Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර විට අවසන් එක විය හැකිය............

[FONT=&quot]සංස්කෘතිකය සම්මතයෙන් බැටකන නව යුගයේ ප්‍රේමයේ දුක්ඛාන්තය..........

[/FONT] [FONT=&quot]රැඩිකල් ප්‍රේමය.................[/FONT]

[FONT=&quot]

[/FONT]

[YOUTUBE]06UV-sKVgsM[/YOUTUBE]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ආදරේ ගැන ද කෙටි යෙදුම්[/FONT]

[FONT=&quot]ජීවිතේ ගැන ද මහ වැනුම්[/FONT]

[FONT=&quot]රැඩිකල් ප්‍රේමයේ............[/FONT]

[FONT=&quot]සමනල පියාපතකට දී රිදුම්..........[/FONT]

[FONT=&quot]සෛන්ධවයින් පිට නැගී[/FONT]

[FONT=&quot]සිත මැවූ...[/FONT]

[FONT=&quot]සශ්‍රීක සිහින ඇගේ...[/FONT]

[FONT=&quot]විද ගන්න ඉඩ නොදී.................................!![/FONT]

[FONT=&quot]ආදරේ ගැන ද කෙටි යෙදුම්[/FONT]

[FONT=&quot]ජීවිතේ ගැන ද මහ වැනුම්[/FONT]

[FONT=&quot]රැඩිකල් ප්‍රේමයේ............[/FONT]

[FONT=&quot]සමනල පියාපතකට දී රිදුම්..........[/FONT]

[FONT=&quot]පාට වත්සුණු දී......................................[/FONT]

[FONT=&quot]තැවරූ.......[/FONT]

[FONT=&quot]පාෂාණිභූත මතකය ඇගේ................[/FONT]

[FONT=&quot]විද ගන්න ඉඩ නොදී...................................!![/FONT]

[FONT=&quot]ආදරේ ගැන ද කෙටි යෙදුම්[/FONT]

[FONT=&quot]ජීවිතේ ගැන ද මහ වැනුම්[/FONT]

[FONT=&quot]රැඩිකල් ප්‍රේමයේ............[/FONT]

[FONT=&quot]සමනල පියාපතකට දී රිදුම්..........[/FONT]

[FONT=&quot]නුදුරු ඉතිහාසයේ මා ඇසූ රැඩිකල් ම ගීතය ඔබ හමුවේ විචාරයකට ප්රස්තූත කිරීමටය මේ වැයම. මෙහි පද මාලාව, සංගීතය මෙන් ම ගායන විලාශය ද, ගීතයෙන් කියන රැඩිකල් ප්‍රේමයක් පවතින්නා වූ සංස්කෘතික රාමුව සමග ඇති කරගන්නා ගැටුම මැනවින් ම විදා දක්වන්නක් බවට පත් කර ඇත. ඒ නයින් බලන කල මේ ගීතය සංගීතවත් කර ගයන කසුන්, විශිෂ්ටතම වූ සංගීතඥයෙකු ගේ ඉසව්ව බලා කරන තීර්ථ යාත්‍රාව තවත් වේගවත් ව ඇති බවය මගේ සිතුවිල්ල නම්.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ආදරේ ගැන ද කෙටි යෙදුම්[/FONT]

[FONT=&quot]ජීවිතේ ගැන ද මහ වැනුම්[/FONT]

[FONT=&quot]රැඩිකල් ප්‍රේමයේ............[/FONT]

[FONT=&quot]සමනල පියාපතකට දී රිදුම්..........[/FONT]

[FONT=&quot]පළමු පද පෙළ ම ඇති වි අර්බුදය අපේ හිස් මත බර කරන අන්දමේ යෙදුමකි හමුවන්නේ. ආදරය පිලිබද ව කෙරෙන කෙටි යෙදුම් ද, ජීවිතය පිලිබද සංස්කෘතික කතිකාවත් මගින් කෙරෙන මහා වර්ණනයෝ ද, රැඩිකල් ප්‍රේමයක පැටලී හිදින මේ යුවතිය ගේ සමනල පියාපතක් බදු වූ ජිවිතයට රිදීමක් එක් කරයි. ඇයි ඒ.....?[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]රැඩිකල් ප්‍රේමය (රැඩිකල් යන්නෙහි අරුත වන්නේ “එකලා ව කෙරෙන මහා විපර්යාසය, පෙරැළිය” යන්නය)සංස්කෘතික රාමුව හා ඍජුව ඝට්ටනය වන්නකි. ඒ සංස්කෘතිය තුළ දෙසා වදාරන පිවිතුරු. නිර්මල, පවිත්‍ර ප්‍රේමය එමගින් යම් තාක් දුරකට බැහැරව දකින, විදින බැවිනි. සංස්කෘතික ප්‍රේමය රාගයෙන් තොරය. රැඩිකල් ප්‍රේමය රාගාන්විතය. සංස්කෘතික ප්‍රේමය එක් හදකට පමණක් සීමා වන්නකි. නමුත් රැඩිකල් ප්‍රේමයක් එම සීමා අතික්‍රමණය කරයි, එය බෙදි යා හැකිය. සංස්කාතික ප්‍රේමය පාරිශුද්ධය, සුරම්‍යය. නමුත් රැඩිකල් ප්‍රේමය ප්‍රේම පාරිශුද්ධත්වය එතරම් තකන්නේ නැත. එය “තැනින් තැන - පලින් පල” බදු එකකි. මේ මහා ගැටීමට මේ යුවතියද හසුව ඇත. ගීතයේ අන්තරා කොටස් වල මේ අර්බුදය මනාව ගැයේ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සෛන්ධවයින් පිට නැගී[/FONT]

[FONT=&quot]සිත මැවූ...[/FONT]

[FONT=&quot]සශ්‍රීක සිහින ඇගේ...[/FONT]

[FONT=&quot]විද ගන්න ඉඩ නොදී.................................!![/FONT]

[FONT=&quot]“සුදු අසු පිට නැගලා-මංගල රතේ තියා - කැන්දා රන් තොරණින් - කැන්දා යන්නට” විවාහය පිලිබද සිහින දකින සංස්කෘතික ප්‍රේමය, ඇගේ රැඩිකල් ප්‍රේමය වරදක් බව ඇයට වද දේ. අසුන් පිට නැගී සිත මවා ගන්නා මේ ප්‍රේම පරාදීසය ඇයට විදින්නට නොලැබෙන්නේ, මේ කියන රැඩිකල් ප්‍රේමය, ප්‍රේමය විවාහයෙන් කූඨප්රාප්ත විය යුතුය යන සම්ප්‍රදායික සංස්කාතික සිහිනය නොදකින බැවිනි. මේ යුවතිය මේ නිසා ම දෙලොවක අතරමං ව ඇති සෙයකි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ස්ථායි කොටස සහ අන්තරා කොටස අතර වැයෙන කර්ණ කඨෝර යයි වරෙක සිතෙන තරමේ “බැර ලෝහ” (Heavy Me[/FONT]tal ) [FONT=&quot]ආරේ සංගීත ඛණ්ඩය, මේ අර්බුදයේ දැඩි බව ද, රැඩිකල් ප්‍රේමයක ඇති ජවාධික බව සහ වේගවත් බව ද, එහි ඇති අපේ හිස් ගෙඩි තුල පවතින සංස්කෘතික ප්‍රේමය පෙළන ස්වභාවය ද මනාව අප මනසට ගෙන එන අන්දමේ එකකි. එහි දී දැඩි ව වැයෙන රොක් ගිතාරයක් මගින් කසුන් මේ අර්බුදයේ ඇති දැඩි සහ තියුනු ස්වභාවය පෙන්වා දේ.රොක් සහ හෙවි මෙට්ල් සංගිත ආරයන් ප්‍රිය නොකරන අපේ මෙය කියවන සුධීහු මේ ගැන කමත්වා!! නමුත් මේ සංගීත ඛණ්ඩය තරම් ප්‍රබල හැගීමක් දනවන වෙනත් සංගීත ආරක සංගීත ඛණ්ඩයක් මෙවන් ගීතයකට යෙදීම අසීරු බව නම් නොපවසා ම බැරිය.[/FONT]

[FONT=&quot]පාට වත්සුණු දී......................................[/FONT]

[FONT=&quot]තැවරූ.......[/FONT]

[FONT=&quot]පාෂාණිභූත මතකය ඇගේ................[/FONT]

[FONT=&quot]විද ගන්න ඉඩ නොදී...................................!![/FONT]

[FONT=&quot]සංස්කෘතික ප්‍රේමය විවිධ වර්ණයන් ගෙන් ආලේප කර අප මනසට පෙන්වන “ප්‍රේමය” නම් සංකල්පය, වර්තමානයේ දී අර්බුදයට ලක්වන ආකාරය පවසන අයුරුයි මේ. මේ යුවතිය අර කියන සංස්කෘතික ප්‍රේමය පිලිබද ව සිහින දකිනවා විය යුතුය. නමුත් වර්තමාන රැඩිකල් ප්‍රේම භාවිතය හමුවේ, ඇගේ එකී සංස්කෘතික ප්‍රේමයේ භාවිතය ද අර්බුදයකට ගොස් ඇති සෙයකි. ඒ කළින් විද ඇති බව රචකයා අපට නොකියා කියන සංස්කෘතික ප්‍රේමයක පාෂාණිභූත වූ මතකය පවා ඇයට විදින්නට මේ රැඩිකල් ප්‍රේමය ඇයට ඉඩක් හසරක් නොදෙන බැවිනි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අවසන් ස්ථායි කොටස කසුන් ගයන්නේ මන්ද්‍ර වූ ස්වරයකිනි. එසේ ම මන්දගාමී ස්වභාවයකිනි. මේ අර්බුදය නිසා වර්තමාන තරුන පරපුර සදාකාලික ව විදිනා වේදනාව ද, පශ්චත්තාපය ද එම අති මන්ද්‍ර ස්වරයේ ගායනයෙන් උද්දීපනය කිරීමට කසුන් සමත් වෙයි. සංස්කෘතිකමය වූ ප්‍රේමය සහ වර්තමාන තරුණයන් ගේ ප්‍රේමය පිළිබ දව වූ සිතුම් පැතුම් සමග ඇති ඝට්ටනය මෙතරම් විචිත්‍ර ලෙස පැවසූ ගීතයක් නම්, මිතුරනි මා නොඇසූ විරූ ය. ඒ අතින් මේ ගීතය නම් එහි කියවෙන රැඩිකල් ප්‍රේමය සේ මැ, රැඩිකල් ය.[/FONT]

[QUOTE="dath kimbula, post: 12877199, member: 329688"] [b]සමහර විට අවසන් එක විය හැකිය............[/b] [FONT="][COLOR=RoyalBlue][B][SIZE=4]සංස්කෘතිකය සම්මතයෙන් බැටකන නව යුගයේ ප්‍රේමයේ දුක්ඛාන්තය.......... [/SIZE][/B][/COLOR] [/FONT] [SIZE=5][COLOR=DeepSkyBlue][B][FONT="]රැඩිකල් ප්‍රේමය.................[/FONT][/B][/COLOR][/SIZE] [FONT="] [/FONT] [YOUTUBE]06UV-sKVgsM[/YOUTUBE] [FONT="] [/FONT] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]ආදරේ ගැන ද කෙටි යෙදුම්[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]ජීවිතේ ගැන ද මහ වැනුම්[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]රැඩිකල් ප්‍රේමයේ............[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]සමනල පියාපතකට දී රිදුම්..........[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]සෛන්ධවයින් පිට නැගී[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]සිත මැවූ...[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]සශ්‍රීක සිහින ඇගේ...[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]විද ගන්න ඉඩ නොදී.................................!![/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]ආදරේ ගැන ද කෙටි යෙදුම්[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]ජීවිතේ ගැන ද මහ වැනුම්[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]රැඩිකල් ප්‍රේමයේ............[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]සමනල පියාපතකට දී රිදුම්..........[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]පාට වත්සුණු දී......................................[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]තැවරූ.......[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]පාෂාණිභූත මතකය ඇගේ................[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]විද ගන්න ඉඩ නොදී...................................!![/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]ආදරේ ගැන ද කෙටි යෙදුම්[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]ජීවිතේ ගැන ද මහ වැනුම්[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]රැඩිකල් ප්‍රේමයේ............[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]සමනල පියාපතකට දී රිදුම්..........[/FONT][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=Blue][FONT="]නුදුරු ඉතිහාසයේ මා ඇසූ රැඩිකල් ම ගීතය ඔබ හමුවේ විචාරයකට ප්රස්තූත කිරීමටය මේ වැයම. මෙහි පද මාලාව, සංගීතය මෙන් ම ගායන විලාශය ද, ගීතයෙන් කියන රැඩිකල් ප්‍රේමයක් පවතින්නා වූ සංස්කෘතික රාමුව සමග ඇති කරගන්නා ගැටුම මැනවින් ම විදා දක්වන්නක් බවට පත් කර ඇත. ඒ නයින් බලන කල මේ ගීතය සංගීතවත් කර ගයන කසුන්, විශිෂ්ටතම වූ සංගීතඥයෙකු ගේ ඉසව්ව බලා කරන තීර්ථ යාත්‍රාව තවත් වේගවත් ව ඇති බවය මගේ සිතුවිල්ල නම්.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ආදරේ ගැන ද කෙටි යෙදුම්[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ජීවිතේ ගැන ද මහ වැනුම්[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]රැඩිකල් ප්‍රේමයේ............[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]සමනල පියාපතකට දී රිදුම්..........[/FONT][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=Blue][FONT="]පළමු පද පෙළ ම ඇති වි අර්බුදය අපේ හිස් මත බර කරන අන්දමේ යෙදුමකි හමුවන්නේ. ආදරය පිලිබද ව කෙරෙන කෙටි යෙදුම් ද, ජීවිතය පිලිබද සංස්කෘතික කතිකාවත් මගින් කෙරෙන මහා වර්ණනයෝ ද, රැඩිකල් ප්‍රේමයක පැටලී හිදින මේ යුවතිය ගේ සමනල පියාපතක් බදු වූ ජිවිතයට රිදීමක් එක් කරයි. ඇයි ඒ.....?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]රැඩිකල් ප්‍රේමය (රැඩිකල් යන්නෙහි අරුත වන්නේ “එකලා ව කෙරෙන මහා විපර්යාසය, පෙරැළිය” යන්නය)සංස්කෘතික රාමුව හා ඍජුව ඝට්ටනය වන්නකි. ඒ සංස්කෘතිය තුළ දෙසා වදාරන පිවිතුරු. නිර්මල, පවිත්‍ර ප්‍රේමය එමගින් යම් තාක් දුරකට බැහැරව දකින, විදින බැවිනි. සංස්කෘතික ප්‍රේමය රාගයෙන් තොරය. රැඩිකල් ප්‍රේමය රාගාන්විතය. සංස්කෘතික ප්‍රේමය එක් හදකට පමණක් සීමා වන්නකි. නමුත් රැඩිකල් ප්‍රේමයක් එම සීමා අතික්‍රමණය කරයි, එය බෙදි යා හැකිය. සංස්කාතික ප්‍රේමය පාරිශුද්ධය, සුරම්‍යය. නමුත් රැඩිකල් ප්‍රේමය ප්‍රේම පාරිශුද්ධත්වය එතරම් තකන්නේ නැත. එය “තැනින් තැන - පලින් පල” බදු එකකි. මේ මහා ගැටීමට මේ යුවතියද හසුව ඇත. ගීතයේ අන්තරා කොටස් වල මේ අර්බුදය මනාව ගැයේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]සෛන්ධවයින් පිට නැගී[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]සිත මැවූ...[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]සශ්‍රීක සිහින ඇගේ...[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]විද ගන්න ඉඩ නොදී.................................!![/FONT][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=Blue][FONT="]“සුදු අසු පිට නැගලා-මංගල රතේ තියා - කැන්දා රන් තොරණින් - කැන්දා යන්නට” විවාහය පිලිබද සිහින දකින සංස්කෘතික ප්‍රේමය, ඇගේ රැඩිකල් ප්‍රේමය වරදක් බව ඇයට වද දේ. අසුන් පිට නැගී සිත මවා ගන්නා මේ ප්‍රේම පරාදීසය ඇයට විදින්නට නොලැබෙන්නේ, මේ කියන රැඩිකල් ප්‍රේමය, ප්‍රේමය විවාහයෙන් කූඨප්රාප්ත විය යුතුය යන සම්ප්‍රදායික සංස්කාතික සිහිනය නොදකින බැවිනි. මේ යුවතිය මේ නිසා ම දෙලොවක අතරමං ව ඇති සෙයකි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ස්ථායි කොටස සහ අන්තරා කොටස අතර වැයෙන කර්ණ කඨෝර යයි වරෙක සිතෙන තරමේ “බැර ලෝහ” (Heavy Me[/FONT]tal ) [FONT="]ආරේ සංගීත ඛණ්ඩය, මේ අර්බුදයේ දැඩි බව ද, රැඩිකල් ප්‍රේමයක ඇති ජවාධික බව සහ වේගවත් බව ද, එහි ඇති අපේ හිස් ගෙඩි තුල පවතින සංස්කෘතික ප්‍රේමය පෙළන ස්වභාවය ද මනාව අප මනසට ගෙන එන අන්දමේ එකකි. එහි දී දැඩි ව වැයෙන රොක් ගිතාරයක් මගින් කසුන් මේ අර්බුදයේ ඇති දැඩි සහ තියුනු ස්වභාවය පෙන්වා දේ.රොක් සහ හෙවි මෙට්ල් සංගිත ආරයන් ප්‍රිය නොකරන අපේ මෙය කියවන සුධීහු මේ ගැන කමත්වා!! නමුත් මේ සංගීත ඛණ්ඩය තරම් ප්‍රබල හැගීමක් දනවන වෙනත් සංගීත ආරක සංගීත ඛණ්ඩයක් මෙවන් ගීතයකට යෙදීම අසීරු බව නම් නොපවසා ම බැරිය.[/FONT][/COLOR][/SIZE] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]පාට වත්සුණු දී......................................[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]තැවරූ.......[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]පාෂාණිභූත මතකය ඇගේ................[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=SandyBrown][B][SIZE=4][FONT="]විද ගන්න ඉඩ නොදී...................................!![/FONT][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=Blue][FONT="]සංස්කෘතික ප්‍රේමය විවිධ වර්ණයන් ගෙන් ආලේප කර අප මනසට පෙන්වන “ප්‍රේමය” නම් සංකල්පය, වර්තමානයේ දී අර්බුදයට ලක්වන ආකාරය පවසන අයුරුයි මේ. මේ යුවතිය අර කියන සංස්කෘතික ප්‍රේමය පිලිබද ව සිහින දකිනවා විය යුතුය. නමුත් වර්තමාන රැඩිකල් ප්‍රේම භාවිතය හමුවේ, ඇගේ එකී සංස්කෘතික ප්‍රේමයේ භාවිතය ද අර්බුදයකට ගොස් ඇති සෙයකි. ඒ කළින් විද ඇති බව රචකයා අපට නොකියා කියන සංස්කෘතික ප්‍රේමයක පාෂාණිභූත වූ මතකය පවා ඇයට විදින්නට මේ රැඩිකල් ප්‍රේමය ඇයට ඉඩක් හසරක් නොදෙන බැවිනි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]අවසන් ස්ථායි කොටස කසුන් ගයන්නේ මන්ද්‍ර වූ ස්වරයකිනි. එසේ ම මන්දගාමී ස්වභාවයකිනි. මේ අර්බුදය නිසා වර්තමාන තරුන පරපුර සදාකාලික ව විදිනා වේදනාව ද, පශ්චත්තාපය ද එම අති මන්ද්‍ර ස්වරයේ ගායනයෙන් උද්දීපනය කිරීමට කසුන් සමත් වෙයි. සංස්කෘතිකමය වූ ප්‍රේමය සහ වර්තමාන තරුණයන් ගේ ප්‍රේමය පිළිබ දව වූ සිතුම් පැතුම් සමග ඇති ඝට්ටනය මෙතරම් විචිත්‍ර ලෙස පැවසූ ගීතයක් නම්, මිතුරනි මා නොඇසූ විරූ ය. ඒ අතින් මේ ගීතය නම් එහි කියවෙන රැඩිකල් ප්‍රේමය සේ මැ, රැඩිකල් ය.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom