Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරාගික පිටස්තර ප්‍රේමයේ අලංකාරය.............

[FONT=&quot]හදවතක අධ්‍යාත්මික ප්‍රේමය පරයමින් නැගෙන සරාගික පිටස්තර ප්‍රේමයේ අලංකාරය.............[/FONT]

[FONT=&quot]පිටස්තරයා......................[/FONT]

[YOUTUBE]-LoJpPoKINY[/YOUTUBE]

[FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]

[FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]

[FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]

[FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]

[FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]

[FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]

[FONT=&quot]එකම සැනසුම ජීවිතේ[/FONT]

[FONT=&quot]නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//[/FONT]

[FONT=&quot]ප්‍රේමයේ..........................................[/FONT]

[FONT=&quot]කවුළුවෙන් මුවා වී[/FONT]

[FONT=&quot]එනිසාම සසලයි නිසලයි[/FONT]

[FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]

[FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]

[FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]

[FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]

[FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]

[FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]

[FONT=&quot]පරම පිවිතුරු ප්‍රේමයේ[/FONT]

[FONT=&quot]නොනැසී නැසී ඔබ පැතීමයි...//[/FONT]

[FONT=&quot]ප්‍රේමයේ...........................[/FONT]

[FONT=&quot] දේවතා රුව ඔබයි[/FONT]

[FONT=&quot]එනිසාම ළඟයි තව දුරයි.[/FONT]

[FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]

[FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]

[FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]

[FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]

[FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]

[FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]

[FONT=&quot]වර්තමානයේ එෆ්.එම්. නාලිකා හරහා බලෙන් අපේ සවනට පොම්ප කරන සමහර අවර ගනයේ ගී අතර, මඩින් උඩට නැගි පියුමක් සේ මේ ගීය මගේ අවධානය දිනා ගත්තකි. ඒ, එම රචනාවේ වස්තු විෂයෙහි ඇති සංකීර්ණ භාවය නිසා පමණක් ම නොව, අපට මදක් ආගන්තුක වූ මේ ගීතයේ යොදා ඇති රොක් ශ්රව්යචාරාණුකූල වූ සංගීතය නිසාමය. අප පදමාලාව මදකට විග්රහ කොට ගනිමු. මක් නිසා ද එය ඉතාම සංකීර්න වූ මනුෂ්‍ය සිතිවිල්ලක් පිළිබද ව කරෙන අතිරමණීය සහ ගැඹුරු වූ විග්‍රහයක් ම වන බැවිනි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]

[FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]

[FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]

[FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]

[FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]

[FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]

[FONT=&quot]මේ රාත්‍රියේ දී ඇවිස්සෙන ප්‍රේමයකි.!! රාත්‍රිය සදාකාලිකව ම ප්‍රේමණීය සිතුම් වලට උත්ප්‍රේරණයක් සපයන්නක් වුවත්, මේ ප්‍රේමය “අවුස්සාලන්නේ” රාත්‍රියයි. එතරම් ම නොහික්මුනු ප්‍රේමයකි මෙය. ඒ ඇවිස්සෙන ප්‍රේමය නියම මග ද නොයයි. මග නොමග යන මේ ප්‍රේමය, ඔහු ගේ හදවතේ පවතින නියම ප්‍රේමය නොවෙන බවටය, මේ ප්‍රකාශය-හදවතේ පිටස්තරයා- එනම් සිය හදවතේ පවතින ප්‍රේමයට ව්‍යාතිරේඛ වූ ප්‍රේම ස්වභාවයක් ගැනය මේ සදහන. ඒ ප්‍රේමය රාත්‍රියේ ඇති අදුර සහ ශෘංගාරයෙන් ඇවිස්සෙයි, එපමණක් නොව මග-නොමග නොදැක ඒ ඇවිස්සෙන ප්‍රේමය සොයා යයි.[/FONT] [FONT=&quot]මෙම ආශාවේ අත්දැකීමට ඔහු මුහුණු දෙන්නේ රාත්‍රියේ පමණක් ම නොවේ. දහවලේ ඔහු දකින “ගිනි සිළු” (රූපත් ස්ත්‍රීන්.....!!)පසු පසද ඔහු හඹා යයි. මුලු කාලයේ ම ඔහු හඹායන්නේ මේ ආලය පසු පසයි. මේ පුද්ගලයා පෙන්වන්නේ රාත්‍රියේ ඇවිස්සෙන ප්‍රේමය පිටුපස මග නොමග නොදැන යන්නේද, දහවලේ ගිනි සිළු පිටුපස ලුහු බදින්නේද, එනම් ඔහු ගේ පෙම්වතියට ආලය කරන ඔහු ගේ හදවත නොව ඔහු ගේ හදවතේ පිටස්තරයකු බවය.[/FONT]

[FONT=&quot]මේ අප බොහෝ විට අත්දකින අත්දැකීමක් නොවේද? අප ආලය කරන පෙම්වතිය සිටිද්දී ම අපේ “ප්‍රේමයේ සත්ත්වයා” වෙනත් “ගිනි සිළු” පිටුපස ද ලුහු බදිනවා නොවේද? මිනිසුන් ගේ හදවත ආලයේ දීත්, ප්‍රේමයේ දීත් දක්වන දෙබිඩි ස්වභාවය මෙතරම් මනරම් ලෙස උත්කර්ශයට නැංවූ තවත් තැනක් අපේ ගීත සාහිත්‍යයේ ඇත්ද? කසුන් මේ ගායනය ආරම්භ තරන්නේ ම රොක් ගායනා වලට අතිශයින් ම පොදු වූ උච්චතම ස්වරයකිනි. එය මේ හැගීම් ගොන්නේ ඇති විද දරා ගත නොහැකි බව අප හද තුලට පොම්ප කරන සෙයකි. මෙවන් ගායනා විලාශයන් නම්, මිතුරනි. එක් රැයකින් “තරු” වන කිසිදු වත්මන් ගායකයෙක් ගෙන් දැකිය හැකි වේද?[/FONT]

[FONT=&quot]එකම සැනසුම ජීවිතේ[/FONT]

[FONT=&quot]නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//[/FONT]

[FONT=&quot]ප්‍රේමයේ...කවුළුවෙන් මුවා වී[/FONT]

[FONT=&quot]එ නිසා ම සසලයි නිසලයි[/FONT]

[FONT=&quot]අපට අදහා ගත නොහැකි වූ පද ඛණ්ඩනයකින් යුතුව ගෙන එන මේ පද පෙළ මා අමන්දානන්දයට පත් කල එකකි. මේ හදවතින් පිටස්තරයා ඔහු ලුහු බදින ප්‍රේමය ගැන ඇති කරන සංකල්පනාවයි මේ. ඔහු ගේ එක ම සැනසුම, ඔහු බැදී සිටින ප්‍රේමය, නොලැබ ගන්න ලැබී, මේ රාත්‍රියේ ඇවිස්සෙන ප්‍රේමය ලැබීම එකම සැනසුම බව ඔහු කියයි. මේ ප්‍රේමය නොව රාගය බව ඔහු දනී. නමුත් ඔහුට මේ අනුරාගය ලැබිය යුත්තේ ද, ප්‍රේමයේ කවුළුවෙන් මුවා වීය. මක් නිසා ද ප්‍රේමයේ කවුළුවෙන් මුවා වන ඔහු ගේ සත්‍ය අවශ්‍යතාවය “ගිනි සිළුවට-ඇවිස්සෙන ප්‍රේමයට” නොපෙනෙන බැවිනි. මෙ බැවිනි, ඔහු ගේ එකම සැනසුම, සසල වී සුලි සුළගක් වන ඔහු ගේ “හදවතේ පිටස්තර ප්‍රේමය”. නිසල බවක් ම පෙන්වන්නේ............[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අහෝ මේ ගීය ලියූ උපුල් ශාන්ත සන්නස්ගල ඇදුරුපාණන් කිනම් වූ ප්‍රේමනීය අත්දැකීම් විද ඇත්ද යන්න මේ පද පෙලින් ම අපට වැටහේ...........!!!එසේම කසුන් දෙවන වර එම පදයම ගයන අතිඋච්ච ස්වරය ම අපට මේ කථකයා ගේ ඇති විද දරා ගත නොහැකි රාගාග්නියෙහි ඇති ගනකම මැනවින් පෙන්වයි. දෙවන ස්ථායි කොටස ගායනයෙන් පසුව ඇසෙන හදවත ප්‍රලය කරන රොක් ගිතාරයේ වාදනය අසන්න. මෙම වාදන ඛණ්ඩය අප හද තුළ ඇති කරන සංවේදනයට නම් උපමා නැත්තේමය, එය වදනට පෙරලීම ද අතිශය අසීරුය. එය එතරම් ම භාව විරේචකයක් වන වාදනයකි. මෙවැනි ගායන, වාදන නම් වර්තමාන ගීත ක්ෂේත්රය තුළ දුලබම, අතිශය දුලබ ම බව නොකියාම බැරිය. මක්නිසාද සමහර වත්මන් ගීත වල වැයෙන කළහයන් බදු වූ සංගීතය, ගීතය මගින් ඇති කරන භාවයන් මුළුමනින් ම නසා ලන බැවිනි.[/FONT]

[FONT=&quot]පරම පිවිතුරු ප්‍රේමයේ[/FONT]

[FONT=&quot]නොනැසී නැසී ඔබ පැතීමයි...//[/FONT]

[FONT=&quot]ප්‍රේමයේ දේවතා රුව ඔබයි[/FONT]

[FONT=&quot]එනිසාම ළඟයි තව දුරයි[/FONT]

[FONT=&quot]පළමු අන්තරා කොටස සේ ම, මෙම දෙවන අන්තරාවද කියා ගත නොහැකි, හදවත තුලින් ම විදිය යුතු භාවයක් හදවත් තුළ මවයි. ඔහුට ඔහු ගේ පරම පිවිතුරු ප්‍රේමය නොනසා, ඔහු නැසී හෝ මේ හදවතට පිටස්තර රාගාන්විත ප්‍රේමය ළගා කර ගැනීම ඔහු ගේ ප්‍රාර්ථනාවයි. රහසින් හෝ මේ “ගිනි සිළුවෙහි” ප්‍රේමය අත්දැකීමට ඇති ඔහු ගේ කෑදර සිතය, මේ එලි දකින්නේ. පළමු අන්තරාව සේමැ. දෙවන අන්තරාවද කසුන් උච්ච ස්වරයෙන් දෙවන වරටත් ගයා, මේ කම්පනය අප තුල අවුලුවයි. ප්‍රේමයේ, රාගයේ දේවතා රුව -love goddess- ඔහු දකින්නේ මේ හදවතෙහි පිටස්තරයා ලෙස ඔහු සාධාරණීකරනය කරන්නට යත්න දරන ඔහු ගේ ම රාගයේ ඇස් තුළින් දකින කාන්තාවයි, ඇගේ රාගාන්විත ආලයයි. හදවතට රාගයේ ආශාවෙන් ලංවන නමුත්, මේ රුව එනිසා ම දුර බව ඔහු කියන්නේ ඇය බලාපොරොත්තු වන්නේ පරිපූර්න ප්‍රේමයක් විනා මෙසේ ක්ෂනිකව ඇති වී නිවී යන රාගයක් නොවන බව, ඔහු ම දන්නා නිසා නොවේ ද?[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]රොක් සංගීතය අපට මදක් දුර වූ ප්රස්තූතයක් වූවත්, කසුන් ඒ දුර වූ සංගීත උපක්‍රමය ම යොදා ගෙන අප හද තුළ භාවයන් ඇති කරන අන්දමේ සංගීතයක් මේ ගීතයට යොදා ඇති අන්දම නම්, මිතුරනි, වර්ණානාවිෂයක්රාන්තික බව මාගේ හැගීමය. මේ සංගීතය මේ ගීතය තුළ ඇති සියුම් වූ රස භාවයන් අප හදවත් තුළට තබා තද කරන්නේ යකුළු පහරවල් බදු වූ, සියුම් සැත් පහරවල් බදු වූ ලෙසටය. එසේ ම ඔහු මේ ගීය ගැයීම සදහා භාවිතා කරන ගායන උපක්‍රම, විශේෂයෙන් ම ආවේශ වූවාක් මෙන් ගයන අති උච්ච ස්වර කොටස්, මෙම ගීතයට එක් කරන්නේ දේදුන්නක වර්ණයන් බදු වූ විචිත්රත්වයකි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]“සදකඩ පහනක කැටයම් ඔපලා” ගීතයට පසුව, හෙල ගීත සාහිත්‍යයට එක් වූ අතිශය දුෂ්කර වූ අර්ථ නිරූපණය සහිත ගීතය මෙය බව මම පෞද්ගලිකව සිතමි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]විශේෂ පුණ්‍යානුමෝදනාව-මෙම ගීතයේ පදවැල අන්තර්ජාලයට එක්කල [/FONT]k[FONT=&quot].[/FONT]g[FONT=&quot].[/FONT]k[FONT=&quot].[/FONT]desilva[FONT=&quot] සහෘදයාණන් හට.[/FONT]

[QUOTE="dath kimbula, post: 12787612, member: 329688"] [b]සරාගික පිටස්තර ප්‍රේමයේ අලංකාරය.............[/b] [CENTER][SIZE=5][COLOR=RoyalBlue][FONT="]හදවතක අධ්‍යාත්මික ප්‍රේමය පරයමින් නැගෙන සරාගික පිටස්තර ප්‍රේමයේ අලංකාරය.............[/FONT][/COLOR][/SIZE] [SIZE=6][COLOR=DeepSkyBlue][B][FONT="]පිටස්තරයා......................[/FONT][/B][/COLOR][/SIZE] [YOUTUBE]-LoJpPoKINY[/YOUTUBE] [SIZE=4][COLOR=SandyBrown][FONT="]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]මඟ නොමඟ ගිහිං...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]හදවතේ... පිටස්තරයා...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown][FONT="]ගිණිසිළුව දැක දහවලේ...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]හදවතේ...පිටස්තරයා...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown][FONT="]එකම සැනසුම ජීවිතේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown][FONT="]ප්‍රේමයේ..........................................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown][FONT="]කවුළුවෙන් මුවා වී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]එනිසාම සසලයි නිසලයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]මඟ නොමඟ ගිහිං...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]හදවතේ... පිටස්තරයා...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]ගිණිසිළුව දැක දහවලේ...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]හදවතේ...පිටස්තරයා...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]පරම පිවිතුරු ප්‍රේමයේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]නොනැසී නැසී ඔබ පැතීමයි...//[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown][FONT="]ප්‍රේමයේ...........................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown][FONT="] දේවතා රුව ඔබයි[/FONT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]එනිසාම ළඟයි තව දුරයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]මඟ නොමඟ ගිහිං...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]හදවතේ... පිටස්තරයා...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]ගිණිසිළුව දැක දහවලේ...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SandyBrown] [FONT="]හදවතේ...පිටස්තරයා...[/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]වර්තමානයේ එෆ්.එම්. නාලිකා හරහා බලෙන් අපේ සවනට පොම්ප කරන සමහර අවර ගනයේ ගී අතර, මඩින් උඩට නැගි පියුමක් සේ මේ ගීය මගේ අවධානය දිනා ගත්තකි. ඒ, එම රචනාවේ වස්තු විෂයෙහි ඇති සංකීර්ණ භාවය නිසා පමණක් ම නොව, අපට මදක් ආගන්තුක වූ මේ ගීතයේ යොදා ඇති රොක් ශ්රව්යචාරාණුකූල වූ සංගීතය නිසාමය. අප පදමාලාව මදකට විග්රහ කොට ගනිමු. මක් නිසා ද එය ඉතාම සංකීර්න වූ මනුෂ්‍ය සිතිවිල්ලක් පිළිබද ව කරෙන අතිරමණීය සහ ගැඹුරු වූ විග්‍රහයක් ම වන බැවිනි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]මඟ නොමඟ ගිහිං...[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]හදවතේ... පිටස්තරයා...[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]ගිණිසිළුව දැක දහවලේ...[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]හදවතේ...පිටස්තරයා...[/FONT][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]මේ රාත්‍රියේ දී ඇවිස්සෙන ප්‍රේමයකි.!! රාත්‍රිය සදාකාලිකව ම ප්‍රේමණීය සිතුම් වලට උත්ප්‍රේරණයක් සපයන්නක් වුවත්, මේ ප්‍රේමය “අවුස්සාලන්නේ” රාත්‍රියයි. එතරම් ම නොහික්මුනු ප්‍රේමයකි මෙය. ඒ ඇවිස්සෙන ප්‍රේමය නියම මග ද නොයයි. මග නොමග යන මේ ප්‍රේමය, ඔහු ගේ හදවතේ පවතින නියම ප්‍රේමය නොවෙන බවටය, මේ ප්‍රකාශය-හදවතේ පිටස්තරයා- එනම් සිය හදවතේ පවතින ප්‍රේමයට ව්‍යාතිරේඛ වූ ප්‍රේම ස්වභාවයක් ගැනය මේ සදහන. ඒ ප්‍රේමය රාත්‍රියේ ඇති අදුර සහ ශෘංගාරයෙන් ඇවිස්සෙයි, එපමණක් නොව මග-නොමග නොදැක ඒ ඇවිස්සෙන ප්‍රේමය සොයා යයි.[/FONT] [FONT="]මෙම ආශාවේ අත්දැකීමට ඔහු මුහුණු දෙන්නේ රාත්‍රියේ පමණක් ම නොවේ. දහවලේ ඔහු දකින “ගිනි සිළු” (රූපත් ස්ත්‍රීන්.....!!)පසු පසද ඔහු හඹා යයි. මුලු කාලයේ ම ඔහු හඹායන්නේ මේ ආලය පසු පසයි. මේ පුද්ගලයා පෙන්වන්නේ රාත්‍රියේ ඇවිස්සෙන ප්‍රේමය පිටුපස මග නොමග නොදැන යන්නේද, දහවලේ ගිනි සිළු පිටුපස ලුහු බදින්නේද, එනම් ඔහු ගේ පෙම්වතියට ආලය කරන ඔහු ගේ හදවත නොව ඔහු ගේ හදවතේ පිටස්තරයකු බවය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]මේ අප බොහෝ විට අත්දකින අත්දැකීමක් නොවේද? අප ආලය කරන පෙම්වතිය සිටිද්දී ම අපේ “ප්‍රේමයේ සත්ත්වයා” වෙනත් “ගිනි සිළු” පිටුපස ද ලුහු බදිනවා නොවේද? මිනිසුන් ගේ හදවත ආලයේ දීත්, ප්‍රේමයේ දීත් දක්වන දෙබිඩි ස්වභාවය මෙතරම් මනරම් ලෙස උත්කර්ශයට නැංවූ තවත් තැනක් අපේ ගීත සාහිත්‍යයේ ඇත්ද? කසුන් මේ ගායනය ආරම්භ තරන්නේ ම රොක් ගායනා වලට අතිශයින් ම පොදු වූ උච්චතම ස්වරයකිනි. එය මේ හැගීම් ගොන්නේ ඇති විද දරා ගත නොහැකි බව අප හද තුලට පොම්ප කරන සෙයකි. මෙවන් ගායනා විලාශයන් නම්, මිතුරනි. එක් රැයකින් “තරු” වන කිසිදු වත්මන් ගායකයෙක් ගෙන් දැකිය හැකි වේද?[/FONT][/COLOR][/SIZE] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]එකම සැනසුම ජීවිතේ[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]ප්‍රේමයේ...කවුළුවෙන් මුවා වී[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]එ නිසා ම සසලයි නිසලයි[/FONT][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]අපට අදහා ගත නොහැකි වූ පද ඛණ්ඩනයකින් යුතුව ගෙන එන මේ පද පෙළ මා අමන්දානන්දයට පත් කල එකකි. මේ හදවතින් පිටස්තරයා ඔහු ලුහු බදින ප්‍රේමය ගැන ඇති කරන සංකල්පනාවයි මේ. ඔහු ගේ එක ම සැනසුම, ඔහු බැදී සිටින ප්‍රේමය, නොලැබ ගන්න ලැබී, මේ රාත්‍රියේ ඇවිස්සෙන ප්‍රේමය ලැබීම එකම සැනසුම බව ඔහු කියයි. මේ ප්‍රේමය නොව රාගය බව ඔහු දනී. නමුත් ඔහුට මේ අනුරාගය ලැබිය යුත්තේ ද, ප්‍රේමයේ කවුළුවෙන් මුවා වීය. මක් නිසා ද ප්‍රේමයේ කවුළුවෙන් මුවා වන ඔහු ගේ සත්‍ය අවශ්‍යතාවය “ගිනි සිළුවට-ඇවිස්සෙන ප්‍රේමයට” නොපෙනෙන බැවිනි. මෙ බැවිනි, ඔහු ගේ එකම සැනසුම, සසල වී සුලි සුළගක් වන ඔහු ගේ “හදවතේ පිටස්තර ප්‍රේමය”. නිසල බවක් ම පෙන්වන්නේ............[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]අහෝ මේ ගීය ලියූ උපුල් ශාන්ත සන්නස්ගල ඇදුරුපාණන් කිනම් වූ ප්‍රේමනීය අත්දැකීම් විද ඇත්ද යන්න මේ පද පෙලින් ම අපට වැටහේ...........!!!එසේම කසුන් දෙවන වර එම පදයම ගයන අතිඋච්ච ස්වරය ම අපට මේ කථකයා ගේ ඇති විද දරා ගත නොහැකි රාගාග්නියෙහි ඇති ගනකම මැනවින් පෙන්වයි. දෙවන ස්ථායි කොටස ගායනයෙන් පසුව ඇසෙන හදවත ප්‍රලය කරන රොක් ගිතාරයේ වාදනය අසන්න. මෙම වාදන ඛණ්ඩය අප හද තුළ ඇති කරන සංවේදනයට නම් උපමා නැත්තේමය, එය වදනට පෙරලීම ද අතිශය අසීරුය. එය එතරම් ම භාව විරේචකයක් වන වාදනයකි. මෙවැනි ගායන, වාදන නම් වර්තමාන ගීත ක්ෂේත්රය තුළ දුලබම, අතිශය දුලබ ම බව නොකියාම බැරිය. මක්නිසාද සමහර වත්මන් ගීත වල වැයෙන කළහයන් බදු වූ සංගීතය, ගීතය මගින් ඇති කරන භාවයන් මුළුමනින් ම නසා ලන බැවිනි.[/FONT][/COLOR][/SIZE] [CENTER][COLOR=SandyBrown][B][SIZE=4][FONT="]පරම පිවිතුරු ප්‍රේමයේ[/FONT] [/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B] [SIZE=4][FONT="]නොනැසී නැසී ඔබ පැතීමයි...//[/FONT][/SIZE] [/B][/COLOR] [COLOR=SandyBrown][B] [SIZE=4][FONT="]ප්‍රේමයේ දේවතා රුව ඔබයි[/FONT][/SIZE] [/B][/COLOR] [COLOR=SandyBrown][B] [SIZE=4][FONT="]එනිසාම ළඟයි තව දුරයි[/FONT][/SIZE] [/B][/COLOR] [/CENTER] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]පළමු අන්තරා කොටස සේ ම, මෙම දෙවන අන්තරාවද කියා ගත නොහැකි, හදවත තුලින් ම විදිය යුතු භාවයක් හදවත් තුළ මවයි. ඔහුට ඔහු ගේ පරම පිවිතුරු ප්‍රේමය නොනසා, ඔහු නැසී හෝ මේ හදවතට පිටස්තර රාගාන්විත ප්‍රේමය ළගා කර ගැනීම ඔහු ගේ ප්‍රාර්ථනාවයි. රහසින් හෝ මේ “ගිනි සිළුවෙහි” ප්‍රේමය අත්දැකීමට ඇති ඔහු ගේ කෑදර සිතය, මේ එලි දකින්නේ. පළමු අන්තරාව සේමැ. දෙවන අන්තරාවද කසුන් උච්ච ස්වරයෙන් දෙවන වරටත් ගයා, මේ කම්පනය අප තුල අවුලුවයි. ප්‍රේමයේ, රාගයේ දේවතා රුව -love goddess- ඔහු දකින්නේ මේ හදවතෙහි පිටස්තරයා ලෙස ඔහු සාධාරණීකරනය කරන්නට යත්න දරන ඔහු ගේ ම රාගයේ ඇස් තුළින් දකින කාන්තාවයි, ඇගේ රාගාන්විත ආලයයි. හදවතට රාගයේ ආශාවෙන් ලංවන නමුත්, මේ රුව එනිසා ම දුර බව ඔහු කියන්නේ ඇය බලාපොරොත්තු වන්නේ පරිපූර්න ප්‍රේමයක් විනා මෙසේ ක්ෂනිකව ඇති වී නිවී යන රාගයක් නොවන බව, ඔහු ම දන්නා නිසා නොවේ ද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]රොක් සංගීතය අපට මදක් දුර වූ ප්රස්තූතයක් වූවත්, කසුන් ඒ දුර වූ සංගීත උපක්‍රමය ම යොදා ගෙන අප හද තුළ භාවයන් ඇති කරන අන්දමේ සංගීතයක් මේ ගීතයට යොදා ඇති අන්දම නම්, මිතුරනි, වර්ණානාවිෂයක්රාන්තික බව මාගේ හැගීමය. මේ සංගීතය මේ ගීතය තුළ ඇති සියුම් වූ රස භාවයන් අප හදවත් තුළට තබා තද කරන්නේ යකුළු පහරවල් බදු වූ, සියුම් සැත් පහරවල් බදු වූ ලෙසටය. එසේ ම ඔහු මේ ගීය ගැයීම සදහා භාවිතා කරන ගායන උපක්‍රම, විශේෂයෙන් ම ආවේශ වූවාක් මෙන් ගයන අති උච්ච ස්වර කොටස්, මෙම ගීතයට එක් කරන්නේ දේදුන්නක වර්ණයන් බදු වූ විචිත්රත්වයකි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]“සදකඩ පහනක කැටයම් ඔපලා” ගීතයට පසුව, හෙල ගීත සාහිත්‍යයට එක් වූ අතිශය දුෂ්කර වූ අර්ථ නිරූපණය සහිත ගීතය මෙය බව මම පෞද්ගලිකව සිතමි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=Green][FONT="]විශේෂ පුණ්‍යානුමෝදනාව-මෙම ගීතයේ පදවැල අන්තර්ජාලයට එක්කල [/FONT]k[FONT="].[/FONT]g[FONT="].[/FONT]k[FONT="].[/FONT]desilva[FONT="] සහෘදයාණන් හට.[/FONT][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom