Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේදනා සයුර දිනන මිනිස්කම

මේ උත්සව සමය.. බලන බලන තෑන මිනිස්සු පිරිලා.. අත පය දිග ඈර ඈර වියදම් කරනව.. බඩු ගන්නවා.. කනවා බොනවා හිනාවෙනවා... හරිම ලස්සනයි. පවුල් පිටින් නෑත්තම් තමන්ගේ පෙම්වතා පෙම්වතිය එක්ක මේ නිවාඩු කාලය මිනිස්සු කොච්චර විදිනවද.. ඒත් මේ බෝ සිනා අතර සුසුම කදුල පමනක් උරුම කරගත්ත ජීවිත කොච්චරනම් ඈත්ද.. සෑහෙන කාලෙක ඉදන් හිනාවෙන්න බලන් ඉන්න.. සතුටක මායිමක් නෝදෑකපු, ප්‍රියෙහි විප්පයෝගය නිසා හෑදු අහස් මාලිගා බිද වෑටුනු.. ජීවිතේ සතුට උදුරාගෙන පලා ගිය ඔහු හෝ ඈය එනතුරා තවමත් බලාගෙන ඉන්න.. කුරා කූබියෙකුට වරදක් නොකල, ඉකිබිදින සිත් වලට උත්සව සමයකින් කිම පල. සමහර විට කොතෙක් ධනාත්මක සිතිවිලි සිතට ඈතුල් කරන්න උත්සාහ කලත්.. පාරවල් දිගේ සන්තෝස වෙන මිනිස්සු දෑක්කාම හිතට එන්නේ තමන්ට අහිමි උනු ඒ ගෙවුනු සොදුරු අතීතය. රිදුනු සිත් වලට ඔසු සෙවිම නිශ්ඵල යන්න තමයි මාගේ හෑගීම, නමුත් හෑම කෙනෙක්ගේම හිතේ එක අන්ශු මාත්‍රයක හෝ තිබෙනවා වේදනාව පරදා ජීවිතය දිනිය හෑකි 'පොර' භාවයක්.. අන් අයට කෙසේ වෙතත් මාගේ අන්න ඒ තෑනට වෑදුනු පද පේලි කීපයක් ගෑන යමක් ලියන්න හිතුනා.

සාගරය බදු වේදනාවෝ

සුන්වෙලා යනවෝ

ජීවිතය ගෙන වන්දනාවක

යන්න අපි යනවෝ

අශ්ට ලෝක දර්මය කියන්නේ අපි කාටත් පොදු දෙයක්, එයින් කම්පා නොවන්න ජීවිතය දිනන්න හෑටියට තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඔය අටෙනුත් ප්‍රියෙහි විප්පයෝගය හා අප්රියෙහි සම්ප්රයෝගය තරම් අපිට රිදෙන්න වදින දෙයක් වෙන නෑති තරම්. වරක් බුදුන් දේශනා කලා සේ තමන් කල හොද නරක කරත්ත රෝදය මෙන තමන් පසුපස හබා එනවා.. සෑප නෑතිව දුක හෝ , දුක නෑතිව සෑප මේ ඉර හද පායන ලෝකයේ නෑත. අපි ජීවිතය ගෙන යන වන්දනාවේ මේ එක් අම්බලමක් පමනයි. මේතෑනින් පිට වෙන්න නම්, දුක් සයුරෙන් ගොඩ යන්නම වෙනවා..

පෙරුම් පුරනා බෝසතුන්ටත්

මාර සෙන් සිටියෝ

ඉතින් එහෙනම් අපිට නෑතිවෙද

රුදුරු බාදාවෝ

පාඑමිනි දුක් කද පෑනි රසක් ලෙස

බෝසතුන් සිතුවෝ

ඉතින් එහෙනම් අපිත් ඉවසමු

දුක්ඛ ගන්ගාවෝ

බෝසතුන් වහන්සේටත් මාර සේනාවෝ අවානම් අපි ගෑන කවර කතාද? ඒ මාර සේනාවන්ට සාපේක්ශව අපේ ජීවිත වල ඈත්තේ ඩෙල්ටා ප්‍රමානයේ විදවීම් වෙන්න ඈති. මා විශ්වාශ කරන විදියට නම් අපිට ඉවසීමේ සීමාවන් නෑතිවිය යුතුයි. සීමාවකට හිත පුරුදු කරාම ඊට එහා යමක් වු පසු අපිට අපේ හිතේ සමබර භාවය, මෑදහත් භාවය රෑකගන්න ටිකක් අමාරු වෙනවා.ඒ හින්දා සියලු දේ උපේක්ශාවෙන් විද දරාගෑනීම තමයි නුවනට හුරු.

එදා කදුලෑල් මෙදා හසරෑල්

පෑතුම් ඉටුවෙනවෝ

පෑතුම් හොදනම් යනෙන ගමනෙදි

සිහින එලිවෙනවෝ

මිනිස් ලොවකට ලබන්නට බෑරි

ජයක් කෝතෑනක දෝ

මිනිස්කම් මත දිවි ගෙවයි නම්

ඔවුන් ජය ලෑබුවෝ

'මනුස්සකම' අපේ ජීවිත වලත්, සමාජයකත්, පොදුවේ ගත් කල මුලු ලෝකයකත් සාර්ථකත්වය රදිලා තියෙන්නේ මේ මතයි. කදුල සිනහව පොදු ලොවේ පෑතුම් පිරිසිදු නම්.. සිනහව වෑඩි ඈතක නොවෙයි...

සමහරෙක්ට හිතෙන්න පුලුවන් වියෝ ගින්නකට මේ දේවල් වලින් මොන සහනයක්ද කියලා.. නමුත් අපි ජීවිතය එයටම ලඝු නොකොට එහි සාර්ව රූපය අවබෝධ කර ගත් කලෙක ඔය හිතේ ඈවිලෙන ගින්නම පුලුවන් හිතට පන්නරය ගන්න පාවිච්චි කරන්න. එදාට විරහවත් රහක් උනා සේ දෑනෙයි!

රිදුනු තෑවෙන සිත් සුවපත් වේවා!!

[QUOTE="amilaxp, post: 14129584, member: 11311"] [b]වේදනා සයුර දිනන මිනිස්කම[/b] [SIZE="4"]මේ උත්සව සමය.. බලන බලන තෑන මිනිස්සු පිරිලා.. අත පය දිග ඈර ඈර වියදම් කරනව.. බඩු ගන්නවා.. කනවා බොනවා හිනාවෙනවා... හරිම ලස්සනයි. පවුල් පිටින් නෑත්තම් තමන්ගේ පෙම්වතා පෙම්වතිය එක්ක මේ නිවාඩු කාලය මිනිස්සු කොච්චර විදිනවද.. ඒත් මේ බෝ සිනා අතර සුසුම කදුල පමනක් උරුම කරගත්ත ජීවිත කොච්චරනම් ඈත්ද.. සෑහෙන කාලෙක ඉදන් හිනාවෙන්න බලන් ඉන්න.. සතුටක මායිමක් නෝදෑකපු, ප්‍රියෙහි විප්පයෝගය නිසා හෑදු අහස් මාලිගා බිද වෑටුනු.. ජීවිතේ සතුට උදුරාගෙන පලා ගිය ඔහු හෝ ඈය එනතුරා තවමත් බලාගෙන ඉන්න.. කුරා කූබියෙකුට වරදක් නොකල, ඉකිබිදින සිත් වලට උත්සව සමයකින් කිම පල. සමහර විට කොතෙක් ධනාත්මක සිතිවිලි සිතට ඈතුල් කරන්න උත්සාහ කලත්.. පාරවල් දිගේ සන්තෝස වෙන මිනිස්සු දෑක්කාම හිතට එන්නේ තමන්ට අහිමි උනු ඒ ගෙවුනු සොදුරු අතීතය. රිදුනු සිත් වලට ඔසු සෙවිම නිශ්ඵල යන්න තමයි මාගේ හෑගීම, නමුත් හෑම කෙනෙක්ගේම හිතේ එක අන්ශු මාත්‍රයක හෝ තිබෙනවා වේදනාව පරදා ජීවිතය දිනිය හෑකි 'පොර' භාවයක්.. අන් අයට කෙසේ වෙතත් මාගේ අන්න ඒ තෑනට වෑදුනු පද පේලි කීපයක් ගෑන යමක් ලියන්න හිතුනා. [I][B]සාගරය බදු වේදනාවෝ සුන්වෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ[/B][/I] අශ්ට ලෝක දර්මය කියන්නේ අපි කාටත් පොදු දෙයක්, එයින් කම්පා නොවන්න ජීවිතය දිනන්න හෑටියට තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඔය අටෙනුත් ප්‍රියෙහි විප්පයෝගය හා අප්රියෙහි සම්ප්රයෝගය තරම් අපිට රිදෙන්න වදින දෙයක් වෙන නෑති තරම්. වරක් බුදුන් දේශනා කලා සේ තමන් කල හොද නරක කරත්ත රෝදය මෙන තමන් පසුපස හබා එනවා.. සෑප නෑතිව දුක හෝ , දුක නෑතිව සෑප මේ ඉර හද පායන ලෝකයේ නෑත. අපි ජීවිතය ගෙන යන වන්දනාවේ මේ එක් අම්බලමක් පමනයි. මේතෑනින් පිට වෙන්න නම්, දුක් සයුරෙන් ගොඩ යන්නම වෙනවා.. [I][B]පෙරුම් පුරනා බෝසතුන්ටත් මාර සෙන් සිටියෝ ඉතින් එහෙනම් අපිට නෑතිවෙද රුදුරු බාදාවෝ පාඑමිනි දුක් කද පෑනි රසක් ලෙස බෝසතුන් සිතුවෝ ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ඛ ගන්ගාවෝ[/B][/I] බෝසතුන් වහන්සේටත් මාර සේනාවෝ අවානම් අපි ගෑන කවර කතාද? ඒ මාර සේනාවන්ට සාපේක්ශව අපේ ජීවිත වල ඈත්තේ ඩෙල්ටා ප්‍රමානයේ විදවීම් වෙන්න ඈති. මා විශ්වාශ කරන විදියට නම් අපිට ඉවසීමේ සීමාවන් නෑතිවිය යුතුයි. සීමාවකට හිත පුරුදු කරාම ඊට එහා යමක් වු පසු අපිට අපේ හිතේ සමබර භාවය, මෑදහත් භාවය රෑකගන්න ටිකක් අමාරු වෙනවා.ඒ හින්දා සියලු දේ උපේක්ශාවෙන් විද දරාගෑනීම තමයි නුවනට හුරු. [I][B]එදා කදුලෑල් මෙදා හසරෑල් පෑතුම් ඉටුවෙනවෝ පෑතුම් හොදනම් යනෙන ගමනෙදි සිහින එලිවෙනවෝ මිනිස් ලොවකට ලබන්නට බෑරි ජයක් කෝතෑනක දෝ මිනිස්කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලෑබුවෝ[/B][/I] 'මනුස්සකම' අපේ ජීවිත වලත්, සමාජයකත්, පොදුවේ ගත් කල මුලු ලෝකයකත් සාර්ථකත්වය රදිලා තියෙන්නේ මේ මතයි. කදුල සිනහව පොදු ලොවේ පෑතුම් පිරිසිදු නම්.. සිනහව වෑඩි ඈතක නොවෙයි... සමහරෙක්ට හිතෙන්න පුලුවන් වියෝ ගින්නකට මේ දේවල් වලින් මොන සහනයක්ද කියලා.. නමුත් අපි ජීවිතය එයටම ලඝු නොකොට එහි සාර්ව රූපය අවබෝධ කර ගත් කලෙක ඔය හිතේ ඈවිලෙන ගින්නම පුලුවන් හිතට පන්නරය ගන්න පාවිච්චි කරන්න. එදාට විරහවත් රහක් උනා සේ දෑනෙයි! රිදුනු තෑවෙන සිත් සුවපත් වේවා!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom