Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුවක්කාර අදහසක්.................

කිබුල අයියගේ වැඩසටහනේ අතරින් පතර ඇහුන වචන කිහිපය තුල සේනානායක වෙරලියැද්ද මහතාගේ "දිලිහෙනවා රාජිනී" කියන වචන දෙක හොදට මතක තිබුනු නිසාවෙන්ම මේ ගීතය ගැන පොඩ්ඩක් හොයල බැලුවා.

මේ ගීතයේ පදරචකයා කවුදැයි හොයාගන්නට නොමැති උනත් මේ ගීතයේ පද රචනය තුල මහා ගොරහැඩි බවක් තියනවා කියල හගීමක් එනවා. මොකද සාමාන්‍ය ගීතයක පද වල ඇති මදුර ලෙස ගලායාමේ ගතියක් මේ පදවල දකින්නට නෑ.ගීතයේ යොදාගෙන ඇති වචන උනත් එහෙ මෙහෙ යන ගතියක් හොදටම දැනෙන්න තියනවා.

මේ කාරනා කොහොම උනත් මේ ගීතයේ තනු රචකයා එම දරදඩු පද හොදින් හසුරුවා ඇති අන්දම වගේම සේනානායක මහතා තමන්ගේ ගායනය තුල ඒම පද වලට හානියක් නොවී ඉතාම අපූරුවට ගායනා කරන ආකාරය නම් ඉතා අගය කල යුතුමයි.

නලල වියලවා විගසින්

තිලකයක් තියා අලුතින්

දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්

තවම කෙහෙරැලින් දිය වෑහෙනවා රාජිනී

ලපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනී................

දිලිහෙනවා රාජිනී................ දිලිහෙනවා රාජිනී.................

දෙවොල් මලුවෙ සුදු වැලිකැට පුරුද්දට වගේ ගැන ගැන

සීනි හඩට කන්දෙන විට

පිරුනු හිත මුවින් උතුරන අපූරුව මැවේ..

රාස්සිගේ අවුකෙදිටික නාගදීපයට එපිටින්

මුහුදෙ ගිලෙන විට සිසිලයි නොවෙද රාජිනී........

නොවෙද රාජිනී........ නොවෙද රාජිනී........

මග වසන වලා තිරපට ඉරාගෙන උජාරුවකින්

බක් මහේ නැවුම් සදවත

පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සේ...

කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදිත්

නුඹ තරම් සොදුරු කවියක් නැහැනේ රාජිනී.........

නැහැනේ රාජිනී......... නැහැනේ රාජිනී.........

[YOUTUBE]wTZpyy1HHrg[/YOUTUBE]

නමුත් එක්දහස් නවසිය බරගනන් වල එනම්, සංගීතය පොතේ හැටියටම කරගෙන ගිය කාලයේ ගුත්තිල කව්‍යයේ කවිපද තුනක් ඇසුරු කරගනිමින් ප්‍රවීන මෙන්ම අතිශය දක්ෂ චිත්‍ර ශිල්පියෙකු මෙන්ම ගායක වන "සුසිල් ප්‍රේමරත්න" මහතා සමග ලතා වල්පොල මහත්මිය "රූ රැසේ අඳිනා ලෙසේ" නම් ගීතය ගායනා කරනවා...

රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා

රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා

කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා

මං කෙසේ පවසමි එසේ වර සුර ළදුන් දුන් රඟ සොබා

පුන් මදාරා මල් දමින් යුතු දිගු සුනිල් ගොතා

මන් නදා කිතුලිය ලෙසින්උර තුර සරා දිලි මුතු ලතා

මන් නදා වන මිණී මෙවුල් නද වෙණ නදින් එක්කොට ඉතා

උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා

පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳේ

ලඹ සවන් දිගු රන් පටින් දන නෙත් නුවන් බඳීමින් තදේ

මද පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැදුම් දෙන රන් බඳේ

දිලි ඔවුන් රූසිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ

බඹ වුවත් දැහැනින් මිදේ....

[YOUTUBE]fExCXo4l2qI[/YOUTUBE]

මේ ගීතයේ තනුව මගින් ගුත්තිල කාව්‍යයේ පදවලට ලොකු හානියක් කරනවා යන්නයි මගේ හැගීම. මක්නිසාදයත් ගීතයේදී ඇතැම් වචන වචනයේ මැදින් වෙන්ව දෙපැත්තේ වචන වලට එකතු වෙලා වෙනම තේරුමක් තියන වචන ඇහෙන ආකාරයක් ගීතය පුරාම තියනවා........ උදාහරන විදිහට " අදි නාලෙසේ" , "විදු ලිය" , "එක් වන ලෙසේ" , "කිතු ලිය" මේ වෙන්වීම නිසාම මේ වචන වල අරුත සම්පූර්නයෙන්ම වෙනස් වෙනවා.....

මේ කවිය ගීතයක් කිරීමේදී සිදුකරන මේ අපරාදය අවාසනාවකට මහා දුරකට පැතිරෙනවා. පාසල් පෙලපොත් වල පවා ඇති මේ කවි පාසල් දරුවන් මෙන්ම ගුරුවරුන් පවා ගායනා කරන කොහේ හෝ සිට නිවැරදි විය යුතුයි යන්නයි මගේ හැගීම. නැත්නම් අර බුදු හිමියන් ලංකාවෙ ඉපදුනා කිව්ව වගේ ගුත්තිල කාව්‍යයත් අල්ලගෙන ගහගන්න පටන්ගනීවි. මොකද "කිතු ලිය" කියල කෑල්ල කුත් තියනවනේ......

[QUOTE="user52, post: 13351643, member: 389798"] [SIZE="5"] [SIZE="6"][COLOR="Teal"]හිතුවක්කාර අදහසක්.................:rolleyes:[/COLOR][/SIZE] කිබුල අයියගේ වැඩසටහනේ අතරින් පතර ඇහුන වචන කිහිපය තුල සේනානායක වෙරලියැද්ද මහතාගේ "දිලිහෙනවා රාජිනී" කියන වචන දෙක හොදට මතක තිබුනු නිසාවෙන්ම මේ ගීතය ගැන පොඩ්ඩක් හොයල බැලුවා. මේ ගීතයේ පදරචකයා කවුදැයි හොයාගන්නට නොමැති උනත් මේ ගීතයේ පද රචනය තුල මහා ගොරහැඩි බවක් තියනවා කියල හගීමක් එනවා. මොකද සාමාන්‍ය ගීතයක පද වල ඇති මදුර ලෙස ගලායාමේ ගතියක් මේ පදවල දකින්නට නෑ.ගීතයේ යොදාගෙන ඇති වචන උනත් එහෙ මෙහෙ යන ගතියක් හොදටම දැනෙන්න තියනවා. මේ කාරනා කොහොම උනත් මේ ගීතයේ තනු රචකයා එම දරදඩු පද හොදින් හසුරුවා ඇති අන්දම වගේම සේනානායක මහතා තමන්ගේ ගායනය තුල ඒම පද වලට හානියක් නොවී ඉතාම අපූරුවට ගායනා කරන ආකාරය නම් ඉතා අගය කල යුතුමයි. [CENTER][COLOR="DarkRed"]නලල වියලවා විගසින් තිලකයක් තියා අලුතින් දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත් තවම කෙහෙරැලින් දිය වෑහෙනවා රාජිනී ලපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනී................ දිලිහෙනවා රාජිනී................ දිලිහෙනවා රාජිනී................. දෙවොල් මලුවෙ සුදු වැලිකැට පුරුද්දට වගේ ගැන ගැන සීනි හඩට කන්දෙන විට පිරුනු හිත මුවින් උතුරන අපූරුව මැවේ.. රාස්සිගේ අවුකෙදිටික නාගදීපයට එපිටින් මුහුදෙ ගිලෙන විට සිසිලයි නොවෙද රාජිනී........ නොවෙද රාජිනී........ නොවෙද රාජිනී........ මග වසන වලා තිරපට ඉරාගෙන උජාරුවකින් බක් මහේ නැවුම් සදවත පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සේ... කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදිත් නුඹ තරම් සොදුරු කවියක් නැහැනේ රාජිනී......... නැහැනේ රාජිනී......... නැහැනේ රාජිනී......... [/COLOR] [YOUTUBE]wTZpyy1HHrg[/YOUTUBE][/CENTER] [B]නමුත් එක්දහස් නවසිය බරගනන් වල එනම්, සංගීතය පොතේ හැටියටම කරගෙන ගිය කාලයේ ගුත්තිල කව්‍යයේ කවිපද තුනක් ඇසුරු කරගනිමින් ප්‍රවීන මෙන්ම අතිශය දක්ෂ චිත්‍ර ශිල්පියෙකු මෙන්ම ගායක වන "[B]සුසිල් ප්‍රේමරත්න[/B]" මහතා සමග ලතා වල්පොල මහත්මිය "[B]රූ රැසේ අඳිනා ලෙසේ[/B]" නම් ගීතය ගායනා කරනවා... [CENTER][COLOR="DarkRed"]රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා මං කෙසේ පවසමි එසේ වර සුර ළදුන් දුන් රඟ සොබා පුන් මදාරා මල් දමින් යුතු දිගු සුනිල් ගොතා මන් නදා කිතුලිය ලෙසින්උර තුර සරා දිලි මුතු ලතා මන් නදා වන මිණී මෙවුල් නද වෙණ නදින් එක්කොට ඉතා උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳේ ලඹ සවන් දිගු රන් පටින් දන නෙත් නුවන් බඳීමින් තදේ මද පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැදුම් දෙන රන් බඳේ දිලි ඔවුන් රූසිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ බඹ වුවත් දැහැනින් මිදේ....[/COLOR] [YOUTUBE]fExCXo4l2qI[/YOUTUBE] [/CENTER] මේ ගීතයේ තනුව මගින් ගුත්තිල කාව්‍යයේ පදවලට ලොකු හානියක් කරනවා යන්නයි මගේ හැගීම. මක්නිසාදයත් ගීතයේදී ඇතැම් වචන වචනයේ මැදින් වෙන්ව දෙපැත්තේ වචන වලට එකතු වෙලා වෙනම තේරුමක් තියන වචන ඇහෙන ආකාරයක් ගීතය පුරාම තියනවා........ උදාහරන විදිහට " [B][COLOR="DarkRed"]අදි නාලෙසේ" , "විදු ලිය" , "එක් වන ලෙසේ" , "කිතු ලිය[/COLOR]"[/B] මේ වෙන්වීම නිසාම මේ වචන වල අරුත සම්පූර්නයෙන්ම වෙනස් වෙනවා..... මේ කවිය ගීතයක් කිරීමේදී සිදුකරන මේ අපරාදය අවාසනාවකට මහා දුරකට පැතිරෙනවා. පාසල් පෙලපොත් වල පවා ඇති මේ කවි පාසල් දරුවන් මෙන්ම ගුරුවරුන් පවා ගායනා කරන කොහේ හෝ සිට නිවැරදි විය යුතුයි යන්නයි මගේ හැගීම. නැත්නම් අර බුදු හිමියන් ලංකාවෙ ඉපදුනා කිව්ව වගේ ගුත්තිල කාව්‍යයත් අල්ලගෙන ගහගන්න පටන්ගනීවි. මොකද "[B][COLOR="DarkRed"]කිතු ලිය[/COLOR][/B]" කියල කෑල්ල කුත් තියනවනේ......[/B]:P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom