Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇර ගැනිමට ආරාධනා කොට ඇත. එනිසා ඇර ගන්නවා ඇරුණු කොට වෙන විකල්පයක් නැත. මේ කරුණු ගැන නම් පුටේ, තිරණාත්මක ව විරුද්ධ වෙමිය.

සස්ලිට් සොයුරා මුල සිටම ගීයේ වාලාධිය ගත් බව මගේ හැගිමයි.

ඇයි මෙහෙම වෙන්නට බැරිද????????????

ආවාට තිබුණත් නිසසල සද මත - එය හරි ප්‍රියංකරයි

මා කාට නැතුවත් ඔබට පිදු පෙම - සද මෙන් අහංසකයි

එතරම් අහිංසකයි.........

අහිංසකව පිදූ පෙම නිසා සදවතේ කැලැල් ඇතිකර ගත් මේ පෙම්වතා ගේ පෙම්වතිය පෝරුවට නගී. ඔහු ට ඇය ගේ පෙම සිහිවේ.ඔවුන් ගිය දුර ද සිහිවේ.

[FONT=&quot]මංගල පෝරුව මතට එදා ඔබ[/FONT]

[FONT=&quot]දෙපා නැඟු ඒ සුබ මොහොතේ[/FONT]

[FONT=&quot]සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක[/FONT]

[FONT=&quot]අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ[/FONT]

සම්ප්‍රදායික මතය අනුව අපිරිසිදු තරුණිය පෝරුව මත දී ක්ලාන්ත වේ. ඇයට ද එසේ විය. ඒ පිලිබද ව පළමු පෙම්වතා ගේ සිතෙහි අනුකම්පාවක් හට ගන්නේ ඒ "සොදුරු වරදට" විත්තිකරු තමා බව දන්නා නිසාමය.

[FONT=&quot]සදාකාලයෙන් සදාකාලයට[/FONT]

[FONT=&quot]අපට උරුම නැත දුක් කඳුළු[/FONT]

[FONT=&quot]මැලවුණු මල් පෙති යළි පුබුදන්නට[/FONT]

[FONT=&quot]අපේ ලොවට හෙට හිරු පායා එනවා[/FONT]

දෙදෙනා වෙන් වුව ද, එය සදාකාලික කර ගන්නට මේ පෙම්වතා ලැස්ති නැත. ඔහු මැළවුනු මල්පෙති යළි පුබුදුවා ලමින් අසම්මත ප්‍රේමයක බැදීම ද, සිය ප්‍රේමය විවාහ වුවද මේ තරුනිය හා පවත්වා ගෙන යන්නට ද ඇති අපේක්ෂාවය මේ පිලිබිඹු කෙරෙන්නේ. සුන්දර ගියක ඇරඹුම මුල් හුයේ පැවසූ ලෙසට ම, ප්‍රේමය යනු ප්‍රේමය ම විනා, අසම්මත-සම්මත යනු වෙන් රේඛා ගසා විතැන් කරන්නට හැකිද????

ඇත්තෙන් ම මෙය දුර්වල පබැදුමක් යන මතයට එළඹි, ලොව සාමාන්‍යයෙන් සිදුවන දේ පිළිබද ව නොඇස්ව සිටින සස්ලිට් සොයුරාට මෙසේ පද පෙලේ දුර්වල තාවයක් පෙනිම සාධාරණය. ඔබේ තුවාල වල නැවතත් ලුනු ඇතිල්ලිමට විම ගැන කණගාටුවෙමි. නමුත් හෙල ගිතයට සුවිශේෂී වූ "කොළය වසා ගසා" "තම තම නැන පමණින් දැන ගත යුතු වූ" පබැදුමක් මෙසේ අරුත් පසිදලිම පිළිබද ව, ඇත්තෙන් ම කම්පනය වෙමි............!!!

ප.ලි.

මේ විචාරයක් නිසා තෝ එළකිරියෙන් යන්නට ඕනැ නැත......!

නමුත් ඇරගැනීම හුදි ජනයා ගේ පහන් සංවේගය පිනිස නම් එය සිදු කරමු......මක්නිසාද. පරමාණු අධි ත්වරණයෙන් "ගැටිමට" සලස්වා විදු දරයන් උප පරමානුක අංශු සොයා ගත්තා සේ, අප මත ගැටිමෙනි, වඩා යහපත් සහ නැවුම් වූ අදහස් ජනනය වන්නේ.....!!!!!!

[QUOTE="dath kimbula, post: 12823223, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue]ඇර ගැනිමට ආරාධනා කොට ඇත. එනිසා ඇර ගන්නවා ඇරුණු කොට වෙන විකල්පයක් නැත. මේ කරුණු ගැන නම් පුටේ, තිරණාත්මක ව විරුද්ධ වෙමිය.[/COLOR] [COLOR=RoyalBlue][B]සස්ලිට් සොයුරා මුල සිටම ගීයේ වාලාධිය ගත් බව මගේ හැගිමයි.[/B][/COLOR] [COLOR=Red]ඇයි මෙහෙම වෙන්නට බැරිද???????????? [/COLOR] [I][B][COLOR=DarkRed]ආවාට තිබුණත් නිසසල සද මත - එය හරි ප්‍රියංකරයි මා කාට නැතුවත් ඔබට පිදු පෙම - සද මෙන් අහංසකයි එතරම් අහිංසකයි.........[/COLOR][/B][/I] [/SIZE][SIZE=4][COLOR=Blue]අහිංසකව පිදූ පෙම:rolleyes::eek: නිසා සදවතේ කැලැල් ඇතිකර ගත් මේ පෙම්වතා ගේ පෙම්වතිය පෝරුවට නගී. ඔහු ට ඇය ගේ පෙම සිහිවේ.ඔවුන් ගිය දුර ද සිහිවේ.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkRed][B][I][FONT="]මංගල පෝරුව මතට එදා ඔබ[/FONT][/I][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkRed][B][I][FONT="]දෙපා නැඟු ඒ සුබ මොහොතේ[/FONT][/I][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkRed][B][I][FONT="]සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක[/FONT][/I][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkRed][B][I][FONT="]අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ[/FONT][/I][/B][/COLOR][/SIZE][SIZE=4] [COLOR=Blue]සම්ප්‍රදායික මතය අනුව අපිරිසිදු තරුණිය පෝරුව මත දී ක්ලාන්ත වේ. ඇයට ද එසේ විය. ඒ පිලිබද ව පළමු පෙම්වතා ගේ සිතෙහි අනුකම්පාවක් හට ගන්නේ ඒ "සොදුරු වරදට" විත්තිකරු තමා බව දන්නා නිසාමය. [/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkRed][B][I][FONT="]සදාකාලයෙන් සදාකාලයට[/FONT][/I][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkRed][B][I][FONT="]අපට උරුම නැත දුක් කඳුළු[/FONT][/I][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkRed][B][I][FONT="]මැලවුණු මල් පෙති යළි පුබුදන්නට[/FONT][/I][/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=DarkOrchid][COLOR=DarkRed][I][FONT="]අපේ ලොවට හෙට හිරු පායා එනවා[/FONT][/I][/COLOR][/COLOR][/B] [COLOR=Blue]දෙදෙනා වෙන් වුව ද, එය සදාකාලික කර ගන්නට මේ පෙම්වතා ලැස්ති නැත. ඔහු මැළවුනු මල්පෙති යළි පුබුදුවා ලමින් අසම්මත ප්‍රේමයක බැදීම ද, සිය ප්‍රේමය විවාහ වුවද මේ තරුනිය හා පවත්වා ගෙන යන්නට ද ඇති අපේක්ෂාවය මේ පිලිබිඹු කෙරෙන්නේ. සුන්දර ගියක ඇරඹුම මුල් හුයේ පැවසූ ලෙසට ම, ප්‍රේමය යනු ප්‍රේමය ම විනා, අසම්මත-සම්මත යනු වෙන් රේඛා ගසා විතැන් කරන්නට හැකිද???? ඇත්තෙන් ම මෙය දුර්වල පබැදුමක් යන මතයට එළඹි, ලොව සාමාන්‍යයෙන් සිදුවන දේ පිළිබද ව නොඇස්ව සිටින සස්ලිට් සොයුරාට මෙසේ පද පෙලේ දුර්වල තාවයක් පෙනිම සාධාරණය. [B]ඔබේ තුවාල වල නැවතත් ලුනු ඇතිල්ලිමට විම ගැන කණගාටුවෙමි. නමුත් හෙල ගිතයට සුවිශේෂී වූ "කොළය වසා ගසා" "තම තම නැන පමණින් දැන ගත යුතු වූ" පබැදුමක් මෙසේ අරුත් පසිදලිම පිළිබද ව, ඇත්තෙන් ම කම්පනය වෙමි............!!! ප.ලි. මේ විචාරයක් නිසා තෝ එළකිරියෙන් යන්නට ඕනැ නැත......! නමුත් ඇරගැනීම හුදි ජනයා ගේ පහන් සංවේගය පිනිස නම් එය සිදු කරමු......මක්නිසාද. පරමාණු අධි ත්වරණයෙන් "ගැටිමට" සලස්වා විදු දරයන් උප පරමානුක අංශු සොයා ගත්තා සේ, අප මත ගැටිමෙනි, වඩා යහපත් සහ නැවුම් වූ අදහස් ජනනය වන්නේ.....!!!!!! [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom