Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුල්ටූර් ප්‍රේමයේ උපහාසය........................

අනේ පුංචි කාලිදාස..............

[YOUTUBE]zrPh-1kMljY[/YOUTUBE]

[FONT=&quot]අනේ පුංචි කාලිදාස - ගොතා කියන ප්‍රේම කතා අහන් ඉන්න බෑ[/FONT]

[FONT=&quot]මට සකුන්තලා වෙන්නට නම් බෑ.....................[/FONT]

[FONT=&quot]නදී තේරේ වන තීරේ - මල් ගොමු අතරේ[/FONT]

[FONT=&quot]ලතා මඩුළු වියන් බැදන් ප්‍රේම ජවනිකා[/FONT]

[FONT=&quot]ප්රමෝදයේ මනෝ රංග සිහින අපූරුයි[/FONT]

[FONT=&quot]අනේ පුංචි කාලිදාස - වන දඩයම් එන කුමරුන්[/FONT]

[FONT=&quot]වන තීරේ ගස් කපලා - හරිම ගිරීස්මයි..............[/FONT]

[FONT=&quot]අනේ එපා පේරැස් මුදු ගගේ වැටේ වී[/FONT]

[FONT=&quot]කිරුලු පලන් කන්‍යාවී හඩා වැටේ වී[/FONT]

[FONT=&quot]මැදුරේ බිහි දොරටුව ළග හිත ඇවිලේවී[/FONT]

[FONT=&quot]අනේ පුංචි කාලිදාස - කාලය ඉගිලිලා ගිහින්[/FONT]

[FONT=&quot]පේරැස් මුදු ගිලින මසුන් - මැරීම තහනම්............[/FONT]

[FONT=&quot]වර්තමානයේ ප්‍රෙමය සහ පෙම්වතුන් මුහුණ දෙන සම්ප්රදාය සහ නූතනත්වය අතර වෙනස සහ සිතුම් පැතුම් වල වෙනස මෙන් ම, පෙම්වතියන් තුළ පවතින සම්ප්‍රදායට ඇති දැඩි ප්‍රතිරෝධය මොනවට විදහා දක්වන රචනයකි මෙය. එපමණක නොව පෙම්වතියන් සම්ප්රදාය පිළිබදව තකන දැඩි සමච්චල් භාවය ද, ඒ හරහා සම්ප්රදාය වර්තමානය තුළ පත්වන දැඩි අර්බුදය ද යටි පෙළ අරුත ලෙස ගෙන ඒමට ද එය සමත් වෙයි.[/FONT]

[FONT=&quot]ඇය අරඹන්නේ ම අතීතයේ දී සිය පෙම්වතිය වෙත සුළග දූතයෙකු කරමින් මේඝදූතය වන් මහා කවක් කළ කාලදාසයන් මෙන්, සම්ප්‍රදායට බර සිය ප්‍රේමය පතන තරුණයා ගොතමින් කියන ප්‍රේම කතා අහන් ඉන්නට බෑ කියමිනි. ඒ තුලම ඇය සම්ප්රදාය සමග තමා ගේ ඇති ප්‍රතිරෝධය පෙන්වා දෙයි. ඇය බලාපොරොත්තු වන්නේ සම්පුදායික ප්‍රේමයක් හෝ සම්ප්‍රදායික ජීවිතයක් නොවන බව ද ඇය කියන්නේ, සියළු ම දුක්ඛ දෝමනස්ස විදිමින් සිය ප්‍රියයා වෙනුවෙන් ම සිටි සකුන්තලා මෙන් තමාට පවතින්නට ද බැරි බව කියමිනි.[/FONT]

[FONT=&quot]නදී තේරේ වන තීරේ - මල් ගොමු අතරේ[/FONT]

[FONT=&quot]ලතා මඩුළු වියන් බැදන් ප්‍රේම ජවනිකා[/FONT]

[FONT=&quot]ප්රමෝදයේ මනෝ රංග සිහින අපූරුයි[/FONT]

[FONT=&quot]අනේ පුංචි කාලිදාස - වන දඩයම් එන කුමරුන්[/FONT]

[FONT=&quot]වන තීරේ ගස් කපලා - හරිම ගිරීස්මයි..............[/FONT]

[FONT=&quot]පෙමාතුර පෙම්වතෙකුට සිය අවට ඇති සියළු ම අචේතනික, සචේතනික වස්තුන් පෙනෙන්නේ, සිය ප්‍රේමය තවත් උත්කර්ෂයට නංවන දේ ලෙසටය. ගං තෙරක් අසබඩ වන ලැහැබක, මල් වලින් හැසී ගැවසී ගත් ගසින් සෙවනි පළු පල්ලවයන්, පෙම්වතෙකුට පෙනෙන්නේ ඒ ගස් වැල් ප්‍රේම ජවනිකා මවන බවකි. මේ ගැන උපහාසයෙන් පවසන තරුණිය පවසන්නී, ප්‍ර මෝදයේ මනෝරංග සිහිනය අපූරු බවය......!!! ඒ පමණක නොව ඇය උපහාසාත්මකව දකින්නේ ඔහු එතරම් වර්ණණා කරන වන තීරයේ ගස් වැල්, ඔහු ප්‍රේමයෙන් ඔකද ව වනන දඩයමේ එන දුෂ්මන්ත වැනි කුමරුන් විසින් කපා දමා ඇති බැවින්, ඔහු වර්ණනා කරන වන තීරය ඔහු ගේ ම භාෂාවෙන් කියනවා නම් “හරිම ගිරීස්මයි“ කියාය. මෙම යෙදුම මෙම අවස්ථාවේ දී යෙදීම වෙසෙසින් සළකා බැලිය යුත්තකි. දැඩි අව් රශ්මියට නාගරිකයන් “අව්වයි“ කියා කීව ද ගැමියන් කියන්නේ ග්‍රීෂ්මයි කියාය. මෙම වචනය ගැමි ඌරුවට දක්වන කළ ඔවුන් දක්වන්නේ “ගිරීස්මයි“ කියාය. මෙය මෙයාකාරයෙන් ම ගිතය තුළ දක්වා රචකයා මෙම තරුණිය ගේ සංකර සමාජය වටපිටාව සේම, ගැමි වාග්මාලාවන් සහ ගැමි සිතුම් පැතුම් අත්තුංකංසයෙන් හෙලා දැකීමේ නාගරික කුල්ටූර් සමාජ භාවිතය ද මැනවින් ගෙන හැර දක්වයි.ඇත්තෙන් ම මෙම ගීතයෙන් කෙරෙන්නේ ද යථාර්ථය ගෙන හැර දැක්වීමකට වඩා, නාගරික තරුණියකට ප්‍රේමකරන ගැමි හෝ අර්ධ ගැමි තරුණයෙකු ගේ අදහස් සහ සිතුම් පැතුම් සමච්චලයකට ලක් කිරීමක් දැයි විටක සිතේ.[/FONT]

[FONT=&quot]අනේ එපා පේරැස් මුදු ගගේ වැටේ වී[/FONT]

[FONT=&quot]කිරුලු පලන් කන්‍යාවී හඩා වැටේ වී[/FONT]

[FONT=&quot]මැදුරේ බිහි දොරටුව ළග හිත ඇවිලේවී[/FONT]

[FONT=&quot]අනේ පුංචි කාලිදාස - කාලය ඉගිලිලා ගිහින්[/FONT]

[FONT=&quot]පේරැස් මුදු ගිලින මසුන් - මැරීම තහනම්............[/FONT]

[FONT=&quot]මෙම පදය ද තරුණයා ගේ ප්‍රේමය හෑල්ලුවට ලක්කිරීමක් බව විග්රහ කිරීමේ දී පෙනේ. තරුණයෝ ප්‍රේම වඩනා සුන්දරාංගින් හට විවිධ ත්‍යාග දෙති. ඒ අතර අබරණ පළමු තැනක ඇත. තරුණයා තමා සතු අබරණයක් ඇයට පළිගන්වන්නට ඇත. ඇය කියන්නේ “පේරැස් මුද්ද“ එපා කියාය, ඒ එය ගගට වැටිය හැකි නිසාලු!!( නල දමයන්ති කථාවේ නල කුමරුන් දමයනතියට දෙන මුද්ද ගගට වැටී, එම මුද්ද නොමැති නිසා දමයන්තිය සමග තමා රමණයෙහි නොයෙදුණ බව සහ එයින් ඇයට උපන් දරුවා නල විසින් ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය ඔබට මතක යයි සිතමි.) එපමණක් නොව කිරුළු පලන් කන්‍යාව හඩා වැටෙනු ඇති බවත්, තම මන්දිරයේ දොර ළග හිත ගිනි ඇවිලෙනු ඇති බවත් ඇය කියයි. මෙය නම් අතිශය සයද උපහාසයක් බව නොකියා ම බැරිය. තරුණිය කියන්නේ , “අනේ පේරැස් මුද්ද එපා, ගගේ වැටුණෙත් !!! එහෙම වුනොත් මගේ හිත ගෙයි දොරකොඩ ගිනි ඇවිලිලා, හිත හඩා වැටෙයි....!!!“ යනුවෙනි. මෙය “මම බය වුණා, හංගෙන්න බිත්තර කට්ටක් හොයවනවා“ වැනි, දැඩි උපහාසාත්මක ප්‍රකාශයකි. තම ප්‍රේමයට මේ තරුණයා තරම් නොවන බව නොවේ ද මේ තරුණිය පවසන්නේ. අවසන දී පවා ඇය පවසන්නේ, කාලය ඉගිල ගොස් වෙනස් වී ඇති බවය; මේ තරුණයා පුදන ප්‍රේමය “අප් ටු ඩේට්“ නැති බව සහ එය කෝලමක් වී ඇති බව නොවේ ද? පේරැස් මුදු ගිලින මසුන් මැරීම තහනම් යනුවෙන් ඇය පෙන්වන්නේ මේ උපහාසය නොවේද?[/FONT]

[FONT=&quot]මේ අත්දැකීම සමාජයේ වර්තමානයේ බොහෝ විට අප අසන දකින එකකි. ප්‍රේමය ප්‍රේමය නොවී, හුදු ආර්ථික කටයුත්තක් වීම ඇති කර ඇති විපර්යාසය, මානවීය ප්‍රේමය, නාගරික කුල්ටූර් පන්තික තරුණියන් ඉදිරිපිට හෑල්ලුවට ලක්වන ආකාරය සහ ප්‍රේමය පිළිබද ව පවතින මධ්‍යම පාන්තික පුහු හරය ද, මනා ව කැඩපතක් තුළින් මෙන් [/FONT]පෙන්වන [FONT=&quot]රචනයකි මෙය. එපමණක් නොව කේමදාසයන් එයට එක් කර ඇති මදක් සංකර, ඕලාරික වාදනයන් පිරි සංගීතය ද එම ගීතයෙන් රසික හදවත තුළට ගෙන ඒමට උත්සාහ ගන්නා භාවයන් තවත් දලවාලන බව නොකියා ම බැරිය.[/FONT]

[/QUOTE]

[QUOTE="dath kimbula, post: 13280133, member: 329688"] [SIZE=5][COLOR=RoyalBlue]කුල්ටූර් ප්‍රේමයේ උපහාසය........................ [/COLOR][/SIZE] [U][SIZE=5][COLOR=DeepSkyBlue][B]අනේ පුංචි කාලිදාස.............. [/B][/COLOR][/SIZE][/U] [YOUTUBE]zrPh-1kMljY[/YOUTUBE][/QUOTE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අනේ පුංචි කාලිදාස - ගොතා කියන ප්‍රේම කතා අහන් ඉන්න බෑ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මට සකුන්තලා වෙන්නට නම් බෑ.....................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]නදී තේරේ වන තීරේ - මල් ගොමු අතරේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ලතා මඩුළු වියන් බැදන් ප්‍රේම ජවනිකා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ප්රමෝදයේ මනෝ රංග සිහින අපූරුයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අනේ පුංචි කාලිදාස - වන දඩයම් එන කුමරුන්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]වන තීරේ ගස් කපලා - හරිම ගිරීස්මයි..............[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අනේ එපා පේරැස් මුදු ගගේ වැටේ වී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කිරුලු පලන් කන්‍යාවී හඩා වැටේ වී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මැදුරේ බිහි දොරටුව ළග හිත ඇවිලේවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අනේ පුංචි කාලිදාස - කාලය ඉගිලිලා ගිහින්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]පේරැස් මුදු ගිලින මසුන් - මැරීම තහනම්............[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]වර්තමානයේ ප්‍රෙමය සහ පෙම්වතුන් මුහුණ දෙන සම්ප්රදාය සහ නූතනත්වය අතර වෙනස සහ සිතුම් පැතුම් වල වෙනස මෙන් ම, පෙම්වතියන් තුළ පවතින සම්ප්‍රදායට ඇති දැඩි ප්‍රතිරෝධය මොනවට විදහා දක්වන රචනයකි මෙය. එපමණක නොව පෙම්වතියන් සම්ප්රදාය පිළිබදව තකන දැඩි සමච්චල් භාවය ද, ඒ හරහා සම්ප්රදාය වර්තමානය තුළ පත්වන දැඩි අර්බුදය ද යටි පෙළ අරුත ලෙස ගෙන ඒමට ද එය සමත් වෙයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඇය අරඹන්නේ ම අතීතයේ දී සිය පෙම්වතිය වෙත සුළග දූතයෙකු කරමින් මේඝදූතය වන් මහා කවක් කළ කාලදාසයන් මෙන්, සම්ප්‍රදායට බර සිය ප්‍රේමය පතන තරුණයා ගොතමින් කියන ප්‍රේම කතා අහන් ඉන්නට බෑ කියමිනි. ඒ තුලම ඇය සම්ප්රදාය සමග තමා ගේ ඇති ප්‍රතිරෝධය පෙන්වා දෙයි. ඇය බලාපොරොත්තු වන්නේ සම්පුදායික ප්‍රේමයක් හෝ සම්ප්‍රදායික ජීවිතයක් නොවන බව ද ඇය කියන්නේ, සියළු ම දුක්ඛ දෝමනස්ස විදිමින් සිය ප්‍රියයා වෙනුවෙන් ම සිටි සකුන්තලා මෙන් තමාට පවතින්නට ද බැරි බව කියමිනි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]නදී තේරේ වන තීරේ - මල් ගොමු අතරේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ලතා මඩුළු වියන් බැදන් ප්‍රේම ජවනිකා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ප්රමෝදයේ මනෝ රංග සිහින අපූරුයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අනේ පුංචි කාලිදාස - වන දඩයම් එන කුමරුන්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="][COLOR=DarkOrange]වන තීරේ ගස් කපලා - හරිම ගිරීස්මයි.............[/COLOR].[/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]පෙමාතුර පෙම්වතෙකුට සිය අවට ඇති සියළු ම අචේතනික, සචේතනික වස්තුන් පෙනෙන්නේ, සිය ප්‍රේමය තවත් උත්කර්ෂයට නංවන දේ ලෙසටය. ගං තෙරක් අසබඩ වන ලැහැබක, මල් වලින් හැසී ගැවසී ගත් ගසින් සෙවනි පළු පල්ලවයන්, පෙම්වතෙකුට පෙනෙන්නේ ඒ ගස් වැල් ප්‍රේම ජවනිකා මවන බවකි. මේ ගැන උපහාසයෙන් පවසන තරුණිය පවසන්නී, ප්‍ර මෝදයේ මනෝරංග සිහිනය අපූරු බවය......!!! ඒ පමණක නොව ඇය උපහාසාත්මකව දකින්නේ ඔහු එතරම් වර්ණණා කරන වන තීරයේ ගස් වැල්, ඔහු ප්‍රේමයෙන් ඔකද ව වනන දඩයමේ එන දුෂ්මන්ත වැනි කුමරුන් විසින් කපා දමා ඇති බැවින්, ඔහු වර්ණනා කරන වන තීරය ඔහු ගේ ම භාෂාවෙන් කියනවා නම් “හරිම ගිරීස්මයි“ කියාය. මෙම යෙදුම මෙම අවස්ථාවේ දී යෙදීම වෙසෙසින් සළකා බැලිය යුත්තකි. දැඩි අව් රශ්මියට නාගරිකයන් “අව්වයි“ කියා කීව ද ගැමියන් කියන්නේ ග්‍රීෂ්මයි කියාය. මෙම වචනය ගැමි ඌරුවට දක්වන කළ ඔවුන් දක්වන්නේ “ගිරීස්මයි“ කියාය. මෙය මෙයාකාරයෙන් ම ගිතය තුළ දක්වා රචකයා මෙම තරුණිය ගේ සංකර සමාජය වටපිටාව සේම, ගැමි වාග්මාලාවන් සහ ගැමි සිතුම් පැතුම් අත්තුංකංසයෙන් හෙලා දැකීමේ නාගරික කුල්ටූර් සමාජ භාවිතය ද මැනවින් ගෙන හැර දක්වයි.ඇත්තෙන් ම මෙම ගීතයෙන් කෙරෙන්නේ ද යථාර්ථය ගෙන හැර දැක්වීමකට වඩා, නාගරික තරුණියකට ප්‍රේමකරන ගැමි හෝ අර්ධ ගැමි තරුණයෙකු ගේ අදහස් සහ සිතුම් පැතුම් සමච්චලයකට ලක් කිරීමක් දැයි විටක සිතේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අනේ එපා පේරැස් මුදු ගගේ වැටේ වී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කිරුලු පලන් කන්‍යාවී හඩා වැටේ වී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මැදුරේ බිහි දොරටුව ළග හිත ඇවිලේවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අනේ පුංචි කාලිදාස - කාලය ඉගිලිලා ගිහින්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]පේරැස් මුදු ගිලින මසුන් - මැරීම තහනම්............[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මෙම පදය ද තරුණයා ගේ ප්‍රේමය හෑල්ලුවට ලක්කිරීමක් බව විග්රහ කිරීමේ දී පෙනේ. තරුණයෝ ප්‍රේම වඩනා සුන්දරාංගින් හට විවිධ ත්‍යාග දෙති. ඒ අතර අබරණ පළමු තැනක ඇත. තරුණයා තමා සතු අබරණයක් ඇයට පළිගන්වන්නට ඇත. ඇය කියන්නේ “පේරැස් මුද්ද“ එපා කියාය, ඒ එය ගගට වැටිය හැකි නිසාලු!!( නල දමයන්ති කථාවේ නල කුමරුන් දමයනතියට දෙන මුද්ද ගගට වැටී, එම මුද්ද නොමැති නිසා දමයන්තිය සමග තමා රමණයෙහි නොයෙදුණ බව සහ එයින් ඇයට උපන් දරුවා නල විසින් ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය ඔබට මතක යයි සිතමි.) එපමණක් නොව කිරුළු පලන් කන්‍යාව හඩා වැටෙනු ඇති බවත්, තම මන්දිරයේ දොර ළග හිත ගිනි ඇවිලෙනු ඇති බවත් ඇය කියයි. මෙය නම් අතිශය සයද උපහාසයක් බව නොකියා ම බැරිය. තරුණිය කියන්නේ , “අනේ පේරැස් මුද්ද එපා, ගගේ වැටුණෙත් !!! එහෙම වුනොත් මගේ හිත ගෙයි දොරකොඩ ගිනි ඇවිලිලා, හිත හඩා වැටෙයි....!!!“ යනුවෙනි. මෙය “මම බය වුණා, හංගෙන්න බිත්තර කට්ටක් හොයවනවා“ වැනි, දැඩි උපහාසාත්මක ප්‍රකාශයකි. තම ප්‍රේමයට මේ තරුණයා තරම් නොවන බව නොවේ ද මේ තරුණිය පවසන්නේ. අවසන දී පවා ඇය පවසන්නේ, කාලය ඉගිල ගොස් වෙනස් වී ඇති බවය; මේ තරුණයා පුදන ප්‍රේමය “අප් ටු ඩේට්“ නැති බව සහ එය කෝලමක් වී ඇති බව නොවේ ද? පේරැස් මුදු ගිලින මසුන් මැරීම තහනම් යනුවෙන් ඇය පෙන්වන්නේ මේ උපහාසය නොවේද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ අත්දැකීම සමාජයේ වර්තමානයේ බොහෝ විට අප අසන දකින එකකි. ප්‍රේමය ප්‍රේමය නොවී, හුදු ආර්ථික කටයුත්තක් වීම ඇති කර ඇති විපර්යාසය, මානවීය ප්‍රේමය, නාගරික කුල්ටූර් පන්තික තරුණියන් ඉදිරිපිට හෑල්ලුවට ලක්වන ආකාරය සහ ප්‍රේමය පිළිබද ව පවතින මධ්‍යම පාන්තික පුහු හරය ද, මනා ව කැඩපතක් තුළින් මෙන් [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]පෙන්වන [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]රචනයකි මෙය. එපමණක් නොව කේමදාසයන් එයට එක් කර ඇති මදක් සංකර, ඕලාරික වාදනයන් පිරි සංගීතය ද එම ගීතයෙන් රසික හදවත තුළට ගෙන ඒමට උත්සාහ ගන්නා භාවයන් තවත් දලවාලන බව නොකියා ම බැරිය.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom