Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝ තරහගන්න එපා.. මේ ප්රශ්ණය විචාරයකට මට මං පාදන නිසා උපුටාගන්නෙ.. එහෙම නැතිව තරහකටනම් නෙමෙයි ඔන්න හොදේ....

දශමයක් හෝ හිත රිදුනානම් සමාවෙන්න සිය දහස් වාරයක්.

ආදරණීය සුදු නංගියාට...

පේනවද ඔයා නිසා මිනිස්සු මට චෝදනා කරන හැටි... බලන්න මම ආදරේ දන්නවද අහනව.. ඒකත් එක අතකට ඇත්ත වෙන්න ඇති... මම ආදරේ දන්නෙ නැතිව වෙන්න ඇති. නැතිනම් ඔයා මාව දාල යන්නෙ නෑනේ...

ආදරේ කියන්නෙ ලබා ගැනීමද සුදූ...? එතකොට ඔයා ගියත් ඔයාගෙ සුවදට , ඔයාගෙ මතකයට ආදරය කරමින් ඉන්න මට පිස්සුද සුදූ... ඔයාට මම ආදරේ පිදුවෙ ගෙදර තියෙන බුදු පහනටත් උඩින් ඔයාව තියාගෙන.. මට ඔයාව ආගමක් වගේ.. ඒ නිසාවටම මට ඔයාව නෑ කියල දැනෙන්නෙ නෑ.. මට ඔයා පන්සලක් සුදූ.. පන්සලක්...

එහෙම ආදරේකල මාව දාල ගිය ඔයා මට අමතක කරන්න බෑ... මොකද මම ආදරේ කලේ ඔයාව මගේ හදවතේ තියාගෙන.. ඒ හදවතේ තියාගත් ආදරයම අද මගේ ජීවිතය පිළිකාවක් වගේ හැම තැනම උඩු දුවල සුදූ... මේ පිළිකාව නවත්ත ගන්න දරන්න පුළුවන් හැම උත්සාහයක්මත්, කරන්න පුළුවන් හැම බෙහෙතක්මත් මම ගත්ත... ඒත් හොදවෙන්නෙ නෑනෙ දෙවියනේ...?

ඔබෙන් තොරවූ ලෝකයක් වත් සිතා ගන්නට බෑ.. කියල චන්ද්රෙල්කා එහෙන් කෑ ගහනව, මේ ගග මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනේ, මේ හැටි දුර පියමන් කරලා ඇයි මම ඔබ ලග නතර වුනේ.. ඒ පාර නිරංජරත් කෑගහනව.. කුඩු කරලදාන්න හිතෙනවා මේ රේඩියෝව වෙලාවකට... ඒත් ඉතින් ඔය මම උඩින් සදහන් කරපු මගේ යාළුව දන්නෙ නැති දේ ගායිකාවො කොහොම දැනගන්නද නේද....?

පියවි සිහියෙදි ඔයා නැති යථාර්ථය මට වැටහෙනව.. ඒත් මේ යටි හිත එක්ක මොනවත් කරන්න බෑනේ.. නිදියගත්ත ගමන් යටිහිත යනවා දුවගෙන.. ගිහින් කොහෙන් හෝ ඔයාව එක්කරගෙන එනවා... හැමදාම හීනවලනම් අපි ලස්සන ලොකෙක... ඒත් අවදි උනගමන් ඇස් දෙකේ කදුලු කාටවත් පේන්නෙ නැත්තෙ මම ටැප් එක ලගට දුවන නිසා...

රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා

මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා

ඔයාට බින්දුවක්වත් මම ගැන ගානක් නැද්ද සුදූ... මාව මතක් වෙන්නෙ නැද්ද..? අනේ ඔයාව ලගට කරගෙන මගේ දුක හිතේ හැටියට කියන්න පුළුවන්නම්.. ඔයා ගිහිල්ලත් මගේ ජීවිතේ ඔයාවෙනුවෙන්ම කැප කරල ගතවෙන විදිය දශමයක්වත් මට ඔයාට කියන්න පුළුවන්නම්.. අනේ මගේ දුක අහන්න ආයෙත් ඔයා ඉස්සරවගේ දුවගෙන එනවනම්... අර ඉස්සර හිටපු දගකාරි වගේ මම බත් කවනකම් බඩගින්නෙ හිටපු පුංචි දගමල්ල ආයෙත් මට ලැබෙනවනම්...

මේ බැඳුනු සෙනේ

කෙදිනද මා පවසන්නේ

ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ

අපේ ලොවේ කෙදිනද අපි තනිවෙන්නේ....

කමක් නෑ.. මගේ ජීවිතේ ඉන්න පුංචි කුමාරියට කියනවා කියල සිතාගෙන මම තනියම කියවන්නම්.. මේ කියවන කතාන්තර, ලියන ලිපි, ගයන ගායනා කෙදිනක හෝ ඔයාට ඇසේවි... අනේ එදාට කලබල වෙන්න එපා.. මාව හොයාගෙන එන්න එපා.. පිංසිද්දවෙයි මම ගැන හොයන්න එපා.. ඒ තරහකටත් අහිතකටත් නෙමෙයි කෙල්ලෙ.. මේ ආදරේ විදවීමේ සීමාවක් තියෙන්න ඕනනේ.. ඒ නිසා මම කවදහරි දිනයක මේ ආදරේ අවසන් කරනවා.. ඉවසගන්න බැරි දවසක මම මේක අවසන් කරනවා.. මොකද පිළිකාවක් උනත් උඩු දුවල දවසක උපරිමයට ඇවිත් ගිල ගන්නවනේ... ඒ නිසා මම ගැන එදාට හොයන්න එපා.. මොකද මේ ලෝකෙ පීරල හෙවුවත් ඔයාට මාව සොයාගන්න බැරි වෙන නිසා.. මම කැමතිනෑ ඔයා ඊට පස්සෙ දුක්වෙනව අඩනව හිතන්නවත්.. ඒ නිසා මට දශමයක්වත් ආදරේනම් මාව සොයන්න එපා...

ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා

මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්

කුමරියනේ...

කිමදමා ගැන නොසිතන්නේ

[YOUTUBE]4OtvM6zqZjQ[/YOUTUBE]

හැමදාම වගේ පතනව අදත් සුභම සුභ අනාගතයක් ආදරණීය ඔයාට..!!

[QUOTE="sasliit, post: 12911830, member: 35153"] [CENTER][B][SIZE=4][COLOR=Navy]සහෝ තරහගන්න එපා.. මේ ප්රශ්ණය විචාරයකට මට මං පාදන නිසා උපුටාගන්නෙ.. එහෙම නැතිව තරහකටනම් නෙමෙයි ඔන්න හොදේ.... දශමයක් හෝ හිත රිදුනානම් සමාවෙන්න සිය දහස් වාරයක්.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=DarkOrchid]ආදරණීය සුදු නංගියාට... [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] පේනවද ඔයා නිසා මිනිස්සු මට චෝදනා කරන හැටි... බලන්න මම ආදරේ දන්නවද අහනව.. ඒකත් එක අතකට ඇත්ත වෙන්න ඇති... මම ආදරේ දන්නෙ නැතිව වෙන්න ඇති. නැතිනම් ඔයා මාව දාල යන්නෙ නෑනේ...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] ආදරේ කියන්නෙ ලබා ගැනීමද සුදූ...? එතකොට ඔයා ගියත් ඔයාගෙ සුවදට , ඔයාගෙ මතකයට ආදරය කරමින් ඉන්න මට පිස්සුද සුදූ... ඔයාට මම ආදරේ පිදුවෙ ගෙදර තියෙන බුදු පහනටත් උඩින් ඔයාව තියාගෙන.. මට ඔයාව ආගමක් වගේ.. ඒ නිසාවටම මට ඔයාව නෑ කියල දැනෙන්නෙ නෑ.. මට ඔයා පන්සලක් සුදූ.. පන්සලක්...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] එහෙම ආදරේකල මාව දාල ගිය ඔයා මට අමතක කරන්න බෑ... මොකද මම ආදරේ කලේ ඔයාව මගේ හදවතේ තියාගෙන.. ඒ හදවතේ තියාගත් ආදරයම අද මගේ ජීවිතය පිළිකාවක් වගේ හැම තැනම උඩු දුවල සුදූ... මේ පිළිකාව නවත්ත ගන්න දරන්න පුළුවන් හැම උත්සාහයක්මත්, කරන්න පුළුවන් හැම බෙහෙතක්මත් මම ගත්ත... ඒත් හොදවෙන්නෙ නෑනෙ දෙවියනේ...?[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] [COLOR=Blue]ඔබෙන් තොරවූ ලෝකයක් වත් සිතා ගන්නට බෑ..[/COLOR] කියල චන්ද්රෙල්කා එහෙන් කෑ ගහනව, [COLOR=Blue]මේ ගග මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනේ, මේ හැටි දුර පියමන් කරලා ඇයි මම ඔබ ලග නතර වුනේ..[/COLOR] ඒ පාර නිරංජරත් කෑගහනව.. කුඩු කරලදාන්න හිතෙනවා මේ රේඩියෝව වෙලාවකට... ඒත් ඉතින් ඔය මම උඩින් සදහන් කරපු මගේ යාළුව දන්නෙ නැති දේ ගායිකාවො කොහොම දැනගන්නද නේද....?[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] පියවි සිහියෙදි ඔයා නැති යථාර්ථය මට වැටහෙනව.. ඒත් මේ යටි හිත එක්ක මොනවත් කරන්න බෑනේ.. නිදියගත්ත ගමන් යටිහිත යනවා දුවගෙන.. ගිහින් කොහෙන් හෝ ඔයාව එක්කරගෙන එනවා... හැමදාම හීනවලනම් අපි ලස්සන ලොකෙක... ඒත් අවදි උනගමන් ඇස් දෙකේ කදුලු කාටවත් පේන්නෙ නැත්තෙ මම ටැප් එක ලගට දුවන නිසා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] [COLOR=DarkRed]රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid][COLOR=DarkRed] මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] ඔයාට බින්දුවක්වත් මම ගැන ගානක් නැද්ද සුදූ... මාව මතක් වෙන්නෙ නැද්ද..? අනේ ඔයාව ලගට කරගෙන මගේ දුක හිතේ හැටියට කියන්න පුළුවන්නම්.. ඔයා ගිහිල්ලත් මගේ ජීවිතේ ඔයාවෙනුවෙන්ම කැප කරල ගතවෙන විදිය දශමයක්වත් මට ඔයාට කියන්න පුළුවන්නම්.. අනේ මගේ දුක අහන්න ආයෙත් ඔයා ඉස්සරවගේ දුවගෙන එනවනම්... අර ඉස්සර හිටපු දගකාරි වගේ මම බත් කවනකම් බඩගින්නෙ හිටපු පුංචි දගමල්ල ආයෙත් මට ලැබෙනවනම්...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] [COLOR=DarkRed]මේ බැඳුනු සෙනේ[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid][COLOR=DarkRed] කෙදිනද මා පවසන්නේ[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid][COLOR=DarkRed] ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid][COLOR=DarkRed] අපේ ලොවේ කෙදිනද අපි තනිවෙන්නේ....[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] කමක් නෑ.. මගේ ජීවිතේ ඉන්න පුංචි කුමාරියට කියනවා කියල සිතාගෙන මම තනියම කියවන්නම්.. මේ කියවන කතාන්තර, ලියන ලිපි, ගයන ගායනා කෙදිනක හෝ ඔයාට ඇසේවි... අනේ එදාට කලබල වෙන්න එපා.. මාව හොයාගෙන එන්න එපා.. පිංසිද්දවෙයි මම ගැන හොයන්න එපා.. ඒ තරහකටත් අහිතකටත් නෙමෙයි කෙල්ලෙ.. මේ ආදරේ විදවීමේ සීමාවක් තියෙන්න ඕනනේ.. ඒ නිසා මම කවදහරි දිනයක මේ ආදරේ අවසන් කරනවා.. ඉවසගන්න බැරි දවසක මම මේක අවසන් කරනවා.. මොකද පිළිකාවක් උනත් උඩු දුවල දවසක උපරිමයට ඇවිත් ගිල ගන්නවනේ... ඒ නිසා මම ගැන එදාට හොයන්න එපා.. මොකද මේ ලෝකෙ පීරල හෙවුවත් ඔයාට මාව සොයාගන්න බැරි වෙන නිසා.. මම කැමතිනෑ ඔයා ඊට පස්සෙ දුක්වෙනව අඩනව හිතන්නවත්.. ඒ නිසා මට දශමයක්වත් ආදරේනම් මාව සොයන්න එපා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] [COLOR=DarkRed]ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid][COLOR=DarkRed] මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid][COLOR=DarkRed] කුමරියනේ... කිමදමා ගැන නොසිතන්නේ[/COLOR][/COLOR][/SIZE][/B] [YOUTUBE]4OtvM6zqZjQ[/YOUTUBE] [SIZE=5][COLOR=Blue][B] හැමදාම වගේ පතනව අදත් සුභම සුභ අනාගතයක් ආදරණීය ඔයාට..!![/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom