Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සස්ලිට් ගොඩයා...

සතියේ දවස් පහම අපි පාසල් ගියෙමු... අවසානයේ සෙනසුරාදා ලදු කැලෑ.. දං ඕවිටි වල ඇගපත හූරාගෙ සෙල්ලම් කලෙමු.. කැලයේ ගස් වල එල්ලී ටාසන් මෙන් පැද්දුනෙමු.. පන් ලීයෙ කොන් දෙක ලනුවකින් අමුණා දුනු හදාගත් අපි වැද්දන් මෙන් කොල අතු එල්ලාගෙන සෙල්ලම් කලෙමු... තුවාලකර ගත්තෙමු.. ගදපාන කොල කටින් පොඩිකර තුවාලයට තබන අපි යලිත් සෙල්ලමට වැටුනෙමු... දවල් වෙද්දී බඩගින්නක් දැනෙන නිසාවෙන් ගෙදර දුවන අපි කුස පුරවාගෙන එලියට පනිනට ක්‍රමයක් නොමැතිව තව එකෙකුගේ හඩක් ඇසෙන තෙක් බලා සිටියෙමු...

ටික වේලාවකි එක් සගයෙකුගේ හඩ ඇසෙන විටදී මිටින් හල කුරුල්ලන් මෙන් නැවතත් සෙල්ලමටම දුවන්නෙමු... හවස් යාමයේ කැලෑ ගානේ බඩගෑම තහනම්ය.. සිටිය යුත්තේද ගෙදරට හූවක දුරකිනි.. මීට හොදම තැන වෙල්යායයි.. වෙල්යායේ ඇති පදම් ඉඩ ඇති නිසාවෙන් හොදහැටි දුටුපන්දු, ගස් ඇල්ලීම, අත්තාපන් ගැසීම කලෙමු.. සවස 5ට පමණ ගෙදරින් පළමු වෙඩිමුරය නිකුත් උවද ගානක් නැත.. අපි සෙල්ලම් කලෙමු.. එහෙත් තවත් වෙඩිමුර නැත මව දිග කෝටුවක් රැගෙන එනවිට මටත් කලින් අනිත් උන් පැන ගොසින්ය.. මමද හොර පූසාමෙන් යන විට බනිනවා මිසක මවගෙන් කිසිදාක ගුටි නැත... කෙලින්ම ගෙදරට ඇවිද යන නමුත් දැන්නම් ඉන්නට බැරිය මුළු ඇගම කසනවාය.. දාඩිය බේරෙයි.. මවගේ නියෝගයෙන් නාගන්නට යන්නෙමු... එහෙත් එයටද මවගෙන් කොන්දේසිය.. ඇය ඇවිත් මුලු ඇගම අතුල්ලන්නේ හරියට වැද්දෙක් අසුවූවා සේය.. කෙසේ හෝ නාකියාගෙන බඩ පිරෙන්න කෑම කන අපිට වැඩි වේලා ඉන්නට නොහැක නිදිමත නිසාවෙන නින්දට වැටේ....

දැන් උදාවෙන්නේ ඉරිදා දිනයයි... ඉරිදා දිනයේදී සූදානම් වී දහම්පාසල් යන අප විනීත ළමුන්ය.. කාගෙන් බේරුනත් ලොකු හාමුදුරුවන්ගෙන් බේරෙන්නට බැරිය.. සුභාෂිතය ඒ මොහොතේම පාඩම් කර දිය යුතුය.. එදිනට නියමිත පාඩම උගන්වන ගුරුවරු එදිනම අපට කවිද පාඩම් කරවයි.. අපිටද කුමන හෝ හේතුවක් නිසා පාඩම් හිටී.. යානීද භූතානි සමාගතානී... භුම්මානිවායා නිවාන් තලික්කේ.. අපි බුදු හිමියන්ගේ උදාන ගාතාව පාඩම් කරයි... අවසානයේ දහම් පාසල අවසන් වන ගාණ්ඨාර නාදය කන වැකෙත්ම ගාථා කියා ගෙදර පැමිණෙයි.. අද සෙල්ලමට යන්නේ නැත.. දොස්තර හොද හිත, පිස්සු පූසා හෝ ගලිවර්ගේ සුවිසැරිය ඇති නිසාවෙන් මෙය බැලිය යුතුමය.. නඩය එක් ගෙදරකට එකතුවී මෙය ආසාවෙන් බලයි.. එසේ ඉරිදා දිනය අවසන්වෙයි...

උදාවන්නේ පාසල් සතියයි.. සුපුරුදු පරිදි පාසල් යයි.. හවස සෙල්ලම් කරයි.. මේ රටාව මදක් හෝ වෙනස් වන්නේ පෝය දියනයකදීය.. එදිනට අපට වැඩ වැඩිය.. දවසේම අප නඩය එකතු වී මල් වර්ග එකතුකරයි... මල් එකතු කිරීමට වඩා සෙල්ලම වැඩි නිසා මෙයට හවස් වරුවම ගතවේ.. හවස් වෙද්දී නාකියා ගෙන ඇද පැලද ගන්නා අපි පන්සල වෙත පියමන් කරයි.. පන්සල වෙත පියමන් කරන අපි පන්සල් වත්තට ඇතුලු වෙද්දීම සැදැහැවතුන්ය... බොරු කියන්නේ නැත.. දුවන්නෙ පනින්නේ නැත.. එසේ අමතක වී කලහොත් දෙමාපියන්ගෙන තරවටුය.. බුදු හිමි පාමුල අපි නෙලූ මල් පූජා කරන්නේ ආඩම්බරයෙනි.. ඒ ඇයිදැයි අපි නොදන්නෙමු.. ඒ වයසේදී බුදු හිමියන් අපි දිහා බලා සිටිනවා.. උන් වහන්සේ අපිව දන්නවා.. ආදී ශ්‍රේෂ්ඨ වූ ගෞරවයක් උන්වහන්සේ කෙරෙහි ඇත.. කිසිදාක හොරකම් කලේද නැත..

බෝධිය වටේ පැන් ඉසීම, ඝාණ්ඨාරය නාද කිරීම, බොධි පූජාවට මල් වට්ටි රැගෙන යාම ආදිය අපි කලේ තරගෙටය.. අවසානයේ ලොකු හාමුදුරුවන් කියන ගාථා හඩනගා කියන්නේද අපිමය.. අවසන උන්වහන්සේට වැද එන අප පන්සලෙන් එලියට එනතෙක් පාවහන් අතේ ගෙනවිත් ඉන්පසු දමාගනු ලබයි..

ඉහතින් දැක්වූයේ මා විදි ළමා කාලයේ කොටසකි... මේ කිසිවක් මට බලහත් කාරයෙන් හුරුකල දේවල් නොවේ.. නිරායාසයෙන්ම ඇතිවූ දේවල්ය.. ඉගෙනීමද කඩාකප්පල් නොවුනි.. අපගේ එදා සිටි නඩයෙ දහ දොළොස් දෙනාගෙන් විශ්ව විද්‍යාලයට තිදෙනෙකුද, හොද රැකියාවන් සදහා හය දෙනෙකුද, ව්‍යාපාර සදහා අනෙක් අයද මේ වනවිට යොමු වී ඇත... අද ළමුන්ගේ ජීවිත දිහා බලද්දී, අපි ගත කරන ලෝකය දිහා බලද්දී... සමහරු මෙසේ ගී විචාර දමනවිට මට සස්ලිට් ගොඩයා යැයි කියද්දී... නැවතත් මම මගේ ළමා කාලය සිහි කරමි.. මට ඇත්තේ ඔබට ඒ ළමා කාලය නැති වීම ගැන දුකකි.... එනිසාවෙන් ඒ සුන්දර ලෝකය මෙසේ ඉදිරිපත් කිරීම ගොඩයෙකුගේ දෙයක් උවද මා ඉදිරිපත් කරමි... මන්ද යත් මින් මතුවට කිසිම දරුවෙකුට ඒ සුන්දර ලෝකය හිමි නොවන නිසාවෙනි....

එදා අපේ ලෝකයේ අපිව පාලනය කල එකම කෙනා බුදු හිමියන්ය... වැරැද්දක් කලහොත් බුදු හිමි ඉදිරියේ දිවුරන්න සැළැසැවීම ලොකුම දඩුවමය.. කිසිදාක බුදු හිමි දිහා බලාන අපට බොරු කල නොහැක... මා කල හොර වැඩ බරගණනක් බුදු හිමි ඉදිරියේදී අසුවී ඇත... අපි උන්වහන්සේට බයය.. මම අදද එළෙසය.. මෙසේ වන්නේ ඇයි දැයි මට අදද නොවැටහේ.. එහෙත් අප ළමා කාලයේ උන් වහන්සේගේ පිළිරුව ඉදිරියේ දග කරන්නේ නැත.. වැරදි කරන්නේ නැත.. විශේෂයෙන්ම බොරු කියන්නේ නැත... මෙය මා පමණක් නොව අපට පෙර ජීවත් වූ ප්‍රේමකීර්තිද අල්විස් රචකයාන්ටද එලෙසම දැනී ඇත... එනිසාවෙන්ම ගොඩයා මට හොදය....

[YOUTUBE]148Z1HnsZlU[/YOUTUBE]

[QUOTE="sasliit, post: 13198630, member: 35153"] [CENTER][B][SIZE=4][U][COLOR=#000000][B]සස්ලිට් ගොඩයා...[/B][/COLOR][/U] [/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][B][SIZE=4][COLOR=#800080][B]සතියේ දවස් පහම අපි පාසල් ගියෙමු... අවසානයේ සෙනසුරාදා ලදු කැලෑ.. දං ඕවිටි වල ඇගපත හූරාගෙ සෙල්ලම් කලෙමු.. කැලයේ ගස් වල එල්ලී ටාසන් මෙන් පැද්දුනෙමු.. පන් ලීයෙ කොන් දෙක ලනුවකින් අමුණා දුනු හදාගත් අපි වැද්දන් මෙන් කොල අතු එල්ලාගෙන සෙල්ලම් කලෙමු... තුවාලකර ගත්තෙමු.. ගදපාන කොල කටින් පොඩිකර තුවාලයට තබන අපි යලිත් සෙල්ලමට වැටුනෙමු... දවල් වෙද්දී බඩගින්නක් දැනෙන නිසාවෙන් ගෙදර දුවන අපි කුස පුරවාගෙන එලියට පනිනට ක්‍රමයක් නොමැතිව තව එකෙකුගේ හඩක් ඇසෙන තෙක් බලා සිටියෙමු...[/B][/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][B][SIZE=4][COLOR=#800080][B]ටික වේලාවකි එක් සගයෙකුගේ හඩ ඇසෙන විටදී මිටින් හල කුරුල්ලන් මෙන් නැවතත් සෙල්ලමටම දුවන්නෙමු... හවස් යාමයේ කැලෑ ගානේ බඩගෑම තහනම්ය.. සිටිය යුත්තේද ගෙදරට හූවක දුරකිනි.. මීට හොදම තැන වෙල්යායයි.. වෙල්යායේ ඇති පදම් ඉඩ ඇති නිසාවෙන් හොදහැටි දුටුපන්දු, ගස් ඇල්ලීම, අත්තාපන් ගැසීම කලෙමු.. සවස 5ට පමණ ගෙදරින් පළමු වෙඩිමුරය නිකුත් උවද ගානක් නැත.. අපි සෙල්ලම් කලෙමු.. එහෙත් තවත් වෙඩිමුර නැත මව දිග කෝටුවක් රැගෙන එනවිට මටත් කලින් අනිත් උන් පැන ගොසින්ය.. මමද හොර පූසාමෙන් යන විට බනිනවා මිසක මවගෙන් කිසිදාක ගුටි නැත... කෙලින්ම ගෙදරට ඇවිද යන නමුත් දැන්නම් ඉන්නට බැරිය මුළු ඇගම කසනවාය.. දාඩිය බේරෙයි.. මවගේ නියෝගයෙන් නාගන්නට යන්නෙමු... එහෙත් එයටද මවගෙන් කොන්දේසිය.. ඇය ඇවිත් මුලු ඇගම අතුල්ලන්නේ හරියට වැද්දෙක් අසුවූවා සේය.. කෙසේ හෝ නාකියාගෙන බඩ පිරෙන්න කෑම කන අපිට වැඩි වේලා ඉන්නට නොහැක නිදිමත නිසාවෙන නින්දට වැටේ....[/B][/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][B][SIZE=4][COLOR=#800080][B]දැන් උදාවෙන්නේ ඉරිදා දිනයයි... ඉරිදා දිනයේදී සූදානම් වී දහම්පාසල් යන අප විනීත ළමුන්ය.. කාගෙන් බේරුනත් ලොකු හාමුදුරුවන්ගෙන් බේරෙන්නට බැරිය.. සුභාෂිතය ඒ මොහොතේම පාඩම් කර දිය යුතුය.. එදිනට නියමිත පාඩම උගන්වන ගුරුවරු එදිනම අපට කවිද පාඩම් කරවයි.. අපිටද කුමන හෝ හේතුවක් නිසා පාඩම් හිටී.. යානීද භූතානි සමාගතානී... භුම්මානිවායා නිවාන් තලික්කේ.. අපි බුදු හිමියන්ගේ උදාන ගාතාව පාඩම් කරයි... අවසානයේ දහම් පාසල අවසන් වන ගාණ්ඨාර නාදය කන වැකෙත්ම ගාථා කියා ගෙදර පැමිණෙයි.. අද සෙල්ලමට යන්නේ නැත.. දොස්තර හොද හිත, පිස්සු පූසා හෝ ගලිවර්ගේ සුවිසැරිය ඇති නිසාවෙන් මෙය බැලිය යුතුමය.. නඩය එක් ගෙදරකට එකතුවී මෙය ආසාවෙන් බලයි.. එසේ ඉරිදා දිනය අවසන්වෙයි...[/B][/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][B][SIZE=4][COLOR=#800080][B]උදාවන්නේ පාසල් සතියයි.. සුපුරුදු පරිදි පාසල් යයි.. හවස සෙල්ලම් කරයි.. මේ රටාව මදක් හෝ වෙනස් වන්නේ පෝය දියනයකදීය.. එදිනට අපට වැඩ වැඩිය.. දවසේම අප නඩය එකතු වී මල් වර්ග එකතුකරයි... මල් එකතු කිරීමට වඩා සෙල්ලම වැඩි නිසා මෙයට හවස් වරුවම ගතවේ.. හවස් වෙද්දී නාකියා ගෙන ඇද පැලද ගන්නා අපි පන්සල වෙත පියමන් කරයි.. පන්සල වෙත පියමන් කරන අපි පන්සල් වත්තට ඇතුලු වෙද්දීම සැදැහැවතුන්ය... බොරු කියන්නේ නැත.. දුවන්නෙ පනින්නේ නැත.. එසේ අමතක වී කලහොත් දෙමාපියන්ගෙන තරවටුය.. බුදු හිමි පාමුල අපි නෙලූ මල් පූජා කරන්නේ ආඩම්බරයෙනි.. ඒ ඇයිදැයි අපි නොදන්නෙමු.. ඒ වයසේදී බුදු හිමියන් අපි දිහා බලා සිටිනවා.. උන් වහන්සේ අපිව දන්නවා.. ආදී ශ්‍රේෂ්ඨ වූ ගෞරවයක් උන්වහන්සේ කෙරෙහි ඇත.. කිසිදාක හොරකම් කලේද නැත..[/B][/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][B][SIZE=4][COLOR=#800080][B]බෝධිය වටේ පැන් ඉසීම, ඝාණ්ඨාරය නාද කිරීම, බොධි පූජාවට මල් වට්ටි රැගෙන යාම ආදිය අපි කලේ තරගෙටය.. අවසානයේ ලොකු හාමුදුරුවන් කියන ගාථා හඩනගා කියන්නේද අපිමය.. අවසන උන්වහන්සේට වැද එන අප පන්සලෙන් එලියට එනතෙක් පාවහන් අතේ ගෙනවිත් ඉන්පසු දමාගනු ලබයි..[/B][/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][B][SIZE=4][COLOR=#800080][B]ඉහතින් දැක්වූයේ මා විදි ළමා කාලයේ කොටසකි... මේ කිසිවක් මට බලහත් කාරයෙන් හුරුකල දේවල් නොවේ.. නිරායාසයෙන්ම ඇතිවූ දේවල්ය.. ඉගෙනීමද කඩාකප්පල් නොවුනි.. අපගේ එදා සිටි නඩයෙ දහ දොළොස් දෙනාගෙන් විශ්ව විද්‍යාලයට තිදෙනෙකුද, හොද රැකියාවන් සදහා හය දෙනෙකුද, ව්‍යාපාර සදහා අනෙක් අයද මේ වනවිට යොමු වී ඇත... අද ළමුන්ගේ ජීවිත දිහා බලද්දී, අපි ගත කරන ලෝකය දිහා බලද්දී... සමහරු මෙසේ ගී විචාර දමනවිට මට සස්ලිට් ගොඩයා යැයි කියද්දී... නැවතත් මම මගේ ළමා කාලය සිහි කරමි.. මට ඇත්තේ ඔබට ඒ ළමා කාලය නැති වීම ගැන දුකකි.... එනිසාවෙන් ඒ සුන්දර ලෝකය මෙසේ ඉදිරිපත් කිරීම ගොඩයෙකුගේ දෙයක් උවද මා ඉදිරිපත් කරමි... මන්ද යත් මින් මතුවට කිසිම දරුවෙකුට ඒ සුන්දර ලෝකය හිමි නොවන නිසාවෙනි....[/B][/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][B][SIZE=4][COLOR=#800080][B]එදා අපේ ලෝකයේ අපිව පාලනය කල එකම කෙනා බුදු හිමියන්ය... වැරැද්දක් කලහොත් බුදු හිමි ඉදිරියේ දිවුරන්න සැළැසැවීම ලොකුම දඩුවමය.. කිසිදාක බුදු හිමි දිහා බලාන අපට බොරු කල නොහැක... මා කල හොර වැඩ බරගණනක් බුදු හිමි ඉදිරියේදී අසුවී ඇත... අපි උන්වහන්සේට බයය.. මම අදද එළෙසය.. මෙසේ වන්නේ ඇයි දැයි මට අදද නොවැටහේ.. එහෙත් අප ළමා කාලයේ උන් වහන්සේගේ පිළිරුව ඉදිරියේ දග කරන්නේ නැත.. වැරදි කරන්නේ නැත.. විශේෂයෙන්ම බොරු කියන්නේ නැත... මෙය මා පමණක් නොව අපට පෙර ජීවත් වූ ප්‍රේමකීර්තිද අල්විස් රචකයාන්ටද එලෙසම දැනී ඇත... එනිසාවෙන්ම ගොඩයා මට හොදය.... [/B][/COLOR] [/SIZE][/B] [B][SIZE=4][YOUTUBE]148Z1HnsZlU[/YOUTUBE][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom