Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මහා සම්ප්රදායේ සංගිත ආකෘතියකින් පෙරා එවන අනුරාගයේ අසීමිත වූ අනන්තය.......................[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]රෝමාන්තික ඔපෙරාව[/FONT] - The Romantic Opera

[FONT=&quot]

[/FONT]

[YOUTUBE]J1-KIB02wDU[/YOUTUBE]

[FONT=&quot]හේමන්ත නිද්‍රාවේ[/FONT]

[FONT=&quot]ගිලෙන හැන්දෑවක[/FONT]

[FONT=&quot]නිසලතාවයේ මතු වෙන්නේ[/FONT]

[FONT=&quot]ඔබෙ දෑස පත්ලේ ඇවිලෙන[/FONT]

[FONT=&quot]ප්‍රේමාධ්‍යාශයයි.......[/FONT]

[FONT=&quot]සිහිනේ - උමතු නිම්නේ[/FONT]

[FONT=&quot]මා හුදකලාවෙ නොහෙලා[/FONT]

[FONT=&quot]ආදරේ වෙගන[/FONT]

[FONT=&quot]හැම රාත්‍රියකම[/FONT]

[FONT=&quot]හැම හිමිදිරියක[/FONT]

[FONT=&quot]හැම දහවලකම[/FONT]

[FONT=&quot]වෙලී ගයන්න එනු මැන “සුප්රානෝ” හඩින්...........[/FONT]

[FONT=&quot]රෝමාන්තික ඔපෙරාවේ[/FONT]

[FONT=&quot]ඉසියුම් නාද සංරචනයේ[/FONT]

[FONT=&quot]හැම ස්වරයෙකින් ම වෑහෙන්නේ[/FONT]

[FONT=&quot]ඔබෙ මගේ නොහිම් ප්‍රේමයයි.........[/FONT]

[FONT=&quot]සද දිය දහරාවේ[/FONT]

[FONT=&quot]පෙගෙන ළැම බෙයද[/FONT]

[FONT=&quot]නග්න තලාවේ මතු වෙන්නේ[/FONT]

[FONT=&quot]ඔබෙ සියුමැලි සිරුරේ[/FONT]

[FONT=&quot]උමතු ආලිංගනයයි[/FONT]

[FONT=&quot]සිහිනේ උමතු නිම්නේ[/FONT]

[FONT=&quot]මා හුදකලාවෙ නොහෙලා[/FONT]

[FONT=&quot]ආදරේ දෙවගන [/FONT]

[FONT=&quot]සදහට ම එකට[/FONT]

[FONT=&quot]එක ආදරයක[/FONT]

[FONT=&quot]එක මිහිරියාවක[/FONT]

[FONT=&quot]ගිලි රගන්න එනු මැන[/FONT]

[FONT=&quot]පියුම් මතින්..........[/FONT]

[FONT=&quot]රෝමාන්තික ඔපෙරාවේ[/FONT]

[FONT=&quot]ඉසියුම් රංග වින්‍යාසයේ[/FONT]

[FONT=&quot]හැම රැගුමකින් ම මැවෙන්නේ[/FONT]

[FONT=&quot]ඔබෙ මාගේ නොහිම් ප්‍රේමයයි.....[/FONT]

[FONT=&quot]රෝමාන්තික ඔපෙරාවේ[/FONT]

[FONT=&quot]ඉසියුම් නාද සංරචනයේ[/FONT]

[FONT=&quot]හැම ස්වරයෙකින් ම වෑහෙන්නේ[/FONT]

[FONT=&quot]ඔබෙ මගේ නොහිම් ප්‍රේමයයි.........[/FONT]

[FONT=&quot]හැම රැගුමකින් ම මැවෙන්නේ[/FONT]

[FONT=&quot]ඔබෙ මාගේ නොහිම් ප්‍රේමයයි.....[/FONT]

[FONT=&quot]චාමින්ද රත්නසූරිය ලියූ, එශාන්ත පීරිස් නම් සංගීතවේදියා විසින් වර්ණවත් කළ මේ ගීතය පිලිබද ව මෙය ගයන කසුන් කල්හාර දරන අදහස මුලින් ම විමසා බලමු.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]“මෙහි එන ‘රෝමාන්තික ඔපෙරාව’ සත්‍ය ඔපෙරාවක භාවිතා කර නිර්මාණය වූවක් නොවේ. මෙය අයත් වන්නේ සාමාන්‍ය සරල ගී ආකෘතියකට. Opera තියෙන්නේ මීටත් සෑහෙන්න එහායින්”[/FONT]

[FONT=&quot](උපුටා ගැනීම රෝමාන්තික ඔපෙරාව සංගත තැටි කවරය)[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කසුන් මොන දේ කිව්වත් සිතුවත් අප අතිශයින් ම මුසපත් කල ගායන විලාශයකි මේ ගීතය හරහා ඔහු ගෙන එන්නේ. මේ තරුන සංගීතවෙදී ගායකයා, මේ කෙටි කාලය තුළ දී මෙරට සංගීත ක්ෂේත්රයට එක්කනල අස්වැන්න නම් ඉතාමත් මහරුය. මේ ගිතය ගයන උස් තාරතාවයකින් යුතු වූ හඩ බලන්න. මේ මනා ව සුගම ලෙස ශතතාභ්යාසයේ යෙද වූ හඩක් මිස කවරක්ද? හුස්ම නොගනිමින් එක් පෙළකට මනෝරම්‍ය වූ ආකාරයකින් නැංවෙන මේ උස් කටහඩ, අපට නම් නැගී එන මයිකල් පවරොට්ටි කෙනෙකු නිතැතින් සිහිපත් කරවයි. මේ සා විශිෂ්ට වූ සුගායනීය වූ මහා සම්පුදයානුකූල වූ ගායනයක්, මෙවන් සරල ගියක ඇසුනු පළමු අවස්ථාව මෙයයි. ඔහු ගේ මේ ගීතය මට ඇසූණු පලමු වර මා ගල් ගැසී සිටියෙමි. නැවත නැවතත් මේ ගියම ඇසිමි. මා කර්ණ පටහ පටලය තෘප්ත වූයේ විසිවතාවෙක් පමණ මෙය ඇසීමෙන් පසුවය. මෙය මා හට නම් මල් වැස්සක අසිරිය මනසට නැං වු කෘතියකි. අතිශය රාගාන්විත ප්‍රේමයක්, ඒ ප්‍රේමයේ උමතු වූ අනුරාගයේ දැල්වෙන ගිනිසිලුවෙන් ආලෝකමත් කල මෙවන් ආලෝලනීය කටහඩක්, මා නම් පෙර කෙදිනකවත් හෙල සුභාවිත ගීයේ අසා නැත. මෙ කටහඩ, මේ ගායන විලාශය, ඒ අනුරාගාන්විත ආදරයේ ඇති ජව සම්පන්න බව මෙන්ම ගිලී කිදෙන්නට තරම් වන රාගයේ ගනකම ද අප හදවතේ ඇති කරන්නේ අප ඔපෙරාවක රගන ආකාරයේ අතිශය උද්වේගකර, මනෝරම්‍ය වූ සිතුවිළි සමුදායක් අප හදවත සහ මනස තුළ දල්වා ලමිනි. මෙවන් ගායන කෞෂල්‍යයක්, එක රැයකින් බිහි ව පසුදා උදයේ හිරු දුටු පිනි බිදු ලෙස අතුරුදන් ව යන "තරු" ගායකයන් ගෙන් ඔබ කිසිදා දැක තිබේද?

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මා තව දුරටත් යමක් නොකියා නිහඩව හිදිමි. ගීතය අසා මා කියන මේ දේ ඔබ ම අත්විද ගන්න.[/FONT]

[FONT=&quot]මාගේ මිතුරණි, කසුන් කලකට පෙර කල මේ සජීව සංගීත ප්‍රසංගය නිවීහැනහිල්ලේ නරඹන්න.මේ ජවසම්පන්න ආලෝලනීය කටහඩට ඔබේ අධ්‍යාත්මය අමතන්නට ඉඩ දෙන්න.......මේ ජීවිතය විදීම හැර වෙන කුමක්ද?[/FONT]

[FONT=&quot]

[/FONT]

[YOUTUBE]lt7o6m9XWVw[/YOUTUBE]

[QUOTE="dath kimbula, post: 12848639, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue][B][FONT="]මහා සම්ප්රදායේ සංගිත ආකෘතියකින් පෙරා එවන අනුරාගයේ අසීමිත වූ අනන්තය.......................[/FONT][/B][/COLOR][/SIZE] [FONT="] [/FONT] [SIZE=5][COLOR=DeepSkyBlue][B][FONT="]රෝමාන්තික ඔපෙරාව[/FONT][/B] - [FONT=Book Antiqua]The Romantic Opera[/FONT] [/COLOR][/SIZE] [FONT="] [/FONT] [YOUTUBE]J1-KIB02wDU[/YOUTUBE] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]හේමන්ත නිද්‍රාවේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ගිලෙන හැන්දෑවක[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]නිසලතාවයේ මතු වෙන්නේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ඔබෙ දෑස පත්ලේ ඇවිලෙන[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ප්‍රේමාධ්‍යාශයයි.......[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]සිහිනේ - උමතු නිම්නේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]මා හුදකලාවෙ නොහෙලා[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ආදරේ වෙගන[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]හැම රාත්‍රියකම[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]හැම හිමිදිරියක[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]හැම දහවලකම[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]වෙලී ගයන්න එනු මැන “සුප්රානෝ” හඩින්...........[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]රෝමාන්තික ඔපෙරාවේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ඉසියුම් නාද සංරචනයේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]හැම ස්වරයෙකින් ම වෑහෙන්නේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ඔබෙ මගේ නොහිම් ප්‍රේමයයි.........[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]සද දිය දහරාවේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]පෙගෙන ළැම බෙයද[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]නග්න තලාවේ මතු වෙන්නේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ඔබෙ සියුමැලි සිරුරේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]උමතු ආලිංගනයයි[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]සිහිනේ උමතු නිම්නේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]මා හුදකලාවෙ නොහෙලා[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ආදරේ දෙවගන [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]සදහට ම එකට[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]එක ආදරයක[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]එක මිහිරියාවක[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ගිලි රගන්න එනු මැන[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]පියුම් මතින්..........[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]රෝමාන්තික ඔපෙරාවේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ඉසියුම් රංග වින්‍යාසයේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]හැම රැගුමකින් ම මැවෙන්නේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ඔබෙ මාගේ නොහිම් ප්‍රේමයයි.....[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]රෝමාන්තික ඔපෙරාවේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ඉසියුම් නාද සංරචනයේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]හැම ස්වරයෙකින් ම වෑහෙන්නේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ඔබෙ මගේ නොහිම් ප්‍රේමයයි.........[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]හැම රැගුමකින් ම මැවෙන්නේ[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ඔබෙ මාගේ නොහිම් ප්‍රේමයයි.....[/FONT][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]චාමින්ද රත්නසූරිය ලියූ, එශාන්ත පීරිස් නම් සංගීතවේදියා විසින් වර්ණවත් කළ මේ ගීතය පිලිබද ව මෙය ගයන කසුන් කල්හාර දරන අදහස මුලින් ම විමසා බලමු.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [COLOR=Teal][B][SIZE=4][FONT="]“මෙහි එන ‘රෝමාන්තික ඔපෙරාව’ සත්‍ය ඔපෙරාවක භාවිතා කර නිර්මාණය වූවක් නොවේ. මෙය අයත් වන්නේ සාමාන්‍ය සරල ගී ආකෘතියකට. Opera තියෙන්නේ මීටත් සෑහෙන්න එහායින්”[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Teal][B][SIZE=4][FONT="](උපුටා ගැනීම රෝමාන්තික ඔපෙරාව සංගත තැටි කවරය)[/FONT][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]කසුන් මොන දේ කිව්වත් සිතුවත් අප අතිශයින් ම මුසපත් කල ගායන විලාශයකි මේ ගීතය හරහා ඔහු ගෙන එන්නේ. මේ තරුන සංගීතවෙදී ගායකයා, මේ කෙටි කාලය තුළ දී මෙරට සංගීත ක්ෂේත්රයට එක්කනල අස්වැන්න නම් ඉතාමත් මහරුය. මේ ගිතය ගයන උස් තාරතාවයකින් යුතු වූ හඩ බලන්න. මේ මනා ව සුගම ලෙස ශතතාභ්යාසයේ යෙද වූ හඩක් මිස කවරක්ද? හුස්ම නොගනිමින් එක් පෙළකට මනෝරම්‍ය වූ ආකාරයකින් නැංවෙන මේ උස් කටහඩ, අපට නම් නැගී එන මයිකල් පවරොට්ටි කෙනෙකු නිතැතින් සිහිපත් කරවයි. මේ සා විශිෂ්ට වූ සුගායනීය වූ මහා සම්පුදයානුකූල වූ ගායනයක්, මෙවන් සරල ගියක ඇසුනු පළමු අවස්ථාව මෙයයි. [COLOR=Red]ඔහු ගේ මේ ගීතය මට ඇසූණු පලමු වර මා ගල් ගැසී සිටියෙමි. නැවත නැවතත් මේ ගියම ඇසිමි. මා කර්ණ පටහ පටලය තෘප්ත වූයේ විසිවතාවෙක් පමණ මෙය ඇසීමෙන් පසුවය. මෙය මා හට නම් මල් වැස්සක අසිරිය මනසට නැං වු කෘතියකි. අතිශය රාගාන්විත ප්‍රේමයක්, ඒ ප්‍රේමයේ උමතු වූ අනුරාගයේ දැල්වෙන ගිනිසිලුවෙන් ආලෝකමත් කල මෙවන් ආලෝලනීය කටහඩක්, මා නම් පෙර කෙදිනකවත් හෙල සුභාවිත ගීයේ අසා නැත. මෙ කටහඩ, මේ ගායන විලාශය, ඒ අනුරාගාන්විත ආදරයේ ඇති ජව සම්පන්න බව මෙන්ම ගිලී කිදෙන්නට තරම් වන රාගයේ ගනකම ද අප හදවතේ ඇති කරන්නේ අප ඔපෙරාවක රගන ආකාරයේ අතිශය උද්වේගකර, මනෝරම්‍ය වූ සිතුවිළි සමුදායක් අප හදවත සහ මනස තුළ දල්වා ලමිනි. [/COLOR]මෙවන් ගායන කෞෂල්‍යයක්, එක රැයකින් බිහි ව පසුදා උදයේ හිරු දුටු පිනි බිදු ලෙස අතුරුදන් ව යන "තරු" ගායකයන් ගෙන් ඔබ කිසිදා දැක තිබේද? [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]මා තව දුරටත් යමක් නොකියා නිහඩව හිදිමි. ගීතය අසා මා කියන මේ දේ ඔබ ම අත්විද ගන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]මාගේ මිතුරණි, කසුන් කලකට පෙර කල මේ සජීව සංගීත ප්‍රසංගය නිවීහැනහිල්ලේ නරඹන්න.මේ ජවසම්පන්න ආලෝලනීය කටහඩට ඔබේ අධ්‍යාත්මය අමතන්නට ඉඩ දෙන්න.......මේ ජීවිතය විදීම හැර වෙන කුමක්ද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [YOUTUBE]lt7o6m9XWVw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom