Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුව අවසරයි.......ඔබ සැමගෙන්ම......

ගීත විචාරය නොදත්තද හැකි සෑම විටම බලන්නෙමි.හදවතින්ම තුති ඔබ සැමටම මේ කරන්නා වූ කාර්යය වෙනුවෙන්.

ආවාට තිබුනත් ගීතය පිලිබඳව තිබූ විචාර [sas,dath ] දෙකටම වඩා වෙනස් චිත්‍රයක් එම ගීය පිලිබඳව මට දකින්නට ලැබෙන නිසා, එය දුටු අද දවසේදී සිතට දැනෙන ඒ සිතුවිලි එක්කරන්නෙමි.

“ආවාට තිබුණත් නිසසල සඳ මත

එය හරි පි‍්‍රයංකරයි

මා කාට නැතිවත් ඔබට පිදූ පෙම

සඳ මෙන් අහිංසකයි

එතරම් අහිංසකයි.......

මෙතන කියල තියෙන්නෙ...."ආවාට කියන්නෙ මොන තරම්නම් බය ගෙන දෙන දෙයක්ද?ඒත්.... එහෙම ආවාට තියෙන සඳ හරිම ප්‍රියංකරයි.පුර පෝය දවස හඳ මොන තරම්නම් සුන්දර සිතුවිලිවිලින් අපව වෙලාගන්නවද?ඒ ගැන කියන්නත් අමාරුයි.ඒ තරම්ම අහිංසක,පිවිතුරු හඳක් ඒ.ඉතින් කෙල්ලේ වෙන කාට නැති උනත් ඔබට තියෙන මගේ ආදරේ ඒ හඳ වගේමයි.

මංගල පෝරුව මතට එදා ඔබ

දෙපා නැඟු ඒ සුබ මොහොතේ

සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක

අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ....

එහෙම අහිංසකව,පිවිතුරුව ආදරේ කල මමයි ඔයාව විවාහ කරගත්තෙත්.ඒත් එදා ඒ සිදු වූ දේ......[තමන්ගෙ ආදරේ අහිංසක හඳට උපමා කල කොල්ලෙක් ඒ කාලය තුලදි කෙල්ලව මොනම විදියකටවත් අමාරුවෙ දාන්නෙ නෑ.] සමාජය තුල තියෙන ඒ සිහිසුන් වීමේ අවස්ථාව ඒ පෙම්වතා අනුකම්පාව පෙරදැරි සිතකින් යුක්තව බාර අරන් නේද?

සමස්ථයක් ලෙස අරන් බැලුවම මේ ගීතයෙන් කියවෙන්නෙ තමන් පූජනීය ලෙස ආදරය කල කෙල්ලගෙ අඩුව ඉදිරියට අරන් අපහාස, උපහාස,නඩු හබ නැතිව ඒ ආදරේ ඒ විදියටම බාර ගත් උතුම් වූ ප්‍රේමවන්තයෙක් ගැනයි.

[QUOTE="u.saradiyel, post: 12836493, member: 366562"] [SIZE=4]පළමුව අවසරයි.......ඔබ සැමගෙන්ම...... ගීත විචාරය නොදත්තද හැකි සෑම විටම බලන්නෙමි.හදවතින්ම තුති ඔබ සැමටම මේ කරන්නා වූ කාර්යය වෙනුවෙන්. ආවාට තිබුනත් ගීතය පිලිබඳව තිබූ විචාර [sas,dath ] දෙකටම වඩා වෙනස් චිත්‍රයක් එම ගීය පිලිබඳව මට දකින්නට ලැබෙන නිසා, එය දුටු අද දවසේදී සිතට දැනෙන ඒ සිතුවිලි එක්කරන්නෙමි. “ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි පි‍්‍රයංකරයි මා කාට නැතිවත් ඔබට පිදූ පෙම සඳ මෙන් අහිංසකයි එතරම් අහිංසකයි....... මෙතන කියල තියෙන්නෙ...."ආවාට කියන්නෙ මොන තරම්නම් බය ගෙන දෙන දෙයක්ද?ඒත්.... එහෙම ආවාට තියෙන සඳ හරිම ප්‍රියංකරයි.පුර පෝය දවස හඳ මොන තරම්නම් සුන්දර සිතුවිලිවිලින් අපව වෙලාගන්නවද?ඒ ගැන කියන්නත් අමාරුයි.ඒ තරම්ම අහිංසක,පිවිතුරු හඳක් ඒ.ඉතින් කෙල්ලේ වෙන කාට නැති උනත් ඔබට තියෙන මගේ ආදරේ ඒ හඳ වගේමයි. මංගල පෝරුව මතට එදා ඔබ දෙපා නැඟු ඒ සුබ මොහොතේ සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ.... එහෙම අහිංසකව,පිවිතුරුව ආදරේ කල මමයි ඔයාව විවාහ කරගත්තෙත්.ඒත් එදා ඒ සිදු වූ දේ......[තමන්ගෙ ආදරේ අහිංසක හඳට උපමා කල කොල්ලෙක් ඒ කාලය තුලදි කෙල්ලව මොනම විදියකටවත් අමාරුවෙ දාන්නෙ නෑ.] සමාජය තුල තියෙන ඒ සිහිසුන් වීමේ අවස්ථාව ඒ පෙම්වතා අනුකම්පාව පෙරදැරි සිතකින් යුක්තව බාර අරන් නේද? [B]සමස්ථයක් ලෙස අරන් බැලුවම මේ ගීතයෙන් කියවෙන්නෙ තමන් පූජනීය ලෙස ආදරය කල කෙල්ලගෙ අඩුව ඉදිරියට අරන් අපහාස, උපහාස,නඩු හබ නැතිව ඒ ආදරේ ඒ විදියටම බාර ගත් උතුම් වූ ප්‍රේමවන්තයෙක් ගැනයි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom