Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාම්ප්‍රධායික ගී කලාවෙන් ඔබ්බට ගිය ගීතයක්...

ශීර්ෂගත ගීතයක් පබැදීම යනු පද රචකයෙකුට කජුකනවා වාගේ වැඩකි.. පසුව කොතරම් ලොකුවට පාරම් බෑවත් බුදුගුණ, මව් ගුණ, ආදර ගීත පබැදීම ඔහුගේ හැකියාව අනුව එතරම් අපහසු කටයුත්තක් නොවේ.. අපටනම් මේවා උකහටය... නමුත් පද රචනයේ කෙල පැමිණි රචකයන්ට මේ ශීර්ෂගත ගීයන් පබැදීම එතරම් අපහසු නොවේ... මේ එම නිර්මාණ ලඝු කිරීමක් නොවේ.. ඒවා පහසු බව දැක්වීම පමණි...

නමුත් අපි ඉතිහාසය දිගහැරියොතින් ප්‍රේමකීර්ති, සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ හා බන්ධුල නානායක්කාරවසම් මේ සීමාවන් කඩා බිද දැමූ ශ්‍රේෂ්ඨ පද රචකයින්ය.. ඔවුන් දස අතේ දකින දේ ගැන පද ඇමිණීය. සමාජ අසාධාරණයින් ගැන විලාප දුණි.. මීට වසන්ත කුමාර කොබවකද යම්තාක් දුරට අයිතිය.. එහෙත් ඔහුද පරිසයට සීමා වූවා වැඩිදෝයි මට හැගීමක් ඇති වේ..

හොදයි අපි යමු ගීතයට.. සමාජයේ ඔබ වැනි පුද්ගලයන් පවා මේ ගැන හිතුවාදැයි සිහිකරන්න.. ඔබ නොහිතන පැතිකඩක් පද රචකයෙක් කොහොම හිතන්නද..? ඒත් එසේ සිතූ පදරචකයෙක් සහ ඔහුගේ ගීයක් රස විදීම උදෙසා මෙසේ ඉදිරිපත් කරන්නෙමි...

ඔබ වැඩට යනවා නේද...? ඔබ වැඩට යනවිට ආයතනයට ඇතුල්වෙන තැනම මුරකරුවෙකු ඇති නේද..? ඔබ වැඩ ඇරිල හරිම මහන්සියෙන් ගෙදර එනවා පියඹුවන් සොයාගෙන... ඒත් මුරකරු..? ඔබත් මමත් ගෙදර අපේ පවුල් එක්ක.. අපේ ආයතනය රැකගනිමින් ඔහු මුර කුටියේ සේවයේ...

හිතුවද අපි කවුරුවත් ඒ ඉන්නෙත් බිරිදක්, ළමයින් ඇති මනුෂ්‍යෙයක් කියලා... එහෙම හිතෙනවානම් හෙට දිනේදි වැඩට යද්දි ටිකක්වත් දසන් පේන විදියට කාරුණික හිනාවකින්වත් ඔහුට සලකන්න... ඒ ඇයි කියනදේ අපි ගීතයෙන්ම විදල බලමු...

සීතල තවරා හමනා සුළගේ

මාගත දැවටී පාවීයන්

මුරමඩුවේ සිටිනා මගෙ තනියට

කන්ද කපා හද පායපන්

ඔබ වැඩ ඇරී ගියහම ඔහු තනිවම පුංචි මුර කුටියේ හිදින්නේ.. ඒවුනාට වගකීම පුංචි නෑ.. අඹු දරුවන්ගෙන් වෙන්වෙලා ඔහු සිය මුර රස්සාව.. ඔහුට දහඩියයි, ඔහුට පාළුයි, ඔහුට කාන්සියි... අපි උනත් තනියම හිටියම තනියම කියවනව නේද..? මෙන්න ඔහුත් සිය තනිකම යන්න කියවනවා.. සීතල සුළගේ ඔන්න ඔහේ මගේ ඇගටත් ටිකක් සිසිලස දීගෙනම පාවෙලා පලයන්කෝ... මට තනියි අප්පා.. පැය ගානක් මේ මුර කිටියේ තනිකම කොහොම ඉවසන්නද..? තනිකම යන්න කවුරුවත් නෑනේ.. හදේ ඔයාවත් ඔය කන්දෙන් එබිකම් කරපන්කෝ මට උඹ එක්කලවත් කතා කරන්න...

උදයට ඇවිදින් හවසට යද්දී

දෑසින් ඔබෙ තනිකම කියැවේ

මැණිකේ පුතුගේ තනිය මකද්දී

පොල්අතු මඩුවේ මා තනි වේ

මම වැඩ ඇරිල ගෙදර යන්නෙ උදයට... ඒ ගියත් මහන්සියට ටිකක් නිදියනවා.. පස්සෙ හවස වැඩට එන්න හදනවා.. ( ඔන්න යාළුවනේ ප්‍රබල යෙදුමක් "දෑසින් ඔබෙ තනිකම කියැවේ" ඇයි මෙහෙම යෙදුමක් යෙදෙන්නේ.. වචනවලින් කිවයුතු ගොඩාක් දේවල් මෙතන තියෙනවා.. බිරිදගේ කැමැත්ත ඔබ හැම වගේම තමා .. සිය සැමියා රාත්රියේදී සිය උණුසුමේ තබා ගැනීම.. ඒත් ඇයට ඒ සැප ආශාව උරුම නෑ.. ඒත් ඒක සිය මුවින් ඈ කියන්නේ නෑ.. නමුත් ඇයට නොදැනීම ඇගේ දෙනෙතින් ඒක කියවෙන්නේ ඇයි... හේතුව තමා ඇයගේ ආශාව ඔහුව තබා ගැනීම උනත් ඇයත් දන්නවා ඔහු රැකියාවට නොගියොතින් ආර්ථිකව ඔවුන්ට පත්වෙන ඉරණම.. බුද්ධියට අනුව ඇය ඇගේ සැමියාට යන්න දුන්නත් .. ඇයගේ හැගීම් ඉල්ලනදේ මේ මුරකරුට ඇගේ නෙත් දැකීමෙන් පේනවා.. එය "දෑසින් ඔබෙ තනිකම කියැවේ" පදපේලියෙන් මනාවට විදහා දැක්වෙනවා නොවෙද...? ) එය කොතරම් හොදට විදහා දැක්වුවත් එය තේරුම් අරගෙන ගෙදරින් එළියට පා තබලා මුර රස්සාවට මේ මුරකරු එන්නේ කොතරම් සුසුම්ලමින් වෙන්න ඇතිද...? ඇය පුංචි පුතා එක්කලා ගෙදර ඉන්දෙද්දි.. මා තනිවම මේ මුර කුටියේ නිදි වරනවා..

සිහින ලොවේ සිටියත් ඔබ සෙවනේ

මටද දැනේ උනුසුම පුතුනේ

නින්ද නැතිව සිටිනා තුන්යාමේ

සංගු හඩට කන්දෙනු මැණිකේ

පුතේ ඔයා නිදාගෙන ඇති නේද..? අම්මට වද නොදී ඔයා නිදි නේද..? මම මෙහෙම තනිවම සිටියත් ඔයාගේ උණුසුම මට දැනෙනවා.. තනියම ඉන්න මට හිතන්න දේවල් අපමණයි.. ඉතින් මා හැම මොහොතෙම සිතන්නෙ ඔබ ගැනමයි.. දැන් රෑ තුන්යාමය ගෙවීගෙන යනගමන්.. ඒ කියන්නෙ ඔබ නිදි ඇති පුතේ.. ඔබ සිහින දකිනවා ඇති.. ඒත් මේ මුරකාර තාත්තා තවමත් තනිවම මගේ පුතා ගැන සිහිකරනවා.. යන්නයි මේ මුල්පද කිහිපයෙන් අර්ථවත් වන්නේ.. ඉන් අනතුරුව ඔහු බිරිද ගැනයි පවසන්නේ.. ඔහු දන්නවා බිරිද නිදිනැති බව.. සිය සැමියා ගැන සිතමින් ඔහු පිළි ගැනීමට සූදානම් වෙමින්, සිය බිළිදු රැක බලාගනිමින් ඇය නින්දේ අඩ නින්දේ බව ඔහු දන්නවා... ඔහු අවසානයේ දී බවසනවා ඔබ අවදියෙන්නම් සොදුරියේ අවධානයෙන් ඉන්න වැඩ හමාර වන සීනුව (සංගු හඩ) වදිනකල්.. ඒ සීනුව වැදු වහාම මගේ වැඩමුරය නිමයි.. මා එනවා ඔබත් මගේ පුතාවත් සොයාගෙන...

[YOUTUBE]F_TdKwZSmr4[/YOUTUBE]

මේ අපි නොදකින නමුත් සමාජයේ බහුලවම ගැවසෙන මුරකාර ජීවිතයේ අපි නොදකින පැතිකඩක්.. හෙට දිනේදී ඔබ මේ ගීතය නිසා ඔබේ ආයතනයේ මුරකරුට සිනහවකින් සංග්‍රහ කලොත් මේ විචාරය සාර්ථකයැයි අපිට සතුටු වන්න පුළුවනි..

මා ඉහතින් පැවසූ පරිදි ප්‍රසිද්ධ ගීත කලාව වන මව් ගුණ, පිය ගුණ, බුදු ගුණ, ආදරය විරහව වැනි ශීර්ෂගත ගීකලාවේ සීමාවන් අභිබවා නිමවා ඇති මේ ගීතයේ සරල පද රචනයක් උවත් සංගීතය ඉතා ඉහල මට්ටමක පවතින බව නොකියාම බැහැ.. සිංහල සංගීතයේ තරුකැට, රාත්‍රිය, පාළුව, තනිකම, ගුප්ත බව ආදිය ඉදිරිපත් කිරීමට යොදාගනු ලබන ප්‍රධාන සංගීත උපක්‍රම 16කි.. ඒ සංගීත උපක්රමයන්ගෙන් 10ක්ම මේ ගීතයෙහි යොදාගෙන ඇති බව ඔබ හොදින් රස විදීමෙන් වැටහේවි... ඒ උපක්‍රම 16 පිළිබදව පහදන වෙනත් විචාරයකින් හමුවෙමු...

[QUOTE="sasliit, post: 12815920, member: 35153"] [SIZE=5][COLOR=DarkOrchid][B][U][SIZE=6][COLOR=Blue]සාම්ප්‍රධායික ගී කලාවෙන් ඔබ්බට ගිය ගීතයක්...[/COLOR][/SIZE][/U] ශීර්ෂගත ගීතයක් පබැදීම යනු පද රචකයෙකුට කජුකනවා වාගේ වැඩකි.. පසුව කොතරම් ලොකුවට පාරම් බෑවත් බුදුගුණ, මව් ගුණ, ආදර ගීත පබැදීම ඔහුගේ හැකියාව අනුව එතරම් අපහසු කටයුත්තක් නොවේ.. අපටනම් මේවා උකහටය... නමුත් පද රචනයේ කෙල පැමිණි රචකයන්ට මේ ශීර්ෂගත ගීයන් පබැදීම එතරම් අපහසු නොවේ... මේ එම නිර්මාණ ලඝු කිරීමක් නොවේ.. ඒවා පහසු බව දැක්වීම පමණි... නමුත් අපි ඉතිහාසය දිගහැරියොතින් ප්‍රේමකීර්ති, සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ හා බන්ධුල නානායක්කාරවසම් මේ සීමාවන් කඩා බිද දැමූ ශ්‍රේෂ්ඨ පද රචකයින්ය.. ඔවුන් දස අතේ දකින දේ ගැන පද ඇමිණීය. සමාජ අසාධාරණයින් ගැන විලාප දුණි.. මීට වසන්ත කුමාර කොබවකද යම්තාක් දුරට අයිතිය.. එහෙත් ඔහුද පරිසයට සීමා වූවා වැඩිදෝයි මට හැගීමක් ඇති වේ.. හොදයි අපි යමු ගීතයට.. සමාජයේ ඔබ වැනි පුද්ගලයන් පවා මේ ගැන හිතුවාදැයි සිහිකරන්න.. ඔබ නොහිතන පැතිකඩක් පද රචකයෙක් කොහොම හිතන්නද..? ඒත් එසේ සිතූ පදරචකයෙක් සහ ඔහුගේ ගීයක් රස විදීම උදෙසා මෙසේ ඉදිරිපත් කරන්නෙමි... ඔබ වැඩට යනවා නේද...? ඔබ වැඩට යනවිට ආයතනයට ඇතුල්වෙන තැනම මුරකරුවෙකු ඇති නේද..? ඔබ වැඩ ඇරිල හරිම මහන්සියෙන් ගෙදර එනවා පියඹුවන් සොයාගෙන... ඒත් මුරකරු..? ඔබත් මමත් ගෙදර අපේ පවුල් එක්ක.. අපේ ආයතනය රැකගනිමින් ඔහු මුර කුටියේ සේවයේ... හිතුවද අපි කවුරුවත් ඒ ඉන්නෙත් බිරිදක්, ළමයින් ඇති මනුෂ්‍යෙයක් කියලා... එහෙම හිතෙනවානම් හෙට දිනේදි වැඩට යද්දි ටිකක්වත් දසන් පේන විදියට කාරුණික හිනාවකින්වත් ඔහුට සලකන්න... ඒ ඇයි කියනදේ අපි ගීතයෙන්ම විදල බලමු... [COLOR=DarkRed]සීතල තවරා හමනා සුළගේ මාගත දැවටී පාවීයන් මුරමඩුවේ සිටිනා මගෙ තනියට කන්ද කපා හද පායපන්[/COLOR] ඔබ වැඩ ඇරී ගියහම ඔහු තනිවම පුංචි මුර කුටියේ හිදින්නේ.. ඒවුනාට වගකීම පුංචි නෑ.. අඹු දරුවන්ගෙන් වෙන්වෙලා ඔහු සිය මුර රස්සාව.. ඔහුට දහඩියයි, ඔහුට පාළුයි, ඔහුට කාන්සියි... අපි උනත් තනියම හිටියම තනියම කියවනව නේද..? මෙන්න ඔහුත් සිය තනිකම යන්න කියවනවා.. සීතල සුළගේ ඔන්න ඔහේ මගේ ඇගටත් ටිකක් සිසිලස දීගෙනම පාවෙලා පලයන්කෝ... මට තනියි අප්පා.. පැය ගානක් මේ මුර කිටියේ තනිකම කොහොම ඉවසන්නද..? තනිකම යන්න කවුරුවත් නෑනේ.. හදේ ඔයාවත් ඔය කන්දෙන් එබිකම් කරපන්කෝ මට උඹ එක්කලවත් කතා කරන්න... [COLOR=DarkRed]උදයට ඇවිදින් හවසට යද්දී දෑසින් ඔබෙ තනිකම කියැවේ මැණිකේ පුතුගේ තනිය මකද්දී පොල්අතු මඩුවේ මා තනි වේ[/COLOR] මම වැඩ ඇරිල ගෙදර යන්නෙ උදයට... ඒ ගියත් මහන්සියට ටිකක් නිදියනවා.. පස්සෙ හවස වැඩට එන්න හදනවා.. ( ඔන්න යාළුවනේ ප්‍රබල යෙදුමක් [COLOR=DarkRed]"දෑසින් ඔබෙ තනිකම කියැවේ"[/COLOR] ඇයි මෙහෙම යෙදුමක් යෙදෙන්නේ.. වචනවලින් කිවයුතු ගොඩාක් දේවල් මෙතන තියෙනවා.. බිරිදගේ කැමැත්ත ඔබ හැම වගේම තමා .. සිය සැමියා රාත්රියේදී සිය උණුසුමේ තබා ගැනීම.. ඒත් ඇයට ඒ සැප ආශාව උරුම නෑ.. ඒත් ඒක සිය මුවින් ඈ කියන්නේ නෑ.. නමුත් ඇයට නොදැනීම ඇගේ දෙනෙතින් ඒක කියවෙන්නේ ඇයි... හේතුව තමා ඇයගේ ආශාව ඔහුව තබා ගැනීම උනත් ඇයත් දන්නවා ඔහු රැකියාවට නොගියොතින් ආර්ථිකව ඔවුන්ට පත්වෙන ඉරණම.. බුද්ධියට අනුව ඇය ඇගේ සැමියාට යන්න දුන්නත් .. ඇයගේ හැගීම් ඉල්ලනදේ මේ මුරකරුට ඇගේ නෙත් දැකීමෙන් පේනවා.. එය [COLOR=DarkRed]"දෑසින් ඔබෙ තනිකම කියැවේ"[/COLOR] පදපේලියෙන් මනාවට විදහා දැක්වෙනවා නොවෙද...? ) එය කොතරම් හොදට විදහා දැක්වුවත් එය තේරුම් අරගෙන ගෙදරින් එළියට පා තබලා මුර රස්සාවට මේ මුරකරු එන්නේ කොතරම් සුසුම්ලමින් වෙන්න ඇතිද...? ඇය පුංචි පුතා එක්කලා ගෙදර ඉන්දෙද්දි.. මා තනිවම මේ මුර කුටියේ නිදි වරනවා.. [COLOR=DarkRed]සිහින ලොවේ සිටියත් ඔබ සෙවනේ මටද දැනේ උනුසුම පුතුනේ නින්ද නැතිව සිටිනා තුන්යාමේ සංගු හඩට කන්දෙනු මැණිකේ[/COLOR] පුතේ ඔයා නිදාගෙන ඇති නේද..? අම්මට වද නොදී ඔයා නිදි නේද..? මම මෙහෙම තනිවම සිටියත් ඔයාගේ උණුසුම මට දැනෙනවා.. තනියම ඉන්න මට හිතන්න දේවල් අපමණයි.. ඉතින් මා හැම මොහොතෙම සිතන්නෙ ඔබ ගැනමයි.. දැන් රෑ තුන්යාමය ගෙවීගෙන යනගමන්.. ඒ කියන්නෙ ඔබ නිදි ඇති පුතේ.. ඔබ සිහින දකිනවා ඇති.. ඒත් මේ මුරකාර තාත්තා තවමත් තනිවම මගේ පුතා ගැන සිහිකරනවා.. යන්නයි මේ මුල්පද කිහිපයෙන් අර්ථවත් වන්නේ.. ඉන් අනතුරුව ඔහු බිරිද ගැනයි පවසන්නේ.. ඔහු දන්නවා බිරිද නිදිනැති බව.. සිය සැමියා ගැන සිතමින් ඔහු පිළි ගැනීමට සූදානම් වෙමින්, සිය බිළිදු රැක බලාගනිමින් ඇය නින්දේ අඩ නින්දේ බව ඔහු දන්නවා... ඔහු අවසානයේ දී බවසනවා ඔබ අවදියෙන්නම් සොදුරියේ අවධානයෙන් ඉන්න වැඩ හමාර වන සීනුව (සංගු හඩ) වදිනකල්.. ඒ සීනුව වැදු වහාම මගේ වැඩමුරය නිමයි.. මා එනවා ඔබත් මගේ පුතාවත් සොයාගෙන... [/B][/COLOR][/SIZE][YOUTUBE]F_TdKwZSmr4[/YOUTUBE] [SIZE=5][COLOR=DarkOrchid][B] මේ අපි නොදකින නමුත් සමාජයේ බහුලවම ගැවසෙන මුරකාර ජීවිතයේ අපි නොදකින පැතිකඩක්.. හෙට දිනේදී ඔබ මේ ගීතය නිසා ඔබේ ආයතනයේ මුරකරුට සිනහවකින් සංග්‍රහ කලොත් මේ විචාරය සාර්ථකයැයි අපිට සතුටු වන්න පුළුවනි.. මා ඉහතින් පැවසූ පරිදි ප්‍රසිද්ධ ගීත කලාව වන මව් ගුණ, පිය ගුණ, බුදු ගුණ, ආදරය විරහව වැනි ශීර්ෂගත ගීකලාවේ සීමාවන් අභිබවා නිමවා ඇති මේ ගීතයේ සරල පද රචනයක් උවත් සංගීතය ඉතා ඉහල මට්ටමක පවතින බව නොකියාම බැහැ.. සිංහල සංගීතයේ තරුකැට, රාත්‍රිය, පාළුව, තනිකම, ගුප්ත බව ආදිය ඉදිරිපත් කිරීමට යොදාගනු ලබන ප්‍රධාන සංගීත උපක්‍රම 16කි.. ඒ සංගීත උපක්රමයන්ගෙන් 10ක්ම මේ ගීතයෙහි යොදාගෙන ඇති බව ඔබ හොදින් රස විදීමෙන් වැටහේවි... ඒ උපක්‍රම 16 පිළිබදව පහදන වෙනත් විචාරයකින් හමුවෙමු... [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom