Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භෞතික විද්‍යා පාඩමක්...!

කෙටි නිහඩියාවකින් අනතුරුව අවසරයි නැවතත් ඔබ හැමගෙන්ම.... ගණිතය සහ භෞතික විද්‍යාව උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන මෙම විචාරය ඔබට සංකීර්ණභාවයක් ගෙන එන්නේනම් සමාවන්න....

කසුන්කල්හාර යනු නූතන සංගීතකලාවේ මට සාපේක්ෂව ගීත ගායනාකල හැකි එකම ගායකයා වෙයි.. අනිත් අය මට ගායකයන් නොවේ.. මෙය මට සාපේක්ෂවයි.... මෙහිදී මා කියනා දේ වැටහීමටනම් ඔබට සාපේක්ෂ යන වචනය වැටහිය යුතුමය....

අයින්ස්ටයින් විසින් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරන ලදී.. එහෙත් ඔහු එම න්‍යායය ඉදිරිපත් කිරීමටත් ප්‍රථම ගීපද රචකයන් මෙම සාපේක්ෂතාවාදය ගැන කරුණු විවිධාකාරලෙස පවසා ඇත...

හිතන්න අපේ ලෝකය එකතැන... ඉර අප වටේ කැරකෙන ලෙස නොවෙද ඔබට දැනෙන්නේ.. සැබෑවට සිදුවන්නේ අපත් සමග ලෝකය කැරකීම උවද, අප දකින්නේ එළෙස නොවේ...?

අපි බසයක ගමන් කරනනේ නම් ගෙවල්, යාන වාහට පස්සට ගමන් කරනා ලෙස ඔබ දැක ඇතුවාට සැක නැත.. සැබෑවකටම සිදුවන්නේ අප ඉදිරියට යාම පමණකි...

එසේනම් ලෝකයේ සැබෑවටම සිදුවන දෙයෙහි අනෙක් පැත්ත සාපේක්ෂතාවාදයෙන් සිදුවේ...

ඔබට සාපේක්ෂව ඉර කැරකේ , නමුත් සැබෑවට එහි අනෙක් පැත්ත සිදුවේ..

ඔබට සාපේක්ෂව නිවාස පසුකෙරේ , නමුත් සැබෑවට ඔබ වාහනයේ ඉදිරියට යාම සිදුවේ..

සාපේක්ෂතා වාදයේ සරල අර්ථය යනු ඔබව බින්දුවක්(0) කිරීමය... එවිට ඔබ සිදු කරනු ලබන දේ අනෙක් වස්තුවට එකතු කිරීම හෝ අඩු කිරීම කරනු ලබයි... (මෙය භෞතික විද්‍යා තියරියකි, ගී විචාරයකදී පහදන්න හරි අමාරුයි...)

දැන් මෙතෙක් මා පැවසුවේ හුදෙක් න්‍යායාත්මක කරුණු උපයෝගී කරගෙනය... ඔබ කරකවා අතහැරි බවක් දැනෙනවානම් සමා වන්න... එසේනම් මා පහදන්නම් ඔබට මෙය ගී පද කිහිපයකින්ම... සාපේක්ෂතාවාදය ඇති සිංහල ගී අතර මා සිතට මුලින්ම නැගෙන ගීතයක් වෙත්....

මුළු මුහුදම හඩයි - මා වෙරලේ නිසසළයි

ඔබ මුහුදයි, මම වෙරළයි මට සිතේ......

සිංහල භාෂාවේ ඇති අති සුන්දර අවස්ථාවක්... නැවත පද දිහා බලන්න.. අප්‍රාණවාචී මුහුද ප්‍රාණ වාචී වී හැඩීමට පටන්ගෙන... ප්‍රාණවාචී පුද්ගලයා අප්‍රාණවාචී වී නිසොල්මන්ව... මෙම සුන්දරත්වය සිංහල භාෂාවෙන්ම පමණයි... දැන් අපි මේ පද දිහා ඉහත දැක්වූ සාපේක්ෂතා වාදයට අනුව බලමු...

එසේ නම් සාපේක්ෂතාවාදය අනුව මුළු මුහුදම හඩන්නේ නම් සැබෑවට අඩන්නේ මුහුදද...? නැත සැබෑවට හඩන්නේ පුද්ගලයායි... එහෙත් ඔහුගේ වැලපෙන සිතට පෙනෙන්නේ මුළු මුහුදම හඩා වැටෙනා ලෙසකිනි... ඔහු වෙරලේ නිසසළයි.. සැබෑවටම නැත. දුකත් සමග වෙරලේ චංචල ඔහුයි... ඔහු ඔහුගේ දුක, වේදනාව පරිසරයේ දකින වස්තුන් වලින් දකිනු ලැබේ... අයින්ස්ටයින් සංකීර්ණව ඉදිරිපත් කලේද මෙම න්‍යායයම නොවේද...?

[QUOTE="sasliit, post: 12905522, member: 35153"] [CENTER][COLOR=DarkOrchid][B][SIZE=4][SIZE=5][U][COLOR=Blue]භෞතික විද්‍යා පාඩමක්...![/COLOR][/U][/SIZE][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] කෙටි නිහඩියාවකින් අනතුරුව අවසරයි නැවතත් ඔබ හැමගෙන්ම.... ගණිතය සහ භෞතික විද්‍යාව උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන මෙම විචාරය ඔබට සංකීර්ණභාවයක් ගෙන එන්නේනම් සමාවන්න....[/SIZE] [/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] කසුන්කල්හාර යනු නූතන සංගීතකලාවේ මට සාපේක්ෂව ගීත ගායනාකල හැකි එකම ගායකයා වෙයි.. අනිත් අය මට ගායකයන් නොවේ.. මෙය මට සාපේක්ෂවයි.... මෙහිදී මා කියනා දේ වැටහීමටනම් ඔබට සාපේක්ෂ යන වචනය වැටහිය යුතුමය....[/SIZE] [/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] අයින්ස්ටයින් විසින් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරන ලදී.. එහෙත් ඔහු එම න්‍යායය ඉදිරිපත් කිරීමටත් ප්‍රථම ගීපද රචකයන් මෙම සාපේක්ෂතාවාදය ගැන කරුණු විවිධාකාරලෙස පවසා ඇත... [/SIZE] [/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] හිතන්න අපේ ලෝකය එකතැන... ඉර අප වටේ කැරකෙන ලෙස නොවෙද ඔබට දැනෙන්නේ.. සැබෑවට සිදුවන්නේ අපත් සමග ලෝකය කැරකීම උවද, අප දකින්නේ එළෙස නොවේ...?[/SIZE] [/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] අපි බසයක ගමන් කරනනේ නම් ගෙවල්, යාන වාහට පස්සට ගමන් කරනා ලෙස ඔබ දැක ඇතුවාට සැක නැත.. සැබෑවකටම සිදුවන්නේ අප ඉදිරියට යාම පමණකි...[/SIZE] [/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] එසේනම් ලෝකයේ සැබෑවටම සිදුවන දෙයෙහි අනෙක් පැත්ත සාපේක්ෂතාවාදයෙන් සිදුවේ... [/SIZE] [/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] ඔබට සාපේක්ෂව ඉර කැරකේ , නමුත් සැබෑවට එහි අනෙක් පැත්ත සිදුවේ..[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] ඔබට සාපේක්ෂව නිවාස පසුකෙරේ , නමුත් සැබෑවට ඔබ වාහනයේ ඉදිරියට යාම සිදුවේ..[/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] සාපේක්ෂතා වාදයේ සරල අර්ථය යනු ඔබව බින්දුවක්(0) කිරීමය... එවිට ඔබ සිදු කරනු ලබන දේ අනෙක් වස්තුවට එකතු කිරීම හෝ අඩු කිරීම කරනු ලබයි... (මෙය භෞතික විද්‍යා තියරියකි, ගී විචාරයකදී පහදන්න හරි අමාරුයි...)[/SIZE] [/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] දැන් මෙතෙක් මා පැවසුවේ හුදෙක් න්‍යායාත්මක කරුණු උපයෝගී කරගෙනය... ඔබ කරකවා අතහැරි බවක් දැනෙනවානම් සමා වන්න... එසේනම් මා පහදන්නම් ඔබට මෙය ගී පද කිහිපයකින්ම... සාපේක්ෂතාවාදය ඇති සිංහල ගී අතර මා සිතට මුලින්ම නැගෙන ගීතයක් වෙත්....[/SIZE] [/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] [COLOR=DarkRed]මුළු මුහුදම හඩයි - මා වෙරලේ නිසසළයි[/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4][COLOR=DarkRed] ඔබ මුහුදයි, මම වෙරළයි මට සිතේ......[/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] සිංහල භාෂාවේ ඇති අති සුන්දර අවස්ථාවක්... නැවත පද දිහා බලන්න.. අප්‍රාණවාචී මුහුද ප්‍රාණ වාචී වී හැඩීමට පටන්ගෙන... ප්‍රාණවාචී පුද්ගලයා අප්‍රාණවාචී වී නිසොල්මන්ව... මෙම සුන්දරත්වය සිංහල භාෂාවෙන්ම පමණයි... දැන් අපි මේ පද දිහා ඉහත දැක්වූ සාපේක්ෂතා වාදයට අනුව බලමු...[/SIZE] [/B][/COLOR] [COLOR=DarkOrchid][B][SIZE=4] එසේ නම් සාපේක්ෂතාවාදය අනුව මුළු මුහුදම හඩන්නේ නම් සැබෑවට අඩන්නේ මුහුදද...? නැත සැබෑවට හඩන්නේ පුද්ගලයායි... එහෙත් ඔහුගේ වැලපෙන සිතට පෙනෙන්නේ මුළු මුහුදම හඩා වැටෙනා ලෙසකිනි... ඔහු වෙරලේ නිසසළයි.. සැබෑවටම නැත. දුකත් සමග වෙරලේ චංචල ඔහුයි... ඔහු ඔහුගේ දුක, වේදනාව පරිසරයේ දකින වස්තුන් වලින් දකිනු ලැබේ... අයින්ස්ටයින් සංකීර්ණව ඉදිරිපත් කලේද මෙම න්‍යායයම නොවේද...?[/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=DarkOrchid][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom