Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිඹුලා සහෝදරයට ස්තූතිවන්ත වෙනව මුලින්ම..

මෙ මට කොච්චර අහුවත් එපා වෙන් නෑති සින්දුවක්..

http://www.youtube.com/watch?v=lpiQWABK_mc

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ..!!

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ

උඩ ඉගිලෙන විට වෑහිලිහිණි

එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ..

දෑස ගිය ඉගිලී..

ධනවත් කියල හිතන්න පුලුවන් කොල්ලා..කාර් එකකින් යන්ව අත්තේ..යද්දි වෑස්සක් වහිනව..එයා කාර් එකෙ වීඩුරුව පාත් කරල අහස බලද්දී එයට ඉස්සර වුණ දෙයක් මතක් වෙනවා..

මතුපිට අදහස ඕක..එක බොහෝම සරළව රචකයා ඉදිරිපත් කරනවා මුලින්ම..

මේ කියන්නේ සමහර විට එයා එයාගේ අතීතය මතක් කරනව..

අදුරු ලලා

සෙන්කඩගල වෑස්සේ..

දිය දහරා

පාටයි දේදුන්නේ..

තෙමී තෙමී

ආදර මදු වෑස්සේ..

ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ..

නුවර කියන්නේ අපූරුම නගරයක්..නුවර වෑස්ස දවසක වෑව රවුමේ යද්දි දෙනෙන හෑගීම වෙන කොහෙදිවත් හිතකට එන්නෙ නෑ..

එතන පෙම්වතුන් දෙදෙනක් නම් ගමන් කරන්නේ.. එ දවස එ දෙන්නගෙ ජීවිතෙ අමතක නොවන දවසක්..

මේ කොල්ලට ඒ කාලේ දවසක එයගේ කෙල්ල එක්ක එකට වෑස්සෙ තෙමි තෙමී ගියපු විදිය මතක් වෙනව.. ඒත් එයලා අද වෙන් වෙලා..ඒ සුන්දර හෑගීම එයාලට අද විදින්න බෑ..

මට හිතෙන්නේ කොල්ල දුප්පත් ඒ කාලේ..අදුරු ලලා වෑස්ස වස්සත් දිය දහරා දේදුන්නෙ පටට ලස්සනයි..කෙල්ල නිසා එයගේ ජීවිතේ ආලොකමත් වෙලා..නමුත් මොකක්ද හේතුවකට දෙන්න වෙන් වෙලා අද..

රිය ඈතුලේ..

උණුසුම ඔබට දිදී

නවයි මා

රිය සක මඩ වතුරෙන්..

අදත් එදා සිහිවී

අපේ සබදකම් නෑ රිය සක දන්නේ...

එදා ඒ වෑස්ස දවසේ එයා දකිනවා කෙල්ල, සමහරවිට තාත්තා එක්ක කාර් එකකින් යනවා..

කොල්ලා බොහෝම අසරණයි..එයා පෑත්තකට වෙලා මේක බලන් ඉන්නවා..කාර් එක වේගයෙන් එයාව පහු කරන් යනවා..කෙල්ල සමහරවිට බොහොම අසරණව කොල්ල දිහා බලනව ඈති..සමහරවිට කෙල්ල වෙන ආදරයක් හොයාගනද දන්නෙත් නෑ..ඒ ගමන් කරන කාර් එකේ රෝද වලින් පරේ වතුර පාර කොල්ලගේ අගට විසි වෙනවා..

කොල්ලා හිතනවා.. කාර් එකේ රෝද එයගෙයි මගෙයි අදරේ දන්නේ නෑ.. දන්නවා නම් මෙහෙම මඩ විසිකරන් නෑ මට.,.

සමහර විට කෙල්ලගේ සමාජ මට්ටම එයාලගේ අදරේ තෙරුම් ගන්න නෑතුව ඈති..ඒක රචකය අදහස් කරනවා ඈති..

\කොහොම වුනත් මේ ගීතය ලොකු කථන්දරයක් අපිට කියනවා බොහොම සීමිත වචන ටිකකින්... පට්ටම සින්දුවක් මන් අහපු..

[QUOTE="Mrsaata, post: 12886678, member: 365164"] [SIZE="6"]කිඹුලා සහෝදරයට ස්තූතිවන්ත වෙනව මුලින්ම.. :):):):) මෙ මට කොච්චර අහුවත් එපා වෙන් නෑති සින්දුවක්.. [url]http://www.youtube.com/watch?v=lpiQWABK_mc[/url] මුතු කුඩ ඉහලන මල් වරුසාවේ..!! [COLOR="Red"]මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වෑහිලිහිණි එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ.. දෑස ගිය ඉගිලී..[/COLOR] [COLOR="Blue"]ධනවත් කියල හිතන්න පුලුවන් කොල්ලා..කාර් එකකින් යන්ව අත්තේ..යද්දි වෑස්සක් වහිනව..එයා කාර් එකෙ වීඩුරුව පාත් කරල අහස බලද්දී එයට ඉස්සර වුණ දෙයක් මතක් වෙනවා.. මතුපිට අදහස ඕක..එක බොහෝම සරළව රචකයා ඉදිරිපත් කරනවා මුලින්ම.. මේ කියන්නේ සමහර විට එයා එයාගේ අතීතය මතක් කරනව.. [/COLOR] [COLOR="red"]අදුරු ලලා සෙන්කඩගල වෑස්සේ.. දිය දහරා පාටයි දේදුන්නේ.. තෙමී තෙමී ආදර මදු වෑස්සේ.. ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ..[/COLOR] [COLOR="blue"]නුවර කියන්නේ අපූරුම නගරයක්..නුවර වෑස්ස දවසක වෑව රවුමේ යද්දි දෙනෙන හෑගීම වෙන කොහෙදිවත් හිතකට එන්නෙ නෑ.. එතන පෙම්වතුන් දෙදෙනක් නම් ගමන් කරන්නේ.. එ දවස එ දෙන්නගෙ ජීවිතෙ අමතක නොවන දවසක්.. මේ කොල්ලට ඒ කාලේ දවසක එයගේ කෙල්ල එක්ක එකට වෑස්සෙ තෙමි තෙමී ගියපු විදිය මතක් වෙනව.. ඒත් එයලා අද වෙන් වෙලා..ඒ සුන්දර හෑගීම එයාලට අද විදින්න බෑ.. මට හිතෙන්නේ කොල්ල දුප්පත් ඒ කාලේ..අදුරු ලලා වෑස්ස වස්සත් දිය දහරා දේදුන්නෙ පටට ලස්සනයි..කෙල්ල නිසා එයගේ ජීවිතේ ආලොකමත් වෙලා..නමුත් මොකක්ද හේතුවකට දෙන්න වෙන් වෙලා අද.. [/COLOR] [COLOR="red"]රිය ඈතුලේ.. උණුසුම ඔබට දිදී නවයි මා රිය සක මඩ වතුරෙන්.. අදත් එදා සිහිවී අපේ සබදකම් නෑ රිය සක දන්නේ...[/COLOR] [COLOR="blue"]එදා ඒ වෑස්ස දවසේ එයා දකිනවා කෙල්ල, සමහරවිට තාත්තා එක්ක කාර් එකකින් යනවා.. කොල්ලා බොහෝම අසරණයි..එයා පෑත්තකට වෙලා මේක බලන් ඉන්නවා..කාර් එක වේගයෙන් එයාව පහු කරන් යනවා..කෙල්ල සමහරවිට බොහොම අසරණව කොල්ල දිහා බලනව ඈති..සමහරවිට කෙල්ල වෙන ආදරයක් හොයාගනද දන්නෙත් නෑ..ඒ ගමන් කරන කාර් එකේ රෝද වලින් පරේ වතුර පාර කොල්ලගේ අගට විසි වෙනවා.. කොල්ලා හිතනවා.. කාර් එකේ රෝද එයගෙයි මගෙයි අදරේ දන්නේ නෑ.. දන්නවා නම් මෙහෙම මඩ විසිකරන් නෑ මට.,. සමහර විට කෙල්ලගේ සමාජ මට්ටම එයාලගේ අදරේ තෙරුම් ගන්න නෑතුව ඈති..ඒක රචකය අදහස් කරනවා ඈති.. \කොහොම වුනත් මේ ගීතය ලොකු කථන්දරයක් අපිට කියනවා බොහොම සීමිත වචන ටිකකින්... පට්ටම සින්දුවක් මන් අහපු..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom