Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් එක් සත්‍ය කතාවක්... විදේශගතව සිටින යාළුවනි කියවන්න....

ඔහු විශ්ව විද්‍යාලයේ මගේ රූමා විය.. මධ්‍යම පාන්තික පවුලක හැදුණු ඔහුගේ පියාණන්ගේ අභාවයත් සමග ආර්ථික අතින් පහලට වැටුණු නිසාදෝ ඔහුට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට පවා අවැසි මුදල් නොතිබුණි.. ඔහුගේ නෑදෑ හිතවතෙකු ඔහුට අවශ්‍ය වියහියදම් කරන ලදී... ඔන්න කතාව ඇරඹෙන්නේ එතැන් සිට...

ඔහු එකල පැවසූ පරිදි වාසනාව ඔහු සොයාගෙන පැමිණියේය.. ඉතා ධනවත් පවුලක රූමත් ඇයගේම ඥාති සොයුරියක් හා ඔහු පෙමින් වෙළුණි... කාලය ගත වෙද්දී එකල හැටියට ඇය විසින් ඔහුට ඉතා ඉහල ගණයේ දුරකථනයක් තෑගි කර තිබිණි.. බිල ගෙවන්නේ ඇයයි, මසකට වරක් අපටද පිනා චාන්ස් එකක් ලැබේ.. ඒ ඔවුන් දෙදෙනා ලබා දෙන විවිධ සංග්‍රහයන්ය.. එහිද ප්‍රධාන අනුග්‍රාහකත්වය ඇයයි..

දැන් අපි ඇය ගැන කතා කරමු.. අතේ සල්ලි ගැවසුනද පුදුම සුන්දර යුවතියකි.. සල්ලි නොව ජීවිතය යනු ආදරයයි යන්න මා මුලින්ම ඇයගෙන් දිටිමි.. ඇය ඔහුට මවක්, සොයුරියක් විය.. ඉංග්‍රීසි භාෂාව චතුරව කතාකරන ඇය බොහෝ ස්ථාන වලදී අප සැමගේ උදව්කාරිය විය... මට අනුව එකල මා දුටු පරමාදර්ශී ආදරවන්තයින් දෙපල ඔවුන් දෙදෙනාය.. අපේ මිතුරන් පවසන පරිදි පට්ට සෝෂල් පට්ට සිරා කපල් එකකි.. ඇයද අපහට ආදරය කලේ ඔහුගේම සහෝදරයින් පරිද්දෙණි...

වර්ණනා වැඩක් නැත. කතාවට යමු......

ඔන්න ඉතින් මේ දෙන්න මෙහෙම ලස්සනට ආදරය කලා.. අවසාන වසරෙදී මේ යාළුවට අවස්ථාවක් ලැබුණා විදේශගත වීමට වැඩිදුර අධ්‍යාපනය සදහා... නමුත් කාරණය වන්නේ රට යන්නේ මේකාය, වෙහෙසෙන්නේ ඇයයි... ඇය මේ යාළුවාගේ දත් බුරුසුවේ සිට හැම දේම එකින් එක මතක් කරමින් වෙහෙසිණි. ඔහු සමග හැම තැනම ඇවිදිමින් කිසිදු අඩුවක් පාඩුවක් නොකරමින් මවක් මෙන් පරිසමින් ඔහුව රට යවන ලදී...

ඔහුද විදේශගතවී වසරක් පමණය හොදින් අප හා කතාබහ කරන ලද අතර අනතුරුව කාර්යබහුලත්වය නිසාදෝ කතාව අඩු විය.. අපටද එසේමයි.. ඉදහිට ඇය උවමනාවකට අපට කතා කලා මිස අපද ඒ ගැන තැකීමක් සිදු නොකරන ලදී... අවසානයේ පසුගිය වසරේ ඔහු ලංකාවට පැමිණියේය.. මේ බව දැනගත් මා ඔහුට ඇමතුමක් දී ඔහු ගැනත් ඇය ගැනත් විමසන ලදී.. අප්පටසිරිය ඔහු දැන් පට්ට සල්ලිකාරයෙකි විදේශ රටෙහි පුරවැසිභාවයද ලබා ඇත.. ඇය ගැන ඇසූ විට ඔහු මග හරින නිසාවෙන් බල නොකලෙමි...

නමුත් එහෙන් මෙහෙන් ඇහෙන ආරංචි අසුභ නිසාවෙන් මා ඇයට ඇමතුමක් දුණි... මට ඇසුණේ කතාවක් නොව අදෝනාවකි, විලාපයකි, සෝ ගීයකි...

අයියේ මම එයාට කරන්න තියෙන හැම දේම කලා, පොඩි ළමයෙක් වගේ බලා ගත්ත, උදව් කලා ඒත් එයාට වෙන කෙනෙක් ඉන්නව අයියේ... එහේ හොද සල්ලිකාර පවුලක කෙනෙක්... ඒක තියෙද්දිත් මට බොරු කර කර පහුගිය මාසෙ වෙනකල් මාව රැවැට්ටුවා... දැන් ලංකාවට ඇවිත් දෙන්න මැරි කරන්න.. එතකොටයි මට කීවේ... ඇයි අයියේ මට මෙහෙම කලේ... ආදී වශයෙන් ඇය අඩා වැටේ...

දෙවියනි සංවේදී හිත් අපට දෙන්නේ මොන එහෙකටද...? ගල් හිතක් මටත් දීපයව්.. මට එළෙස සිතිණි... ඔහු විදේශයේ සිටින ඉතා ඉහලින් මිල මුදල් ඇති තරුණියක් හා විවාහ වීමට සැරසේ...

එදා ඔහු දුප්පත් කාලයේදී ඔහුගේ දුප්පත් කම නොබලා පොහොසත් ඇය දුන් පොහොසත් ආදරයට .....

අද පොහොසත් වූ කල පොළියත් එක්කම ඇයට ලබා දෙන හැටි...

මේ විචාරය දමනු ලබන්නේ ඔබලාට නොව මේ වැඩේ කල පාහරයාටය... උඹට එදා ඇය රජ මැණිකකි, වාලම්පුරියකි... උඹේ වචනයෙන්ම ඇය විස්ඩම් ඔෆ් පැරඩයිස්ය....

දැන්... ඔබට ඇය ඊයේ පත්තරය හා සමානය... උඹ ගැන කතාකර වැඩක් නෑ මචෝ.. රූමා කියන්නටත් ලැජ්ජාවකි...

මෙහි වටින්නේ ඇයගේ මිල මුදල් නොවේ, මිල මුදල් පසුපස එලවන ආදරේ අද කාලේ හරි මාකට්ය.. ඒ මාකට් ලෝකයේ උඩුගම් බලා බෝසත් පාරමිතාවක් පුදන ලෙසක ඇය ඔබට ආදරේ පිදීය.. එය ඔබගේ මිලමුදලට ඇති ලොල්කම මත බාල්දු විය... ආදරේ කියන එක ඔහොම බාල්දු කරන්න එපා බන්... ඒක ඒ කෙල්ලට නෙමේ ආදරේ නිසා රජකම අතෑරි අපේ රජවරුන්ට අවමානයක්, රාමා සීතා රාධා ක්රීෂ්ණා, සාලිය අශෝකමාලාවන්ට අගෞරවයක්...

ඇය අවසානයේදී මා හට පැවසූ දෙය මාව ගල් කරන ලදී...

අයියේ අනේ එයා මාව දාල යනව කියල කියන්න කොල් එක ගත්ත තැනින්ම ජීවිතේ නවතිනවනම්... එතකොට මම ඒක දන්නෙ නෑනේ.. එයා ගැන හිත හිත මට ආදරෙන් ඉන්න පුළුවනි එයාව නොලැබුනත්... මට තාමත් හීනයක් වගේ. මට හිතෙන්නෙම එයා මේ විහිලුවක් කරන්නෙ මාව සප්‍රයිස් කරන්න...

ඇය හිතන්නේ එපරිද්දෙනි... උඹ ටොපේ ටොප් සප්‍රයිස් එකක් දී ඇත.. අවසානයේ දී මෙසේ පවසමි හොද වේලාවට උඹ මගේ සහෝදරයෙක් නොවුණි.. වූවානම් අද ඔබ ජීවතුන් අතර නැත... ඇයව අමතක කල නිසා නොවේ... ඇයට වඩා මුදල් ලොකුවූ නිසා...

මා ඉන් පසු ඇයට ඇමතුවේ නැත.. හෘද සාක්ෂියට එකගව එය මට කල නොහැක... නංගියේ කොහේ හිටියත් හොදින් ඉදින්... මේ ගීතය ඔබටම උපහාරයක් වේවා...!!!

මේතරම් ආදරේ කල, ඔබ මත්තෙම ජීවිතේ කැපකල

මට නපුරු උනේ ඇයි....!!!

සුන්දර ආදරය පැතූ මට, එහිම අසුන්දරත්වය පෙන්වා

මාව ගලක් කලේ ඇයි...!!!

[YOUTUBE]-84RXMngb3I[/YOUTUBE]

(මේ සියල්ලම ගීතයක් විචාරය සදහා මා විසින් ගෙතූ හිතළුවක් ලෙස ඔය මල පනින ඇත්තෝ සිතන ලෙසින් කරුණාවෙන් ඉල්ලා සිටිමි....)

[QUOTE="sasliit, post: 12785581, member: 35153"] [SIZE=5][COLOR=DarkOrchid][B][COLOR=Blue][U]තවත් එක් සත්‍ය කතාවක්... විදේශගතව සිටින යාළුවනි කියවන්න....[/U][/COLOR] ඔහු විශ්ව විද්‍යාලයේ මගේ රූමා විය.. මධ්‍යම පාන්තික පවුලක හැදුණු ඔහුගේ පියාණන්ගේ අභාවයත් සමග ආර්ථික අතින් පහලට වැටුණු නිසාදෝ ඔහුට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට පවා අවැසි මුදල් නොතිබුණි.. ඔහුගේ නෑදෑ හිතවතෙකු ඔහුට අවශ්‍ය වියහියදම් කරන ලදී... ඔන්න කතාව ඇරඹෙන්නේ එතැන් සිට... ඔහු එකල පැවසූ පරිදි වාසනාව ඔහු සොයාගෙන පැමිණියේය.. ඉතා ධනවත් පවුලක රූමත් ඇයගේම ඥාති සොයුරියක් හා ඔහු පෙමින් වෙළුණි... කාලය ගත වෙද්දී එකල හැටියට ඇය විසින් ඔහුට ඉතා ඉහල ගණයේ දුරකථනයක් තෑගි කර තිබිණි.. බිල ගෙවන්නේ ඇයයි, මසකට වරක් අපටද පිනා චාන්ස් එකක් ලැබේ.. ඒ ඔවුන් දෙදෙනා ලබා දෙන විවිධ සංග්‍රහයන්ය.. එහිද ප්‍රධාන අනුග්‍රාහකත්වය ඇයයි.. දැන් අපි ඇය ගැන කතා කරමු.. අතේ සල්ලි ගැවසුනද පුදුම සුන්දර යුවතියකි.. සල්ලි නොව ජීවිතය යනු ආදරයයි යන්න මා මුලින්ම ඇයගෙන් දිටිමි.. ඇය ඔහුට මවක්, සොයුරියක් විය.. ඉංග්‍රීසි භාෂාව චතුරව කතාකරන ඇය බොහෝ ස්ථාන වලදී අප සැමගේ උදව්කාරිය විය... මට අනුව එකල මා දුටු පරමාදර්ශී ආදරවන්තයින් දෙපල ඔවුන් දෙදෙනාය.. අපේ මිතුරන් පවසන පරිදි පට්ට සෝෂල් පට්ට සිරා කපල් එකකි.. ඇයද අපහට ආදරය කලේ ඔහුගේම සහෝදරයින් පරිද්දෙණි... වර්ණනා වැඩක් නැත. කතාවට යමු...... ඔන්න ඉතින් මේ දෙන්න මෙහෙම ලස්සනට ආදරය කලා.. අවසාන වසරෙදී මේ යාළුවට අවස්ථාවක් ලැබුණා විදේශගත වීමට වැඩිදුර අධ්‍යාපනය සදහා... නමුත් කාරණය වන්නේ රට යන්නේ මේකාය, වෙහෙසෙන්නේ ඇයයි... ඇය මේ යාළුවාගේ දත් බුරුසුවේ සිට හැම දේම එකින් එක මතක් කරමින් වෙහෙසිණි. ඔහු සමග හැම තැනම ඇවිදිමින් කිසිදු අඩුවක් පාඩුවක් නොකරමින් මවක් මෙන් පරිසමින් ඔහුව රට යවන ලදී... ඔහුද විදේශගතවී වසරක් පමණය හොදින් අප හා කතාබහ කරන ලද අතර අනතුරුව කාර්යබහුලත්වය නිසාදෝ කතාව අඩු විය.. අපටද එසේමයි.. ඉදහිට ඇය උවමනාවකට අපට කතා කලා මිස අපද ඒ ගැන තැකීමක් සිදු නොකරන ලදී... අවසානයේ පසුගිය වසරේ ඔහු ලංකාවට පැමිණියේය.. මේ බව දැනගත් මා ඔහුට ඇමතුමක් දී ඔහු ගැනත් ඇය ගැනත් විමසන ලදී.. අප්පටසිරිය ඔහු දැන් පට්ට සල්ලිකාරයෙකි විදේශ රටෙහි පුරවැසිභාවයද ලබා ඇත.. ඇය ගැන ඇසූ විට ඔහු මග හරින නිසාවෙන් බල නොකලෙමි... නමුත් එහෙන් මෙහෙන් ඇහෙන ආරංචි අසුභ නිසාවෙන් මා ඇයට ඇමතුමක් දුණි... මට ඇසුණේ කතාවක් නොව අදෝනාවකි, විලාපයකි, සෝ ගීයකි... [COLOR=DarkGreen][I]අයියේ මම එයාට කරන්න තියෙන හැම දේම කලා, පොඩි ළමයෙක් වගේ බලා ගත්ත, උදව් කලා ඒත් එයාට වෙන කෙනෙක් ඉන්නව අයියේ... එහේ හොද සල්ලිකාර පවුලක කෙනෙක්... ඒක තියෙද්දිත් මට බොරු කර කර පහුගිය මාසෙ වෙනකල් මාව රැවැට්ටුවා... දැන් ලංකාවට ඇවිත් දෙන්න මැරි කරන්න.. එතකොටයි මට කීවේ... ඇයි අයියේ මට මෙහෙම කලේ...[/I][/COLOR] ආදී වශයෙන් ඇය අඩා වැටේ... දෙවියනි සංවේදී හිත් අපට දෙන්නේ මොන එහෙකටද...? ගල් හිතක් මටත් දීපයව්.. මට එළෙස සිතිණි... ඔහු විදේශයේ සිටින ඉතා ඉහලින් මිල මුදල් ඇති තරුණියක් හා විවාහ වීමට සැරසේ... [COLOR=Red]එදා ඔහු දුප්පත් කාලයේදී ඔහුගේ දුප්පත් කම නොබලා පොහොසත් ඇය දුන් පොහොසත් ආදරයට ..... අද පොහොසත් වූ කල පොළියත් එක්කම ඇයට ලබා දෙන හැටි...[/COLOR] මේ විචාරය දමනු ලබන්නේ ඔබලාට නොව මේ වැඩේ කල පාහරයාටය... උඹට එදා ඇය රජ මැණිකකි, වාලම්පුරියකි... උඹේ වචනයෙන්ම ඇය [COLOR=Blue][U]විස්ඩම් ඔෆ් පැරඩයිස්ය[/U]....[/COLOR] දැන්... ඔබට ඇය ඊයේ පත්තරය හා සමානය... උඹ ගැන කතාකර වැඩක් නෑ මචෝ.. රූමා කියන්නටත් ලැජ්ජාවකි... මෙහි වටින්නේ ඇයගේ මිල මුදල් නොවේ, මිල මුදල් පසුපස එලවන ආදරේ අද කාලේ හරි මාකට්ය.. ඒ මාකට් ලෝකයේ උඩුගම් බලා බෝසත් පාරමිතාවක් පුදන ලෙසක ඇය ඔබට ආදරේ පිදීය.. එය ඔබගේ මිලමුදලට ඇති ලොල්කම මත බාල්දු විය... ආදරේ කියන එක ඔහොම බාල්දු කරන්න එපා බන්... ඒක ඒ කෙල්ලට නෙමේ ආදරේ නිසා රජකම අතෑරි අපේ රජවරුන්ට අවමානයක්, රාමා සීතා රාධා ක්රීෂ්ණා, සාලිය අශෝකමාලාවන්ට අගෞරවයක්... ඇය අවසානයේදී මා හට පැවසූ දෙය මාව ගල් කරන ලදී... [COLOR=DarkGreen][I]අයියේ අනේ එයා මාව දාල යනව කියල කියන්න කොල් එක ගත්ත තැනින්ම ජීවිතේ නවතිනවනම්... එතකොට මම ඒක දන්නෙ නෑනේ.. එයා ගැන හිත හිත මට ආදරෙන් ඉන්න පුළුවනි එයාව නොලැබුනත්... මට තාමත් හීනයක් වගේ. මට හිතෙන්නෙම එයා මේ විහිලුවක් කරන්නෙ මාව සප්‍රයිස් කරන්න...[/I][/COLOR] ඇය හිතන්නේ එපරිද්දෙනි... උඹ ටොපේ ටොප් සප්‍රයිස් එකක් දී ඇත.. අවසානයේ දී මෙසේ පවසමි හොද වේලාවට උඹ මගේ සහෝදරයෙක් නොවුණි.. වූවානම් අද ඔබ ජීවතුන් අතර නැත... ඇයව අමතක කල නිසා නොවේ... ඇයට වඩා මුදල් ලොකුවූ නිසා... මා ඉන් පසු ඇයට ඇමතුවේ නැත.. හෘද සාක්ෂියට එකගව එය මට කල නොහැක... නංගියේ කොහේ හිටියත් හොදින් ඉදින්... මේ ගීතය ඔබටම උපහාරයක් වේවා...!!! [COLOR=Red]මේතරම් ආදරේ කල, ඔබ මත්තෙම ජීවිතේ කැපකල මට නපුරු උනේ ඇයි....!!! සුන්දර ආදරය පැතූ මට, එහිම අසුන්දරත්වය පෙන්වා මාව ගලක් කලේ ඇයි...!!![/COLOR] [YOUTUBE]-84RXMngb3I[/YOUTUBE] [SIZE=4][COLOR=DarkRed](මේ සියල්ලම ගීතයක් විචාරය සදහා මා විසින් ගෙතූ හිතළුවක් ලෙස ඔය මල පනින ඇත්තෝ සිතන ලෙසින් කරුණාවෙන් ඉල්ලා සිටිමි....)[/COLOR][/SIZE] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom