Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුලගට මුසු වූ ලබැදියක ගැන සිතූ සිතුම්

[YOUTUBE]0TGQ0SAmsHs[/YOUTUBE]

මදුරන්ග විජේසෙකර අතින් ලියවුණු මෙ පද වැල් වලට කවුරුත් ඇලුම් කල බව නම් ස්තිරයි. ඇත්තටම බොහෝම හෙමින් ගමනක ඇදෙන ගීතය රසිකයාට ඔහුගේ ලෝකයේ තනිවෙලා චිත්ර මවාගන්නට ඇති තරම් වෙලාව දෙනවා.. මේ ගීතය විදේශයකදී නිර්මාණය වූ ගීතයක්. මදුරන්ග විජේසෙකර විදෙස් ගත වෙලා ඉන්නකොට ලියවුනු ගීතයක් තමා පසුකාලීනව අපේ සිත් ආකර්ෂනය කරගන්නේ

ඔබ එන්න සුළගේ දැවටිලා.. මා ඉන්නෙ ඔබ දැන් එයි කියා..

සුදු හංස තටුවෙ සැතපිලා.. පෙම් කරමු රහසෙ සැගවිලා..

ලබැදියේ.. ලබැදියේ....මා සිතුම් සිර කලා..

ලබැදියේ.. ලබැදියේ...මා සිතින් පෙම් කලා..

අපි අපේ පෙම්වතියගෙන් ගොඩක් ඈතට ගිහින් තනිවුනාම ඒ ඇතිවෙන පාලුව නම් කියලා නිම කරන්න බැහැ. හිතලා බලන්න අපිටත් එවගේ අවස් තාවන්ට මූණ දෙන්න වුනාම අපි වුනත් අපේ දුක හිතින් හරි කියන්නේ ස්වභාව දර්මයේ මොකක් හෝ අපි ආස දේකට . අපි අහස , හද දිහා බලගෙන කොච්චරනම් සිතිවිලි වලට පන පොවලා ඇද්ද? ඉතින් මේ නිර්මාන කරුවත් සුලගට කිලනව ඇත ඉන්න තමුන්ගේ පෙම්වතීම එ සුලගේ දවටලා ඔහුට ගෙනත් දෙන්න කියලා.ඔහු වෙත පෙම්වතීව රගෙන ආවොත් ඔහුට ඇය හා රහසේ පෙම්කරන්නට අවස්ථාවක් උදාවෙනවා

නා දල්ල වාගෙ දිදුලනා.. මුදු හාදු වැස්සෙන් මා තෙමා ..

ඔය දෙතොල් අතරෙ සිරවෙලා.. මට ඉන්න ඇත්නම් තනිවෙලා..

ලබැදියේ.. ලබැදියේ .....මා සිතුම් සිර කලා..

ලබැදියේ.. ලබැදියේ..... මා සිතින් පෙම් කලා..

"මුදු හාදු වැස්සෙන් තෙමෙනවා කියන්නේ බොහෝම ආදරනීය උනුසුමකට මැදිවෙනවා කියන එක මිසක් මට නම් මෙතනදී රාගයක් හෝ අවිනීත බවක් පෙනෙන්නේ නැහැ. මොකද තනි වුනු හිතකට පෙම්වතියග හාදුවක උනුසුම මහමෙරක් වගේ මේ සියල්ල සිදුවෙන්න ඇය ඔහු වෙත ගෙනවිත් දෙන්න සුලගට හැකිවෙයිද?

කිරි කවඩි මාලේ මා ගොතා.. ඔය ගෙලේ පළදා හැඩ බලා..

මා වින්ද සතුටෙ නිම් සොයා.. ඔබ යන්න සුළගේ අප දමා..

ලබැදියේ.. ලබැදියේ......මා සිතුම් සිර කලා..

ලබැදියේ.. ලබැදියේ.....මා සිතින් පෙම් කලා..

ඔහු මේ පෙම් බදින යුවතිය නැතහොත් ඔහුගේ පෙම්වතිය නාගරීකරනය වූ කෙනෙකුන් නෙවෙයි. ඇයගේ අහින්සක , චාම් රූපය රචකයා මැනවින් ගීතයේ තුන්වන කොටසින් ලිය දක්වනවා "කිරි කවඩි මාලේ මා ගොතා.. ඔය ගෙලේ පළදා හැඩ බලා" ඇත්තටම ගීතයේ අවසානයේ මොකද වෙන්නේ?? සුලගට ඇයව ඔහුට සමීප කරන්නට හැකි වෙනවද?? නැත්තම් ඔහු සිතුවිලි තුල කිමිදී ඇය ලගට යනවාද?? කෙසේ හෝ රචකයාට ඇයගේ උනුසුම සොයාගන්නට හැකිවෙනවා. දැන් සුලගට යන්න කියන්නේ එ උනුසුම ගිලිහී යයි කියල බිය රචකයා තුල මොදු වුණු නිසා වන්නට ඇති

මේ ගීතය හා බැදුනු මතකයක් අවදිකරන්නම්. මගේ සමකාලින මිත්රයෙක් හිටයා ඒ දවස්වල මම ගොඩක් කිට්ටුවෙන් ආශ්රය කරපු. මම වැරදි නැත්තම් හරියටම 2011 මැයි මාසේ අදින් හරියටම අවුරුද්දකට කලින් මගේ මිත්රයා ආවා මගේ කාර්යාලයට . ඒ දවස් වල අපේ පුරුද්දක් තිබුනා නම ගිය හෝටල් වලින් රෑට කන්න හොයන එක. මේ විදිහට එකී මෙකී නොකී ගොඩක් තැන්වලින් මේ වෙනකොට බඩ පුරොගෙන ඇති.

ඉතින් මම මොටර් රථයට ගොඩ වෙලා මිත්රයත් එක්ක ටිකක් ඉදිරියට යනකොට මගෙන් අහනව මෙන්න මේ සින්දුව උබ අහල තියෙනවද කියලා.

"ඔබ එන්න සුළඟේ දැවටිලා

මා ඉන්නේ ඔබ දැන් එයි කියා

සුදු හංස තටුවේ සැතපිලා

පෙම් කරමු රහසේ සැඟවිලා "

මමත් ඉතින් අහලතිබුන නිසා විශෙෂයක් නැතුව "ඔව් ඇයි " කියලා උත්තර දුන්නා. එත් මිනිහට මගෙන් ලැබුනු පිලිතුර මදිබව මට වැටහුනා. මිනිහා මම දන්න තරමින් ගීත විචාරකයෙන් නෙමෙයි. එත් මෙන්න මූ මට ගීතයේ එක් එක් පදයේ තෙරුම කියල දෙන්න පටන් ගත්තා.  මම ටිකක් පුදුමෙන් වගෙන් අහන් හිටියා මගෙ මිත්රයට මොකද වෙලා තියෙන්නෙ කියලා

මිනිහට බොක්කටම සින්දුව වැදිලා. "හේතුව නම් මම දන්නේ නැහැ"

කොහොමින් කොහොම හරි ඊට මාසෙකට විතර පස්සෙ මට හදිස්සියකට මගේ මිත්රයාගේ මොටර් රථය අවශය වෙනවා යම්කිසි කටයුත්තකට . බලනකොට වහනේ ගෙදර, මූ ලොවෙත් නැහැ. කොලබින් කිලොමීටර් බර ගානක් ඈත. කොහොමහරි දුරකතන ඇමතුමකින් මිනිහව සම්බන්දකරගෙන මම ගිය මිනිහගේ ගෙදර වාහනේ ගන්න. උගේ ගෙදර මගේ ගෙදර කියලා ඒ දවස් වලනම් මට එ හැටි වෙනසක් තිබ්බෙ නැහැ. කොහොමහරි ගෙදර ගිහින් වහනේ අරන් ස්ටාර්ට් කරා විතරයි මුගේ ආච්චිට කුම්බලවෝ තම්බන්න මොටර් රථයේ සී.ඩී ධාවකයේ මේ සින්දුව කන පැලෙන්න දුවන්න ගත්තා මම ඉතින් ඒ වෙලා වෙ හිතා ගත්තා කීපරක් නම් එ සින්දුව පට්ට ගහන්න ඇද්ද කියලා

[QUOTE="leeka, post: 12873256, member: 83336"] [CENTER][SIZE=5]සුලගට මුසු වූ ලබැදියක ගැන සිතූ සිතුම්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [YOUTUBE]0TGQ0SAmsHs[/YOUTUBE] [SIZE=4] [/SIZE] [SIZE=4]මදුරන්ග විජේසෙකර අතින් ලියවුණු මෙ පද වැල් වලට කවුරුත් ඇලුම් කල බව නම් ස්තිරයි. ඇත්තටම බොහෝම හෙමින් ගමනක ඇදෙන ගීතය රසිකයාට ඔහුගේ ලෝකයේ තනිවෙලා චිත්ර මවාගන්නට ඇති තරම් වෙලාව දෙනවා.. මේ ගීතය විදේශයකදී නිර්මාණය වූ ගීතයක්. මදුරන්ග විජේසෙකර විදෙස් ගත වෙලා ඉන්නකොට ලියවුනු ගීතයක් තමා පසුකාලීනව අපේ සිත් ආකර්ෂනය කරගන්නේ [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ඔබ එන්න සුළගේ දැවටිලා.. මා ඉන්නෙ ඔබ දැන් එයි කියා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]සුදු හංස තටුවෙ සැතපිලා.. පෙම් කරමු රහසෙ සැගවිලා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ලබැදියේ.. ලබැදියේ....මා සිතුම් සිර කලා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ලබැදියේ.. ලබැදියේ...මා සිතින් පෙම් කලා..[/COLOR][/SIZE] [SIZE=4]අපි අපේ පෙම්වතියගෙන් ගොඩක් ඈතට ගිහින් තනිවුනාම ඒ ඇතිවෙන පාලුව නම් කියලා නිම කරන්න බැහැ. හිතලා බලන්න අපිටත් එවගේ අවස් තාවන්ට මූණ දෙන්න වුනාම අපි වුනත් අපේ දුක හිතින් හරි කියන්නේ ස්වභාව දර්මයේ මොකක් හෝ අපි ආස[/SIZE][SIZE=4] දේකට . අපි අහස , හද දිහා බලගෙන කොච්චරනම් සිතිවිලි වලට පන පොවලා ඇද්ද? ඉතින් මේ නිර්මාන කරුවත් සුලගට කිලනව ඇත ඉන්න තමුන්ගේ පෙම්වතීම එ සුලගේ දවටලා ඔහුට ගෙනත් දෙන්න කියලා.ඔහු වෙත පෙම්වතීව රගෙන ආවොත් ඔහුට ඇය හා රහසේ පෙම්කරන්නට අවස්ථාවක් උදාවෙනවා[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkGreen]නා දල්ල වාගෙ දිදුලනා.. මුදු හාදු වැස්සෙන් මා තෙමා ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ඔය දෙතොල් අතරෙ සිරවෙලා.. මට ඉන්න ඇත්නම් තනිවෙලා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ලබැදියේ.. ලබැදියේ .....මා සිතුම් සිර කලා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ලබැදියේ.. ලබැදියේ..... මා සිතින් පෙම් කලා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මුදු හාදු වැස්සෙන් තෙමෙනවා කියන්නේ බොහෝම ආදරනීය උනුසුමකට මැදිවෙනවා කියන එක මිසක් මට නම් මෙතනදී රාගයක් හෝ අවිනීත බවක් පෙනෙන්නේ නැහැ. මොකද තනි වුනු හිතකට පෙම්වතියග හාදුවක උනුසුම මහමෙරක් වගේ මේ සියල්ල සිදුවෙන්න ඇය ඔහු වෙත ගෙනවිත් දෙන්න සුලගට හැකිවෙයිද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkGreen]කිරි කවඩි මාලේ මා ගොතා.. ඔය ගෙලේ පළදා හැඩ බලා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මා වින්ද සතුටෙ නිම් සොයා.. ඔබ යන්න සුළගේ අප දමා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ලබැදියේ.. ලබැදියේ......මා සිතුම් සිර කලා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ලබැදියේ.. ලබැදියේ.....මා සිතින් පෙම් කලා..[/COLOR][/SIZE] [SIZE=4]ඔහු මේ පෙම් බදින යුවතිය නැතහොත් ඔහුගේ පෙම්වතිය නාගරීකරනය වූ කෙනෙකුන් නෙවෙයි. ඇයගේ අහින්සක , චාම් රූපය රචකයා මැනවින් ගීතයේ තුන්වන කොටසින් ලිය දක්වනවා "කිරි කවඩි මාලේ මා ගොතා.. ඔය ගෙලේ පළදා හැඩ බලා" ඇත්තටම ගීතයේ අවසානයේ මොකද වෙන්නේ?? සුලගට ඇයව ඔහුට සමීප කරන්නට හැකි වෙනවද?? නැත්තම් ඔහු සිතුවිලි තුල කිමිදී ඇය ලගට යනවාද?? කෙසේ හෝ රචකයාට ඇයගේ උනුසුම සොයාගන්නට හැකිවෙනවා. දැන් සුලගට යන්න කියන්නේ එ උනුසුම ගිලිහී යයි කියල බිය රචකයා තුල මොදු වුණු නිසා වන්නට ඇති[/SIZE] [COLOR=RoyalBlue] [/COLOR] [SIZE=4][COLOR=RoyalBlue]මේ ගීතය හා බැදුනු මතකයක් අවදිකරන්නම්. මගේ සමකාලින මිත්රයෙක් හිටයා ඒ දවස්වල මම ගොඩක් කිට්ටුවෙන් ආශ්රය කරපු. මම වැරදි නැත්තම් හරියටම 2011 මැයි මාසේ අදින් හරියටම අවුරුද්දකට කලින් මගේ මිත්රයා ආවා මගේ කාර්යාලයට . ඒ දවස් වල අපේ පුරුද්දක් තිබුනා නම ගිය හෝටල් වලින් රෑට කන්න හොයන එක. මේ විදිහට එකී මෙකී නොකී ගොඩක් තැන්වලින් මේ වෙනකොට බඩ පුරොගෙන ඇති. :P:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=RoyalBlue]ඉතින් මම මොටර් රථයට ගොඩ වෙලා මිත්රයත් එක්ක ටිකක් ඉදිරියට යනකොට මගෙන් අහනව මෙන්න මේ සින්දුව උබ අහල තියෙනවද කියලා. [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=RoyalBlue]"ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් එයි කියා සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා "[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=RoyalBlue]මමත් ඉතින් අහලතිබුන නිසා විශෙෂයක් නැතුව "ඔව් ඇයි " කියලා උත්තර දුන්නා. එත් මිනිහට මගෙන් ලැබුනු පිලිතුර මදිබව මට වැටහුනා. මිනිහා මම දන්න තරමින් ගීත විචාරකයෙන් නෙමෙයි. එත් මෙන්න මූ මට ගීතයේ එක් එක් පදයේ තෙරුම කියල දෙන්න පටන් ගත්තා. :nerd: මම ටිකක් පුදුමෙන් වගෙන් අහන් හිටියා මගෙ මිත්රයට මොකද වෙලා තියෙන්නෙ කියලා:rolleyes::rolleyes::baffled:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=RoyalBlue]මිනිහට බොක්කටම සින්දුව වැදිලා. "හේතුව නම් මම දන්නේ නැහැ" :dull::oo:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=RoyalBlue]කොහොමින් කොහොම හරි ඊට මාසෙකට විතර පස්සෙ මට හදිස්සියකට මගේ මිත්රයාගේ මොටර් රථය අවශ[/COLOR][/SIZE][SIZE=4][COLOR=RoyalBlue]ය වෙනවා යම්කිසි කටයුත්තකට . බලනකොට වහනේ ගෙදර, මූ ලොවෙත් නැහැ. කොලබින් කිලොමීටර් බර ගානක් ඈත. කොහොමහරි දුරකතන ඇමතුමකින් මිනිහව සම්බන්දකරගෙන මම ගිය මිනිහගේ ගෙදර වාහනේ ගන්න. උගේ ගෙදර මගේ ගෙදර කියලා ඒ දවස් වලනම් මට එ හැටි වෙනසක් තිබ්බෙ නැහැ. කොහොමහරි ගෙදර ගිහින් වහනේ අරන් ස්ටාර්ට් කරා විතරයි මුගේ ආච්චිට කුම්බලවෝ තම්බන්න මොටර් රථයේ සී.ඩී ධාවකයේ මේ සින්දුව කන පැලෙන්න දුවන්න ගත්තා:angry::angry::baffled: මම ඉතින් ඒ වෙලා වෙ හිතා ගත්තා කීපරක් නම් එ සින්දුව පට්ට ගහන්න ඇද්ද කියලා[/COLOR][/SIZE][COLOR=RoyalBlue] :P:baffled:[/COLOR][/CENTER] [CENTER][SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom