Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ප්‍රේමතාපයෙන් පසුවන් තරුණයා තනිකම වෙත කෙරෙන යාදින්න................[/FONT]

[FONT=&quot]සියල්ල ඉදිරී ගරා වැටුණු දා..................

[/FONT]

[YOUTUBE]W6YZJsCpOrc[/YOUTUBE]

[FONT=&quot]

සියල්ල ඉදිරි ගරා වැටුනු දා [/FONT]

[FONT=&quot]ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම[/FONT]

[FONT=&quot]දැන හදුනා ගත් තනිකම නුඹටත්[/FONT]

[FONT=&quot]මා හැර යන්නට සිදුවෙයි නැවතත්.............!!!

[/FONT]

[FONT=&quot]ප්‍රේමතාපයෙන් පර මල් යහනට[/FONT]

[FONT=&quot]තවත් ළදක් එයි හෙට දවසේ[/FONT]

[FONT=&quot]එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම[/FONT]

[FONT=&quot]මා නුඹ එළවන්නෙද කෙළෙසේ.............????

[/FONT]

[FONT=&quot]ඇය අද ආව ද, පසු දින යාවි ද[/FONT]

[FONT=&quot]අදහනු බෑ ඇය ළදක් නිසා[/FONT]

[FONT=&quot]හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙ ම[/FONT]

[FONT=&quot]හතර මායිමෙන් එහා නොයා.................!!!!!

[/FONT]

[FONT=&quot]ප්‍රේමයෙන් පරාජිත වී, බොහෝ කල් විද වූ තරුණයෙක් ගේ ජීවිතයට තවත් ළදක් පැමිණීම, ඔහු තුල ඇති කරන සංකීර්න සිතුවිල්ල පාදක කොට ගෙන ලියවුනකි මේ ගිතය. “ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා මයික්‍රො ඩොට් එල්ඊඩි එලියටත් බයය” යන නූතන පිරුලෙහි අරුත මනාව පසක් කරවන සොදුරු වූ මේ පදවැල, එකී අත්දැකීම ලබා ඇති අප ගේ මුවෙහි ඇති කරන්නේ සයද සිනාවකි.[/FONT]

[FONT=&quot]සියල්ල ඉදිරි ගරා වැටුනු දා [/FONT]

[FONT=&quot]ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම[/FONT]

[FONT=&quot]දැන හදුනා ගත් තනිකම නුඹටත්[/FONT]

[FONT=&quot]මා හැර යන්නට සිදුවෙයි නැවතත්.............!!![/FONT]

[FONT=&quot]ප්‍රේමයෙන් පරාජිත වූවන් ගේ විදවන මානසිකත්වය පළමු පදය තුලින් ම රචකයා අප තුළ දැඩි සන්තාපයක් මවමින් ගෙන ඒ.[/FONT][FONT=&quot]සියල්ල ඉදිරි ඇත, ආයේ තණකොල ගසක් වත් මේ දැඩි ප්‍රේම සංතාප සුලි සුළග ඉදිරියේ නැගි නොසිටියි. සියල්ල ම ඉදිරි, ගරා වැටී, මිය ගොස් තිබුනු මොහොතක ඔහු ගේ හදවතේ ඉතිරිවන්නේ මෙවන් ප්‍රේම චන්ඩ මාරුතයකින් නොසැළෙන ඔහු සතු වූ මිනිසත් බව පමනි. එම මිනිසත් බව ද ඉතිරිව ඇති බව ඔහුට පසක් කර දෙන්නේ ඔහු විදින තනිකමය. අප බහුතරයක් දෙනා ගේ පොදු අත්දැකීම වූ මේ මොහොතේ දී පවා අපව දමා නොයන “තනිකම”, ඉතින් නැවතත් මේ තරුණයා ව දමා යා යුත් වන්නේ ඔහු ගේ දිවියට තවත් ළදකගේ ආලය ලැබෙන නිසාය. දැන් ඉතින් තනිකම, නුඹ යා යුතු වූ මොහොත එළැඹ තිබේ.................!!! ඒ පළමු වරට නොව, “නැවත” වරක්ය!! හාදයා මේ “ටකරම” කන්නේ පලමු වතාවට නොවන බව ද මේ යෙදුම අප වෙත දනවයි. නමුත් පහන් දැල්ලට ඇදෙන, එයින් දැවි නසින පළගැටියන් සේමැ, අපි දු මේ “පරිප්පුව” නැවත නැවත අනුභව කරනවා නොවේද? ඒ අපේ “උපන් ගෙයි සිරිත” නිසාවත් ද?[/FONT]

[FONT=&quot]ප්‍රේමතාපයෙන් පර මල් යහනට[/FONT]

[FONT=&quot]තවත් ළදක් එයි හෙට දවසේ[/FONT]

[FONT=&quot]එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම[/FONT]

[FONT=&quot]මා නුඹ එළවන්නෙද කෙළෙසේ.............????[/FONT]

[FONT=&quot]දැන් හරිම අලකලංචියකි!!!!! ප්‍රේමයෙන් දැවී, මැළවී හිදිනා මේ පුගුලා ගේ සිතට තවත් ළදක් “වැහීමට” යයි!!! නමුත් මේ තනිකම ට මේ මනුස්සයා කොතරම් ඇබ්බැහි වි ඇත්ත යත්, දැන් මේකා පසුතැවෙන්නේ “අනේ මේ තනිකම එළවන්නේ කොහොමදෝ?” කියාය.[/FONT]

[FONT=&quot]මෙය නම් අප සියළු ම දෙනා පාහේ විදින අත්දැකීමක් බව මම පෞද්ගලිකව සිතමි. කොතරම් ප්‍රේමයෙන් ජයගන්නා ගිත තිබුණද, අප විප්රලම්භ ශෘංගාරය දනවන ගීත වලට මෙතරම් ලොල් වන්නේ, මේ “තනිකමේ” රහ හොදින් ම අප දන්නා නිසා යයි සිතමි. ඇත්තෙන් ම ප්‍රේමයෙන් නොවිදින පුදුම වූ වින්දනයක්, ඒ “සපත්තුව හැපූ” යුගයේ විදි බව ඔබට අත්දැකීම ඇත්නම් මතක යයි සිතමි. අහෝ, ඒ මිහිරියාව ප්‍රේමයෙන් කොහොම විදින්න ද?[/FONT]

[FONT=&quot]ඇය අද ආව ද, පසු දින යාවි ද[/FONT]

[FONT=&quot]අදහනු බෑ ඇය ළදක් නිසා[/FONT]

[FONT=&quot]හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙ ම[/FONT]

[FONT=&quot]හතර මායිමෙන් එහා නොයා.................!!!!![/FONT]

[FONT=&quot]අපේ සියලු ම කොල්ලන්ට දිය යුතු මහගු ම පණිවුඩය මේ පද තුළ ගැබ් වඇතැයි සිතමි. අපේ දිවියට ප්‍රේමයෙන් එන කාන්තාවන්, සුළග සේ මැ බවද, හමා කෙළවර වන්නේ කවදාද යන්න දන්නේ දෙවියන් ම පමණක් බව ද, මේ පදවැල අපට කියයි. ඒ “අදහනු බෑ ඇය ළදක් නිසා” ය!!!!!!!! (මේ පදය තදින් සිතෙහි ධාරණය කරගන්නා ලෙස මම සියළුම එළකිරියන් වෙත දැන්විමට රිසියෙමි- ඇය අද ආව ද, පසු දින යාවි ද-අදහනු බෑ ඇය ළදක් නිසා...!!!) එනිසා ය ඔහු කියන්නේ මෙතෙක් සිටි තනිකමට තම ගෙයි මිදුලේ ම, තම දැක්මෙන් දුරස් නොව රැදී සිටින ලෙස. මක්නිසා ද කොයි මොහොතේ තනිකම ට නැවතත් හඩ ගැසීමට වේවි දැයි, ඔහු වත්, ඔහු ගේ හිස සිටින උකුණන් වත් නොදන්නා නිසාය.[/FONT]

[FONT=&quot]සත්‍ය ලෙසටම මේ පෙන්වන්නේ කොතරම් ප්‍රේමයේ මිහිර වින්ද ද, වියෝවෙහි ඇති රසය සදහා අප හද තුල ඇති බැදීමේ, ආශාවේ රුව ගුණ නොවේද?[/FONT]

[QUOTE="dath kimbula, post: 12823039, member: 329688"] [COLOR=RoyalBlue][B][SIZE=4][FONT="]ප්‍රේමතාපයෙන් පසුවන් තරුණයා තනිකම වෙත කෙරෙන යාදින්න................[/FONT][/SIZE][/B][/COLOR] [CENTER][SIZE=5][COLOR=DeepSkyBlue][B][FONT="]සියල්ල ඉදිරී ගරා වැටුණු දා.................. [/FONT][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][YOUTUBE]W6YZJsCpOrc[/YOUTUBE][/CENTER] [CENTER][SIZE=4][FONT="] [B][COLOR=SandyBrown]සියල්ල ඉදිරි ගරා වැටුනු දා [/COLOR][/B][/FONT][/SIZE][/CENTER] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම[/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]දැන හදුනා ගත් තනිකම නුඹටත්[/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]මා හැර යන්නට සිදුවෙයි නැවතත්.............!!! [/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]ප්‍රේමතාපයෙන් පර මල් යහනට[/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]තවත් ළදක් එයි හෙට දවසේ[/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම[/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]මා නුඹ එළවන්නෙද කෙළෙසේ.............???? [/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]ඇය අද ආව ද, පසු දින යාවි ද[/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]අදහනු බෑ ඇය ළදක් නිසා[/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙ ම[/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][SIZE=4][FONT="][B][COLOR=SandyBrown]හතර මායිමෙන් එහා නොයා.................!!!!![/COLOR] [/B] [/FONT][/SIZE][/CENTER] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]ප්‍රේමයෙන් පරාජිත වී, බොහෝ කල් විද වූ තරුණයෙක් ගේ ජීවිතයට තවත් ළදක් පැමිණීම, ඔහු තුල ඇති කරන සංකීර්න සිතුවිල්ල පාදක කොට ගෙන ලියවුනකි මේ ගිතය. “ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා මයික්‍රො ඩොට් එල්ඊඩි එලියටත් බයය” යන නූතන පිරුලෙහි අරුත මනාව පසක් කරවන සොදුරු වූ මේ පදවැල, එකී අත්දැකීම ලබා ඇති අප ගේ මුවෙහි ඇති කරන්නේ සයද සිනාවකි.[/FONT][/COLOR][/SIZE][COLOR=RoyalBlue] [/COLOR] [CENTER][B][SIZE=4][COLOR=SandyBrown][FONT="]සියල්ල ඉදිරි ගරා වැටුනු දා [/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]දැන හදුනා ගත් තනිකම නුඹටත්[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]මා හැර යන්නට සිදුවෙයි නැවතත්.............!!![/FONT][/COLOR][/SIZE][/B] [/CENTER] [COLOR=RoyalBlue] [/COLOR] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]ප්‍රේමයෙන් පරාජිත වූවන් ගේ විදවන මානසිකත්වය පළමු පදය තුලින් ම රචකයා අප තුළ දැඩි සන්තාපයක් මවමින් ගෙන ඒ.[/FONT][FONT="]සියල්ල ඉදිරි ඇත, ආයේ තණකොල ගසක් වත් මේ දැඩි ප්‍රේම සංතාප සුලි සුළග ඉදිරියේ නැගි නොසිටියි. සියල්ල ම ඉදිරි, ගරා වැටී, මිය ගොස් තිබුනු මොහොතක ඔහු ගේ හදවතේ ඉතිරිවන්නේ මෙවන් ප්‍රේම චන්ඩ මාරුතයකින් නොසැළෙන ඔහු සතු වූ මිනිසත් බව පමනි. එම මිනිසත් බව ද ඉතිරිව ඇති බව ඔහුට පසක් කර දෙන්නේ ඔහු විදින තනිකමය. අප බහුතරයක් දෙනා ගේ පොදු අත්දැකීම වූ මේ මොහොතේ දී පවා අපව දමා නොයන “තනිකම”, ඉතින් නැවතත් මේ තරුණයා ව දමා යා යුත් වන්නේ ඔහු ගේ දිවියට තවත් ළදකගේ ආලය ලැබෙන නිසාය. දැන් ඉතින් තනිකම, නුඹ යා යුතු වූ මොහොත එළැඹ තිබේ.................!!! ඒ පළමු වරට නොව, “නැවත” වරක්ය!! හාදයා මේ “ටකරම” කන්නේ පලමු වතාවට නොවන බව ද මේ යෙදුම අප වෙත දනවයි. නමුත් පහන් දැල්ලට ඇදෙන, එයින් දැවි නසින පළගැටියන් සේමැ, අපි දු මේ “පරිප්පුව” නැවත නැවත අනුභව කරනවා නොවේද? ඒ අපේ “උපන් ගෙයි සිරිත” නිසාවත් ද?[/FONT][/COLOR][/SIZE][COLOR=RoyalBlue] [/COLOR] [CENTER][COLOR=SandyBrown][B][SIZE=4][FONT="]ප්‍රේමතාපයෙන් පර මල් යහනට[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]තවත් ළදක් එයි හෙට දවසේ[/FONT][/SIZE][/B] [/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම[/FONT][/SIZE][/B] [/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]මා නුඹ එළවන්නෙද කෙළෙසේ.............????[/FONT][/SIZE][/B] [/COLOR] [/CENTER] [COLOR=RoyalBlue] [/COLOR] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]දැන් හරිම අලකලංචියකි!!!!! ප්‍රේමයෙන් දැවී, මැළවී හිදිනා මේ පුගුලා ගේ සිතට තවත් ළදක් “වැහීමට” යයි!!! නමුත් මේ තනිකම ට මේ මනුස්සයා කොතරම් ඇබ්බැහි වි ඇත්ත යත්, දැන් මේකා පසුතැවෙන්නේ “අනේ මේ තනිකම එළවන්නේ කොහොමදෝ?” කියාය.[/FONT][/COLOR][/SIZE][COLOR=RoyalBlue] [/COLOR] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]මෙය නම් අප සියළු ම දෙනා පාහේ විදින අත්දැකීමක් බව මම පෞද්ගලිකව සිතමි. කොතරම් ප්‍රේමයෙන් ජයගන්නා ගිත තිබුණද, අප විප්රලම්භ ශෘංගාරය දනවන ගීත වලට මෙතරම් ලොල් වන්නේ, මේ “තනිකමේ” රහ හොදින් ම අප දන්නා නිසා යයි සිතමි. ඇත්තෙන් ම ප්‍රේමයෙන් නොවිදින පුදුම වූ වින්දනයක්, ඒ “සපත්තුව හැපූ” යුගයේ විදි බව ඔබට අත්දැකීම ඇත්නම් මතක යයි සිතමි. අහෝ, ඒ මිහිරියාව ප්‍රේමයෙන් කොහොම විදින්න ද?[/FONT][/COLOR][/SIZE][COLOR=RoyalBlue] [/COLOR] [CENTER][COLOR=SandyBrown][B][SIZE=4][FONT="]ඇය අද ආව ද, පසු දින යාවි ද[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]අදහනු බෑ ඇය ළදක් නිසා[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙ ම[/FONT][/SIZE][/B] [B][SIZE=4][FONT="]හතර මායිමෙන් එහා නොයා.................!!!!![/FONT][/SIZE][/B][/COLOR] [/CENTER] [COLOR=RoyalBlue] [/COLOR] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]අපේ සියලු ම කොල්ලන්ට දිය යුතු මහගු ම පණිවුඩය මේ පද තුළ ගැබ් වඇතැයි සිතමි. අපේ දිවියට ප්‍රේමයෙන් එන කාන්තාවන්, සුළග සේ මැ බවද, හමා කෙළවර වන්නේ කවදාද යන්න දන්නේ දෙවියන් ම පමණක් බව ද, මේ පදවැල අපට කියයි. ඒ “අදහනු බෑ ඇය ළදක් නිසා” ය!!!!!!!! [B][I](මේ පදය තදින් සිතෙහි ධාරණය කරගන්නා ලෙස මම සියළුම එළකිරියන් වෙත දැන්විමට රිසියෙමි- ඇය අද ආව ද, පසු දින යාවි ද-අදහනු බෑ ඇය ළදක් නිසා...!!!)[/I][/B] එනිසා ය ඔහු කියන්නේ මෙතෙක් සිටි තනිකමට තම ගෙයි මිදුලේ ම, තම දැක්මෙන් දුරස් නොව රැදී සිටින ලෙස. මක්නිසා ද කොයි මොහොතේ තනිකම ට නැවතත් හඩ ගැසීමට වේවි දැයි, ඔහු වත්, ඔහු ගේ හිස සිටින උකුණන් වත් නොදන්නා නිසාය.[/FONT][/COLOR][/SIZE][COLOR=RoyalBlue] [/COLOR] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]සත්‍ය ලෙසටම මේ පෙන්වන්නේ කොතරම් ප්‍රේමයේ මිහිර වින්ද ද, වියෝවෙහි ඇති රසය සදහා අප හද තුල ඇති බැදීමේ, ආශාවේ රුව ගුණ නොවේද?[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom