්නේ දැඩි දුකක්... හේතුව දෙවැනි නූල පටන් අරගෙනත් පිටු 6k, ගියාට පස්සේ තමයි මම දැක්කේ. එත් එකට හේතුව මගේම වැරැද්ද කියල මම දන්නවා... කොහොම වුනත් දැකපු ගමන්ම තියෙන ගීතය නම් දත් කිඹුලා සහෝදරයා, අවන්කවම කියනවා නම් මම ඇහුවෙත් අදමයි... මම සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීත ගොඩක් අහල තියෙනවා.. නමුත් මේක නම් අහල තිබුනේ නැත. හැබැයි අහපු ගමන් හිත යන අර්ථවත් ගීතයක්.. ඊළඟට සාස්ලිට් සහෝදරයාගේ ගීතය.... මේක නම් පුදුම ගීතයක්.... මේක කොච්චර මගේ ජීවිතේට සම්බන්දද කියනවා නම්, ඔබ දාල තිබුන visual එක දිහා පොඩ්ඩක්වත් බලන්නේ නැතුව මම ගීතය විතරක් ආයෙත් ඇහුව.... මොකද මගේ කතාව මට ඇති නිසා.... අමුතුවෙන් එයට රූප රචනා අවශ්‍ය නැත. කෙටියෙන් කියනවානම් මට හිතෙන්නේ බොහොම සරල කෙල්ලෙක් සහ කොල්ලෙක් අතර ඇති වුන ආදරය අන්දරයක් මින් කියවෙන බවයි. එකම දෝෂය නම් කොල්ලා සල්ලි තියෙන තැනක සහ බොහොම හික්මුන කමක් තියෙන කෙනෙකු වීම විය හැක. කෙල්ලගේ සිතේ තිබුන ආදරේ පොඩ්ඩක්වත් තේරුම් නොගත්ත කෙනෙක්ද විය හැක.. නැතහොත් කොල්ලා අමුතු ගති තියෙන කෙනෙක්විය හැක... මට 100% විශ්වාසයි මේ සින්දුව විතරක් කැසට් පටියක ගහල 2002 මට දීපු ............. වුනත් හිතන්න ඇත්තේ එහෙමයි.... එත් ඉතින් ඔබ කියනා පරිදි මේ පද වල ඇතුලට ගියොත් වෙනස් අරුතක් තියෙනවා කියල මේ වෙනකොට මටත් තේරිලා තිබුනා... හැබැයි මට නම් සහෝදරයා ඔබ කියනා පරිදිම ලොකු වෙනසක් අර පද පේලි දෙක අතර නොපෙනෙයි. එකට හේතුව දැන් මම මෙම ගීතය දකින්නේ පද රචකයා හීනෙන් වත් හිතපු අදහසකින් නොවෙන නිසා.. මට දැන් දැන් මේ ගීතය ඇහෙන කොට මතක් වෙන්නෙම ජයසේන ජයකොඩි ගේ අරලියමල් ආරාමය පොත් සෙට් එකේ රාහුල හමුධුරුවන්ගේ චරිතය වීමයි.. එතකොට ඔය කියන පද පේලි දෙකේ අරුතය මෙහෙම ගන්න පුලුවන්ද මන්ද.. මගෙන් මිදුන ලොව ඔබට මිහිරි නම් එය සැපකි... මෙය ලෝකෝත්තර සැපය විය නොහැකිද...??? ඔබට ලංව දුක බෙදා ගන්න බැරි කම දුකකි.... මෙම පෘතග්ජන කෙල්ල කොහොම නම් ඒ සැපයට ලං වෙන්නද......? මෙවැනි බැඳුම් දහනු බැරි ලෝකය සිර ගෙයකි.... කිදීම දිනක අපේ ඉතිහාසයේ මෙවැනි බැඳුම් පිළිගෙන නොමැත. නමුත් අනන්තවත් සිදුවී ඇත.... එවන් ලොවක මෙම හමුවීම වාවන්න අමාරු වීම අරුමයක් නොවේ.... එම අරුතෙන්ම ගන්නවා නම් පළමු පද පේලි ටිකටද අර්ථය දේවිය හැකියයි සිතේ... නමුත් ඔබ පවන පරිදි මෙය නම් පති ගොඩකට සිත යොමු වෙන නමුත් නියමාකාර තේරුමක් ගත නොහැකි පටලවිල්ලක්මය.. මෙම ගීතය මෙතනට යෙදුවුවාට ගොඩක් ස්තුත්යි..!!![/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom