Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නැවුම් ප්‍රේම විදුමක අලහාදය............................[/FONT]

[FONT=&quot]මා හිතට අහම්බෙන්.....................[/FONT]

[YOUTUBE]npPVWdaW5Ok[/YOUTUBE]

[FONT=&quot]ප්‍රේමය සමහර විට තරුණ තරුණියන් ගේ සිත් වලට රිංගන්නේ අහම්බෙනි. පූර්ව දැනුම් දීමකින් පවා තොරවය. මෙයට බටහිරයෝ [/FONT]love at first sight [FONT=&quot]යයි කියත්. මෙවන් ප්‍රේමයන් සාර්ථක වීම අසාර්ථක වීම පසුවට තබා එවන් ප්‍රේමයක අලහාදය ජනනය කරවන මේ රචනාව විමසමු. රචනාව කර ඇත්තේ වසන්ත කුමාර කොබවකය.[/FONT]

[FONT=&quot]මා සිතට අහම්බෙන් - ඔබ එබිකම් කළ අරුමය රහසින්[/FONT]

[FONT=&quot]මුළු ලොවට මුවාවෙන් - සගවා ගන්නෙ ද මතුදා කෙළෙසින්..................[/FONT]

[FONT=&quot]ඒ ප්‍රේමය සිතට එබෙන්නේ අහම්බෙනි. විදුලියක් කොටන විට අහසෙහි ඇදෙන රේඛාවක් මෙනි.......ඇය ගේ ලොවට ඔහු ගේ සෙනෙහෙ ආලෝක කිරණ ලැබුණු බව මුළු ලොවට ම සැගවීමටයි ඇ ගේ අදහස. ඒ ඒ පෙමට පැමිණෙන විවිධ බාධා, අතවර, දුක් නිසා වන්නට ඇත. ඇය ට ඇති පැණය, කැස්ස සේ ම ආදරය ලොවෙන් සැගවිය නොහැකි වීමයි. මේ ආදරය පිළිබද ලොව දැන ගත හොත් ඇති වන අපල උපද්‍රව ගැන ඇය බිය වෙයි. ලොව පෙම්වතුන් දෙස බලන්නේ වපර ඇසින් බව ඇය දනී. එළෙස ම මේ සමාජය අසම්මත යයි හංවඩු ගසා සීමා මායිම් දක්වා ඇති ආදරයක් නම්............ඇය තවත් අර්බුදයට ලක් වෙයි........මෙනිසායි මේ ලොව ට හොරෙන් මේ පෙම් බැදුම සැගවීමට ඇයට සිදු වන්නේ..........................මෙයයි අපට මේ ගීතයේ මතු පිටින් අත ගෑ විට පෙනෙන සොදුරු අදහස.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ ගීතය පිලිබද ව වඩා වඩාත් මෙනෙහි කරද්දී මා සිත නැගුණු අදහසක් මෙහි දී සටහන් කිරීම වටනේ යයි සිතමි. එය නැගුනේ මෙම ස්ථායී කොටසේ අවසන් පදය නිසාය. මේ පෙම් බැදුමක් නම්, මතුදා මෙය සගවන්නට ඇයට අවැසි වන්නේ ඇයි? මෙයයි මගේ සිතට නැගුණු පැණය. මේ ප්‍රේමයක් ම නොවිය හැකි බව එයින් මගේ සිතට නැගුණි. එසේ නම් මෙය කවරක් ද?[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]හදිසියේ සිතට එන ආවේගාත්මක හැගීම් නිසා, එක්වන ම දැන හදුනා ගන්නට ද පෙර ම ලෝකාශ්වාදයෙහි යෙදුණු පෙම්වතුන් නොවන තරුණ -තරුණියෝ බොහෝය. මේ එවැන්නක් විය නොහැකි ද? එනිසාය ඇය කියන්නේ ඇය ගේ සිතට ඔහු එබුනේ අහම්බයකින් බව. ඒ අරුමයෙන් ලද ඵලය ඇගේ කුස තුළ මෝරා වැඩෙත් ම, එය සගවා ගැනීමේ අවැසිතාවය ඇයට නැගේ. එපමණක් නොව සිය තුණු සපුව එක්වන ම පිදූ ඔහු කෙරෙහි ආලයක් ද ඇගේ හදෙහි මෝදු වෙමින් පවතී.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අදුර සදක් වෙවි - ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්[/FONT]

[FONT=&quot]පින්න ගගක් වේවි - ඒ වතුරේ නැගී එවි අප ගේ හස කැන්[/FONT]

[FONT=&quot]මේ බලාපොරොත්තු නොවූ ආදරණිය සිදුවීම ඇය ගේ ජීවිතයට අදුරක් බව ඇය දනී. ඒ සමාජ සත්තතාවය අනුව, අවජාතක වන දරුවෙකු කුසේ වැඩීම අදුරක් වන බැවිනි. නමුත් ඇය ප්‍රාර්ථනා කරන්නී ඒ අදුර සදක් වන ලෙසටය. ඒ සද එළියේ ඔවුන් ගේ සක්මන් සමාජය දුටු විට ප්‍රශ්නයක් නැත. ඇය ප්‍රාර්ථනා කරන්නේ ද එයයි. සමහර විට මේ හේතුව නිසා නිපන් කදුළු පිණි, ගගක් සේ ගලා යනු ඇත. ඒ මේ සමාජයෙන් ඇය ලබන නින්දා ගැරහුම් නිසාය. නමුත්, අවසන ඔවුනොවුන් ගේ එක්වීම පතන මේ යුවතිය, ඒ ගගක් මෙන් ගලන නින්දා දෝරයේ ද දකින්නී, ඔවුන් ගේ හසරැල්ලයි. එසේම දරුවෙකු ගේ මුහුණ සිය සියළු ම දුක් වෙදනාවන් මකන බව ඇය සිතයි. ඇය සැම කළු වළාවක ම රිදී රේඛාවක් දකින ලෙසකි පෙනෙන්නේ.............[/FONT]

[FONT=&quot]ලොව ම උරණ වේවි - සා පව සිත් නොදෙනා ලෙස සීතල දිය පැන්[/FONT]

[FONT=&quot]සිහින රුදුරු වේවී - උහුලා ගමු අප ම නේද අප ගේ දෙවියන්................[/FONT]

[FONT=&quot]මෙවන් තත්ත්වයකට මුහුණ දුන් තරුණියන් ට රැහැණිව ලොව අවි ඔසවන බව සැබෑය. සාප කරන බව ද සැබෑය. ඒ ඇය සමාජ සම්මතය ඛණ්ඩනය කල නිසා වෙනි. සිය පවසට මේ සමාජයෙන් දියවත් නොලැබෙන බව ඇය දන්නීය. තමා දකින සිහිනය රුදුරු වන බව දන්නා ඇය පවසන්නේ අපි අපේම මග නොමග තීරණය කරන දෙවියන් වන බැවින්, මේ බැරෑරුම් තත්ත්වය අප අප ම විසදා ගමු, උහුලා ගමු කියාය. ඒ සමාජය ම තමා ට විරුද්ධ සටනට කැදවන ග්ලැඩියේටර්වරියක් සේය. කණ දක්වා දුනු දිය ඇද මුදා හරින ඇමසෝනියන්වරියක සේය. මේ සියළු ම සමාජ සම්මුතීන් වලට ආලයේ ද, රාගයේ ද නමින් පයින් ගසා, සමාජයට අභියෝග කරන අප ඉදිරියේ සිටින සමහර යුවතියන් ගේ කැටපත් පරාවර්තනයයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]හදිසියේ පහල වන නුරා ගින්නෙන් ඇවිලී, සමාජ සම්මුතීන්ට පයින් ගසන අනාගත කාන්තා පරම්පරාවේ රුව, මිතුරනි මට නම් මේ ගීතයෙන් මැවී පෙනේ.[/FONT]

[QUOTE="dath kimbula, post: 14147309, member: 329688"] [FONT="] [/FONT] [SIZE=4][B][COLOR=Teal][FONT="]නැවුම් ප්‍රේම විදුමක අලහාදය............................[/FONT][/COLOR][/B][/SIZE] [B][SIZE=5][COLOR=RoyalBlue][FONT="]මා හිතට අහම්බෙන්.....................[/FONT][/COLOR][/SIZE][/B] [YOUTUBE]npPVWdaW5Ok[/YOUTUBE] [IMG]http://sinhala-lyrics.com/slyrics/files/Ma_Sithata_Ahamben_Deepika.jpg[/IMG] [SIZE=4][COLOR=Blue][FONT="]ප්‍රේමය සමහර විට තරුණ තරුණියන් ගේ සිත් වලට රිංගන්නේ අහම්බෙනි. පූර්ව දැනුම් දීමකින් පවා තොරවය. මෙයට බටහිරයෝ [/FONT]love at first sight [FONT="]යයි කියත්. මෙවන් ප්‍රේමයන් සාර්ථක වීම අසාර්ථක වීම පසුවට තබා එවන් ප්‍රේමයක අලහාදය ජනනය කරවන මේ රචනාව විමසමු. රචනාව කර ඇත්තේ වසන්ත කුමාර කොබවකය.[/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]මා සිතට අහම්බෙන් - ඔබ එබිකම් කළ අරුමය රහසින්[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]මුළු ලොවට මුවාවෙන් - සගවා ගන්නෙ ද මතුදා කෙළෙසින්..................[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue][FONT="]ඒ ප්‍රේමය සිතට එබෙන්නේ අහම්බෙනි. විදුලියක් කොටන විට අහසෙහි ඇදෙන රේඛාවක් මෙනි.......ඇය ගේ ලොවට ඔහු ගේ සෙනෙහෙ ආලෝක කිරණ ලැබුණු බව මුළු ලොවට ම සැගවීමටයි ඇ ගේ අදහස. ඒ ඒ පෙමට පැමිණෙන විවිධ බාධා, අතවර, දුක් නිසා වන්නට ඇත. ඇය ට ඇති පැණය, කැස්ස සේ ම ආදරය ලොවෙන් සැගවිය නොහැකි වීමයි. මේ ආදරය පිළිබද ලොව දැන ගත හොත් ඇති වන අපල උපද්‍රව ගැන ඇය බිය වෙයි. ලොව පෙම්වතුන් දෙස බලන්නේ වපර ඇසින් බව ඇය දනී. එළෙස ම මේ සමාජය අසම්මත යයි හංවඩු ගසා සීමා මායිම් දක්වා ඇති ආදරයක් නම්............ඇය තවත් අර්බුදයට ලක් වෙයි........මෙනිසායි මේ ලොව ට හොරෙන් මේ පෙම් බැදුම සැගවීමට ඇයට සිදු වන්නේ..........................මෙයයි අපට මේ ගීතයේ මතු පිටින් අත ගෑ විට පෙනෙන සොදුරු අදහස. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ ගීතය පිලිබද ව වඩා වඩාත් මෙනෙහි කරද්දී මා සිත නැගුණු අදහසක් මෙහි දී සටහන් කිරීම වටනේ යයි සිතමි. එය නැගුනේ මෙම ස්ථායී කොටසේ අවසන් පදය නිසාය. මේ පෙම් බැදුමක් නම්, මතුදා මෙය සගවන්නට ඇයට අවැසි වන්නේ ඇයි? මෙයයි මගේ සිතට නැගුණු පැණය. මේ ප්‍රේමයක් ම නොවිය හැකි බව එයින් මගේ සිතට නැගුණි. එසේ නම් මෙය කවරක් ද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]හදිසියේ සිතට එන ආවේගාත්මක හැගීම් නිසා, එක්වන ම දැන හදුනා ගන්නට ද පෙර ම ලෝකාශ්වාදයෙහි යෙදුණු පෙම්වතුන් නොවන තරුණ -තරුණියෝ බොහෝය. මේ එවැන්නක් විය නොහැකි ද? එනිසාය ඇය කියන්නේ ඇය ගේ සිතට ඔහු එබුනේ අහම්බයකින් බව. ඒ අරුමයෙන් ලද ඵලය ඇගේ කුස තුළ මෝරා වැඩෙත් ම, එය සගවා ගැනීමේ අවැසිතාවය ඇයට නැගේ. එපමණක් නොව සිය තුණු සපුව එක්වන ම පිදූ ඔහු කෙරෙහි ආලයක් ද ඇගේ හදෙහි මෝදු වෙමින් පවතී.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]අදුර සදක් වෙවි - ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]පින්න ගගක් වේවි - ඒ වතුරේ නැගී එවි අප ගේ හස කැන්[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue][FONT="]මේ බලාපොරොත්තු නොවූ ආදරණිය සිදුවීම ඇය ගේ ජීවිතයට අදුරක් බව ඇය දනී. ඒ සමාජ සත්තතාවය අනුව, අවජාතක වන දරුවෙකු කුසේ වැඩීම අදුරක් වන බැවිනි. නමුත් ඇය ප්‍රාර්ථනා කරන්නී ඒ අදුර සදක් වන ලෙසටය. ඒ සද එළියේ ඔවුන් ගේ සක්මන් සමාජය දුටු විට ප්‍රශ්නයක් නැත. ඇය ප්‍රාර්ථනා කරන්නේ ද එයයි. සමහර විට මේ හේතුව නිසා නිපන් කදුළු පිණි, ගගක් සේ ගලා යනු ඇත. ඒ මේ සමාජයෙන් ඇය ලබන නින්දා ගැරහුම් නිසාය. නමුත්, අවසන ඔවුනොවුන් ගේ එක්වීම පතන මේ යුවතිය, ඒ ගගක් මෙන් ගලන නින්දා දෝරයේ ද දකින්නී, ඔවුන් ගේ හසරැල්ලයි. එසේම දරුවෙකු ගේ මුහුණ සිය සියළු ම දුක් වෙදනාවන් මකන බව ඇය සිතයි. ඇය සැම කළු වළාවක ම රිදී රේඛාවක් දකින ලෙසකි පෙනෙන්නේ.............[/FONT][/COLOR][/SIZE] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]ලොව ම උරණ වේවි - සා ප[SIZE=4]ව [/SIZE]සිත් නොදෙනා ලෙස සීතල දිය පැන්[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]සිහින රුදුරු වේවී - උහුලා ගමු අප ම නේද අප ගේ දෙවියන්................[/FONT][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=Blue][FONT="]මෙවන් තත්ත්වයකට මුහුණ දුන් තරුණියන් ට රැහැණිව ලොව අවි ඔසවන බ[SIZE=4]ව[/SIZE] සැබෑය. සාප කරන බව ද සැබෑය. ඒ ඇය සමාජ සම්මතය ඛණ්ඩනය කල නිසා වෙනි. සිය පවසට මේ සමාජයෙන් දියවත් නොලැබෙන බව ඇය දන්නීය. තමා දකින සිහිනය රුදුරු වන බව දන්නා ඇය පවසන්නේ අපි අපේම මග නොමග තීරණය කරන දෙවියන් වන බැවින්, මේ බැරෑරුම් තත්ත්වය අප අප ම විසදා ගමු, උහුලා ගමු කියාය. ඒ සමාජය ම තමා ට විරුද්ධ සටනට කැදවන ග්ලැඩියේටර්වරියක් සේය. කණ දක්වා දුනු දිය ඇද මුදා හරින ඇමසෝනියන්වරියක සේය. මේ සියළු ම සමාජ සම්මුතීන් වලට ආලයේ ද, රාගයේ ද නමින් පයින් ගසා, සමාජයට අභියෝග කරන අප ඉදිරියේ සිටින සමහර යුවතියන් ගේ කැටපත් පරාවර්තනයයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]හදිසියේ පහල වන නුරා ගින්නෙන් ඇවිලී, සමාජ සම්මුතීන්ට පයින් ගසන අනාගත කාන්තා පරම්පරාවේ රුව, මිතුරනි මට නම් මේ ගීතයෙන් මැවී පෙනේ.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom