Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි කතාවකින්ම වැඩේ ආයෙත් පටන්ගන්නම්... මේ කතාව මම පෞද්ගලිකව අත්විදපු ඇත්ත සිදුවීමක් ඒක නිසා ගොඩක්ම නිවැරදි තොරතුරු නැතිව කතාව කියන්නම්...

මම සාමාන්‍ය පෙල විභාගයට සූදානම් වන කාලයේ මට වඩා වැඩිමල් අයියා කෙනෙක් මටත් තවත් යහලුවන් කිහිප දෙනෙකුටත් පාඩම් කියල දුන්න. අපෙන් සල්ලි ගත්තෙත් නෑ. ඒක තමයි එයාගේ විනොදාංශය වෙලා තිබ්බේ. ටික කාලයකට පස්සෙ ඔහුගේ සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල ආවෙ ඔහු ලංකාවේ පලවැනි 6දෙනා අතර රදවමින්.

ඔහු උසස් පෙලට ගනිත විෂය ධාරාව හා ඒ සදහා අමතර පන්ති කිහිපයක් තොරා ගන්නවා. අම්මයි තාත්තයි කරන රස්සාවෙන් මේ පන්ති වලට වියදම් දරන්න බැරි හින්දම ඔහු ඉතා සුලු මුදලක් අයකිරිමෙන් සාමාන්‍ය පෙල පන්ති පටන්ගන්නවා.

ඉතින් අවුරුද්දකට විතර පස්සෙ ඔහු පාසලේ වගේම අමතර පංති වලත් හොදින්ම කැපී පෙනන පුද්ගලයා වෙන්නේ දක්ශකම නිසාමයි. හෙට රගපාන්න යන්න පුලුවන් තරමින්ම නැති උනත් සාමාන්‍ය කඩවසම් පෙනුමක් තිබුනු ඔහුට මේ කාලෙදි ගොඩක් ලස්සන ගැහැනු ලමයෙක් හම්බ වෙනවා.

මුලදි ඔහු අකමැති උනත් මේ ගැහැනු ලමයගේ බලපැම නිසාම ඔහු ඇය ගැන ආදරෙන් බැදෙනවා. පංති වලින් හම්බකරන හැම දෙයක්ම ඒ වෙනුවෙන් වියදම් කරනවා. ඒත් අර අහින්සක අම්මයි තාත්තයි ලොකු හීන හිතින් මවාගෙන දරුවගේ අනාගතය ගැන සතුටු වෙනවා.

ඔය කාලෙදි මේ පංතියට අලුතින් කෙනෙක් සම්බන්ද වෙනවා. ඔහු ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයෙක් බොහෝ කෙටි කාලයකින් ඔහු යහලුවන් අතර ප්‍රසිද්ධ වෙනවා වගේම අර ගැහැනු ලමයා ඔහු එක්ක සම්බන්දයක් පටන් ගන්නවා.

ඉතින් ඔය සිදුවීම නිසා මගේ මිතුරාගේ අධ්‍යාපනය සම්පූර්නයෙන්ම කඩා වැටෙනවා වගේම අදටත් සමහර අවස්ථා වලදී මානසික ප්‍රතිකාර ලබා ගන්නවා.

ඔය කොහොම උනත් ඒ කෙල්ල නම් අද වෙනකොට පන්තියේදී හම්බවුන ක්‍රීඩකයගේ මාර්ගයෙන් හමුවුන ඉතා මෑතකදී ජාතික කන්ඩායමට එකතු වුනු වෙනත් ක්‍රීඩකයෙකුගේ පෙම්වතියක්.

මේ දවස්වල ගොඩක් ජනප්‍රිය රොෂාන් ප්‍රනාන්දුගේ "ඔයා නිසා" ගීතයේ රූප රචනාව සදහා පාදක කර ගත් කාරනාව හරිහැටි නොදන්නා නමුත් ඒ රූප රචනය තුලින් මා අත්විදි සිදුවීම එලෙසම ප්‍රති නිර්මානය වෙලා තියනවා.

[YOUTUBE]zQypo16vOo8[/YOUTUBE]

[QUOTE="user52, post: 13290360, member: 389798"] [SIZE="4"]පොඩි කතාවකින්ම වැඩේ ආයෙත් පටන්ගන්නම්... මේ කතාව මම පෞද්ගලිකව අත්විදපු ඇත්ත සිදුවීමක් ඒක නිසා ගොඩක්ම නිවැරදි තොරතුරු නැතිව කතාව කියන්නම්... මම සාමාන්‍ය පෙල විභාගයට සූදානම් වන කාලයේ මට වඩා වැඩිමල් අයියා කෙනෙක් මටත් තවත් යහලුවන් කිහිප දෙනෙකුටත් පාඩම් කියල දුන්න. අපෙන් සල්ලි ගත්තෙත් නෑ. ඒක තමයි එයාගේ විනොදාංශය වෙලා තිබ්බේ. ටික කාලයකට පස්සෙ ඔහුගේ සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල ආවෙ ඔහු ලංකාවේ පලවැනි 6දෙනා අතර රදවමින්. ඔහු උසස් පෙලට ගනිත විෂය ධාරාව හා ඒ සදහා අමතර පන්ති කිහිපයක් තොරා ගන්නවා. අම්මයි තාත්තයි කරන රස්සාවෙන් මේ පන්ති වලට වියදම් දරන්න බැරි හින්දම ඔහු ඉතා සුලු මුදලක් අයකිරිමෙන් සාමාන්‍ය පෙල පන්ති පටන්ගන්නවා. ඉතින් අවුරුද්දකට විතර පස්සෙ ඔහු පාසලේ වගේම අමතර පංති වලත් හොදින්ම කැපී පෙනන පුද්ගලයා වෙන්නේ දක්ශකම නිසාමයි. හෙට රගපාන්න යන්න පුලුවන් තරමින්ම නැති උනත් සාමාන්‍ය කඩවසම් පෙනුමක් තිබුනු ඔහුට මේ කාලෙදි ගොඩක් ලස්සන ගැහැනු ලමයෙක් හම්බ වෙනවා. මුලදි ඔහු අකමැති උනත් මේ ගැහැනු ලමයගේ බලපැම නිසාම ඔහු ඇය ගැන ආදරෙන් බැදෙනවා. පංති වලින් හම්බකරන හැම දෙයක්ම ඒ වෙනුවෙන් වියදම් කරනවා. ඒත් අර අහින්සක අම්මයි තාත්තයි ලොකු හීන හිතින් මවාගෙන දරුවගේ අනාගතය ගැන සතුටු වෙනවා. ඔය කාලෙදි මේ පංතියට අලුතින් කෙනෙක් සම්බන්ද වෙනවා. ඔහු ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයෙක් බොහෝ කෙටි කාලයකින් ඔහු යහලුවන් අතර ප්‍රසිද්ධ වෙනවා වගේම අර ගැහැනු ලමයා ඔහු එක්ක සම්බන්දයක් පටන් ගන්නවා. ඉතින් ඔය සිදුවීම නිසා මගේ මිතුරාගේ අධ්‍යාපනය සම්පූර්නයෙන්ම කඩා වැටෙනවා වගේම අදටත් සමහර අවස්ථා වලදී මානසික ප්‍රතිකාර ලබා ගන්නවා. ඔය කොහොම උනත් ඒ කෙල්ල නම් අද වෙනකොට පන්තියේදී හම්බවුන ක්‍රීඩකයගේ මාර්ගයෙන් හමුවුන ඉතා මෑතකදී ජාතික කන්ඩායමට එකතු වුනු වෙනත් ක්‍රීඩකයෙකුගේ පෙම්වතියක්. මේ දවස්වල ගොඩක් ජනප්‍රිය රොෂාන් ප්‍රනාන්දුගේ "ඔයා නිසා" ගීතයේ රූප රචනාව සදහා පාදක කර ගත් කාරනාව හරිහැටි නොදන්නා නමුත් ඒ රූප රචනය තුලින් මා අත්විදි සිදුවීම එලෙසම ප්‍රති නිර්මානය වෙලා තියනවා.[/SIZE] [YOUTUBE]zQypo16vOo8[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom