Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසක් තියේවී වෙන් වුනු ඔබ මා නැවතත් මුන ගැසෙනා

විරහව හිතට කියදුන් ඒ අතීතයට පෙම්කරන්න....

අපි කාටත් රස විදින්න පුලුවන් සින්දුවක් මෙක . අපේ අතීත සැමරුම් වල කොහේ හෝ තැනක විරහව කියන දේ ගෑවිලා තියෙනවා. අපි වර්ථමානයේ ලොකයාට පේන්න කොච්චර හිනා වෙල හිටියත් හිත යටින් කොච්චරවත් එ අතීතය කොයිම හෝ වෙලවක තමුන්ගේ දෑස් ඉදිරියට එයි කියල පොඩි තැති ගැස්මක්, බයක් අපි ගොඩක් දෙනෙකුට තියෙන බව අපි අවිවාදයෙන් පිලිගන්න ඔන යථාර්තයක්.. මම කියන්නේ බොරුනම් තමුන්ගෙ හෘද සාක්ෂියට කතාකරලා බලන්න එක බොරුද කියලා ...

[YOUTUBE]umEo5Z2Cn1Q[/YOUTUBE]

දවසක් තියේවී වෙන් වුන ඔබ මා

නැවතත් මුණගැසෙනා

කඳුලක් තියේවී මා ළඟ එදිනේ

ඔබේ නමින් ගලනා

නටුවෙන් කඩලා මල විසිකල විලසේ

වරදක් නැතත් ඔබ මට පිටු පෑ දවසේ

වල්මත් උනා මා අසරන පෙම් පියසේ

මට තාම නොදැනේ මොනවා උනාදෝ

අප දෙදෙනාට ප්රියේ

හිනැනෙනවා ඔබ මා හඬනා දවසේ

නැලවෙනවා ඔබ ඔහු හා රස පහසේ

දවසක් ලබාවී ඔබටත් මට වාගේ

මට තාම නොදැනේ මොනවා උනාදෝ

අප දෙදෙනාට ප්රියේ....

මේ ගීතයේ හැටියට ප්රෙමවන්තයා විරහව උරුමකරගත් පරජිතයෙක්. නමුත් ඒ විරහව රචකයා එ කාන්තාවට තියෙන ආදරය පලුදුකරන්නට සමත් වෙලා නැහැ. එකයි ඇයව කවදා ඔහුට හමු වුනත් ඇගේ නමින් ගලනා කදුලක් ඔහුගේ ලග ඉතිරි වෙන්නේ . ආදරය කරන කාලේ තනන පෙම් මාලිගාවල නොසිතූ ලෙස තනිවෙන්න උනාම එ ආදරයෙන් ගොඩ නගපු පෙම් මාලිගාවම මූසල සොහොනක් වෙන එක නවත්තන්න බැහැ. "වල්මත් උනා මා අසරන පෙම් පියසේ මට තාම නොදැනේ මොනවා උනාදෝ අප දෙදෙනාට ප්රියේ" වුනේ මොකක්ද කියලාවත් බේරුමක් කෙරගන්න බැරි විදිහට කාලයා හැම දේම අවසන් කරලා ඉවරයි..

ඔහුගෙන් මිදුනු පෙම්වතිය අද වෙන තුරුලක සැනසෙන එක නිර්මාන කරුවා බොහොම කනගාටුවෙන් බලන් ඉන්නවා..මෙ නිර්මානයේ මම දකින සුන්දරම කුහක කමක් තියෙනවා. එක පලිගැනීමේ චෙතනාවකින් නොවුනත් විරහව නිසා හිතට දැනුන දුක , පසුතැවීම අනෙකාටත් ලැබේවා කියන පුන්චි සාපය නිර්මාන කරුවා සුන්දර විදිහට කරනවා.."හිනැනෙනවා ඔබ මා හඬනා දවසේ, නැලවෙනවා ඔබ ඔහු හා රස පහසේ, දවසක් ලබාවී ඔබටත් මට වාගේ"

ඔන්න ඉතින් මේ ගීතය මම රස විදින විදිහ ඔගොල්ලන්ට කිව්වා.....

[QUOTE="leeka, post: 12809353, member: 83336"] [CENTER][SIZE=5][COLOR=Red]දවසක් තියේවී වෙන් වුනු ඔබ මා නැවතත් මුන ගැසෙනා [/COLOR][/SIZE] [/CENTER] [SIZE=5] [/SIZE][CENTER][COLOR=RoyalBlue][B][SIZE=5]විරහව හිතට කියදුන් ඒ[/SIZE][SIZE=5] අතීතයට පෙම්කරන්න....[/SIZE][/B][/COLOR] [SIZE=4]අපි කාටත් රස විදින්න පුලුවන් සින්දුවක් මෙක . අපේ අතීත සැමරුම් වල කොහේ හෝ තැනක විරහව කියන දේ ගෑවිලා තියෙනවා. අපි වර්ථමානයේ ලොකයාට පේන්න කොච්චර හිනා වෙල හිටියත් හිත යටින් කොච්චරවත් එ අතීතය කොයිම හෝ වෙලවක තමුන්ගේ දෑස් ඉදි[/SIZE][SIZE=4]රියට එයි කියල පොඩි තැති ගැස්මක්, බයක් අපි ගොඩක් දෙනෙකුට තියෙන බව අපි අවිවාදයෙන් පිලිගන්න ඔන යථාර්තයක්.. මම කියන්නේ බොරුනම් තමුන්ගෙ හෘද සාක්ෂියට කතාකරලා බලන්න එක බොරුද කියලා [/SIZE]... [YOUTUBE]umEo5Z2Cn1Q[/YOUTUBE] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen]දවසක් තියේවී වෙන් වුන ඔබ මා[/COLOR][/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] නැවතත් මුණගැසෙනා[/COLOR][/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] කඳුලක් තියේවී මා ළඟ එදිනේ[/COLOR][/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] ඔබේ නමින් ගලනා[/COLOR][/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] නටුවෙන් කඩලා මල විසිකල විලසේ[/COLOR] [/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] වරදක් නැතත් ඔබ මට පිටු පෑ දවසේ[/COLOR][/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] වල්මත් උනා මා අසරන පෙම් පියසේ[/COLOR][/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] මට තාම නොදැනේ මොනවා උනාදෝ[/COLOR][/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] අප දෙදෙනාට ප්රියේ[/COLOR][/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] හිනැනෙනවා ඔබ මා හඬනා දවසේ[/COLOR] [/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] නැලවෙනවා ඔබ ඔහු හා රස පහසේ[/COLOR][/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] දවසක් ලබාවී ඔබටත් මට වාගේ[/COLOR][/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] මට තාම නොදැනේ මොනවා උනාදෝ[/COLOR][/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][COLOR=DarkGreen] අප දෙදෙනාට ප්රියේ....[/COLOR][/SIZE][/COLOR] [SIZE=4]මේ ගීතයේ හැටියට ප්රෙමවන්තයා විරහව උරුමකරගත් පරජිතයෙක්. නමුත් ඒ විරහව රචකයා එ කාන්තාවට තියෙන ආදරය පලුදුකරන්නට සමත් වෙලා නැහැ. එකයි ඇයව කවදා ඔහුට හමු වුනත් ඇගේ නමින් ගලනා කදුලක් ඔහුගේ ලග ඉතිරි වෙන්නේ . ආදරය කරන කාලේ තනන පෙම් මාලිගාවල නොසිතූ ලෙස තනිවෙන්න උනාම එ ආදරයෙන් ගොඩ නගපු පෙම් මාලිගාවම මූසල සොහොනක් වෙන එක නවත්තන්න බැහැ. "[COLOR=DarkGreen]වල්මත් උනා මා අසරන පෙම් පියසේ මට තාම නොදැනේ මොනවා උනාදෝ අප දෙදෙනාට ප්රියේ[/COLOR]" වුනේ මොකක්ද කියලාවත් බේරුමක් කෙරගන්න බැරි විදිහට කාලයා හැම දේම අවසන් කරලා ඉවරයි.. ඔහුගෙන් මිදුනු පෙම්වතිය අද වෙන තුරුලක සැනසෙන එක නිර්මාන කරුවා බොහොම කනගාටුවෙන් බලන් ඉන්නවා..මෙ නිර්මානයේ මම දකින සුන්දරම කුහක කමක් තියෙනවා. එක පලිගැනීමේ චෙතනාවකින් නොවුනත් විරහව නිසා හිතට දැනුන දුක , පසුතැවීම අනෙකාටත් ලැබේවා කියන පුන්චි සාපය නිර්මාන කරුවා සුන්දර විදිහට කරනවා.."[COLOR=DarkGreen]හිනැනෙනවා ඔබ මා හඬනා දවසේ, නැලවෙනවා ඔබ ඔහු හා රස පහසේ, දවසක් ලබාවී ඔබටත් මට වාගේ[/COLOR]" ඔන්න ඉතින් මේ ගීතය මම රස විදින විදිහ ඔගොල්ලන්ට කිව්වා..... :):):) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom