Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]බස් කොන්දොස්තරවරයෙකුගේ ගීතය...[/FONT]

[FONT=&quot]සිරිල් සමරකෝන් මහතා කියන්නෙ 1970 දශකයේ ලංගම බසයක සේවය කල කොන්දොස්තර වරයෙක්.. බසය ගමන් කිරීමට වේලාව එනකල් නවත්වල තියෙනවනේ.. ඉතින් මොහු කරන්නේ බසයේ වාඩිවෙලා අවට පරිසරයේ සිදුවන දේවල් බලාගෙන ඉන්න එක..

[/FONT]

[FONT=&quot]මොහුට හැමදෑම හුරු දෙයක් තියෙනවා.. ඒ තමා පොඩි ලමයෙක් රෝද පුටුවකින් මැදිවියේ කෙනෙක් තල්ලුකරගෙන ඇවිත් සෙරෙප්පු මහන තැනක නවත්වනවා... තාත්තව හිදුවා ඔහු පාසල් යනවා .. පාසල් ගිහින් ඇවිත් එතනම ඉන්න ඒ පොඩි ළමය ආයෙ හවසට තාත්තව රෝදපුටුවෙ තියාගෙන තල්ලුකරගෙන යනවලු.. මේ අත් දැකීම ඔහුට ගොඩාක් වැදිල තියෙනවා... අවසානයේදී ඔහු සිය අදහස කොළයකට ගත්ත මෙන්න මේ විදියට..

[/FONT]

[FONT=&quot]මගේ පුතේ, උඹට අමාරුතමයි, උඹ හයියෙන් හුස්ම ගන්න හඩ පවා මට ඇහෙනව පුතේ.... ඒත් අපි මේ දුක විදින්න ඕන... මගේ මේ කකුල් පණ නැති නිසා උඹලට රජ සැප දෙන්න බෑ.. ඒත් මගේ හිත හයියයි.. උඹ ඉන්නවනේ මගේ අත්වාරුව වෙලා... අපිට පුළුවනි කීයක්හරි හොයාගෙන ගෙදර උන්ට කන්න දෙන්න... ඒ නිසා මගේ රත්තන් පුතේ මේ තාත්තට සමාවෙලා හිතේ ධෛර්යය වැඩි කරගෙන ඉක්මනින් තල්ලු කරපන් මගෙ පුතේ... ඉක්මනින් තල්ලු කරපන්... අපේ මුළු ලෝකයම රැදිල තියෙන්නෙ ඔයාගෙ ඔය පුංචි අත් දෙකෙත් පුංචි හිතෙත් මගේ පුතේ... උඹට පින්...

[/FONT][YOUTUBE]SNV2u9TWdnY[/YOUTUBE]

[FONT=&quot]කැරකෙන රෝදේ පුංචි කරත්තේ[/FONT]

[FONT=&quot]ඉඳගෙන මම ඉන්නේ[/FONT]

[FONT=&quot]පදික වේදිකා පසුකර යන්නට[/FONT]

[FONT=&quot]තල්ලු කරන් පුතුනේ....[/FONT]

[FONT=&quot]තල්ලු කරන් පුතුනේ[/FONT]

[FONT=&quot]කැඩුණු පාවහන් කුඩ නිමවාලා[/FONT]

[FONT=&quot]දවසේ වියදම සරි කරවාලා[/FONT]

[FONT=&quot]අඳුර නැගෙන්නට කලියෙන් ගෙදරට[/FONT]

[FONT=&quot]තල්ලු කරන් පුතුනේ..[/FONT]

[FONT=&quot]තල්ලු කරන් පුතුනේ...[/FONT]

[FONT=&quot]කිරිකැටි දෑතේ සවිබල දියවේ[/FONT]

[FONT=&quot]පමාවුණොත් අප මහ මග තනිවේ[/FONT]

[FONT=&quot]අම්මා මග ඇති නෙත් හරවාගෙන[/FONT]

[FONT=&quot]තල්ලු කරන් පුතුනේ....[/FONT]

[FONT=&quot]තල්ලු කරන් පුතුනේ...[/FONT]

[FONT=&quot]ගායනය: විශාරද එඩ්වඩ් ජයකොඩි[/FONT]

සංගීතය - [FONT=&quot]කලණ පෙරේරා[/FONT]

[QUOTE="sasliit, post: 12798531, member: 35153"] [SIZE=5][COLOR=DarkOrchid][B][COLOR=Blue][U][FONT="][SIZE=6]බස් කොන්දොස්තරවරයෙකුගේ ගීතය...[/SIZE][/FONT][/U][/COLOR] [FONT="]සිරිල් සමරකෝන් මහතා කියන්නෙ 1970 දශකයේ ලංගම බසයක සේවය කල කොන්දොස්තර වරයෙක්.. බසය ගමන් කිරීමට වේලාව එනකල් නවත්වල තියෙනවනේ.. ඉතින් මොහු කරන්නේ බසයේ වාඩිවෙලා අවට පරිසරයේ සිදුවන දේවල් බලාගෙන ඉන්න එක.. [/FONT] [FONT="]මොහුට හැමදෑම හුරු දෙයක් තියෙනවා.. ඒ තමා පොඩි ලමයෙක් රෝද පුටුවකින් මැදිවියේ කෙනෙක් තල්ලුකරගෙන ඇවිත් සෙරෙප්පු මහන තැනක නවත්වනවා... තාත්තව හිදුවා ඔහු පාසල් යනවා .. පාසල් ගිහින් ඇවිත් එතනම ඉන්න ඒ පොඩි ළමය ආයෙ හවසට තාත්තව රෝදපුටුවෙ තියාගෙන තල්ලුකරගෙන යනවලු.. මේ අත් දැකීම ඔහුට ගොඩාක් වැදිල තියෙනවා... අවසානයේදී ඔහු සිය අදහස කොළයකට ගත්ත මෙන්න මේ විදියට.. [/FONT] [FONT="][I][COLOR=DarkGreen]මගේ පුතේ, උඹට අමාරුතමයි, උඹ හයියෙන් හුස්ම ගන්න හඩ පවා මට ඇහෙනව පුතේ.... ඒත් අපි මේ දුක විදින්න ඕන... මගේ මේ කකුල් පණ නැති නිසා උඹලට රජ සැප දෙන්න බෑ.. ඒත් මගේ හිත හයියයි.. උඹ ඉන්නවනේ මගේ අත්වාරුව වෙලා... අපිට පුළුවනි කීයක්හරි හොයාගෙන ගෙදර උන්ට කන්න දෙන්න... ඒ නිසා මගේ රත්තන් පුතේ මේ තාත්තට සමාවෙලා හිතේ ධෛර්යය වැඩි කරගෙන ඉක්මනින් තල්ලු කරපන් මගෙ පුතේ... ඉක්මනින් තල්ලු කරපන්... අපේ මුළු ලෝකයම රැදිල තියෙන්නෙ ඔයාගෙ ඔය පුංචි අත් දෙකෙත් පුංචි හිතෙත් මගේ පුතේ... උඹට පින්...[/COLOR][/I] [/FONT][YOUTUBE]SNV2u9TWdnY[/YOUTUBE][/B] [B] [FONT="][COLOR=DarkRed]කැරකෙන රෝදේ පුංචි කරත්තේ[/COLOR][/FONT][/B][COLOR=DarkRed] [B] [FONT="]ඉඳගෙන මම ඉන්නේ[/FONT][/B] [B] [FONT="]පදික වේදිකා පසුකර යන්නට[/FONT][/B] [B] [FONT="]තල්ලු කරන් පුතුනේ....[/FONT][/B] [B] [FONT="]තල්ලු කරන් පුතුනේ[/FONT][/B] [B] [FONT="]කැඩුණු පාවහන් කුඩ නිමවාලා[/FONT][/B] [B] [FONT="]දවසේ වියදම සරි කරවාලා[/FONT][/B] [B] [FONT="]අඳුර නැගෙන්නට කලියෙන් ගෙදරට[/FONT][/B] [B] [FONT="]තල්ලු කරන් පුතුනේ..[/FONT][/B] [B] [FONT="]තල්ලු කරන් පුතුනේ...[/FONT][/B] [B] [FONT="]කිරිකැටි දෑතේ සවිබල දියවේ[/FONT][/B] [B] [FONT="]පමාවුණොත් අප මහ මග තනිවේ[/FONT][/B] [B] [FONT="]අම්මා මග ඇති නෙත් හරවාගෙන[/FONT][/B] [B] [FONT="]තල්ලු කරන් පුතුනේ....[/FONT][/B] [B] [FONT="]තල්ලු කරන් පුතුනේ...[/FONT][/B] [/COLOR][B][COLOR=DarkRed] [/COLOR] [FONT="]ගායනය: විශාරද එඩ්වඩ් ජයකොඩි[/FONT][/B] [B] සංගීතය - [FONT="]කලණ පෙරේරා[/FONT][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom