Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හද සදා කදුළින් පුරවන මගේ ආත්ම කථනය.....................

වසන්තයේ මල්..................

[YOUTUBE]i1NOCbSX-Yk[/YOUTUBE]

[FONT=&quot]වසන්තයේ මල් - සුපිපුණ[/FONT]

[FONT=&quot]සුන්දරතාවය - ඉහිරුණ[/FONT]

[FONT=&quot]හද මඩලට .........[/FONT]

[FONT=&quot]කවුදෝ.....[/FONT]

[FONT=&quot]ආවා..............................[/FONT]

[FONT=&quot]මල් පෙති සිඹ - සිනා රැගෙන[/FONT]

[FONT=&quot]මල සිද බිද - යන්ට ගියා......................[/FONT]

[FONT=&quot]හද දුක ගාවා..................[/FONT]

[FONT=&quot]කවුදෝ.............[/FONT]

[FONT=&quot]ආවා.................................[/FONT]

[FONT=&quot]හස අංගනාවන් සේ - සද දිය මැද ගිනි දී[/FONT]

[FONT=&quot]කිරි සිහිනෙක මා රදවා - කොහිදෝ ඇදුනේ..........[/FONT]

[FONT=&quot]නීල කැළුම් - ගලා හැලෙන[/FONT]

[FONT=&quot]ඉදු නිල් මිණි දෑස වසා[/FONT]

[FONT=&quot]මගේ දෝතට - නෑවිත් නුඹ[/FONT]

[FONT=&quot]කොහිදෝ බැදුනේ...............................[/FONT]

[FONT=&quot]හිරු මැළවුණ හැන්දෑවේ - අදුරට ගුලි වී[/FONT]

[FONT=&quot]මධු බදුනට හාදු දි දී - හිදිනා යාමේ[/FONT]

[FONT=&quot]නෙතු කදුළින්- බොද කළ ඒ[/FONT]

[FONT=&quot]අතීතයේ - හීන පැළට[/FONT]

[FONT=&quot]මා කැදවා යන්නට නුඹ[/FONT]

[FONT=&quot]ඇයි දෝ ආවේ.............................?????????????????????????[/FONT]

[FONT=&quot]අප්රකාශිත ප්‍රේමයකින් නැගෙන ලසෝ ගින්නෙහි තිත්ත මුද්‍රික පානය, මේ කියවන මා සොයුරු, සොයුරියනි, නුඹලා පානය කර ඇද්ද? මා එවන් ප්‍රේමයක හලා හල තිත්ත මුද්‍රික පානයක ඔඩමක්, මාගේ යෞවනයේ දී එහි අඩියට ම රස බලා ඇත්තෙමි. ඒ අත්දැකීම ගැන කියවෙන මේ ගීතය සැබවින් ම සකියෙනි, මාගේ ආත්ම ප්රකාශනය බදුය. ඉදින් ඒ ආත්ම ප්‍රකාශය ගැන විචාරයක් වසර දශකයකට පසුව නුඹළා ගේ විදුම පිණිස ගෙන ඒමය මාගේ මේ වෑයම.[/FONT]

[FONT=&quot] ඇය මට මුලින් ම මුණ ගැසුනේ මා උසස්පෙළ සදහා සූදානම් වන මාගේ භද්‍ර යෞවනයේ පසුවන අවධියේදිය. ඇය අක්බමරු කෙස් කළඹකින් හෙබි, වරක් දුටුවකු ගේ හදෙහි ඉම දක්වා විනිවිද ගොස් තැන්පත් වන තරම් වූ අකාස්මික තුගු නෙත් සගලකින් හෙබි, නිතොරව ම සිහින් හසරැල්ලකින් මුව පොබයාගෙන සිටි පියකරු වූ යෞවනියකි. ඒ වන විට ද මා ප්‍රේම තාපයකින් වෙළෙවිව පසුවූයෙමි. ඒ පෙම අවසන් වූයේ, අවාසනාවන්ත ලෙස දේශපාලනමය හේතු මතය. ඇය ඒ ගැන දැන සිටියා පමනක් නොව, ඒ ගැන මා වැටී සිටි දුක්ඛදායක මනෝභාවයෙන් මිදවීමට ද ළබැදි යෙහෙළියක ලෙස මා හට උපදෙස් දුන්නාය. ඒ නිසා ම ඇය ගැන උපන් ඇය ගැන පෙම් සිතුම් මා හදෙහි සගවාගෙන උන් මුත්, ඇගේ ළගම යෙහෙළිය ඒ ගැන දැන සිටියාය. නමුත් ඇය කුමන කරුණක් නිසා දෝ ඒ පිළිබද ව තම යෙහෙළියගෙන් සැගවූ වාය. උසස් පෙළ අහවර කළ මා මේ රටෙහි ආක්ෂාවට සම්බන්ද යම් තැනක, මාගේ දිවිය අනතුරේ හෙළන රැකියාවක නිරතව සිටියෙමි. අවාසනාව මා පසුපස නොක්ව ලුහුබැද ආවේ ඒ වකවානුවේ ය. ඇය පිළිබද ව තිබූ සෙනෙහස කියා ගන්නට තබා, ජීවිතය පිළිබදව ද විශ්වාසයක් නොතිබි ඒ වකවානුවේ දී ම, උසස් අධ්‍යාපනය සදහා ඇය මවුබිම හැර ගියාය. ඇය හා මාගේ තිබූ සියලු ම සබදතා බිදවැටිණි.[/FONT]

[FONT=&quot] මහා බැංකු ගොඩනැගිල්ලට මූලෝත්පාඨනය වන තරම් වූ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ ඒ අවධියේය. ඒ ප්‍රහාරය ඇය වෙත ද, ඇගේ යෙහෙළිය වෙත ද අදුරම ගෙන ආවේය. ඒ ප්‍රහාරය ඇගේ පියාණන් ඇගෙන් උදුරා ගත් අතර, ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය කර්මය හදාරමින් සිට නිවාඩුවකට මෙහි පැමින සිටි ඇගේ යෙහෙලිය ගේ ප්‍රියයා ඉනෙන් පහල අකර්මණ්‍ය වූ අබ්බගාතයෙක් බවට පත් කරන ලදී. (නමුත් සියලු නෑදෑයන් ගේ අසතුට මැද ඒ උදාර තරුණිය ඔහු හා විවාහ වූවාය. ඒ පෙමෙහි මහිමය නිසා දෝ, පසු කළක ඔහු යථා තත්ත්වයට පත් වූවා පමණක් නොව, වෛද්‍යවරයෙක් ලෙස හමුදා සේවයට එක් වී දේශය වෙනුවෙන් තම අත්‍යුත්තම සේවය ද පිදීය) තිබු තත්ත්වයන් මත සියලු වෙර මා හට මාගේ සේවය වෙනුවෙන් කැපකිරීමට සිදු වූ බැවින්, හදෙහි වූ තුවාල කැළළ පමණක් දරා මම තනිවීමි.[/FONT]

[FONT=&quot] එයින් වසර අටකට මසු මම මාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූයෙමි. (රතු සොයුරන්ට කීර්තිය අත්වනු පිණිස අප වසර තුනක් උසස්පෙළින් පසුව විශ්ව විද්‍යාලයට යා නොහී ගෙදර සිටි බව ඔබට මතක යයි සිතමි!) උපාධි ප්‍රදානෝත්සව පුස්තකයේ තිබූ නමක් නිසා මා ඒ මොහොතේ වෙළෙවිව ගියෙමි. ඒ ඇ ගේ නමයි. ඇය මගේ විශ්ව විද්‍යාලයේ ම පශ්චාත් උපාධිය හදාරා ඇති බව මා දැන ගන්නේ ඒ මෙහොතේය. මා හදවත පත්ලෙන් ම ආලය කළ ඇය වසර දෙකක් ම මා අසලම රැදී සිට ඇති බව මා දැන ගත්තේ ඒ මොහොතේය.[/FONT]

[FONT=&quot] උපාධි සන්නාම පැළද මා දිව ගියේ මාගේ මවුපියන් දක්නට නොවේ. මා මුසපත් කළ ඒ පෙම හිමි ඇය දකින්නටය. ඇය මා දුටුවනින් ම හදුනා ගත්තාය. අර සිහින් සහරැල්ල මා නැවත දුටුවෙමි. ඇගේ තුගු නෙත් සගලේ තිබූ අකාස්මික ජ්වලිතය මා නැවත ද දුටුවෙමි. නැවත ද සිය ආචාර්ය උපාධිය සදහා අග්නිදිග කලාපීය රටකට යන බව කියමින් ම, ඒ නෙතින් ම කතා කරමින් ඇය ඇගේ ප්‍රියයා හට මා හදුන්වා දුන්නාය!!!! මගේ මුලු ලොව ම මොහොතකට නැවතුනු සැටියක් මට හැගිණි. මා සිරුර විනිවිද මූනිස්සම් ගිය ද මා එතරම් වේදනාවක් විද නැත්තෙමි. යුධ අගල වල කටු කම්බි මා සිරුරු මස හාරා ගිය ද මා එතරම් වේදනාවක් විද නැත්තෙමි. නමුත් ඒ සිනහව, ඒ මොහොතේ දී මා හද විනිවිද ගොස්, තියුනු වූ සැතකින් මා හද මොහොතකින් කීතු, කීතු ව දැදුරු කළ සැටි...........!!!![/FONT]

[FONT=&quot] අතීතයේ දී මා දුටු ඒ සිහිනය නැවත මා නෙත් අද්දරට කැදවා, ඇය නැවතත් යන්නට ගියාය. ඒ විදි සොදුරු පහරින් පෑරුනු මා හදෙහි වූ තුවාලය තවමත් සුව වී නැති බව දෙවියෝ දනිති. ඒ වේදනාව නම් සොයුරනි, කිසි දිනෙක හදවතකින් අකා මකා ලිය හැක්කක් නොවේ.[/FONT]

[FONT=&quot]මේ ගීතයේ කියවෙන්නේ ද එයයි. මාගේ මුළු කතාවම එහි ඇත. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථියෙකු සහ වෛද්‍යවරයෙකු වන යසනාත් ධම්මික බණ්ඩාරයන් ඒ කෙසේ දැන සිටියා දැයි මම තවම මගෙන් ම පැණැසෙමි. මා හද පාරන ස්වරයෙන්, එහි ම විද්‍යාර්ථියෙකු වන ඉමාන් පෙරේරා මෙය කෙසේ ගායනා කලේ ද යන්න මම අදත් මගෙන් ම විමසමි. එකල “නල මදු සුවද” නමින් පැවැත්වුනු ජපුරේ සාහිත්‍ය උළෙලේ දී මෙය හොදම ගීත රචනයට හිමි මහගම සේකර සම්මානයෙන්, සුගායනීය ගියනයට හිමි අමරදේව සම්මානයෙන් සහ කර්ණ රසායනීය සංගීතයට හිමි කේමදාස සම්මානයෙන් පිදුම් ලැබු බව මම දනිමි.[/FONT]නමුත් මේ පද වැල.....එය කෙසේ යසනාත් ගේ පෑන් තුඩින් මෙලොව එළිය දුටුවේ ද යන්න, තවම මා මගෙන් ම අසමි...........

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]වසන්තයේ මල් - සුපිපුණ[/FONT]

[FONT=&quot]සුන්දරතාවය - ඉහිරුණ[/FONT]

[FONT=&quot]හද මඩලට .........[/FONT]

[FONT=&quot]කවුදෝ.....[/FONT]

[FONT=&quot]ආවා..............................[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]එසේය. ඇය මා හද ඉම වෙත ආවේ ද එලෙසමය. ඒ භද්‍ර යෞවනයයි. සොදුරු සිතුම් හද පොබයන කාලයයි. ඒ හද මඩලට ආ ඇය..............................[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මල් පෙති සිඹ - සිනා රැගෙන[/FONT]

[FONT=&quot]මල සිද බිද - යන්ට ගියා......................[/FONT]

[FONT=&quot]හද දුක ගාවා..................[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඇය නොපෙනී ගියේ ද එළෙසමය. සේයාවක් වත් නොතබා ඇය දුරු රටකට ගියේ ද එළෙසමය...........[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]හස අංගනාවන් සේ - සද දිය මැද ගිනි දී[/FONT]

[FONT=&quot]කිරි සිහිනෙක මා රදවා - කොහිදෝ ඇදුනේ..........[/FONT]

[FONT=&quot]නීල කැළුම් - ගලා හැලෙන[/FONT]

[FONT=&quot]ඉදු නිල් මිණි දෑස වසා[/FONT]

[FONT=&quot]මගේ දෝතට - නෑවිත් නුඹ[/FONT]

[FONT=&quot]කොහිදෝ බැදුනේ...............................[/FONT]

[FONT=&quot]ජීවිතයේ ඉම ඇය සමග දකින්නට සිටි මා හට, ඒ කිරි සිහිනය පමණක් ම ඉතිරි විය. සොදුරු සද මැද ගිනි මෙළවූයේ ඒ වියෝවමය. ඒ නෙතු යුග, හද තුළ සදා තැන්පත් ව ඇති සොදුරු නෙතු යුග, සිහිවන සෑම විටකම, ළසෝ ගින්නක් ම හද තුල අවුළුවන්නකි. මගේ දෝතට නෑවිත්, ඇය කොතැනක ද බැදුනේ? මිහිරි සිනාවකින් මුව පොබයා නෙ ම ඇය සිය අනාගත සහකරුවා මට හදුන්වා දුන් මොහොතේ, මා මගේ සිතින් ඇසුවේ ද ඒ පැණය මය.........[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]හිරු මැළවුණ හැන්දෑවේ - අදුරට ගුලි වී[/FONT]

[FONT=&quot]මධු බදුනට හාදු දි දී - හිදිනා යාමේ[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ රුදුරු අත්දැකීමෙන් පසුව මා මිදි පැන් ඔඩමේ පත්ලටම, දින ගනනක් කිමිදුනු බව නොවලහා කියමි. ඒ, ඒ නෙතින් ලද පහර දරා ගන්නට නොහැකිවය................[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නමුත් කෙනෙකු ගේ මුලු ජීවිත අත්දැකීමක් ම මෙසේ නැවත ගායනය වීම මම ආශ්චර්යයක් ලෙස දකිමි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මා තවමත් මගේ හදින් අසන්නේ එකම පැණයකි. එය පිළිතුරු නැති පැණයක් වී සදා මා ළග රැදෙනු ඇත.[/FONT]

[FONT=&quot]නෙතු කදුළින්- බොද කළ ඒ[/FONT]

[FONT=&quot]අතීතයේ - හීන පැළට[/FONT]

[FONT=&quot]මා කැදවා යන්නට නුඹ[/FONT]

[FONT=&quot]ඇයි දෝ ආවේ.............................?????????????????????????[/FONT]

[QUOTE="dath kimbula, post: 13225970, member: 329688"] [SIZE=5][COLOR=RoyalBlue]හද සදා කදුළින් පුරවන මගේ ආත්ම කථනය.....................[/COLOR][/SIZE] [U][SIZE=6][COLOR=DeepSkyBlue][B]වසන්තයේ මල්..................[/B][/COLOR][/SIZE][/U] [YOUTUBE]i1NOCbSX-Yk[/YOUTUBE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]වසන්තයේ මල් - සුපිපුණ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සුන්දරතාවය - ඉහිරුණ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හද මඩලට .........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කවුදෝ.....[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ආවා..............................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මල් පෙති සිඹ - සිනා රැගෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මල සිද බිද - යන්ට ගියා......................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හද දුක ගාවා..................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කවුදෝ.............[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ආවා.................................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හස අංගනාවන් සේ - සද දිය මැද ගිනි දී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කිරි සිහිනෙක මා රදවා - කොහිදෝ ඇදුනේ..........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]නීල කැළුම් - ගලා හැලෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඉදු නිල් මිණි දෑස වසා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මගේ දෝතට - නෑවිත් නුඹ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කොහිදෝ බැදුනේ...............................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හිරු මැළවුණ හැන්දෑවේ - අදුරට ගුලි වී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මධු බදුනට හාදු දි දී - හිදිනා යාමේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]නෙතු කදුළින්- බොද කළ ඒ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අතීතයේ - හීන පැළට[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මා කැදවා යන්නට නුඹ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඇයි දෝ ආවේ.............................?????????????????????????[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]අප්රකාශිත ප්‍රේමයකින් නැගෙන ලසෝ ගින්නෙහි තිත්ත මුද්‍රික පානය, මේ කියවන මා සොයුරු, සොයුරියනි, නුඹලා පානය කර ඇද්ද? මා එවන් ප්‍රේමයක හලා හල තිත්ත මුද්‍රික පානයක ඔඩමක්, මාගේ යෞවනයේ දී එහි අඩියට ම රස බලා ඇත්තෙමි. ඒ අත්දැකීම ගැන කියවෙන මේ ගීතය සැබවින් ම සකියෙනි, මාගේ ආත්ම ප්රකාශනය බදුය. ඉදින් ඒ ආත්ම ප්‍රකාශය ගැන විචාරයක් වසර දශකයකට පසුව නුඹළා ගේ විදුම පිණිස ගෙන ඒමය මාගේ මේ වෑයම.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] ඇය මට මුලින් ම මුණ ගැසුනේ මා උසස්පෙළ සදහා සූදානම් වන මාගේ භද්‍ර යෞවනයේ පසුවන අවධියේදිය. ඇය අක්බමරු කෙස් කළඹකින් හෙබි, වරක් දුටුවකු ගේ හදෙහි ඉම දක්වා විනිවිද ගොස් තැන්පත් වන තරම් වූ අකාස්මික තුගු නෙත් සගලකින් හෙබි, නිතොරව ම සිහින් හසරැල්ලකින් මුව පොබයාගෙන සිටි පියකරු වූ යෞවනියකි. ඒ වන විට ද මා ප්‍රේම තාපයකින් වෙළෙවිව පසුවූයෙමි. ඒ පෙම අවසන් වූයේ, අවාසනාවන්ත ලෙස දේශපාලනමය හේතු මතය. ඇය ඒ ගැන දැන සිටියා පමනක් නොව, ඒ ගැන මා වැටී සිටි දුක්ඛදායක මනෝභාවයෙන් මිදවීමට ද ළබැදි යෙහෙළියක ලෙස මා හට උපදෙස් දුන්නාය. ඒ නිසා ම ඇය ගැන උපන් ඇය ගැන පෙම් සිතුම් මා හදෙහි සගවාගෙන උන් මුත්, ඇගේ ළගම යෙහෙළිය ඒ ගැන දැන සිටියාය. නමුත් ඇය කුමන කරුණක් නිසා දෝ ඒ පිළිබද ව තම යෙහෙළියගෙන් සැගවූ වාය. උසස් පෙළ අහවර කළ මා මේ රටෙහි ආක්ෂාවට සම්බන්ද යම් තැනක, මාගේ දිවිය අනතුරේ හෙළන රැකියාවක නිරතව සිටියෙමි. අවාසනාව මා පසුපස නොක්ව ලුහුබැද ආවේ ඒ වකවානුවේ ය. ඇය පිළිබද ව තිබූ සෙනෙහස කියා ගන්නට තබා, ජීවිතය පිළිබදව ද විශ්වාසයක් නොතිබි ඒ වකවානුවේ දී ම, උසස් අධ්‍යාපනය සදහා ඇය මවුබිම හැර ගියාය. ඇය හා මාගේ තිබූ සියලු ම සබදතා බිදවැටිණි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] මහා බැංකු ගොඩනැගිල්ලට මූලෝත්පාඨනය වන තරම් වූ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ ඒ අවධියේය. ඒ ප්‍රහාරය ඇය වෙත ද, ඇගේ යෙහෙළිය වෙත ද අදුරම ගෙන ආවේය. ඒ ප්‍රහාරය ඇගේ පියාණන් ඇගෙන් උදුරා ගත් අතර, ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය කර්මය හදාරමින් සිට නිවාඩුවකට මෙහි පැමින සිටි ඇගේ යෙහෙලිය ගේ ප්‍රියයා ඉනෙන් පහල අකර්මණ්‍ය වූ අබ්බගාතයෙක් බවට පත් කරන ලදී. (නමුත් සියලු නෑදෑයන් ගේ අසතුට මැද ඒ උදාර තරුණිය ඔහු හා විවාහ වූවාය. ඒ පෙමෙහි මහිමය නිසා දෝ, පසු කළක ඔහු යථා තත්ත්වයට පත් වූවා පමණක් නොව, වෛද්‍යවරයෙක් ලෙස හමුදා සේවයට එක් වී දේශය වෙනුවෙන් තම අත්‍යුත්තම සේවය ද පිදීය) තිබු තත්ත්වයන් මත සියලු වෙර මා හට මාගේ සේවය වෙනුවෙන් කැපකිරීමට සිදු වූ බැවින්, හදෙහි වූ තුවාල කැළළ පමණක් දරා මම තනිවීමි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] එයින් වසර අටකට මසු මම මාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූයෙමි. (රතු සොයුරන්ට කීර්තිය අත්වනු පිණිස අප වසර තුනක් උසස්පෙළින් පසුව විශ්ව විද්‍යාලයට යා නොහී ගෙදර සිටි බව ඔබට මතක යයි සිතමි!) උපාධි ප්‍රදානෝත්සව පුස්තකයේ තිබූ නමක් නිසා මා ඒ මොහොතේ වෙළෙවිව ගියෙමි. ඒ ඇ ගේ නමයි. ඇය මගේ විශ්ව විද්‍යාලයේ ම පශ්චාත් උපාධිය හදාරා ඇති බව මා දැන ගන්නේ ඒ මෙහොතේය. මා හදවත පත්ලෙන් ම ආලය කළ ඇය වසර දෙකක් ම මා අසලම රැදී සිට ඇති බව මා දැන ගත්තේ ඒ මොහොතේය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] උපාධි සන්නාම පැළද මා දිව ගියේ මාගේ මවුපියන් දක්නට නොවේ. මා මුසපත් කළ ඒ පෙම හිමි ඇය දකින්නටය. ඇය මා දුටුවනින් ම හදුනා ගත්තාය. අර සිහින් සහරැල්ල මා නැවත දුටුවෙමි. ඇගේ තුගු නෙත් සගලේ තිබූ අකාස්මික ජ්වලිතය මා නැවත ද දුටුවෙමි. නැවත ද සිය ආචාර්ය උපාධිය සදහා අග්නිදිග කලාපීය රටකට යන බව කියමින් ම, ඒ නෙතින් ම කතා කරමින් ඇය ඇගේ ප්‍රියයා හට මා හදුන්වා දුන්නාය!!!! මගේ මුලු ලොව ම මොහොතකට නැවතුනු සැටියක් මට හැගිණි. මා සිරුර විනිවිද මූනිස්සම් ගිය ද මා එතරම් වේදනාවක් විද නැත්තෙමි. යුධ අගල වල කටු කම්බි මා සිරුරු මස හාරා ගිය ද මා එතරම් වේදනාවක් විද නැත්තෙමි. නමුත් ඒ සිනහව, ඒ මොහොතේ දී මා හද විනිවිද ගොස්, තියුනු වූ සැතකින් මා හද මොහොතකින් කීතු, කීතු ව දැදුරු කළ සැටි...........!!!![/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] අතීතයේ දී මා දුටු ඒ සිහිනය නැවත මා නෙත් අද්දරට කැදවා, ඇය නැවතත් යන්නට ගියාය. ඒ විදි සොදුරු පහරින් පෑරුනු මා හදෙහි වූ තුවාලය තවමත් සුව වී නැති බව දෙවියෝ දනිති. ඒ වේදනාව නම් සොයුරනි, කිසි දිනෙක හදවතකින් අකා මකා ලිය හැක්කක් නොවේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ ගීතයේ කියවෙන්නේ ද එයයි. මාගේ මුළු කතාවම එහි ඇත. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථියෙකු සහ වෛද්‍යවරයෙකු වන යසනාත් ධම්මික බණ්ඩාරයන් ඒ කෙසේ දැන සිටියා දැයි මම තවම මගෙන් ම පැණැසෙමි. මා හද පාරන ස්වරයෙන්, එහි ම විද්‍යාර්ථියෙකු වන ඉමාන් පෙරේරා මෙය කෙසේ ගායනා කලේ ද යන්න මම අදත් මගෙන් ම විමසමි. එකල “නල මදු සුවද” නමින් පැවැත්වුනු ජපුරේ සාහිත්‍ය උළෙලේ දී මෙය හොදම ගීත රචනයට හිමි මහගම සේකර සම්මානයෙන්, සුගායනීය ගියනයට හිමි අමරදේව සම්මානයෙන් සහ කර්ණ රසායනීය සංගීතයට හිමි කේමදාස සම්මානයෙන් පිදුම් ලැබු බව මම දනිමි.[/FONT]නමුත් මේ පද වැල.....එය කෙසේ යසනාත් ගේ පෑන් තුඩින් මෙලොව එළිය දුටුවේ ද යන්න, තවම මා මගෙන් ම අසමි........... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]වසන්තයේ මල් - සුපිපුණ[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]සුන්දරතාවය - ඉහිරුණ[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]හද මඩලට .........[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]කවුදෝ.....[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]ආවා..............................[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="] [/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue][FONT="]එසේය. ඇය මා හද ඉම වෙත ආවේ ද එලෙසමය. ඒ භද්‍ර යෞවනයයි. සොදුරු සිතුම් හද පොබයන කාලයයි. ඒ හද මඩලට ආ ඇය..............................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]මල් පෙති සිඹ - සිනා රැගෙන[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]මල සිද බිද - යන්ට ගියා......................[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]හද දුක ගාවා..................[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඇය නොපෙනී ගියේ ද එළෙසමය. සේයාවක් වත් නොතබා ඇය දුරු රටකට ගියේ ද එළෙසමය...........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]හස අංගනාවන් සේ - සද දිය මැද ගිනි දී[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]කිරි සිහිනෙක මා රදවා - කොහිදෝ ඇදුනේ..........[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]නීල කැළුම් - ගලා හැලෙන[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]ඉදු නිල් මිණි දෑස වසා[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]මගේ දෝතට - නෑවිත් නුඹ[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]කොහිදෝ බැදුනේ...............................[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue][FONT="]ජීවිතයේ ඉම ඇය සමග දකින්නට සිටි මා හට, ඒ කිරි සිහිනය පමණක් ම ඉතිරි විය. සොදුරු සද මැද ගිනි මෙළවූයේ ඒ වියෝවමය. ඒ නෙතු යුග, හද තුළ සදා තැන්පත් ව ඇති සොදුරු නෙතු යුග, සිහිවන සෑම විටකම, ළසෝ ගින්නක් ම හද තුල අවුළුවන්නකි. මගේ දෝතට නෑවිත්, ඇය කොතැනක ද බැදුනේ? මිහිරි සිනාවකින් මුව පොබයා නෙ ම ඇය සිය අනාගත සහකරුවා මට හදුන්වා දුන් මොහොතේ, මා මගේ සිතින් ඇසුවේ ද ඒ පැණය මය.........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]හිරු මැළවුණ හැන්දෑවේ - අදුරට ගුලි වී[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]මධු බදුනට හාදු දි දී - හිදිනා යාමේ[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ රුදුරු අත්දැකීමෙන් පසුව මා මිදි පැන් ඔඩමේ පත්ලටම, දින ගනනක් කිමිදුනු බව නොවලහා කියමි. ඒ, ඒ නෙතින් ලද පහර දරා ගන්නට නොහැකිවය................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]නමුත් කෙනෙකු ගේ මුලු ජීවිත අත්දැකීමක් ම මෙසේ නැවත ගායනය වීම මම ආශ්චර්යයක් ලෙස දකිමි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [B][SIZE=4][COLOR=Blue][FONT="]මා තවමත් මගේ හදින් අසන්නේ එකම පැණයකි. එය පිළිතුරු නැති පැණයක් වී සදා මා ළග රැදෙනු ඇත.[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Red][FONT="]නෙතු කදුළින්- බොද කළ ඒ[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Red][FONT="]අතීතයේ - හීන පැළට[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Red][FONT="]මා කැදවා යන්නට නුඹ[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Red][FONT="]ඇයි දෝ ආවේ.............................?????????????????????????[/FONT][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom