Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]C-mQ9D-v6xw[/YOUTUBE]

මේ ගීතයේ විශේෂය ඔබ දුටුවාට වඩා ගොඩාක් ඈතය...

සිංහල සංගීතයේ රැප් කරුවන් ඕනෑතරම් ඇත... එහෙත් හුස්ම අල්ලාගෙන... ස්වරස්ථාන බිදීමට නොදී... තාලය ශ්රැතිය අඛන්ඩව පවත්වාගත් ගීත අපි දැක ඇත.. එහෙත් රැප් වල එය නැත.. උන් දන්නේ කියවීමටය ... තනු නැත..

මේ ගීතය යනු සිංහල ගීතයේ ස්වරස්ථාන නිසි පරිදි තබා ගනිමින්, ශ්රැතිය, ලය පමනක් නොව හුස්ම වැටීම පවා පාලනය කරමින් කිසිදු වෙනසක් නොකරමින් ගායනා කරනු ලබන ගීතයකි.. පුළුවන් නම් ඔබ නිකම් මේ තාලයට ගායනා කර බලන්න ගීතය අවසානයේ ඔබ හති අරිනු නියතය...

මේ ගීතයේ පදයක් පදයක් අතර ඇති ඉඩ මාත්රා දෙකකකි.. සාමානෘ බයිලාවක පවා හැම පදයක් තනුවක් අතරම මාත්රා හතරක් හෝ හයක් ඇත... නමුත් මෙහි ඇත්තේ දෙකකි.. එය සිංහල සංගීතයේ රැප් පරදවා යන සුභාවිත ගීයේ විශේෂතවයකි....

මෙයද දෙවනවන තවත් එක් ගීතයක් මාගේ දැනුම අනුව ඇත... එය සගවා මෙය පවසා දැනුම ඇත්තන්ට ඉඩ හසර සලසා ... විචාරයන්ට කිඹුලාමෙන් මදකට තිත තබා මෙසේ සමුගනිමි...

-සස්ලිට්-

[QUOTE="sasliit, post: 12866415, member: 35153"] [YOUTUBE]C-mQ9D-v6xw[/YOUTUBE] [SIZE=5][COLOR=DarkOrchid][B]මේ ගීතයේ විශේෂය ඔබ දුටුවාට වඩා ගොඩාක් ඈතය... සිංහල සංගීතයේ රැප් කරුවන් ඕනෑතරම් ඇත... එහෙත් හුස්ම අල්ලාගෙන... ස්වරස්ථාන බිදීමට නොදී... තාලය ශ්රැතිය අඛන්ඩව පවත්වාගත් ගීත අපි දැක ඇත.. එහෙත් රැප් වල එය නැත.. උන් දන්නේ කියවීමටය ... තනු නැත.. මේ ගීතය යනු සිංහල ගීතයේ ස්වරස්ථාන නිසි පරිදි තබා ගනිමින්, ශ්රැතිය, ලය පමනක් නොව හුස්ම වැටීම පවා පාලනය කරමින් කිසිදු වෙනසක් නොකරමින් ගායනා කරනු ලබන ගීතයකි.. පුළුවන් නම් ඔබ නිකම් මේ තාලයට ගායනා කර බලන්න ගීතය අවසානයේ ඔබ හති අරිනු නියතය... මේ ගීතයේ පදයක් පදයක් අතර ඇති ඉඩ මාත්රා දෙකකකි.. සාමානෘ බයිලාවක පවා හැම පදයක් තනුවක් අතරම මාත්රා හතරක් හෝ හයක් ඇත... නමුත් මෙහි ඇත්තේ දෙකකි.. එය සිංහල සංගීතයේ රැප් පරදවා යන සුභාවිත ගීයේ විශේෂතවයකි.... මෙයද දෙවනවන තවත් එක් ගීතයක් මාගේ දැනුම අනුව ඇත... එය සගවා මෙය පවසා දැනුම ඇත්තන්ට ඉඩ හසර සලසා ... විචාරයන්ට කිඹුලාමෙන් මදකට තිත තබා මෙසේ සමුගනිමි... -සස්ලිට්-[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom