Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිමේෂයකට පසුකර ආ තාරුණ්‍යට පිය මැන්නෙමු....

ගිනි මලක් පිපුනාය දොරකඩ

[YOUTUBE]u7pCjidRJMc[/YOUTUBE]

මෑත වකවානුවේ කරලියට පැමිණි,වෙනස් ආරක් ගත්තු ගීයක් ගැන අද මට කියන්න හිතුනා

මට දැනගන්න ලැබුණු විදිහට ඇත්තටම මේ ගීතයට පාදක වුණු සන්සිද්ධිය බොහෝම පොඩි, නිමේෂයක් බදු ඇසිල්ලකින් සිදු වුනු සිතුවීමක්. නමුත් එ සුන්දර නිමේෂය දිග හැරෙන්නේ ගීතරචකයෙක් ඉදිරියේ නිසා ඔහුගේ අතින් මේ ගීය නිර්මාණය වෙනවා

දිනක් සරසවියක් තුල මුහුකුරාගිය ඇදුරුතුමන්ලා දෙදෙනෙකු හිස්වගිය සරසවි ශාලාවක් තුල යම්කිසි කාර්යයක නිරත වෙලා ඉන්නවා. එකපාරටම නොසිතූ නිමේෂයක ශාලාවට බොහූම සුරූපී තරුනියක් , (සරසවි ශිෂ්‍යාවක් ) දොර බාගෙට විවරකර එබිකම් කරනවා.. මේ සිද්දිය ශාලාව තුල සිටි ඇතුරු තුමන්ලා දෙන්නා දකිනවා. නොසිතූ වෙලාවක එ සුරූපී ශිෂ්‍යාව දකින ඇදුරුතුමන්ලා දෙන්නම ඒ ඇයගේ සුන්දරත්වයට මොහොතකට තිගැස්සෙනවා.තමන් සෙවු දේ ශාලාව තුල නොමැති බව තෙරුම් ගත්ත ශිෂ්‍යාව එ සැනින්ම එතැනින් නික්ම යනවා. එ නික්මයාමෙන් ලද අවසරෙන් ඇදුරු තුමන් දෙපල මූණෙන් මුහුන බලාගන්නේ සිදුවුනේ කුමක් දැයි ඔවුන් දෙපලටම තෙරුම් ගත නොහැකි නිසාවෙන්. නමුත් නැවතත් එ සුන්දර රූපයම එ දෙරෙන් මතුවෙන්නේ නැවත දෙදෙනාවම පුදුමයට පත් කරමින්

ගිනි මලක් පිපුනාය දොරකඩ

වරක් නොව තව වතාවක්

සඳක් සේ දිළිසුනා පුරපස

පිපුණී දොරකඩ රන් මලක්.....

ගැහැණියකගේ සුන්දරත්වය පහන් සිතින් විදින්න පිරිමියෙකුට වයස බලපාන්නේ නැහැ. ශුන්දර ගැහැණිය සැම විටම නෙත් ආකර්ෂනය කරගන්න මායවෙන් පරිපූර්ණයි . ඒ මායාවට මොහොතකට හෝ නතුවෙන්නට පෙර කී දෙපලට සිතුවෙනවා.

මඳහසක් දිලිසිය මුව අග

නිමේෂයකට කඩ ඉමක් ඇර

නමුදු ඒ ඇස ඉරා කඩ ඉම්

ගෙන ගියා අප අනන්තය වෙත.......

නිමේශයක් බදු ඇසිල්ලකින් සිදු වූ සිදුවීම තුල රචකයා ඔහුගේ නිර්මානය පෝෂනය කරන්න අවශය කාරනා ගොඩක් බොහොම සුන්දර විදිහට ඩැහැගන්නවා.සියුම් වූ ඇසිපියන් වල සුන්දරත්වය තමුන්ගේ නෙත් දෙකට ග්‍රහණය කරගන්න අතර තුර නිර්මාන කරුවා ඔවුන්ව කැලබූ එ නෙත් තුල ඇති කලබලකාරී,දගකාර බව බොහෝ කලකට පෙර අවසන්කල තමුන්ගේ තාරුණ්‍යයට ගෙනියනවා ...

දුටිමි අප ඇගෙ ඇස් පියන් යට

දෙසින් කැළඹූ නිල් උපුල් යුග

දැවි දැවී සැනසුණා අප සිත්

තැබී ඈ තව පියවරක් දුර .....

මේච්චර විස්තර දැම්මට මේ සිතුවීමට විනාඩි දෙක තුනක් වත් ගිහින් නැහැ......

[QUOTE="leeka, post: 12815317, member: 83336"] [CENTER][CENTER][CENTER][SIZE=4][B][I][SIZE=5][COLOR=Red]නිමේෂයකට පසුකර ආ තාරුණ්‍යට පිය මැන්නෙමු....[/COLOR][/SIZE][/I][/B][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ගිනි මලක් පිපුනාය දොරකඩ[/COLOR][/SIZE] [YOUTUBE]u7pCjidRJMc[/YOUTUBE] [SIZE=4]මෑත වකවානුවේ කරලියට පැමිණි,වෙනස් ආරක් ගත්තු ගීයක් ගැන අද මට කියන්න හිතුනා [/SIZE] [SIZE=4]මට දැනගන්න ලැබුණු විදිහට ඇත්තටම මේ ගීතයට පාදක වුණු සන්සිද්ධිය බොහෝම පොඩි, නිමේෂයක් බදු ඇසිල්ලකින් සිදු වුනු සිතුවීමක්. නමුත් එ සුන්දර නිමේෂය දිග හැරෙන්නේ ගීතරචකයෙක් ඉදිරියේ නිසා ඔහුගේ අතින් මේ ගීය නිර්මාණය වෙනවා[/SIZE] [SIZE=4]දිනක් සරසවියක් තුල මුහුකුරාගිය ඇදුරුතුමන්ලා දෙදෙනෙකු හිස්වගිය සරසවි ශාලාවක් තුල යම්කිසි කාර්යයක නිරත වෙලා ඉන්නවා. එකපාරටම නොසිතූ නිමේෂයක ශාලාවට බොහූම සුරූපී තරුනියක් , (සරසවි ශිෂ්‍යාවක් ) දොර බාගෙට විවරකර එබිකම් කරනවා.. මේ සිද්දිය ශාලාව තුල සිටි ඇතුරු තුමන්ලා දෙන්නා දකිනවා. නොසිතූ වෙලාවක එ සුරූපී ශිෂ්‍යාව දකින ඇදුරුතුමන්ලා දෙන්නම ඒ ඇයගේ සුන්දරත්වයට මොහොතකට තිගැස්සෙනවා.තමන් සෙවු දේ ශාලාව තුල නොමැති බව තෙරුම් ගත්ත ශිෂ්‍යාව එ සැනින්ම එතැනින් නික්ම යනවා. එ නික්මයාමෙන් ලද අවසරෙන් ඇදුරු තුමන් දෙපල මූණෙන් මුහුන බලාගන්නේ සිදුවුනේ කුමක් දැයි ඔවුන් දෙපලටම තෙරුම් ගත නොහැකි නිසාවෙන්. නමුත් නැවතත් එ සුන්දර රූපයම එ දෙරෙන් මතුවෙන්නේ නැවත දෙදෙනාවම පුදුමයට පත් කරමින්[/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ගිනි මලක් පිපුනාය දොරකඩ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] වරක් නොව තව වතාවක්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] සඳක් සේ දිළිසුනා පුරපස [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] පිපුණී දොරකඩ රන් මලක්.....[/COLOR][/SIZE] [SIZE=4] ගැහැණියකගේ සුන්දරත්වය පහන් සිතින් විදින්න පිරිමියෙකුට වයස බලපාන්නේ නැහැ. ශුන්දර ගැහැණිය සැම විටම නෙත් ආකර්ෂනය කරගන්න මායවෙන් පරිපූර්ණයි . ඒ මායාවට මොහොතකට හෝ නතුවෙන්නට පෙර කී දෙපලට සිතුවෙනවා.[/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මඳහසක් දිලිසිය මුව අග[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] නිමේෂයකට කඩ ඉමක් ඇර[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] නමුදු ඒ ඇස ඉරා කඩ ඉම්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] ගෙන ගියා අප අනන්තය වෙත.......[/COLOR][/SIZE] [SIZE=4]නිමේශයක් බදු ඇසිල්ලකින් සිදු වූ සිදුවීම තුල රචකයා ඔහුගේ නිර්මානය පෝෂනය කරන්න අවශය කාරනා ගොඩක් බොහොම සුන්දර විදිහට ඩැහැගන්නවා.සියුම් වූ ඇසිපියන් වල සුන්දරත්වය තමුන්ගේ නෙත් දෙකට ග්‍රහණය කරගන්න අතර තුර නිර්මාන කරුවා ඔවුන්ව කැලබූ එ නෙත් තුල ඇති කලබලකාරී,දගකාර බව බොහෝ කලකට පෙර අවසන්කල තමුන්ගේ තාරුණ්‍යයට ගෙනියනවා ...[/SIZE] [SIZE=4][COLOR=DarkGreen] දුටිමි අප ඇගෙ ඇස් පියන් යට[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] දෙසින් කැළඹූ නිල් උපුල් යුග[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] දැවි දැවී සැනසුණා අප සිත්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] තැබී ඈ තව පියවරක් දුර .....[/COLOR][/SIZE] [SIZE=4]මේච්චර විස්තර දැම්මට මේ සිතුවීමට විනාඩි දෙක තුනක් වත් ගිහින් නැහැ......[/SIZE] [SIZE=4][COLOR=DarkGreen]:):):):)[/COLOR][/SIZE] [/CENTER] [/CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom