Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අබේවර්ධන මහත්තයා කියපු 100 වෙනි ගීතය වෙන්න ඕන මගේ මතකයේ හැටියට.. එතුමන් මියගිය පසු නිරංජනා මහත්මියත් ගීත ගායනය සම්පූර්ණයෙන්ම අත්හැරි දැම්මා.. [FONT=&quot]ඒ වෙනකොටත් එතුමිය ගායනා ලෝකයෙ ඉහලින්ම හිටිය කෙනෙක්.. ගිය වසරේ  නිකුත් වුන රන් දිවයින[/FONT] ඇල්බමයේ තිබූ ගීතයක් මට මතක් වුණා.. මෙය ඔහුට පමණක් නොව අප සියලු දෙනාටම පොදු ගීයක් කියලයි මට නම් හිතෙන්නෙ..

[FONT=&quot]

අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට[/FONT]

[FONT=&quot]සිවුරියනේ හිත සතුටින් නිදන්නට[/FONT]

[FONT=&quot]මිනිසකු විලස ඉපදුණු ඵල දකින්නට[/FONT]

[FONT=&quot]පුළුවනි මරණ මංචකයේ වුවද මට[/FONT]

[FONT=&quot]දහදිය දිය උනේ නෑ මාලිගා වල[/FONT]

[FONT=&quot]කඳුළැලි වැටුනෙ නෑ නිවටුන් දෙපා මුල[/FONT]

[FONT=&quot]ගත හැඩි දැඩි උනේ ළඳුවල කැලෑ වල[/FONT]

[FONT=&quot]කරගැට මතු වුණේ නගුලට උදැල්ලට[/FONT]

[FONT=&quot]මහ කෙත් රණ බිමට වැද ගෙන උදලු කෙටී[/FONT]

[FONT=&quot]මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී[/FONT]

[FONT=&quot]ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී[/FONT]

[FONT=&quot]අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී

[/FONT][FONT=&quot]සුනිල් ආරියරත්නයන් තමා ලියුවේ

තනුව සහ සංගීතය වික්ටර් රත්නායකයන්ගෙ වෙන්න ඕන..

[/FONT][YOUTUBE]kFYTxmH-3sU[/YOUTUBE]

[FONT=&quot]

අබේවර්ධන බාලසූරිය මහත්තයගෙ ගීත ඉදිරියේදිත් පලවේයැයි කියලා හිතනවා.. ගොඩක් ආදරේ කරන ගායකයෙක්.. තාම ත්රෙඩ් එකේ මුල් කොටස් කියවන්න බැරි වුණා හරියකට.. හෙමිට කියවන්න ඕන..

[/FONT]

[QUOTE="crazybuddy, post: 12932754, member: 326070"] [SIZE=4][COLOR=Black]මේ අබේවර්ධන මහත්තයා කියපු 100 වෙනි ගීතය වෙන්න ඕන මගේ මතකයේ හැටියට.. එතුමන් මියගිය පසු නිරංජනා මහත්මියත් ගීත ගායනය සම්පූර්ණයෙන්ම අත්හැරි දැම්මා.. [FONT="]ඒ වෙනකොටත් එතුමිය ගායනා ලෝකයෙ ඉහලින්ම හිටිය කෙනෙක්.. ගිය වසරේ :oo: නිකුත් වුන රන් දිවයින[/FONT] ඇල්බමයේ තිබූ ගීතයක් මට මතක් වුණා.. මෙය ඔහුට පමණක් නොව අප සියලු දෙනාටම පොදු ගීයක් කියලයි මට නම් හිතෙන්නෙ.. :) [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="] අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]සිවුරියනේ හිත සතුටින් නිදන්නට[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]මිනිසකු විලස ඉපදුණු ඵල දකින්නට[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]පුළුවනි මරණ මංචකයේ වුවද මට[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]දහදිය දිය උනේ නෑ මාලිගා වල[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]කඳුළැලි වැටුනෙ නෑ නිවටුන් දෙපා මුල[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]ගත හැඩි දැඩි උනේ ළඳුවල කැලෑ වල[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]කරගැට මතු වුණේ නගුලට උදැල්ලට[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]මහ කෙත් රණ බිමට වැද ගෙන උදලු කෙටී[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black][FONT="]සුනිල් ආරියරත්නයන් තමා ලියුවේ තනුව සහ සංගීතය වික්ටර් රත්නායකයන්ගෙ වෙන්න ඕන..:oo: [/FONT][/COLOR][/SIZE][YOUTUBE]kFYTxmH-3sU[/YOUTUBE] [SIZE=4][COLOR=Black][FONT="] [SIZE=5]අබේවර්ධන බාලසූරිය මහත්තයගෙ ගීත ඉදිරියේදිත් පලවේයැයි කියලා හිතනවා.. ගොඩක් ආදරේ කරන ගායකයෙක්.. තාම ත්රෙඩ් එකේ මුල් කොටස් කියවන්න බැරි වුණා හරියකට.. හෙමිට කියවන්න ඕන.. [/SIZE] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom