Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙලාවකට හිතෙනවා ජීවිතේ ලැබුනු දේවල් වලට වඩා නොලැබුනු දේවල් ගොඩක් ලස්සනයි කියල. ජීවිතේ හැමදාම ඒ මතකයන් එක්ක ජීවත්වෙන්න වගේම ජීවිතේ පුරාවටම ආවර්ජනය කරමින් විදින්න පුලුවන්. මහා බරසාර නැති උනත් සමහර පද රචනා අපේ ජීවිතේ සමහර අත්දැකීම වලට ගොඩක් සමීප නිසාවෙන්ම ඒ ගීත අපේ හදවතේ නොමැකෙන්නම ලියවෙනවා. ගොඩක් වෙලාවට එවැනි ගීත ඇහෙනවිට ඇස් කදුලින් තෙත් වෙන එක නම් නවත්තන්න බැරි තරමටම ඒ ගීත අපට සමීපයි.

සෙව්වන්දියකට පෙම් බැන්දා..

ආශා දහසක් රස වින්දා..

නටු අග කටුමත කටුක බව දැනී..

හදවත පාරයි වේදනා....

අහම්බෙන් හමු උනත් ඇය නමින් වගේම රෝස මලක්, පුහු ආටෝප නැති රෝස මලක්. ඒ රෝස මල එතෙක් ජීවිතේට නුහුරු නුපුරුදු හැගීම් මහා ගොඩක් අවදි කලා. ඒ නුහුරු හැගීම් මුලදී ජිවිතයට සතුටු දායක උනත් දැන් ඒ හැගීම් හරිම වේදනාකාරීයි. නොකියාම ජිවිතයට ආපු ඒ සෙව්වන්දිය වේදනාවන් ගොඩක් ඉතුරු කරල යන්නම ගිහිල්ලා..

නව යව්වන හද පෙම් උයනේ

දහසක් මල් මට හිනැහෙනවා

මටම නොතේරෙන කරුනක් වේ.

සෙව්වන්දියටම හිත යනවා

කොච්චර නම් මිනිස්සු ඇසුරු කරන්න ඇත්ද...... කොච්චර නම් නෙලාගන්න පුලුවන් මල් දකින්නට ඇත්ද......... ඒත්, එකම එක රෝස මලක් ලග සිත නැවතුනු අරුමය....... මටම මාව අදහන්නට බැරි තරමින් හිත ගිය දුර ඈත.........

රුව ලස්සන නෙත් දෙකට පෙනේ

සුවදක් නැහැයට ලංවෙනවා

එනමුදු කටුඅග විෂ මතුවේ

සෙව්වන්දිය හිත රිදවනවා......

එදා ඒ දැක්ක අහින්සක හැඩරුව, අව්‍යාජ බව, හුරතල් කතාබහ, ලග සිත නැවතුනා මිසක අනාගතය, සැබෑ යථාර්තය තේරුම් ගැනීමට හිතට හයිය තිබුනා නම්......... මේ වේදනාවන් මෙච්චරම දරුනු නොවෙන්නට තිබුනා........ ඒ එදා දැනුනු නුහුරු හැගීම් වල හැටි වෙන්න ඇති. අවාසනාවට ඒ හැගීම් සදාකාලිකව අමතක කරන්නත් බැරුව ඇති.

සිහින තරු කැට..

පුරා ගගනත....

එලිය නොකෙරු

නුබයි සදවත....

ගව් ගනන් දුර පිපී......

නොකියාම සුවද දී....

සිත් අහස බොද කෙරුව....

නුබයි සෙව්වන්දිය........

(user 52/AM..........)

[QUOTE="user52, post: 12866556, member: 389798"] [SIZE="5"]වෙලාවකට හිතෙනවා ජීවිතේ ලැබුනු දේවල් වලට වඩා නොලැබුනු දේවල් ගොඩක් ලස්සනයි කියල. ජීවිතේ හැමදාම ඒ මතකයන් එක්ක ජීවත්වෙන්න වගේම ජීවිතේ පුරාවටම ආවර්ජනය කරමින් විදින්න පුලුවන්. මහා බරසාර නැති උනත් සමහර පද රචනා අපේ ජීවිතේ සමහර අත්දැකීම වලට ගොඩක් සමීප නිසාවෙන්ම ඒ ගීත අපේ හදවතේ නොමැකෙන්නම ලියවෙනවා. ගොඩක් වෙලාවට එවැනි ගීත ඇහෙනවිට ඇස් කදුලින් තෙත් වෙන එක නම් නවත්තන්න බැරි තරමටම ඒ ගීත අපට සමීපයි. [B][COLOR="DarkRed"]සෙව්වන්දියකට පෙම් බැන්දා.. ආශා දහසක් රස වින්දා.. නටු අග කටුමත කටුක බව දැනී.. හදවත පාරයි වේදනා....[/COLOR][/B] [COLOR="Sienna"]අහම්බෙන් හමු උනත් ඇය නමින් වගේම රෝස මලක්, පුහු ආටෝප නැති රෝස මලක්. ඒ රෝස මල එතෙක් ජීවිතේට නුහුරු නුපුරුදු හැගීම් මහා ගොඩක් අවදි කලා. ඒ නුහුරු හැගීම් මුලදී ජිවිතයට සතුටු දායක උනත් දැන් ඒ හැගීම් හරිම වේදනාකාරීයි. නොකියාම ජිවිතයට ආපු ඒ සෙව්වන්දිය වේදනාවන් ගොඩක් ඉතුරු කරල යන්නම ගිහිල්ලා..[/COLOR] [B][COLOR="DarkRed"]නව යව්වන හද පෙම් උයනේ දහසක් මල් මට හිනැහෙනවා මටම නොතේරෙන කරුනක් වේ. සෙව්වන්දියටම හිත යනවා[/COLOR][/B] [COLOR="Sienna"]කොච්චර නම් මිනිස්සු ඇසුරු කරන්න ඇත්ද...... කොච්චර නම් නෙලාගන්න පුලුවන් මල් දකින්නට ඇත්ද......... ඒත්, එකම එක රෝස මලක් ලග සිත නැවතුනු අරුමය....... මටම මාව අදහන්නට බැරි තරමින් හිත ගිය දුර ඈත.........[/COLOR] [COLOR="DarkRed"][B]රුව ලස්සන නෙත් දෙකට පෙනේ සුවදක් නැහැයට ලංවෙනවා එනමුදු කටුඅග විෂ මතුවේ සෙව්වන්දිය හිත රිදවනවා......[/B][/COLOR] [COLOR="Sienna"]එදා ඒ දැක්ක අහින්සක හැඩරුව, අව්‍යාජ බව, හුරතල් කතාබහ, ලග සිත නැවතුනා මිසක අනාගතය, සැබෑ යථාර්තය තේරුම් ගැනීමට හිතට හයිය තිබුනා නම්......... මේ වේදනාවන් මෙච්චරම දරුනු නොවෙන්නට තිබුනා........ ඒ එදා දැනුනු නුහුරු හැගීම් වල හැටි වෙන්න ඇති. අවාසනාවට ඒ හැගීම් සදාකාලිකව අමතක කරන්නත් බැරුව ඇති.[/COLOR] [CENTER][COLOR="Red"]සිහින තරු කැට.. පුරා ගගනත.... එලිය නොකෙරු නුබයි සදවත.... ගව් ගනන් දුර පිපී...... නොකියාම සුවද දී.... සිත් අහස බොද කෙරුව.... නුබයි සෙව්වන්දිය........[/COLOR] (user 52/AM..........)[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom