Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට කරවන්නට නම් - රට කරවන්නට නම්

මසුරන් ඇතිව කැටේ

වටිනා කියනදේ

විකිණිය යුතුය රටේ

අමන දනන් කෑ ගැසුවත් හතර වටේ

ඒවා නොවික්කොත්

අප හැම මකර කටේ.

දළදා මැදුර

අධිකව මිළ කල හැකිය

සිරිමා බෝධියේ

ලන්සුව පැහැදිලිය

කළු ගල්වලට

විකුණාගෙන සීගිරිය

සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය

රට කරවන්නට නම් - රට කරවන්නට නම්

මසුරන් ඇතිව කැටේ

වටිනා කියනදේ

විකිණිය යුතුය රටේ

අමන දනන් කෑ ගැසුවත් හතර වටේ

ඒවා නොවික්කොත්

අප හැම මකර කටේ.

හෝරටන් තැන්න

දී ක්රීඩා පිටියකට

පවරා සිංහරාජය

ලී මෝලකට

දුන්හිද ඇල්ල හරවා

ජල විදුලියට

සමනල කන්ද බදු දෙමු

හෝටලයකට

රට කරවන්නට නම් - රට කරවන්නට නම්

මසුරන් ඇතිව කැටේ

වටිනා කියනදේ

විකිණිය යුතුය රටේ

අමන දනන් කෑ ගැසුවත් හතර වටේ

ඒවා නොවික්කොත්

අප හැම මකර කටේ....

විශාරද නන්දා මාළණියන්ගේ මධුරස්වරයෙන් ගැයෙන මේ ගීතය ගැන මොකද හිතෙන්නේ..

අදටත් එදාටත් වැඩියෙන් වළංගු වෙන, උපහාසයෙන් යුතුව නමුත් "පොල්ලෙන් ගැසුවාක්" සේ කෙරෙන විවේචනයක් ලෙසයි මම නම් මේ පැදි පෙළ දකින්නෙ.

රට කරන්න නම්, හොඳ ආර්ථික ශක්තියක් තිබිය යුතු බව අවිවාදිතයි නේ.ඉදින්, මේ මිළ මුදල් හොයන්නට නම් කවුරුන් විරුද්ධ වූවත් රටේ වටින දේවල් විකුණන්නට ඕන. එහෙම නොවුනොත් අපි ඔක්කොම අමාරුවේ !! මෙන්න මේ උපහාසයයි ගීයේ මුල් පද වලින් කියන්නෙ.

මාලිනියන් පවසන ලෙසටම දළදා මැදුරත් මිල කල, ඔඩෙල් ගැනද ඔබට මතක ඇතැයි සිතමි. බුදු බණත් රැප් වන යුගයක සීගිරි කුරුටු ගී ගැන කුමණ කතාද? රටේ අනෙකුත් කඳුවැටි පර්වත වලට සිදුවන විනාශය දෙස බැලූකළ සීගිරියටත් එයම නොවේයැයි කාට නම් කිව හැකිද?

අපේ පැරැන්නන් කියූ පරිදි " වෙහෙර ගිල්ල එකාට අග්ගලයත් කජ්ජක් දැයි " නන්දා මාලණිය ප්රශ්ණ කරයි!!

සිංහරාජය කෙළෙසමින් මාර්ගයක් තනන බැවු අප සවනත වැකී වැඩි කළක් නැත.ජෛව විවිධත්ව සංකීරණයක් වූ අම්බුලුවාව ද කොන්ක්රීට්කරනයට ලක්වී හමාරය. රට පුරා කුඩා දියඇලි සමූහයක් ද කුඩා පරිමාණ විදුලි බලාගාර වල බිල්ලට හසුවී නොමැතිද?

මාලිනිය එදා උපහාසයෙන් විවේචනය කළ ඇතැම් දෑ දැනටම එආකාරයෙන්ම සිදුවී හමාරය.

මෙම කරුනු වල නරක පැත්තක් මෙන්ම හොඳ පැත්තක් ද නොතිබෙන්නේ නොවේ. නමුදු රටක උරුමය නිර්ලජ්ජී ලෙස කා දමණ පාළක පැලැන්තියට දුන් මරු අතුල් පහරක් ලෙස මේ ගීය දකිමි!!

[QUOTE="kingdewi, post: 12838959, member: 5641"] [SIZE="4"][COLOR="Blue"][/COLOR][/SIZE][SIZE="2"][I]රට කරවන්නට නම් - රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අප හැම මකර කටේ. දළදා මැදුර අධිකව මිළ කල හැකිය සිරිමා බෝධියේ ලන්සුව පැහැදිලිය කළු ගල්වලට විකුණාගෙන සීගිරිය සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය රට කරවන්නට නම් - රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අප හැම මකර කටේ. හෝරටන් තැන්න දී ක්රීඩා පිටියකට පවරා සිංහරාජය ලී මෝලකට දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට සමනල කන්ද බදු දෙමු හෝටලයකට රට කරවන්නට නම් - රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අප හැම මකර කටේ....[/I][/SIZE] [SIZE="4"][COLOR="Blue"][SIZE="3"][COLOR="Blue"]විශාරද නන්දා මාළණියන්ගේ මධුරස්වරයෙන් ගැයෙන මේ ගීතය ගැන මොකද හිතෙන්නේ.. අදටත් එදාටත් වැඩියෙන් වළංගු වෙන, උපහාසයෙන් යුතුව නමුත් "පොල්ලෙන් ගැසුවාක්" සේ කෙරෙන විවේචනයක් ලෙසයි මම නම් මේ පැදි පෙළ දකින්නෙ. රට කරන්න නම්, හොඳ ආර්ථික ශක්තියක් තිබිය යුතු බව අවිවාදිතයි නේ.ඉදින්, මේ මිළ මුදල් හොයන්නට නම් කවුරුන් විරුද්ධ වූවත් රටේ වටින දේවල් විකුණන්නට ඕන. එහෙම නොවුනොත් අපි ඔක්කොම අමාරුවේ !! මෙන්න මේ උපහාසයයි ගීයේ මුල් පද වලින් කියන්නෙ. මාලිනියන් පවසන ලෙසටම දළදා මැදුරත් මිල කල, ඔඩෙල් ගැනද ඔබට මතක ඇතැයි සිතමි. බුදු බණත් රැප් වන යුගයක සීගිරි කුරුටු ගී ගැන කුමණ කතාද? රටේ අනෙකුත් කඳුවැටි පර්වත වලට සිදුවන විනාශය දෙස බැලූකළ සීගිරියටත් එයම නොවේයැයි කාට නම් කිව හැකිද? අපේ පැරැන්නන් කියූ පරිදි " වෙහෙර ගිල්ල එකාට අග්ගලයත් කජ්ජක් දැයි " නන්දා මාලණිය ප්රශ්ණ කරයි!! සිංහරාජය කෙළෙසමින් මාර්ගයක් තනන බැවු අප සවනත වැකී වැඩි කළක් නැත.ජෛව විවිධත්ව සංකීරණයක් වූ අම්බුලුවාව ද කොන්ක්රීට්කරනයට ලක්වී හමාරය. රට පුරා කුඩා දියඇලි සමූහයක් ද කුඩා පරිමාණ විදුලි බලාගාර වල බිල්ලට හසුවී නොමැතිද?[/COLOR][/SIZE] මාලිනිය එදා උපහාසයෙන් විවේචනය කළ ඇතැම් දෑ දැනටම එආකාරයෙන්ම සිදුවී හමාරය. මෙම කරුනු වල නරක පැත්තක් මෙන්ම හොඳ පැත්තක් ද නොතිබෙන්නේ නොවේ. නමුදු රටක උරුමය නිර්ලජ්ජී ලෙස කා දමණ පාළක පැලැන්තියට දුන් මරු අතුල් පහරක් ලෙස මේ ගීය දකිමි!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom