Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ළසොවින් පතන නොලබන ප්‍රේමයේ සිහිලස..................[/FONT]

[FONT=&quot]කාලයේ වැලි තලාව පහුරු ගා.......................[/FONT]

[YOUTUBE]Ts5zlLf9KFg[/YOUTUBE]

[FONT=&quot]කාලයේ වැලි තලාව පහුරු ගා[/FONT]

[FONT=&quot]නියග ගෙවී ලේ ගලනා වෙලාවේ[/FONT]

[FONT=&quot]මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්[/FONT]

[FONT=&quot]ඒ සෙනෙහස යලි ඉල්ලා හඩන්නම්..................[/FONT]

[FONT=&quot]වියළුණු හෝපලු වනයේ[/FONT]

[FONT=&quot]සුළගේ යන පරඩැල් මැද[/FONT]

[FONT=&quot]අතීතයක ගුණ සුවදක් විදින්නම්[/FONT]

[FONT=&quot]ඒ සුවද ම හමුවන තුරු සිටින්නම්.............[/FONT]

[FONT=&quot]ගිනි දැල්වෙන මරු කතරේ[/FONT]

[FONT=&quot]පුපුරු ගසන වැලි කැට මත[/FONT]

[FONT=&quot]ළතෙත් බවක සිහිලස සිහි කරන්නම්[/FONT]

[FONT=&quot]ඒ සිහිලම පතමින් මග බලන්නම්............................[/FONT]

[FONT=&quot]විවාහයෙන් කෙලවර දකින සම්ප්‍රදායික ආදරයේ දුක්ඛප්‍රාප්ති මංගල්‍යය වන්නේ පෙම් කරන සමයේ විදි පෙමින් අංශුමාත්‍රයක්වත් විවාහයෙන් පසුව එහි උරුම කරුවන් අත්නොදැකීමයි. බොහෝ විට කාන්තාවෝ විවාහය හා ම සිය වෙස්මුහුණු ගලවා දමත්. එයින් පීඩනයට පත් වන්නේ සැමියන්ය. එවන් පීඩනයකට පත් සැමියෙකු ගේ ආත්ම කථනය වන්, මා “විවාහක සැමියන් ගේ සදාතනික ශෝඛාන්තය” ලෙස හදුන්වන ගීයයි මහාචාර්ය සමන්ත හේරත් විසින් විරචිත, ආචාර්ය කේමදාසයන් විසින් සංගීතවත් කල, විශාරද අමරසිරි පීරිස් විසින් ගයන “සොදුරිය, කාලය කොතරම් නපුරුද?” යන ගීතය.(මේ ගීතය පිළිබද ව විචාරයක් අප ගේ පළමු හුය වන “සුන්දර ගීයක ඇරඹුම” හුයේ මෙතන පළ කර ඇත. කියවනු රිසි සුධීහු එය ද කියවත්වා!!)[/FONT]

[FONT=&quot]මෙය සිදුවන්නේ කාන්තා පාර්ශවයෙන් පමණක් ම නොවේ. කලාතුරකින් සැමියෝ ද සිය පෙම් කරන කල තුල රග දැක් වූ භූමිකාව විවාහයෙන් පසුව අත් හැර දමති. එයින් පීඩනයට පත් වන ආදරනීය බිරිදක ගේ ආත්ම කථනයයි, මේ විචාරයට පාදක වන්නේ.[/FONT]

[FONT=&quot]කාලයේ වැලි තලාව පහුරු ගා[/FONT]

[FONT=&quot]නියග ගෙවී ලේ ගලනා වෙලාවේ[/FONT]

[FONT=&quot]මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්[/FONT]

[FONT=&quot]ඒ සෙනෙහස යලි ඉල්ලා හඩන්නම්..................[/FONT]

[FONT=&quot]කාලයත් සමග සෙනෙහස වැළලී ඇත. ඒ පෙම් කරනා සමයේ වින්දා වූ වින්දනීය ප්‍රේමයයි. ඒ ප්‍රේමය, සෙනෙහස ඇය ැන් නොලබන්නීය. ඒ නිසා ය ඇය, ඇය ගේ නිය අග ගෙවී ලේ ගලනා තෙක් ම මේ කාලයේ වැලි තලාව පහුරු ගාන්නේ. ඒ කාලයත් සමගම වැළලි අතුරුදන් වූ ඒ ආස්වාදනීය ප්‍රේමය සොයන අටියෙනි. මේ කියන්නේ ප්‍රේමය ලැබෙන තුරු වැලි හෑරිමක් ගැන නම් නොවේ. නියග ගෙවී ලේ ගැලීම මගින් රචකයා මේ සිහිපත් කිරීම අතිශය කටුක අත්දැකීමක් බව පෙන්වයි. දැන් නොලැබෙන ඒ ප්‍රේමය, කලින් දිනයක ලද බවද, ඇය තවමත් ඒ සෙනෙහස ම පතන බවද, නොලැබෙන ප්‍රේමය මෙන් ම, ලද ප්‍රේමය පිලිබද සිහිකිරීම ද, අතිශය කටුක අත්දැකීමක් බව ද, එකම පදයකින් අප හදවත දැඩි ව ග්‍රහණය වන ආකාරයකින් කීමට තරම් මෙහිදී රචකයා විචක්ෂණශීලී ද. බුහුටි ද වී ඇත. ඇය හඩමින් ම යලි යලිත් ඒ සෙනෙහස ම ඉල්ලන්නේ එය හදවතට දැනෙන, හදවත ඉල්ලන ප්‍රේමය ම නිසා විනා අන් කවරක් නිසා ද?[/FONT]

[FONT=&quot]වියළුණු හෝපළු වනයේ[/FONT]

[FONT=&quot]සුළගේ යන පරඩැල් මැද[/FONT]

[FONT=&quot]අතීතයක ගුණ සුවදක් විදින්නම්[/FONT]

[FONT=&quot]ඒ සුවද ම හමුවන තුරු සිටින්නම්.............[/FONT]

[FONT=&quot]හෝපළු වනය පිළිබ ද ව ඔබ දන්නේද? හෝපළු වනය එදා ක්‍රිෂ්ණා සහ රාධා උනුන් හා ප්‍රේමයෙන් වෙළෙවිව, පළු ළපළු පත් සිරියහන කොට ගෙන රති කළහයෙහි යෙදුනු වනයයි. හෝපළු වනය වියැළී ඇති බව කියන රචකයා, එහි රාධා සහ ක්‍රිෂ්ණා රති කෙළියෙහි යෙදුනු පළු පත් වියැළී පරනලා ව ඇති බව කියයි. මෙය, මේ කියන අඹු සැමි දෙපල ගේ වර්තමාන ලිංගික ජීවිතය ගැන කියන ප්‍රබල ව්‍යංගයක් ධ්වනිත කරන්නකි. ප්‍රේමය මෙන් ම රති සුවය ද රහිත ජීවිතයක් තමා ගෙවන බවට විරහිනියක මුවින් නැගෙන විලාපයක් නොවේද? මෙවැනිම වලපක් රාධාව ගේ මුවින් නංවන ගීතයක් මේ ගීතයේ රචක මහැදුරු සුනිලුන් විසින් ම ලියා ඇති නන්දා ම ගයන ගීතයක් මෙසේය.[/FONT]

[FONT=&quot]ගොවිදුණි මේ සිරි යහනේ - විරහී වැළහින්නකි මා[/FONT]

[FONT=&quot]රති කෙළි රමණි - සිහි කර පැරණී[/FONT]

[FONT=&quot]යමුනා නදිය ද කැළඹේ.........[/FONT]

[FONT=&quot]එය තරමක් ඕලාරික ස්වරූපයේ විලාපයක් මුත්, මේ ගීතයේ එන විලාපය අතිශය සියුම් භාවයන් කුළුගන්වන්නකි. මා දැක්වූ ගී පද පෙළ මොහොලින් අනින්නාක් බදු පදවැලකි. නමුත් මේ ගීතයේ පදවැල, සිතේ භාව විරේචනයන් පෙන්වන එකකි. පළමුව විදි ඒ රති සම්භෝගය ද ගුණයෙන් පිරි එකක් බව ඇය කියයි. එයින් අදහස් වන්නේ දැන් ඇය විදින රති සම්භෝගය හුදෙක් කායික අවශ්‍යතාවය මත සිදුවන්නක් පමණක් ම බව නොවේද? යලිත් එවැනි උණුහුමක් බලාපොරොත්ුවෙන් ඇය ගේ සිත මුර ගසනා ආකාරය නොවේද, “ඒ සුවද ම හමුවන තුරු සිටින්නම්” යනුවෙන් ඇය දක්වන්නේ?[/FONT]

[FONT=&quot]ගිනි දැල්වෙන මරු කතරේ[/FONT]

[FONT=&quot]පුපුරු ගසන වැලි කැට මත[/FONT]

[FONT=&quot]ළතෙත් බවක සිහිලස සිහි කරන්නම්[/FONT]

[FONT=&quot]ඒ සිහිලම පතමින් මග බලන්නම්[/FONT]

[FONT=&quot]ජීවිතය නම් විදවන මරු කතරේ, නොයෙක් විදවුම් වන් පුපුරු ගසන වැලි කැට වලින් දැවෙද්දී, ඇය කලින් ලද සෙනෙහස, ඒ සියළු ම දාහයන් නසා සනසා ලූ එකකි. ඒ ළතෙත් බව දැන් ඔහු ගෙන් නොලැබේ. තමා තනිවම, එකළාව ම ජීවිතය විදවන බව නොවේද මේ පැමිනිල්ල? තවමත්, වෙනත් සෙනෙහසක් නොපතා ම සිය සැමියාණන් ගෙන් ඒ සිහිලස, ඒ සෙනෙහස ම පතමින්, අයදිමින්, ආදරය අයදින, ආදරය වෙනුවෙන් හඩන, සිය සැමියා හට තවමත් ආදරය කරන, ආදරය ඔහු ගෙන් ම පමණක් පතන සාදාදරණීය බිරිදක ගේ වැළපිල්ල නොවද මේ?[/FONT]

[FONT=&quot]කලාකෘතිය වූ කලී විදින්නා ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවන්නක් බව කියැවේ. ගීතයේ ද්වනිතාර්ථය තුලින් විදින ආනන්දය තුළින්, අපේ පියඹුන් වෙත පිදිය යුතු ආලයද, දැක්විය යුත් සෙනෙහස ද, පෙම් කරන සමයේ ම මෙන්ම, විවාහයෙන් පසුත් ලබාදිය යුතු බව, දැක්විය යුතු බව පෙන්වන, ප්‍රඥාව නොවේ ද මේ ගීතයේ අරටුව?

මේ ගීතයේ සංගීතය පිළිබ ද ව ද වෙසෙසි දැනවීමක් ලඛ යුතු යයි සිතමි. අපට සිටි කෘතහස්ත ම සංගීතඥයෙකු වන ස්ටැන්ලි පීරිස් මේ සංගීතයේ නිර්මාපකයාය. ඔහු මෙහි දී සිත කීරි ගැසෙන ලෙස යොදවා ඇති වයලීන වාදනය සහ, ගීතයේ භාවයන් හද වෙත පොම්ප කරන සැක්සෆෝන් වාදනය නම් හදෙහි සදාකාලික ව ම රැදෙන්නකි.

[/FONT]

[QUOTE="dath kimbula, post: 13230447, member: 329688"] [SIZE=5][COLOR=RoyalBlue][FONT="]ළසොවින් පතන නොලබන ප්‍රේමයේ සිහිලස..................[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DeepSkyBlue][U][B][FONT="]කාලයේ වැලි තලාව පහුරු ගා.......................[/FONT][/B][/U][/COLOR][/SIZE] [YOUTUBE]Ts5zlLf9KFg[/YOUTUBE] [FONT="][SIZE=4][COLOR=DarkOrange]කාලයේ වැලි තලාව පහුරු ගා[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=DarkOrange]නියග ගෙවී ලේ ගලනා වෙලාවේ[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=DarkOrange]මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=DarkOrange]ඒ සෙනෙහස යලි ඉල්ලා හඩන්නම්..................[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=DarkOrange]වියළුණු හෝපලු වනයේ[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=DarkOrange]සුළගේ යන පරඩැල් මැද[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=DarkOrange]අතීතයක ගුණ සුවදක් විදින්නම්[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=DarkOrange]ඒ සුවද ම හමුවන තුරු සිටින්නම්.............[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=DarkOrange]ගිනි දැල්වෙන මරු කතරේ[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=DarkOrange]පුපුරු ගසන වැලි කැට මත[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=DarkOrange]ළතෙත් බවක සිහිලස සිහි කරන්නම්[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=DarkOrange]ඒ සිහිලම පතමින් මග බලන්නම්............................[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR] [/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]විවාහයෙන් කෙලවර දකින සම්ප්‍රදායික ආදරයේ දුක්ඛප්‍රාප්ති මංගල්‍යය වන්නේ පෙම් කරන සමයේ විදි පෙමින් අංශුමාත්‍රයක්වත් විවාහයෙන් පසුව එහි උරුම කරුවන් අත්නොදැකීමයි. බොහෝ විට කාන්තාවෝ විවාහය හා ම සිය වෙස්මුහුණු ගලවා දමත්. එයින් පීඩනයට පත් වන්නේ සැමියන්ය. එවන් පීඩනයකට පත් සැමියෙකු ගේ ආත්ම කථනය වන්, මා “විවාහක සැමියන් ගේ සදාතනික ශෝඛාන්තය” ලෙස හදුන්වන ගීයයි මහාචාර්ය සමන්ත හේරත් විසින් විරචිත, ආචාර්ය කේමදාසයන් විසින් සංගීතවත් කල, විශාරද අමරසිරි පීරිස් විසින් ගයන “සොදුරිය, කාලය කොතරම් නපුරුද?” යන ගීතය.(මේ ගීතය පිළිබද ව විචාරයක් අප ගේ පළමු හුය වන “[B][COLOR=Red][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1313860"]සුන්දර ගීයක ඇරඹුම[/URL][/COLOR][/B]” හුයේ [B][COLOR=Red][URL="http://www.elakiri.com/forum/showthread.php?p=11922504&highlight=%26%233523%3B%26%233548%3B%26%233503%3B%26%233540%3B%26%233515%3B%26%233538%3B%26%233514%3B#post11922504"]මෙතන[/URL][/COLOR][/B] පළ කර ඇත. කියවනු රිසි සුධීහු එය ද කියවත්වා!!)[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]මෙය සිදුවන්නේ කාන්තා පාර්ශවයෙන් පමණක් ම නොවේ. කලාතුරකින් සැමියෝ ද සිය පෙම් කරන කල තුල රග දැක් වූ භූමිකාව විවාහයෙන් පසුව අත් හැර දමති. එයින් පීඩනයට පත් වන ආදරනීය බිරිදක ගේ ආත්ම කථනයයි, මේ විචාරයට පාදක වන්නේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR] [/SIZE] [B][FONT="][SIZE=4][COLOR=DarkOrange]කාලයේ වැලි තලාව පහුරු ගා[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=DarkOrange]නියග ගෙවී ලේ ගලනා වෙලාවේ[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=DarkOrange]මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=DarkOrange]ඒ සෙනෙහස යලි ඉල්ලා හඩන්නම්..................[/COLOR][/SIZE][/FONT][/B] [SIZE=4][B][COLOR=DarkOrange] [/COLOR][/B] [/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]කාලයත් සමග සෙනෙහස වැළලී ඇත. ඒ පෙම් කරනා සමයේ වින්දා වූ වින්දනීය ප්‍රේමයයි. ඒ ප්‍රේමය, සෙනෙහස ඇය ැන් නොලබන්නීය. ඒ නිසා ය ඇය, ඇය ගේ නිය අග ගෙවී ලේ ගලනා තෙක් ම මේ කාලයේ වැලි තලාව පහුරු ගාන්නේ. ඒ කාලයත් සමගම වැළලි අතුරුදන් වූ ඒ ආස්වාදනීය ප්‍රේමය සොයන අටියෙනි. මේ කියන්නේ ප්‍රේමය ලැබෙන තුරු වැලි හෑරිමක් ගැන නම් නොවේ. නියග ගෙවී ලේ ගැලීම මගින් රචකයා මේ සිහිපත් කිරීම අතිශය කටුක අත්දැකීමක් බව පෙන්වයි. දැන් නොලැබෙන ඒ ප්‍රේමය, කලින් දිනයක ලද බවද, ඇය තවමත් ඒ සෙනෙහස ම පතන බවද, නොලැබෙන ප්‍රේමය මෙන් ම, ලද ප්‍රේමය පිලිබද සිහිකිරීම ද, අතිශය කටුක අත්දැකීමක් බව ද, එකම පදයකින් අප හදවත දැඩි ව ග්‍රහණය වන ආකාරයකින් කීමට තරම් මෙහිදී රචකයා විචක්ෂණශීලී ද. බුහුටි ද වී ඇත. ඇය හඩමින් ම යලි යලිත් ඒ සෙනෙහස ම ඉල්ලන්නේ එය හදවතට දැනෙන, හදවත ඉල්ලන ප්‍රේමය ම නිසා විනා අන් කවරක් නිසා ද?[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR] [/SIZE] [B][FONT="][SIZE=4][COLOR=DarkOrange]වියළුණු හෝපළු වනයේ[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=DarkOrange]සුළගේ යන පරඩැල් මැද[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=DarkOrange]අතීතයක ගුණ සුවදක් විදින්නම්[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=DarkOrange]ඒ සුවද ම හමුවන තුරු සිටින්නම්.............[/COLOR][/SIZE][/FONT][/B] [SIZE=4][B][COLOR=DarkOrange] [/COLOR][/B] [/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]හෝපළු වනය පිළිබ ද ව ඔබ දන්නේද? හෝපළු වනය එදා ක්‍රිෂ්ණා සහ රාධා උනුන් හා ප්‍රේමයෙන් වෙළෙවිව, පළු ළපළු පත් සිරියහන කොට ගෙන රති කළහයෙහි යෙදුනු වනයයි. හෝපළු වනය වියැළී ඇති බව කියන රචකයා, එහි රාධා සහ ක්‍රිෂ්ණා රති කෙළියෙහි යෙදුනු පළු පත් වියැළී පරනලා ව ඇති බව කියයි. මෙය, මේ කියන අඹු සැමි දෙපල ගේ වර්තමාන ලිංගික ජීවිතය ගැන කියන ප්‍රබල ව්‍යංගයක් ධ්වනිත කරන්නකි. ප්‍රේමය මෙන් ම රති සුවය ද රහිත ජීවිතයක් තමා ගෙවන බවට විරහිනියක මුවින් නැගෙන විලාපයක් නොවේද? මෙවැනිම වලපක් රාධාව ගේ මුවින් නංවන ගීතයක් මේ ගීතයේ රචක මහැදුරු සුනිලුන් විසින් ම ලියා ඇති නන්දා ම ගයන ගීතයක් මෙසේය.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [B][FONT="][SIZE=4][COLOR=DeepSkyBlue]ගොවිදුණි මේ සිරි යහනේ - විරහී වැළහින්නකි මා[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DeepSkyBlue] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=DeepSkyBlue]රති කෙළි රමණි - සිහි කර පැරණී[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=DeepSkyBlue] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=DeepSkyBlue]යමුනා නදිය ද කැළඹේ.........[/COLOR][/SIZE][/FONT][/B] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]එය තරමක් ඕලාරික ස්වරූපයේ විලාපයක් මුත්, මේ ගීතයේ එන විලාපය අතිශය සියුම් භාවයන් කුළුගන්වන්නකි. මා දැක්වූ ගී පද පෙළ මොහොලින් අනින්නාක් බදු පදවැලකි. නමුත් මේ ගීතයේ පදවැල, සිතේ භාව විරේචනයන් පෙන්වන එකකි. පළමුව විදි ඒ රති සම්භෝගය ද ගුණයෙන් පිරි එකක් බව ඇය කියයි. එයින් අදහස් වන්නේ දැන් ඇය විදින රති සම්භෝගය හුදෙක් කායික අවශ්‍යතාවය මත සිදුවන්නක් පමණක් ම බව නොවේද? යලිත් එවැනි උණුහුමක් බලාපොරොත්ුවෙන් ඇය ගේ සිත මුර ගසනා ආකාරය නොවේද, “ඒ සුවද ම හමුවන තුරු සිටින්නම්” යනුවෙන් ඇය දක්වන්නේ?[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR] [/SIZE] [B][FONT="][SIZE=4][COLOR=DarkOrange]ගිනි දැල්වෙන මරු කතරේ[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=DarkOrange]පුපුරු ගසන වැලි කැට මත[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=DarkOrange]ළතෙත් බවක සිහිලස සිහි කරන්නම්[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=DarkOrange]ඒ සිහිලම පතමින් මග බලන්නම්[/COLOR][/SIZE][/FONT][/B] [SIZE=4] [/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ජීවිතය නම් විදවන මරු කතරේ, නොයෙක් විදවුම් වන් පුපුරු ගසන වැලි කැට වලින් දැවෙද්දී, ඇය කලින් ලද සෙනෙහස, ඒ සියළු ම දාහයන් නසා සනසා ලූ එකකි. ඒ ළතෙත් බව දැන් ඔහු ගෙන් නොලැබේ. තමා තනිවම, එකළාව ම ජීවිතය විදවන බව නොවේද මේ පැමිනිල්ල? තවමත්, වෙනත් සෙනෙහසක් නොපතා ම සිය සැමියාණන් ගෙන් ඒ සිහිලස, ඒ සෙනෙහස ම පතමින්, අයදිමින්, ආදරය අයදින, ආදරය වෙනුවෙන් හඩන, සිය සැමියා හට තවමත් ආදරය කරන, ආදරය ඔහු ගෙන් ම පමණක් පතන සාදාදරණීය බිරිදක ගේ වැළපිල්ල නොවද මේ?[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]කලාකෘතිය වූ කලී විදින්නා ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවන්නක් බව කියැවේ. ගීතයේ ද්වනිතාර්ථය තුලින් විදින ආනන්දය තුළින්, අපේ පියඹුන් වෙත පිදිය යුතු ආලයද, දැක්විය යුත් සෙනෙහස ද, පෙම් කරන සමයේ ම මෙන්ම, විවාහයෙන් පසුත් ලබාදිය යුතු බව, දැක්විය යුතු බව පෙන්වන, ප්‍රඥාව නොවේ ද මේ ගීතයේ අරටුව? මේ ගීතයේ සංගීතය පිළිබ ද ව ද වෙසෙසි දැනවීමක් ලඛ යුතු යයි සිතමි. අපට සිටි කෘතහස්ත ම සංගීතඥයෙකු වන ස්ටැන්ලි පීරිස් මේ සංගීතයේ නිර්මාපකයාය. ඔහු මෙහි දී සිත කීරි ගැසෙන ලෙස යොදවා ඇති වයලීන වාදනය සහ, ගීතයේ භාවයන් හද වෙත පොම්ප කරන සැක්සෆෝන් වාදනය නම් හදෙහි සදාකාලික ව ම රැදෙන්නකි. [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom