Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ව්‍යංගයේ සහ උපමාවේ රස..................[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]වැස්සකට ඉඩ ඇතත්.....................[/FONT]

[YOUTUBE]WTH7z78pMHo[/YOUTUBE]

[FONT=&quot]වැස්සකට ඉඩ ඇතත් - අහස් කුස දස අතම[/FONT]

[FONT=&quot]හිරු ට එපමණ කුමට - පුංචි පෙදෙසක් ඇතිය[/FONT]

[FONT=&quot]සිනා සී, සිනා සී දෙතෙල් ඉරි තැලෙද්දී[/FONT]

[FONT=&quot]හඩන්නට මිසක වෙන කුමකට ද නෙතු අපට....................[/FONT]

[FONT=&quot]පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල[/FONT]

[FONT=&quot]බිදි ගිය මුත් බදුන් අතින් දිය බොනු හැකිය[/FONT]

[FONT=&quot]ඔබට මා - මට ද ඔබ හමුවුනෝතින්[/FONT]

[FONT=&quot]සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන[/FONT]

[FONT=&quot]සයුර ගොඩ එන තුරා කදු මුදුන් ඇත උසට[/FONT]

[FONT=&quot]ගලන ගග නැවැත් වූ තැනින් ගම යට නොවෙද[/FONT]

[FONT=&quot]ඔබට මා - මට ද ඔබ හමුවුනෝතින්[/FONT]

[FONT=&quot]සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන[/FONT]

[FONT=&quot]ප්‍රේම වියෝගයෙන් තැවුල් විදින්නේ පුරුෂයන් පමණ ම ද? එය පෙම්වතිය ගේ හද තුල ගිනි අවුලවන්නේ කෙසේද? ඇය නැවතත් අන්සතු වු තම පැරණි පෙම්වතා ගේ සෙනෙහස ම, ආලය ම පතන්නේ කෙසේද? ඉඩ ලදොත් මුලු ලොව ම රැහැණිව පැමිණිය ද නැවත ඔහු වෙත රැදීමේ ආශාව ඇගේ හද තුළ ගිනි දැල්වෙන්නේ කෙසේ ද? යන්න අති-සෞන්දර්යාත්මක ලෙස මොනවට ගෙන හැර පාන්නකි, නන්දා ගයන මේ ගිතය. සිංහල භාෂාවේ පවතින උපමා ද, ව්‍යංගයද අතිශය අලංකාර ලෙස යෙදෙන මේ ගිතය, “හද විල කළඹන ගි ජල රේඛාව” වෙත විචෑරීමට මා පෙළඹුණු පළමු කරුණ එයයි. අප ගිතය දෙසට හැරෙමු.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]වැස්සකට ඉඩ ඇතත් - අහස් කුස දස අතම[/FONT]

[FONT=&quot]හිරු ට එපමණ කුමට - පුංචි පෙදෙසක් ඇතිය[/FONT]

[FONT=&quot]සිනා සී, සිනා සී දෙතෙල් ඉරි තැලෙද්දී[/FONT]

[FONT=&quot]හඩන්නට මිසක වෙන කුමකට ද නෙතු අපට....................[/FONT]

[FONT=&quot]තම ජීවිතය වැස්ස අරක් ගත් අහසක් ලෙස ඇය දකී. ඒ තම පෙම්වතා තමා වෙතින් වියෝවීමේ වේදනාව නිසා විනා අන් කිනම් කරුණක් නිසා ද? මේ වැසි බරිත අදුරු අහස පුරා ම වැසි බිදු වන් කදුළු කැට වැටෙද්දී, ඇගේ මුල් ප්‍රේමයේ ආශ්වාදය ඇය දකින්නී, හිරු එළිය ලෙසය. ඒ හිරු ට මුලු අහස් කුස ම අයත් නැති බව ඇය කියන්නේ ඇයි? ඒ ඇය තව දුරටත් අස්වාමික නොව සස්වාමික නිසා නොවේද? සිය පතියා ගෙන් ලබන නේක විද ගැරහුම් ඇය වැස්ස ලෙස දකිනවා විය හැකිය. ඒ වැස්සට මුලු අහස් කුස ම, තම මුළු දිවිය ම හිමි බවත්, සිය මුල් පෙම හිමි තරුණයාට තම දිවියෙහි එපමණ ඉඩක් නැති මුත්, සිය දිවියට අවැසි ආලෝකය ද උණුහුම ද නොවක් ව මැ දිය හැකි බව නොවේ ද මේ ඇය දකින්නේ? සිය දිවියෙහි අත්විදින නේක දුක්ඛ දෝමනස්ස වසා සිනාසෙමින් හිදිනා ගැහැනුන් අප දැක ඇත්තෙමු. ඒ “ලෝකෙට පරකාසයට” දීගය ගෙවන්නට වන නිසා නොවේද? එසේ ලොවට පෙනෙන්නට සිනා සී දෙතෙල් ඉරි තැලෙන විට, තම ආත්මය පෙන්වන කැටපත වන දෙනෙත සිය අභාග්‍ය ද, බිදුනු පෙම ද පිළිබද ව ම සිතා වැළපීමට මිස වෙනත් කිනම් දෙයකට යොදවන්නට දැයි ඇය අසන්නේ තම මුල් පෙම්වතා ගෙන්ය. විප්රයෝගය මෙතරම් ගණකම් ව අපට දනවන වෙනත් අන් පබැදුමක හමුවී ඇද්ද මා සකියෙනි?[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල[/FONT]

[FONT=&quot]බිදි ගිය මුත් බදුන් අතින් දිය බොනු හැකිය[/FONT]

[FONT=&quot]ඔබට මා - මට ද ඔබ හමුවුනෝතින්[/FONT]

[FONT=&quot]සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]වසර ගනනකට ඉහතදී ප්‍රේම විප්‍රයෝගයකින් බැට කෑ මට, මගේ සෙවනැල්ල පමනක් තනි නොතනියට සිටි යුලයක් ගැන මෙනෙහි කල හැකිය. වරක මට ඒත්තු ගියේ ඒ සෙවනැල්ල ද මට ඇත්තේ ආලෝකයක් පවතින විටකදි පමණක් ම බවය. විප්‍රයෝගයේ තිත්ත කුසලානය අඩියට ම හිස්කළ මෙය කියවන සොයුරන්ට ද, සොයුරියන්ට ද මේ අත්දැකීම පොදු වූවක් ම බව අදහමි. එතරම් අන්ත අසරන අඩියකට ආත්මය බිද හරින විප්පයෝගයකදී, “ඉතාම කුඩා වූ කුහුඹුවන් හට පවා සෙවනැල්ලක් ඇති මුත්, මට සෙවනැල්ලක්වත් නෑ නොවේ ද” යනුවෙන් සිතෙන මේ සිතිවිල්ල, මෙය කියවන මා සොයුරනි, සොයුරියෙනි, ඔබේ හෘදය සාක්ෂියෙන් ම විමසා බලත්වා! මෙතරම් තනිකම ද, පාළුව ද දැනෙන වෙනත් අවස්ථාවක් තිබේද? එතරම් අසරන වන්නට මේ පෙම්වතියට සිදුවන්නේ සිය සැමියාගෙන් ලැබෙන සෙනෙහසේ අඩුවද? නැතිනම් මුල් පෙම ඇයවෙත පිදූ තරුණයා ගෙන් ඇය ලද ආශ්වාදණීය සෙනෙහස සහ දැන් ඇය ලබන සෙනෙහස අතර පරතරය අහසට පොලොව තරම් ඇය ගේ සිතට දැනෙන නිසාද? මෙවන් අසරණ බවක් මුලු අධ්‍යාත්මය ම වෙලා ගනිද්දීත් ඇය සිතන්නේ ඇය ගේ මුල් පෙම නැවත හමුවුව හොත්, බදුන බිදී ගොස් ඇති නමුත් අතින් හෝ දිය බොනු හැකි බව නොවේද? අත්න හෝ දිය බොන්නට තරම් ඇය ගේ අධ්‍යාත්මය අසරන කරන්නේ දැන් ඇය ඇය ගේ හද මනස කළඹවන, උණුසුම් සරාගික සෙනෙහසක් නොලබන නිසා නොවේ? ගැහැනියක ගේ අධ්‍යාත්මය තුළ සිරවී සිටින රාගය ඇය වටා ඇති අනනුකම්පීය සංස්කෘතිය හමුවේ පවා වරදක බැදීමට තරම් ප්‍රබල බව නොවේද මේ යෙදුම දෙස් දෙන්නේ? ඇය ගේ බලාපොරොත්තුව ද එය මය. ඒ ඔවුනොවුන් නැවත හමුවුනෝතින්, ඒ වියෝගිනි විදි අතිතයට සිනාසෙන බව ම නොවේද? බදුන් රහිතව ම අතින් දිය බී හෝ සිය සන්තානය පෙළන සරතැස නිවා ගැනීම නොවේද? [/FONT]

[FONT=&quot]සාදු සම්මත සමාජය ගර්‍හායෙන් සළකන ඊනියා “අසම්මත ප්‍රේමය” නම් වූ ප්රපංචය, යම් සිතක අවදි වන අයුරු නොවේද මේ දක්වන්නේ. (මේ “අසම්මත ප්‍රේමය” නම් යෙදුම මා නම් තරයේම පිලිකෙව් කරන වදනකි. ඒ ප්‍රේමය කොයි ලෙසකින් වත් “අසම්මත” හෝ “සම්මත” යයි ඉරි ගසා වෙන් කළ නොහැකි බව මා විශ්වාස කරන නිසාය. ප්‍රේමය යනු ප්‍රේමය ම විනා අන් කවරක් ද? එහි සම්මත අසම්මත බව ඉරි ගසා හැඩතල මවන්නේ කවුරු, කුමක්, කුමන අර්ථයකින්ද යන පැනය මා එකලාව ම විමසමි. "සම්මත" හෝ "අසම්මත" පෙම් නොමැති බවත්, ඇත්තේ ප්‍රේමය ම පමණක් බවත් එදත්, අදත්, මතුවටත් හිදින ස්ථාවරයයි) ඒසේ “අසම්මත” යයි පෙන්වන හැගීම මතුව එන කරුනු වෙනුවෙන් පිළියම් නොකර, එය පරවම්භනයෙන් හෙලා දැකීම කුහකකමක් ම නොවන්නේද?[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සයුර ගොඩ එන තුරා කදු මුදුන් ඇත උසට[/FONT]

[FONT=&quot]ගලන ගග නැවැත් වූ තැනින් ගම යට නොවෙද[/FONT]

[FONT=&quot]ඔබට මා - මට ද ඔබ හමුවුනෝතින්[/FONT]

[FONT=&quot]සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන[/FONT]

[FONT=&quot]කදු මුදුන, ඉරි ගසා බෙදා වෙන්කර ඇති කුහක සාධු සම්මත ස්ත්‍රි-පුරුෂ සෙනෙහස, අපට උසට පෙනෙන්නේ මේ කියනා රාග නිශ්රිත ආල හැගීම් අප හද තුළ නැගෙන සයුරක් ව ගොඩ ගලන තුරා පමණක් ම බව රචකයා කියයි. ඒ හැගීම් නැගෙත්, නැගෙත් අර කියන ඊනියා “කදු මුදුන්” යට කරමින් ඒ හැගීම් ගලන බව, අත්දැකීම් ඇත්තෝ අතැඹුළක් සේ මැ දනිත්. ඒ හැගීම් හද තුල ඔබා, මිරිකා සිටින විටදී වන සන්තෑසිය ද රචකයා කියයි. මේ ගලන සෙනෙහස් ගග නැවැත් වූ තැනකින්, ඒ නැවැත් වු අයම යට කරමින් ඒ ගග නොනැවත ගලන බව, පරිනත දිවියක අත්දැකීම්විදින අපේ සුධීහු සාක්ෂි දරනු ඇත. ප්‍රේමය සහ රාගය, එහි නොවැළවිය හැකි ගුණය, බිදුණු පෙමක අතීතය හිමි ව වෙනත් දිවියක් ඇරඹූ විට ද එය වෙත ගෙනෙන සන්තාපය සහ පහන් සිළුව වෙත ඇදෙන පළගැටියන් සේ මැ ඒ නුරාව පිරි ආලය වෙත ම ඇදෙන මනුෂය සන්තානයේ ස්වාභාවය ද මෙතරම් උත්කර්ෂවත් ලෙස ද, භාවාතිශය ලෙසද වර්ණනයට නැගුණු අන් තැනක් හෙල ගීත සාහිත්‍යයේ පවතී නම් සකියෙනි, එය මට කියන්.[/FONT]

[FONT=&quot]ප.ලි.[/FONT]

[FONT=&quot]-නිර්මාණ මංකොල්ලයට විරුද්ධව දිය සළකුනු සහිත රූප මගින් විචාර ලිවීම අතැර දමමි. ඒ යුනිකෝඩ් කේත මගින් මෙය පළකිරීමට වඩා කට්ටක් රූප කිරිමට කෑ යුතු බැවිනි. එය කාර්ය බහුල දිවියක තවත් කඩුල්ලකි. එසේ කරන්නට ගොස් පෙදෙහි රස හව් විදින දුහුනන් තවත් පොරොත්තු ව තබනු නොහැක.කෙසේ පළ කල ද මෙය විදින්නෝ එය විදිනු ඇත. වෙනත් තැනක මෙය උපුටා දැක්වීම මගින් එය තවත් පුලුල් වනු ඇත. මේ වෙර හෙල ගීතයේ ඉදුරු දොර හැරුම පිණිස මිස අපේ නාමය කිර්තිමත් කරනු පිනිස නොවේ. එසේ අවැසි නම් අප අපේ නියම නම් වලින් මෙම විචාර කරනු ඇත. එබැවින් උපුටා ගන්නෝ ඕනෑම අයුරකින් උපුටා ගනිත්වා! විදින්නන් අප වෙත පුදන පින මතු ආත්ම භවයක නිවන් පිනිස බැරවනු ඇත.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සස්ලිට් ට- දිගින් දිගට ම කසුන් ගේ ගීත විචෑරීම පිළිබද ව අක්‍රෝෂ මුවින් පරිභව කල තා වෙත මේ විචාරය මිත්‍රත්වයෙන් ද සහෝදරත්වයෙන් ද පුදමි!![/FONT]

[QUOTE="dath kimbula, post: 13192414, member: 329688"] [B][SIZE=5][COLOR=DeepSkyBlue][FONT="]ව්‍යංගයේ සහ උපමාවේ රස..................[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DeepSkyBlue][FONT="] [/FONT][/COLOR][/SIZE][/B] [U][COLOR=RoyalBlue][B][SIZE=5][FONT="]වැස්සකට ඉඩ ඇතත්.....................[/FONT][/SIZE][/B][/COLOR][/U] [YOUTUBE]WTH7z78pMHo[/YOUTUBE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]වැස්සකට ඉඩ ඇතත් - අහස් කුස දස අතම[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හිරු ට එපමණ කුමට - පුංචි පෙදෙසක් ඇතිය[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සිනා සී, සිනා සී දෙතෙල් ඉරි තැලෙද්දී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හඩන්නට මිසක වෙන කුමකට ද නෙතු අපට....................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]බිදි ගිය මුත් බදුන් අතින් දිය බොනු හැකිය[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඔබට මා - මට ද ඔබ හමුවුනෝතින්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සයුර ගොඩ එන තුරා කදු මුදුන් ඇත උසට[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ගලන ගග නැවැත් වූ තැනින් ගම යට නොවෙද[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඔබට මා - මට ද ඔබ හමුවුනෝතින්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ප්‍රේම වියෝගයෙන් තැවුල් විදින්නේ පුරුෂයන් පමණ ම ද? එය පෙම්වතිය ගේ හද තුල ගිනි අවුලවන්නේ කෙසේද? ඇය නැවතත් අන්සතු වු තම පැරණි පෙම්වතා ගේ සෙනෙහස ම, ආලය ම පතන්නේ කෙසේද? ඉඩ ලදොත් මුලු ලොව ම රැහැණිව පැමිණිය ද නැවත ඔහු වෙත රැදීමේ ආශාව ඇගේ හද තුළ ගිනි දැල්වෙන්නේ කෙසේ ද? යන්න අති-සෞන්දර්යාත්මක ලෙස මොනවට ගෙන හැර පාන්නකි, නන්දා ගයන මේ ගිතය. සිංහල භාෂාවේ පවතින උපමා ද, ව්‍යංගයද අතිශය අලංකාර ලෙස යෙදෙන මේ ගිතය, “හද විල කළඹන ගි ජල රේඛාව” වෙත විචෑරීමට මා පෙළඹුණු පළමු කරුණ එයයි. අප ගිතය දෙසට හැරෙමු.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]වැස්සකට ඉඩ ඇතත් - අහස් කුස දස අතම[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හිරු ට එපමණ කුමට - පුංචි පෙදෙසක් ඇතිය[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සිනා සී, සිනා සී දෙතෙල් ඉරි තැලෙද්දී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හඩන්නට මිසක වෙන කුමකට ද නෙතු අපට....................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]තම ජීවිතය වැස්ස අරක් ගත් අහසක් ලෙස ඇය දකී. ඒ තම පෙම්වතා තමා වෙතින් වියෝවීමේ වේදනාව නිසා විනා අන් කිනම් කරුණක් නිසා ද? මේ වැසි බරිත අදුරු අහස පුරා ම වැසි බිදු වන් කදුළු කැට වැටෙද්දී, ඇගේ මුල් ප්‍රේමයේ ආශ්වාදය ඇය දකින්නී, හිරු එළිය ලෙසය. ඒ හිරු ට මුලු අහස් කුස ම අයත් නැති බව ඇය කියන්නේ ඇයි? ඒ ඇය තව දුරටත් අස්වාමික නොව සස්වාමික නිසා නොවේද? සිය පතියා ගෙන් ලබන නේක විද ගැරහුම් ඇය වැස්ස ලෙස දකිනවා විය හැකිය. ඒ වැස්සට මුලු අහස් කුස ම, තම මුළු දිවිය ම හිමි බවත්, සිය මුල් පෙම හිමි තරුණයාට තම දිවියෙහි එපමණ ඉඩක් නැති මුත්, සිය දිවියට අවැසි ආලෝකය ද උණුහුම ද නොවක් ව මැ දිය හැකි බව නොවේ ද මේ ඇය දකින්නේ? සිය දිවියෙහි අත්විදින නේක දුක්ඛ දෝමනස්ස වසා සිනාසෙමින් හිදිනා ගැහැනුන් අප දැක ඇත්තෙමු. ඒ “ලෝකෙට පරකාසයට” දීගය ගෙවන්නට වන නිසා නොවේද? එසේ ලොවට පෙනෙන්නට සිනා සී දෙතෙල් ඉරි තැලෙන විට, තම ආත්මය පෙන්වන කැටපත වන දෙනෙත සිය අභාග්‍ය ද, බිදුනු පෙම ද පිළිබද ව ම සිතා වැළපීමට මිස වෙනත් කිනම් දෙයකට යොදවන්නට දැයි ඇය අසන්නේ තම මුල් පෙම්වතා ගෙන්ය. විප්රයෝගය මෙතරම් ගණකම් ව අපට දනවන වෙනත් අන් පබැදුමක හමුවී ඇද්ද මා සකියෙනි?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල[/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]බිදි ගිය මුත් බදුන් අතින් දිය බොනු හැකිය[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඔබට මා - මට ද ඔබ හමුවුනෝතින්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]වසර ගනනකට ඉහතදී ප්‍රේම විප්‍රයෝගයකින් බැට කෑ මට, මගේ සෙවනැල්ල පමනක් තනි නොතනියට සිටි යුලයක් ගැන මෙනෙහි කල හැකිය. වරක මට ඒත්තු ගියේ ඒ සෙවනැල්ල ද මට ඇත්තේ ආලෝකයක් පවතින විටකදි පමණක් ම බවය. විප්‍රයෝගයේ තිත්ත කුසලානය අඩියට ම හිස්කළ මෙය කියවන සොයුරන්ට ද, සොයුරියන්ට ද මේ අත්දැකීම පොදු වූවක් ම බව අදහමි. එතරම් අන්ත අසරන අඩියකට ආත්මය බිද හරින විප්පයෝගයකදී, “ඉතාම කුඩා වූ කුහුඹුවන් හට පවා සෙවනැල්ලක් ඇති මුත්, මට සෙවනැල්ලක්වත් නෑ නොවේ ද” යනුවෙන් සිතෙන මේ සිතිවිල්ල, මෙය කියවන මා සොයුරනි, සොයුරියෙනි, ඔබේ හෘදය සාක්ෂියෙන් ම විමසා බලත්වා! මෙතරම් තනිකම ද, පාළුව ද දැනෙන වෙනත් අවස්ථාවක් තිබේද? එතරම් අසරන වන්නට මේ පෙම්වතියට සිදුවන්නේ සිය සැමියාගෙන් ලැබෙන සෙනෙහසේ අඩුවද? නැතිනම් මුල් පෙම ඇයවෙත පිදූ තරුණයා ගෙන් ඇය ලද ආශ්වාදණීය සෙනෙහස සහ දැන් ඇය ලබන සෙනෙහස අතර පරතරය අහසට පොලොව තරම් ඇය ගේ සිතට දැනෙන නිසාද? මෙවන් අසරණ බවක් මුලු අධ්‍යාත්මය ම වෙලා ගනිද්දීත් ඇය සිතන්නේ ඇය ගේ මුල් පෙම නැවත හමුවුව හොත්, බදුන බිදී ගොස් ඇති නමුත් අතින් හෝ දිය බොනු හැකි බව නොවේද? අත්න හෝ දිය බොන්නට තරම් ඇය ගේ අධ්‍යාත්මය අසරන කරන්නේ දැන් ඇය ඇය ගේ හද මනස කළඹවන, උණුසුම් සරාගික සෙනෙහසක් නොලබන නිසා නොවේ? ගැහැනියක ගේ අධ්‍යාත්මය තුළ සිරවී සිටින රාගය ඇය වටා ඇති අනනුකම්පීය සංස්කෘතිය හමුවේ පවා වරදක බැදීමට තරම් ප්‍රබල බව නොවේද මේ යෙදුම දෙස් දෙන්නේ? ඇය ගේ බලාපොරොත්තුව ද එය මය. ඒ ඔවුනොවුන් නැවත හමුවුනෝතින්, ඒ වියෝගිනි විදි අතිතයට සිනාසෙන බව ම නොවේද? බදුන් රහිතව ම අතින් දිය බී හෝ සිය සන්තානය පෙළන සරතැස නිවා ගැනීම නොවේද? [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]සාදු සම්මත සමාජය ගර්‍හායෙන් සළකන ඊනියා “අසම්මත ප්‍රේමය” නම් වූ ප්රපංචය, යම් සිතක අවදි වන අයුරු නොවේද මේ දක්වන්නේ. [COLOR=DeepSkyBlue](මේ “අසම්මත ප්‍රේමය” නම් යෙදුම මා නම් තරයේම පිලිකෙව් කරන වදනකි. ඒ ප්‍රේමය කොයි ලෙසකින් වත් “අසම්මත” හෝ “සම්මත” යයි ඉරි ගසා වෙන් කළ නොහැකි බව මා විශ්වාස කරන නිසාය. ප්‍රේමය යනු ප්‍රේමය ම විනා අන් කවරක් ද? එහි සම්මත අසම්මත බව ඉරි ගසා හැඩතල මවන්නේ කවුරු, කුමක්, කුමන අර්ථයකින්ද යන පැනය මා එකලාව ම විමසමි. "සම්මත" හෝ "අසම්මත" පෙම් නොමැති බවත්, ඇත්තේ ප්‍රේමය ම පමණක් බවත් එදත්, අදත්, මතුවටත් හිදින ස්ථාවරයයි)[/COLOR] ඒසේ “අසම්මත” යයි පෙන්වන හැගීම මතුව එන කරුනු වෙනුවෙන් පිළියම් නොකර, එය පරවම්භනයෙන් හෙලා දැකීම කුහකකමක් ම නොවන්නේද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]සයුර ගොඩ එන තුරා කදු මුදුන් ඇත උසට[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ගලන ගග නැවැත් වූ තැනින් ගම යට නොවෙද[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඔබට මා - මට ද ඔබ හමුවුනෝතින්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]කදු මුදුන, ඉරි ගසා බෙදා වෙන්කර ඇති කුහක සාධු සම්මත ස්ත්‍රි-පුරුෂ සෙනෙහස, අපට උසට පෙනෙන්නේ මේ කියනා රාග නිශ්රිත ආල හැගීම් අප හද තුළ නැගෙන සයුරක් ව ගොඩ ගලන තුරා පමණක් ම බව රචකයා කියයි. ඒ හැගීම් නැගෙත්, නැගෙත් අර කියන ඊනියා “කදු මුදුන්” යට කරමින් ඒ හැගීම් ගලන බව, අත්දැකීම් ඇත්තෝ අතැඹුළක් සේ මැ දනිත්. ඒ හැගීම් හද තුල ඔබා, මිරිකා සිටින විටදී වන සන්තෑසිය ද රචකයා කියයි. මේ ගලන සෙනෙහස් ගග නැවැත් වූ තැනකින්, ඒ නැවැත් වු අයම යට කරමින් ඒ ගග නොනැවත ගලන බව, පරිනත දිවියක අත්දැකීම්විදින අපේ සුධීහු සාක්ෂි දරනු ඇත. ප්‍රේමය සහ රාගය, එහි නොවැළවිය හැකි ගුණය, බිදුණු පෙමක අතීතය හිමි ව වෙනත් දිවියක් ඇරඹූ විට ද එය වෙත ගෙනෙන සන්තාපය සහ පහන් සිළුව වෙත ඇදෙන පළගැටියන් සේ මැ ඒ නුරාව පිරි ආලය වෙත ම ඇදෙන මනුෂය සන්තානයේ ස්වාභාවය ද මෙතරම් උත්කර්ෂවත් ලෙස ද, භාවාතිශය ලෙසද වර්ණනයට නැගුණු අන් තැනක් හෙල ගීත සාහිත්‍යයේ පවතී නම් සකියෙනි, එය මට කියන්.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]ප.ලි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]-නිර්මාණ මංකොල්ලයට විරුද්ධව දිය සළකුනු සහිත රූප මගින් විචාර ලිවීම අතැර දමමි. ඒ යුනිකෝඩ් කේත මගින් මෙය පළකිරීමට වඩා කට්ටක් රූප කිරිමට කෑ යුතු බැවිනි. එය කාර්ය බහුල දිවියක තවත් කඩුල්ලකි. එසේ කරන්නට ගොස් පෙදෙහි රස හව් විදින දුහුනන් තවත් පොරොත්තු ව තබනු නොහැක.කෙසේ පළ කල ද මෙය විදින්නෝ එය විදිනු ඇත. වෙනත් තැනක මෙය උපුටා දැක්වීම මගින් එය තවත් පුලුල් වනු ඇත. මේ වෙර හෙල ගීතයේ ඉදුරු දොර හැරුම පිණිස මිස අපේ නාමය කිර්තිමත් කරනු පිනිස නොවේ. එසේ අවැසි නම් අප අපේ නියම නම් වලින් මෙම විචාර කරනු ඇත. එබැවින් උපුටා ගන්නෝ ඕනෑම අයුරකින් උපුටා ගනිත්වා! විදින්නන් අප වෙත පුදන පින මතු ආත්ම භවයක නිවන් පිනිස බැරවනු ඇත.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [COLOR=Purple][B][SIZE=4][FONT="]සස්ලිට් ට- දිගින් දිගට ම කසුන් ගේ ගීත විචෑරීම පිළිබද ව අක්‍රෝෂ මුවින් පරිභව කල තා වෙත මේ විචාරය මිත්‍රත්වයෙන් ද සහෝදරත්වයෙන් ද පුදමි!!:D;)[/FONT][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom