Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ශ්‍රමය සදාකාලිකව ම පෙලනු ලබන ශෝකාන්තය..............................[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ළදු ඕවිටි කලල් මතින්...................[/FONT]

[FONT=&quot]

[/FONT]

[YOUTUBE]YBVAW0g4f98[/YOUTUBE]

[FONT=&quot]ළදු ඕවිටි කලල් මතින් සුසුම් ගගක් ගලනවා[/FONT]

[FONT=&quot]බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා...[/FONT]

[FONT=&quot]අළුත් පාර හැදෙනවා..........[/FONT]

[FONT=&quot]හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා[/FONT]

[FONT=&quot]පොළව දැවී අපේ පයට සිහිල සදනවා[/FONT]

[FONT=&quot]දූවිළි මද පවන් හමා ගිමන් නිවනවා[/FONT]

[FONT=&quot]දෑතේ කර ගැට දෙතෙලට පවන් සළනවා[/FONT]

[FONT=&quot]අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා[/FONT]

[FONT=&quot]රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා[/FONT]

[FONT=&quot]මැති උතුමන් නමින් පාරෙ අගුළු ඇරෙනවා[/FONT]

[FONT=&quot]පාර අයිනෙ අපි හැමදා........[/FONT]

[FONT=&quot]බලා ඉන්නවා...........!!!!!!!!!!!!!!![/FONT]

[FONT=&quot]1977 දි ලංකාව තුළ බලහත්කාරයෙන් ස්ථාපිත කරන ලද ගැහැණියක් මිනිසෙකු බවට සහ මිනිසෙකු ගැහැණියක් බවට පමනක් පත් කල නොහැකි ඊනියා “ධර්මිෂ්ඨ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා එතෙක් ශ්‍රම මූලිකව, ශ්‍රමයේ අගය මත පදනම් ව තිබූ සකළ විධ මානුෂ සාරාර්ථයෝ බිදවැටුණාහ. ඒ වෙනුවට තක්කඩි දේශපාලකයන් පිරිසක ගේ බඩවැඩිල්ලක් බවට රටේ සියලු ම සාධනීය, සංවර්ධන ප්රවේශයන් හරවනු ලැබිණි. එමතු ද නොව බල්ලන් මරා හෝ සොයාගන්නා සල්ලි වලින් අධිපරිභෝගීව ජීවත්වීමේ මානසිකත්වයද, මානවීය සාධු ධර්මතාවයන් ප්‍රතික්ෂේප කරන, මුදල, බලය සහ අවිනය යන තෙරුවණ වන්දනා මාන කරන, ලාංකීය පොළවේ මුල් ඇද නැති, අභ්‍යවකාශගත ව හිදින පරපුරක්, සාහිත්‍ය - ඉතිහාස ඈ “නොකෑ” හැකි විෂයන් පාසල් අධ්‍යයන නිර්දිෂ්ට තුලින් ඉවත් කිරීම මගින් නිර්මාණය කෙරිනි. මේ සියලු ම ඛේදවාචකයන් හි එකතුවකින් අංශුමාත්රයක් පමන වන ශ්‍රමය කසළ ගොඩට තල්ලු වී, මූක මණ්ඩුක දෙස්පලුවන් රැසක් ශ්‍රමයේ කරපිටින් වැජඹීම සන්දර්භ කොට ගනිමින් ලියවුනකි, කුමාරදාස සපුතන්ත්‍රී විසින් රචිත මේ ගීතය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]1979 දී කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අනුහසින්, ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග වහ වහා සංවර්ධනය වන්නට විය. මේ මාර්ග සමග ගමට නව ආදායම් මාර්ග පිලිබද ව නව බලාපොරොත්තු නැංවෙන්නට විය. අඩු ආදායම් නිසා හාමතෙන් සිටි සමහර ගම් දනව් වලට මෙය බලාපොරොත්තුවේ අසනි වර්ෂාවක් විය. ළදු, ඕවිටි, මඩ ගොහොරු මතින් සුසුම් ගංගාවන් වල කිමිදුනු මේ මිනිසුන් මේ නව සංවර්ධනයේ ප්රතිලාභ බලාපොරොත්තුවෙන් සිටියේ, ඒ සංවර්ධනය ඔවුන් ගේ කුසගිනි නිවනු ඇත යන මහා බලාපොරොත්තුවෙනි. අළුතින් තැනෙන පාරක් පසුපස පවතින මේ බලාපොරොත්තුව, රචකයා සිය ප්‍රථම ස්ථායී කොටසින් ම ග්‍රහණය කරගෙන ඇති ආකාරය බලන්න.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ළදු ඕවිටි කලල් මතින් සුසුම් ගගක් ගලනවා[/FONT]

[FONT=&quot]බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා...[/FONT]

[FONT=&quot]අළුත් පාර හැදෙනවා..........[/FONT]

[FONT=&quot]මේ හැදෙනා අළුත් පාරේ ශ්‍රමිකයන් වන්නේ ගමේ ජනතාවය. නමුත්, ශ්‍රමය සැඩි ලෙස සූරා කනු ලැබූ කොන්ත්‍රාත්කරුවන් විසින් මේ ගැමියන් ගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවූයේ අඩු මුදලකි. අවුවේ කර වෙමින්, ධූලි සුළග ආශ්වාස කරමින් මේ මිනිසුන් වැගුරූ ශ්‍රමයේ අරුමය, මා කිසිදු හෙල ගීතයක නොදුටු අරුම රූපකයක් ගෙන එමින් සපුතන්ත්‍රී චිත්රණය කරයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා[/FONT]

[FONT=&quot]පොළව දැවී අපේ පයට සිහිල සදනවා[/FONT]

[FONT=&quot]දූවිළි මද පවන් හමා ගිමන් නිවනවා[/FONT]

[FONT=&quot]දෑතේ කර ගැට දෙතෙලට පවන් සළනවා[/FONT]

[FONT=&quot]හිරු පෑයූ විට දැනෙන දාහය, මේ ගැමියා දකින්නේ සෙවනක් ලෙසටය. දැවෙන පොලොවෙන් ලැබෙන තාපය ඔහු දකින්නේ සිහිලසක් ලෙසටය. රත් වූ ධූලි පිරි සුළග, ඔහුට විඩා නංවන්නක් නොව, විඩා නිවන්නකි.ඒ මේ සංවර්ධනයේ යහඵල ඔහු බලාපොරොත්තව හිදින බැවිනි. හිරු ගෙන් සහ යවටක් සේ රත් වූ පොලොවෙන් දැවෙන තාපය, සිහිලක් ම ලෙස ඉවසන්නට මේ මිනිසුන් පුරුදු වූයේ, තම දරුවන්ටවත් යහපත් අනාගතයක් උදාවනු දකිනු රිසියෙනි. නමුත් සිදු වූයේ කුමක්ද? සියල්ල කැරකී ගියේ අනෙක් පසට බව අවසන් පදයෙන් ඔහු දනවයි. රිදුම් දෙන දෑතේ කරගැට වලට අප පවන් සලන්නේ දෙතොලින් පිඹිමිනි. නමුත්, අදෝමැයි, ඔහු ගේ දෑතේ කරගැට, ඔහු ගේ දෙතොලට පවන් සළයි!!!!! සිදු වූ දේ පිළිබද ව මේ උපමාව, අතිශය සියුම් එකකි. එහි සියුම් බව නිසාම දෝ, එය ගෝචර වූයේ ද ශ්‍රාවකයන් අතලොස්සකට ම පමණි.[/FONT]

[FONT=&quot]අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා[/FONT]

[FONT=&quot]රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා[/FONT]

[FONT=&quot]මැති උතුමන් නමින් පාරෙ අගුළු ඇරෙනවා[/FONT]

[FONT=&quot]පාර අයිනෙ අපි හැමදා........[/FONT]

[FONT=&quot]බලා ඉන්නවා...........!!!!!!!!!!!!!!![/FONT]

[FONT=&quot]අවසන දී තුට්ටු දෙකට විකිනුණ ශ්‍රමය, සංවර්ධනයේ සියළු ම ප්රතිලාභ ලබා දුන්නේ කොන්ත්‍රාත් කරුවනට සහ ඒ සංවර්ධනය මුවාවෙන් බඩ වඩා ගැනීමේ ව්‍යාපාරයක නිරත වූ දෙස්පලුවන් ම බව, සපුතන්ත්‍රී මේ කියන්නේ අතිශය සියුම් සැතක් ශ්රාවකයා ගේ හද තුළට කිදිමිනි. අපේ ශ්‍රමයද, අපේ දහඩිය ද, ගල් සහ තාර වී මග සැදුවද, එහි ප්‍රතිලාභය ලබන්නෝ, තම නමින් පාරේ නම දමා ගත් දෙස්පල්ලන් ම බව ද, මේ රටේ ඡන්දදායකයාට සදා සිදුවන්නේ, “පාර අයිනේ බලා සිටීම” පමණක් ම වන බවද, රචකයා කියන්නේ “ගීතයක මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ සිය ශ්රාවකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමය” යන වගකීම මැනවින් ඉටුකර ලමිනි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ගීතයට යොදා ඇති රෝහණ ගේ සංගීතය, මේ ගීතය ශ්‍රවනය කරන ශ්‍රාවක සිත් තුළ දැඩි අනුකම්පාවක් ජනනය කරන ස්වර මාලාවක්ය ඇසෙන්නේ. එය මේ ගීතයේ අරුත තවත් තීව්ර කරන්නක් බවය, මගේ හැගීම.[/FONT]

[QUOTE="dath kimbula, post: 12852841, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue][B][FONT="]ශ්‍රමය සදාකාලිකව ම පෙලනු ලබන ශෝකාන්තය..............................[/FONT][/B][/COLOR][/SIZE] [FONT="] [/FONT] [COLOR=DeepSkyBlue][B][SIZE=5][FONT="]ළදු ඕවිටි කලල් මතින්...................[/FONT][/SIZE][/B][/COLOR] [FONT="] [/FONT] [YOUTUBE]YBVAW0g4f98[/YOUTUBE] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]ළදු ඕවිටි කලල් මතින් සුසුම් ගගක් ගලනවා[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා...[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]අළුත් පාර හැදෙනවා..........[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]පොළව දැවී අපේ පයට සිහිල සදනවා[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]දූවිළි මද පවන් හමා ගිමන් නිවනවා[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]දෑතේ කර ගැට දෙතෙලට පවන් සළනවා[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]මැති උතුමන් නමින් පාරෙ අගුළු ඇරෙනවා[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]පාර අයිනෙ අපි හැමදා........[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=SandyBrown][FONT="]බලා ඉන්නවා...........!!!!!!!!!!!!!!![/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]1977 දි ලංකාව තුළ බලහත්කාරයෙන් ස්ථාපිත කරන ලද ගැහැණියක් මිනිසෙකු බවට සහ මිනිසෙකු ගැහැණියක් බවට පමනක් පත් කල නොහැකි ඊනියා “ධර්මිෂ්ඨ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා එතෙක් ශ්‍රම මූලිකව, ශ්‍රමයේ අගය මත පදනම් ව තිබූ සකළ විධ මානුෂ සාරාර්ථයෝ බිදවැටුණාහ. ඒ වෙනුවට තක්කඩි දේශපාලකයන් පිරිසක ගේ බඩවැඩිල්ලක් බවට රටේ සියලු ම සාධනීය, සංවර්ධන ප්රවේශයන් හරවනු ලැබිණි. එමතු ද නොව බල්ලන් මරා හෝ සොයාගන්නා සල්ලි වලින් අධිපරිභෝගීව ජීවත්වීමේ මානසිකත්වයද, මානවීය සාධු ධර්මතාවයන් ප්‍රතික්ෂේප කරන, මුදල, බලය සහ අවිනය යන තෙරුවණ වන්දනා මාන කරන, ලාංකීය පොළවේ මුල් ඇද නැති, අභ්‍යවකාශගත ව හිදින පරපුරක්, සාහිත්‍ය - ඉතිහාස ඈ “නොකෑ” හැකි විෂයන් පාසල් අධ්‍යයන නිර්දිෂ්ට තුලින් ඉවත් කිරීම මගින් නිර්මාණය කෙරිනි. මේ සියලු ම ඛේදවාචකයන් හි එකතුවකින් අංශුමාත්රයක් පමන වන ශ්‍රමය කසළ ගොඩට තල්ලු වී, මූක මණ්ඩුක දෙස්පලුවන් රැසක් ශ්‍රමයේ කරපිටින් වැජඹීම සන්දර්භ කොට ගනිමින් ලියවුනකි, කුමාරදාස සපුතන්ත්‍රී විසින් රචිත මේ ගීතය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]1979 දී කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අනුහසින්, ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග වහ වහා සංවර්ධනය වන්නට විය. මේ මාර්ග සමග ගමට නව ආදායම් මාර්ග පිලිබද ව නව බලාපොරොත්තු නැංවෙන්නට විය. අඩු ආදායම් නිසා හාමතෙන් සිටි සමහර ගම් දනව් වලට මෙය බලාපොරොත්තුවේ අසනි වර්ෂාවක් විය. ළදු, ඕවිටි, මඩ ගොහොරු මතින් සුසුම් ගංගාවන් වල කිමිදුනු මේ මිනිසුන් මේ නව සංවර්ධනයේ ප්රතිලාභ බලාපොරොත්තුවෙන් සිටියේ, ඒ සංවර්ධනය ඔවුන් ගේ කුසගිනි නිවනු ඇත යන මහා බලාපොරොත්තුවෙනි. අළුතින් තැනෙන පාරක් පසුපස පවතින මේ බලාපොරොත්තුව, රචකයා සිය ප්‍රථම ස්ථායී කොටසින් ම ග්‍රහණය කරගෙන ඇති ආකාරය බලන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ළදු ඕවිටි කලල් මතින් සුසුම් ගගක් ගලනවා[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා...[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]අළුත් පාර හැදෙනවා..........[/FONT][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]මේ හැදෙනා අළුත් පාරේ ශ්‍රමිකයන් වන්නේ ගමේ ජනතාවය. නමුත්, ශ්‍රමය සැඩි ලෙස සූරා කනු ලැබූ කොන්ත්‍රාත්කරුවන් විසින් මේ ගැමියන් ගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවූයේ අඩු මුදලකි. අවුවේ කර වෙමින්, ධූලි සුළග ආශ්වාස කරමින් මේ මිනිසුන් වැගුරූ ශ්‍රමයේ අරුමය, මා කිසිදු හෙල ගීතයක නොදුටු අරුම රූපකයක් ගෙන එමින් සපුතන්ත්‍රී චිත්රණය කරයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]පොළව දැවී අපේ පයට සිහිල සදනවා[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]දූවිළි මද පවන් හමා ගිමන් නිවනවා[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]දෑතේ කර ගැට දෙතෙලට පවන් සළනවා[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]හිරු පෑයූ විට දැනෙන දාහය, මේ ගැමියා දකින්නේ සෙවනක් ලෙසටය. දැවෙන පොලොවෙන් ලැබෙන තාපය ඔහු දකින්නේ සිහිලසක් ලෙසටය. රත් වූ ධූලි පිරි සුළග, ඔහුට විඩා නංවන්නක් නොව, විඩා නිවන්නකි.ඒ මේ සංවර්ධනයේ යහඵල ඔහු බලාපොරොත්තව හිදින බැවිනි. හිරු ගෙන් සහ යවටක් සේ රත් වූ පොලොවෙන් දැවෙන තාපය, සිහිලක් ම ලෙස ඉවසන්නට මේ මිනිසුන් පුරුදු වූයේ, තම දරුවන්ටවත් යහපත් අනාගතයක් උදාවනු දකිනු රිසියෙනි. නමුත් සිදු වූයේ කුමක්ද? සියල්ල කැරකී ගියේ අනෙක් පසට බව අවසන් පදයෙන් ඔහු දනවයි. රිදුම් දෙන දෑතේ කරගැට වලට අප පවන් සලන්නේ දෙතොලින් පිඹිමිනි. නමුත්, අදෝමැයි, ඔහු ගේ දෑතේ කරගැට, ඔහු ගේ දෙතොලට පවන් සළයි!!!!! සිදු වූ දේ පිළිබද ව මේ උපමාව, අතිශය සියුම් එකකි. එහි සියුම් බව නිසාම දෝ, එය ගෝචර වූයේ ද ශ්‍රාවකයන් අතලොස්සකට ම පමණි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා[/FONT][/COLOR][/SIZE] [COLOR=Purple][B][SIZE=4][FONT="]මැති උතුමන් නමින් පාරෙ අගුළු ඇරෙනවා[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=4][FONT="]පාර අයිනෙ අපි හැමදා........[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=4][FONT="]බලා ඉන්නවා...........!!!!!!!!!!!!!!![/FONT][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]අවසන දී තුට්ටු දෙකට විකිනුණ ශ්‍රමය, සංවර්ධනයේ සියළු ම ප්රතිලාභ ලබා දුන්නේ කොන්ත්‍රාත් කරුවනට සහ ඒ සංවර්ධනය මුවාවෙන් බඩ වඩා ගැනීමේ ව්‍යාපාරයක නිරත වූ දෙස්පලුවන් ම බව, සපුතන්ත්‍රී මේ කියන්නේ අතිශය සියුම් සැතක් ශ්රාවකයා ගේ හද තුළට කිදිමිනි. අපේ ශ්‍රමයද, අපේ දහඩිය ද, ගල් සහ තාර වී මග සැදුවද, එහි ප්‍රතිලාභය ලබන්නෝ, තම නමින් පාරේ නම දමා ගත් දෙස්පල්ලන් ම බව ද, මේ රටේ ඡන්දදායකයාට සදා සිදුවන්නේ, “පාර අයිනේ බලා සිටීම” පමණක් ම වන බවද, රචකයා කියන්නේ “[COLOR=Purple][B]ගීතයක මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ සිය ශ්රාවකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමය[/B][/COLOR]” යන වගකීම මැනවින් ඉටුකර ලමිනි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]ගීතයට යොදා ඇති රෝහණ ගේ සංගීතය, මේ ගීතය ශ්‍රවනය කරන ශ්‍රාවක සිත් තුළ දැඩි අනුකම්පාවක් ජනනය කරන ස්වර මාලාවක්ය ඇසෙන්නේ. එය මේ ගීතයේ අරුත තවත් තීව්ර කරන්නක් බවය, මගේ හැගීම.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom