Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරණීය දූල පුතාලා වෙත....

අද සවස් යාමයේ අපේ නිවසේ මහා ගාල ගෝට්ටියකි.. මාගේ සහෝදරියගේ වයස අවුරුදු 5ක දගකාරය කෑ ගහ ගහා ගෙදර වටේ දුවයි.. සොයුරියද කෝටුවක් ගෙන බැන බැන ඔහු පසුපස දුවයි.. ටික වේලාවක් මේ ගාලගෝට්ටිය අසා සිටි මා මදක් එබිකම් කලෙමි... හාදයා මා සිටිනු දැකීමෙන් විගස දුවගෙන විත් මට මුවා විය.. සහෝදරිය මට මෙසේ අමතයි...

බලන්නකො මල්ලි මෙයා ඉස්කෝලෙ වැඩ කරන්නෙ නෑනේ... අද ඉස්කෝලෙට ගියාම ටීචර් කීව මෙයා "ක" අකුර ලියන්නෙ නෑ කියල.. කොච්චර කීවත් අහන්නෙ නෑනේ.. බලන්නකො.. ඔන්න ඔයාවත් කියන්න...

මා වෙත පොත දික්කරනු ලැබූ සොයුරිය තරහෙන් පුපුර පුපුරා ඇයගේ නිවස වෙත පියමන් කලාය..

මා සෙමින් ඔහුගේ පොත ගෙන පිටුවෙන් පිටුව බැලීමි.. අ, ආ, ඇ, ඈ.... ආදී ලෙස සියළුම අකුරු පිළිවෙලකට ලියගෙන ඇවිත් "ක" අකුර ලගින් නවතා තිබේ.. පේලියක් දෙකක් ලියන්නට උත්සාහ ගත්තද එතනින් එහාට ලියා නැත...

ඇයි පුතා මේ "ක" යන්න ලියල නැත්තෙ...

අනේ මට බෑ මාමි... ඒකෙ ගැට වැඩියිනේ.. නමන්නත් තියෙනවා.. රවුම් නෑනේ.. කැතැයි ඒ අකුර...

සොයුරියට තරහා ගියත් පණ්ඩිතයාගේ දගකාරගම කොතරම් සුන්දරද ..? මට සිතිනි... "ක" යන්නෙහි ඇති සංකීර්ණ හැඩය ඔහුට "ක" යන්න එපා කරඇත.. පුංචි හිතට "ක" යන්න දැන් නයාට අදුකොල වාගේය.. මා ඔහුව රැගෙන ගියේ මිදුලටයි.. වැලි පිරි පෙදෙසකට ගෙන ගිය මා කෝටුවකින් පළමුව බෝල මල් ඔහු හා එක්ව ඇන්දෙමි... පසුව හෙමිහිට "ක" යන්නද ඇද පෙන්වීමි... මද වේලාවකින් ඔහු මිදුලේ හැම තැනම "ක" යන්න ලියනු පෙනී පැමිණ සිටි සහෝදරියද සතුටින් සිනාසෙනු මා දිටිමි...

පොතකට පුංචි සිත් සීමා කරන්න බෑ.. ඒ පුංචි සිත් සතා සිව්පාවා.. ගහකොල පරිසරය එක්ක සම්බන්ධ විය යුතුමයි.. එවිට අපි බලෙන් පුප්පන්නට වෙරදරන මේ මල් නිරායාසයෙන්ම පිපිණෙවා නොවෙද..? මට සිතිනි... ටික වේලාවකි ඔහු "ක" යන්න මව සමග එක්ව පොතේ ලියනු පෙනී.. මා කාමරයට වැදුණි... මට සිහිවූයේ ටයිටස් තොටවත්තයන්වය... ටයි මාමේ ඔබ අපිට දුන් ඒ ආදාරය බෙදා දෙන්න කිසිවෙක් මේ පරපුරට නෑ.. කිඩ්ස් ස්ටාර්නම් ඇත.. ගන්නට දෙයක් නැත. බලු නොවටී. මේ ගැන වැඩිපුර මා කතා නොකරමි.. මන්දයත් මට මොනවා කියවේදැයි මමවත් නොදන්නා නිසාවෙනි.. ඒ තරමටම සාරදර්ම අමතක කරදමා සම්ස්ථ සමාජයම මුදල් මත්තෙහි තරගවදී....

හාවා හරි හාවා, දොස්තර හොද හිත, ගලිවර්ගේ සුවිසැරිය, පිස්සු පූසා වැනි කතාන්තර කොතරම් සරල සුන්දරද..? බෙන් ටෙන්, හී මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් අද ළමයින්ව පිස්සු වට්ටා ඇත.. මේ ළමයින්ට ඒ අපි අතීතයේ විදි සුන්දරත්වය දෙන්නට එකෙක් නැති හැටි.. ඔය ආයතනවල සිටින්නේ එදා මේ සුන්දරත්වය නොවිදි උන්ද...? උන් ටයි මාමාටත් වඩා පොරවල් වෙන්ටැ.. අනේ ටයි මාමේ ඔබවත් හිටියනම් මේ ළමයින්ගෙ සුන්දර ලෝකය එළිය කරන්න.. ඔබව සිහිවී මා අපේ දගයාටද කතා කරගනිමින් ඔබ අපේ දගයන්ට දුන් අවවාදයන් සහිත මේ ගීත පෙන්වූයේ ඔබ නැති පාඩුව ගැන ඇතිවූ දැඩි වූ කණගාටුවෙනි...

[YOUTUBE]_rmnCUeRhUM[/YOUTUBE]

[YOUTUBE]OKizG-Zt7cE[/YOUTUBE]

[YOUTUBE]1himvRsNweU[/YOUTUBE]

[YOUTUBE]8ZvHtfTSqak[/YOUTUBE]

1929 අපේ‍්‍රල් 17 දින උපත ලත් දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා නොහොත් ටයිටස් තොටවත්ත මැතිදුනි 2011 ඔක්තෝබර් 15 වැනිදා අපතරින් නික්මෙනතෙක් ඔබ කල සේවය අමරණීයයි..!!

කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.

[QUOTE="sasliit, post: 12914655, member: 35153"] [LEFT][B][SIZE=4][COLOR=DarkOrchid][SIZE=5][COLOR=Blue]ආදරණීය දූල පුතාලා වෙත....[/COLOR][/SIZE][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid]අද සවස් යාමයේ අපේ නිවසේ මහා ගාල ගෝට්ටියකි.. මාගේ සහෝදරියගේ වයස අවුරුදු 5ක දගකාරය කෑ ගහ ගහා ගෙදර වටේ දුවයි.. සොයුරියද කෝටුවක් ගෙන බැන බැන ඔහු පසුපස දුවයි.. ටික වේලාවක් මේ ගාලගෝට්ටිය අසා සිටි මා මදක් එබිකම් කලෙමි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid]හාදයා මා සිටිනු දැකීමෙන් විගස දුවගෙන විත් මට මුවා විය.. සහෝදරිය මට මෙසේ අමතයි...[/COLOR][/SIZE][/B] [COLOR=DarkRed][B][SIZE=4]බලන්නකො මල්ලි මෙයා ඉස්කෝලෙ වැඩ කරන්නෙ නෑනේ... අද ඉස්කෝලෙට ගියාම ටීචර් කීව මෙයා "ක" අකුර ලියන්නෙ නෑ කියල.. කොච්චර කීවත් අහන්නෙ නෑනේ.. බලන්නකො.. ඔන්න ඔයාවත් කියන්න...[/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=DarkOrchid]මා වෙත පොත දික්කරනු ලැබූ සොයුරිය තරහෙන් පුපුර පුපුරා ඇයගේ නිවස වෙත පියමන් කලාය..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid]මා සෙමින් ඔහුගේ පොත ගෙන පිටුවෙන් පිටුව බැලීමි.. අ, ආ, ඇ, ඈ.... ආදී ලෙස සියළුම අකුරු පිළිවෙලකට ලියගෙන ඇවිත් [/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid]ක[/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid] අකුර ලගින් නවතා තිබේ.. පේලියක් දෙකක් ලියන්නට උත්සාහ ගත්තද එතනින් එහාට ලියා නැත...[/COLOR][/SIZE][/B] [COLOR=DarkRed][B][SIZE=4]ඇයි පුතා මේ [/SIZE][/B][B][SIZE=4]"[/SIZE][/B][B][SIZE=4]ක[/SIZE][/B][/COLOR][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][B][SIZE=4] යන්න ලියල නැත්තෙ...[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4]අනේ මට බෑ මාමි... ඒකෙ ගැට වැඩියිනේ.. නමන්නත් තියෙනවා.. රවුම් නෑනේ.. කැතැයි ඒ අකුර...[/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=DarkOrchid]සොයුරියට තරහා ගියත් පණ්ඩිතයාගේ දගකාරගම කොතරම් සුන්දරද ..? මට සිතිනි...[/COLOR][/SIZE][/B] [COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid]ක[/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid] යන්නෙහි ඇති සංකීර්ණ හැඩය ඔහුට [/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid]ක[/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid] යන්න එපා කරඇත.. පුංචි හිතට [/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid]ක[/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid] යන්න දැන් නයාට අදුකොල වාගේය.. මා ඔහුව රැගෙන ගියේ මිදුලටයි.. වැලි පිරි පෙදෙසකට ගෙන ගිය මා කෝටුවකින් පළමුව බෝල මල් ඔහු හා එක්ව ඇන්දෙමි... පසුව හෙමිහිට [/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid]ක[/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]" [/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid]යන්නද ඇද පෙන්වීමි... මද වේලාවකින් ඔහු මිදුලේ හැම තැනම [/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid]ක[/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid] යන්න ලියනු පෙනී පැමිණ සිටි සහෝදරියද සතුටින් සිනාසෙනු මා දිටිමි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid]පොතකට පුංචි සිත් සීමා කරන්න බෑ.. ඒ පුංචි සිත් සතා සිව්පාවා.. ගහකොල පරිසරය එක්ක සම්බන්ධ විය යුතුමයි.. එවිට අපි බලෙන් පුප්පන්නට වෙරදරන මේ මල් නිරායාසයෙන්ම පිපිණෙවා නොවෙද..? මට සිතිනි... ටික වේලාවකි ඔහු [/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid]ක[/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=4]"[/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkOrchid] යන්න මව සමග එක්ව පොතේ ලියනු පෙනී.. මා කාමරයට වැදුණි...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid]මට සිහිවූයේ ටයිටස් තොටවත්තයන්වය... ටයි මාමේ ඔබ අපිට දුන් ඒ ආදාරය බෙදා දෙන්න කිසිවෙක් මේ පරපුරට නෑ.. කිඩ්ස් ස්ටාර්නම් ඇත.. ගන්නට දෙයක් නැත. බලු නොවටී. මේ ගැන වැඩිපුර මා කතා නොකරමි.. මන්දයත් මට මොනවා කියවේදැයි මමවත් නොදන්නා නිසාවෙනි.. ඒ තරමටම සාරදර්ම අමතක කරදමා සම්ස්ථ සමාජයම මුදල් මත්තෙහි තරගවදී.... [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid][COLOR=Blue]හාවා හරි හාවා, දොස්තර හොද හිත, ගලිවර්ගේ සුවිසැරිය, පිස්සු පූසා[/COLOR] වැනි කතාන්තර කොතරම් සරල සුන්දරද..? [COLOR=Blue]බෙන් ටෙන්, හී මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් [/COLOR]අද ළමයින්ව පිස්සු වට්ටා ඇත..[/COLOR][/SIZE][/B] [COLOR=DarkOrchid][B][SIZE=4]මේ ළමයින්ට ඒ අපි අතීතයේ විදි සුන්දරත්වය දෙන්නට එකෙක් නැති හැටි.. ඔය ආයතනවල සිටින්නේ එදා මේ සුන්දරත්වය නොවිදි උන්ද...? උන් ටයි මාමාටත් වඩා පොරවල් වෙන්ටැ.. අනේ ටයි මාමේ ඔබවත් හිටියනම් මේ ළමයින්ගෙ සුන්දර ලෝකය එළිය කරන්න..[/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=DarkOrchid]ඔබව සිහිවී මා අපේ දගයාටද කතා කරගනිමින් ඔබ අපේ දගයන්ට දුන් අවවාදයන් සහිත මේ ගීත පෙන්වූයේ ඔබ නැති පාඩුව ගැන ඇතිවූ දැඩි වූ කණගාටුවෙනි...[/COLOR][/SIZE][/B] [YOUTUBE]_rmnCUeRhUM[/YOUTUBE] [YOUTUBE]OKizG-Zt7cE[/YOUTUBE] [YOUTUBE]1himvRsNweU[/YOUTUBE] [YOUTUBE]8ZvHtfTSqak[/YOUTUBE] [B][SIZE=4][COLOR=DarkOrchid]1929 අපේ‍්‍රල් 17 දින උපත ලත් දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා නොහොත් ටයිටස් තොටවත්ත මැතිදුනි 2011 ඔක්තෝබර් 15 වැනිදා අපතරින් නික්මෙනතෙක් ඔබ කල සේවය අමරණීයයි..!![/COLOR][/SIZE][/B] [COLOR=Blue][B]කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.[/B][/COLOR] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom