Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහොදරයා, මේ වතාවේදීනම් ඔබ ඔනෑවට වඩා දඩබ්බර වුවා දෝයි හැගේ. එලකිරියෙන් සමුගත යුතු නැත. නමුත් ගීතයකට මෙලෙස තදින් ඍනාත්මක විචාරයක් ගෙන එන්නට කලින් තවත් වරක් සිතිය යුතු නොවේද? මේ ගීත රචකයා සම්පූර්නයෙන්ම තෙවැනි පාර්ෂවයක් වන්නට බැරිද? "ඔබට පිදූ පෙම" යන්නෙහි අතීත කාලයක් නොහැගේද? පෙම්වතිය මනාලිය නමුදු පෙම්වතා මනාලයාම නොවන අරුතක් මේ ගීතයේ ගම්‍ය නොවන්නේද?..........

අනෙක් කාරනය නම්.. ඔබ මතුකිරීමට වෙරදරන කාරනය සත්‍ය වුවත් එහි ඇති වැරැද්ද කුමක්ද? ඉතා අගනා මට්ටමේ ගීතයකට සෑම පරාසයකම සැම බුද්ධි මට්ටමකම අසන්නා ආමන්ත්රනය කිරීමට හැකි විය යුතුය. ගමේ තේ කඩේ දවස පුරාම දාම් අදින හෝ පඩියට වී දවසම පත්තරය දිහා බලාගෙන ඉන්න සෝමපාල හෝ සිරිපාල ගේ සිට ආචාර්ය මහාචාර්ය වරු දක්වා පරාසයකට ආමන්ත්රනය කිරීමේදී ඔබ කියනාවු සරල බව ගීතයකට මහා අපරාධයක් නොවේ.

මා පවා ඇතැම් තැනක මහා අගනා පදරචන ලෙස හොවා අදහස් දැක්වූ ඇතැම් ගීත මහා සාර්ථක පද නොවීමට පුලුවන ගීතයක් යනු පදරචකයාගේ හැකියාව පෙන්වා අසන්නාට කැමති විදිහකට හිතාගනිල්ලා යැයි කියන කෘතියක් නොවේ. එය බහුජන හිතසුව පිනිසම විය යුතුය. අප මහානර්ග ගීත යැයි කියන "සදකඩ පහනක කැටයම් ඔපලා" හා "දම්පාටින් ලා සද බැසයනවා" ගීත වලින් පවා සීමිත පිරිසකට පමනක් ආමන්ත්රනය කරද්දී නිමල් ජූලිගේ නම් පදරචකයා සරල භාශා භාවිතයෙන් මේ දරනා වෑයම අගය කල යුතුය.

[QUOTE="user52, post: 12845773, member: 389798"] [SIZE="5"]සහොදරයා, මේ වතාවේදීනම් ඔබ ඔනෑවට වඩා දඩබ්බර වුවා දෝයි හැගේ. එලකිරියෙන් සමුගත යුතු නැත. නමුත් ගීතයකට මෙලෙස තදින් ඍනාත්මක විචාරයක් ගෙන එන්නට කලින් තවත් වරක් සිතිය යුතු නොවේද? මේ ගීත රචකයා සම්පූර්නයෙන්ම තෙවැනි පාර්ෂවයක් වන්නට බැරිද? "[B]ඔබට පිදූ පෙම[/B]" යන්නෙහි අතීත කාලයක් නොහැගේද? පෙම්වතිය මනාලිය නමුදු පෙම්වතා මනාලයාම නොවන අරුතක් මේ ගීතයේ ගම්‍ය නොවන්නේද?.......... අනෙක් කාරනය නම්.. ඔබ මතුකිරීමට වෙරදරන කාරනය සත්‍ය වුවත් එහි ඇති වැරැද්ද කුමක්ද? ඉතා අගනා මට්ටමේ ගීතයකට සෑම පරාසයකම සැම බුද්ධි මට්ටමකම අසන්නා ආමන්ත්රනය කිරීමට හැකි විය යුතුය. ගමේ තේ කඩේ දවස පුරාම දාම් අදින හෝ පඩියට වී දවසම පත්තරය දිහා බලාගෙන ඉන්න සෝමපාල හෝ සිරිපාල ගේ සිට ආචාර්ය මහාචාර්ය වරු දක්වා පරාසයකට ආමන්ත්රනය කිරීමේදී ඔබ කියනාවු සරල බව ගීතයකට මහා අපරාධයක් නොවේ. මා පවා ඇතැම් තැනක මහා අගනා පදරචන ලෙස හොවා අදහස් දැක්වූ ඇතැම් ගීත මහා සාර්ථක පද නොවීමට පුලුවන ගීතයක් යනු පදරචකයාගේ හැකියාව පෙන්වා අසන්නාට කැමති විදිහකට හිතාගනිල්ලා යැයි කියන කෘතියක් නොවේ. එය බහුජන හිතසුව පිනිසම විය යුතුය. අප මහානර්ග ගීත යැයි කියන "[B]සදකඩ පහනක කැටයම් ඔපලා[/B]" හා "[B]දම්පාටින් ලා සද බැසයනවා[/B]" ගීත වලින් පවා සීමිත පිරිසකට පමනක් ආමන්ත්රනය කරද්දී [B]නිමල් ජූලිගේ[/B] නම් පදරචකයා සරල භාශා භාවිතයෙන් මේ දරනා වෑයම අගය කල යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom