Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝ ගීත ලංකාව තුළ ජනප්‍රිය වන්නේ හුදු සංගීත රසය නිසාවෙන්මයි! එම ගීතවල අරුත් ගැන බොහෝ අස්සන්නන් වද වෙන්නේ නැති බව අපිට දකින්න පුළුවන්.

මේ කාලයේ බිහිවෙන බොහෝ ගීත අරුත්සුන් කනට තාවකාලික කඨෝර මිහිරක් ගෙන එන සංගීතරසයකින් පමණක් සමන්විතයි. එහෙත් සුභාවිත ගීත රසවිඳින්නන් යම්පමණක් හෝ තවමත් සිටින බවට මේ හුයටත් කලින් හුයටත් ලැබෙන පිළිතුරු වලින් පෙනෙන බව ඉතිං සතුටින් කියන්න පුළුවන්.!

ඉතිං සස්ලිට් සහෝදරයා ඔබ මේ ගීතය ගැන කියන දේ සම්පුර්ණ ඇත්ත.

ඒ උනත් මම නම් මේ ගීතයට කිසියම් "ධන " ලකුණක් ලබා දෙනවා.!

මේක මගේ ප්‍රියතම ගීතයක් නොවුනත් ස්ථායී කොටසේ පමණක් හෝ අපට සිතීමට යමක් රස විදීමට සමත් යමක් ලබා දෙන මේ ගීතය දැන් බිහිවෙන මුල සිට අගටම ගතහැකි රසවිඳිය හැකි පදමාලාවන් රහිත බොහෝ අලුත් ගීත වලට වඩා යම් පමණකට ඉදිරියෙන් සිටින නිසා.! නමුත් මේ ගේය පද එකම රචකයකුගේ විය නොහැකි බවට ඔබ ගෙන හැර දක්වන අදහසට මේ ගීතයේ ස්ථායී අන්තරා කොටස් දෙකේ පද යෙදුම් වල විපරීත බවම සාක්ෂියක්.!

ඒ වගේම මේ විචාරය සාම්ප්‍රදායික ගීත විචාරයෙන් ඔබ්බට ගිය ගීත විචාරය තවත් ගැඹුරු නැවුම් මාවතකට යොමු කරන විචාරක් බවට කිසිම සැකයක් නැහැ.!

ඉතිං නැවතවරක් ඔබට ස්තුති කරමින් මෙවන් හරවත් විචාර ඉදිරියටත් ගෙන එන ලෙස කාරුණිකව ඉල්ලීමක් කරනවා.!

[QUOTE="JHHA, post: 12827379, member: 231232"] [SIZE=4][COLOR=Blue] බොහෝ ගීත ලංකාව තුළ ජනප්‍රිය වන්නේ හුදු සංගීත රසය නිසාවෙන්මයි!:no: එම ගීතවල අරුත් ගැන බොහෝ අස්සන්නන් වද වෙන්නේ නැති බව අපිට දකින්න පුළුවන්.:sorry: මේ කාලයේ බිහිවෙන බොහෝ ගීත අරුත්සුන් කනට තාවකාලික කඨෝර මිහිරක් ගෙන එන සංගීතරසයකින් පමණක් සමන්විතයි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]:sorry:[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] එහෙත් සුභාවිත ගීත රසවිඳින්නන් යම්පමණක් හෝ තවමත් සිටින බවට මේ හුයටත් කලින් හුයටත් ලැබෙන පිළිතුරු වලින් පෙනෙන බව ඉතිං සතුටින් කියන්න පුළුවන්.!:D:yes::cool: ඉතිං සස්ලිට් සහෝදරයා ඔබ මේ ගීතය ගැන කියන දේ සම්පුර්ණ ඇත්ත.:yes::yes::yes: ඒ උනත් මම නම් මේ ගීතයට කිසියම් "ධන " ලකුණක් ලබා දෙනවා.!:shocked::confused::P මේක මගේ ප්‍රියතම ගීතයක් නොවුනත් ස්ථායී කොටසේ පමණක් හෝ අපට සිතීමට යමක් රස විදීමට සමත් යමක් ලබා දෙන මේ ගීතය දැන් බිහිවෙන මුල සිට අගටම ගතහැකි රසවිඳිය හැකි පදමාලාවන් රහිත බොහෝ අලුත් ගීත වලට වඩා යම් පමණකට ඉදිරියෙන් සිටින නිසා.!:yes: නමුත් මේ ගේය පද එකම රචකයකුගේ විය නොහැකි බවට ඔබ ගෙන හැර දක්වන අදහසට මේ ගීතයේ ස්ථායී අන්තරා කොටස් දෙකේ පද යෙදුම් වල විපරීත බවම සාක්ෂියක්.!:baffled::yes: ඒ වගේම මේ විචාරය සාම්ප්‍රදායික ගීත විචාරයෙන් ඔබ්බට ගිය ගීත විචාරය තවත් ගැඹුරු නැවුම් මාවතකට යොමු කරන [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]විචාරක්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] බවට කිසිම සැකයක් නැහැ.!:D:love::cool: ඉතිං නැවතවරක් ඔබට ස්තුති කරමින් මෙවන් හරවත් විචාර ඉදිරියටත් ගෙන එන ලෙස කාරුණිකව ඉල්ලීමක් කරනවා.! [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]:D[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]:yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom