Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
18 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගීයක ඇරඹුම...

ටයිටස් තොටවත්ත මහත්තය ඔන්න දොස්තර හොද හිත කාටූන් එක හදන්න පටන් අරගෙන...

කට්ටියට මතක ඇතිනේ දොස්තර හොද හිත කාටූන් එක...

ඉතින් මේ කාටූන් එකේ එක අවස්ථාවකට ගීතයක් ඕන.. ඔහුට මේක ළමයිට දැනෙන විදියටයි ලියා ගන්න ඕන...

ඉතින් කල්පනා කර කර ඉන්දෙද්දි මෙයාට මතක් උනා ඔහුගෙ රූපවාහිනී සංස්ථාවෙම ඉන්න යාළුවෙක් ගැන...

ප්‍රේම කීර්තිද අල්විස්... ඉතින් ඔහුට කීව සිද්ධිය සහ අවස්ථාව ගීතය ලියවෙන්න ඕන....

ඉතින් ඒ විස්තර ටික කීවම ප්‍රේම කීර්තිත් කීවලු  රයිට් සර් ලියල දෙන්නම් කියල...

කොහෙමින් කොහොම හරි ලියල දෙන්නම් කීවට ටයි මාමා අහන හැම වෙලේම ප්‍රේම් කියනවලු අද බැරිඋනා.. අද බෑ.. පස්සෙ ලියල දෙන්නම් කියලා...

ඉතින් දැන් අදාල කාටූනයේ අදාල කොටසත් හඩ කවල ඉවරයි නමුත් ගීතය නෑ....

දැන් ටයි මාමටත් ටිකක් තද වෙලාලු...

මේ තදියම අස්සෙ ටයි මාම යනව රූපවාහිනියෙ කැන්ටිම පැත්තට...

මෙන්න ප්‍රේම් අබේවර්ධන බාලසූරිය මහත්මයත් එක්ක ආතල් එකේ හිනා වෙවී තේ බොනව කැන්ටිමේ...

ටයි මාමට අසූහාරදාහට මල...

උඹට දැන් කී දවසක් කීවද...

හැමදාම බෑ බෑ බෑ...

මොනවද ප්‍රේම් බැරිනම් බෑ කියන්න ඕන...

වැඩේ බාර අරගෙන දැන් බෑ කිය කිය ඉන්නවා...

මට මේ සින්දුව ලියල දෙන්නෙ නැද්ද උඹ...

අහන හැමදාම බෑ බෑ බෑ...

කියල කෑ ගහල ගියාලු ප්ලේන්ටියක් අරගෙන එන්න...

මේ කෑ ගැහිල්ල අහගෙන හිටපු ප්‍රේම් අත පිහදාන්න දෙන කඩදාසිය අරගෙන මොනවද කුරුටු ගානවලු...

ටයි මාම තේ එක අරගෙන ඇවිල්ල...

මට ඒ සින්දුව ඉක්මනට ලියල දියන් ප්‍රේම් මල්ලි  කීවලු.. ෂේප් එකේ...

මෙන්න ප්‍රේම කීර්ති අර අතපිහදන කඩදාසිය ටයි මාමගෙ අතේ තියල හිනාවෙලා යන්න ගියාලු....

ටයි මාම බැලුවලු මොකද්ද ඒ කියල... ඒකෙ තියෙනවලු....

බැහැයි කියල බෑයි කියල බෑ - බෑයි කියල බෑයි කියල බෑ

දුවේ පුතේ කිසිම දෙයක් - බෑයි කියල බෑයි කියල බෑ

මල් පිපුණේ සුවද දෙන්න - බෑයි කියල බෑ

තටු ලැබුනේ පියාබන්න - බෑයි කියල බෑ

අත් ලැබුනේ වැඩ කරන්න - බෑයි කියල බෑ

මේ ලෝකේ කිසිම දෙයක් - බෑයි කියල බෑ

අපි හැදුනේ රට රකින්න - බෑයි කියල බෑ

රට වෙනුවෙන් වැඩ කරන්න - බෑයි කියල බෑ

යුතුකම් ඇත ඉටු කරන්න - බෑයි කියල බෑ

නගේ මලේ කිසිම දෙයක් -බෑයි කියල බෑ

[YOUTUBE]_rmnCUeRhUM[/YOUTUBE]

[QUOTE="sasliit, post: 14275438, member: 35153"] [CENTER][SIZE=5][COLOR=Green][B][U][I]ගීයක ඇරඹුම...[/I][/U][/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=Purple]ටයිටස් තොටවත්ත මහත්තය ඔන්න දොස්තර හොද හිත කාටූන් එක හදන්න පටන් අරගෙන...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] කට්ටියට මතක ඇතිනේ දොස්තර හොද හිත කාටූන් එක...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple][IMG]http://www.nilnethu.com/images/Cartoon/Dosthara_Honda_hitha.jpg[/IMG][/COLOR] [/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple][IMG]http://2.bp.blogspot.com/-bCljPO-FFKo/Tq0B4hZIzII/AAAAAAAAAOI/-GffNXC1cAk/s1600/dolittle6.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] ඉතින් මේ කාටූන් එකේ එක අවස්ථාවකට ගීතයක් ඕන.. ඔහුට මේක ළමයිට දැනෙන විදියටයි ලියා ගන්න ඕන...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] ඉතින් කල්පනා කර කර ඉන්දෙද්දි මෙයාට මතක් උනා ඔහුගෙ රූපවාහිනී සංස්ථාවෙම ඉන්න යාළුවෙක් ගැන...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] ප්‍රේම කීර්තිද අල්විස්... ඉතින් ඔහුට කීව සිද්ධිය සහ අවස්ථාව ගීතය ලියවෙන්න ඕන....[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] ඉතින් ඒ විස්තර ටික කීවම ප්‍රේම කීර්තිත් කීවලු [/COLOR] [COLOR=Purple][COLOR=Blue]රයිට් සර් ලියල දෙන්නම්[/COLOR] කියල...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] කොහෙමින් කොහොම හරි ලියල දෙන්නම් කීවට ටයි මාමා අහන හැම වෙලේම ප්‍රේම් කියනවලු අද බැරිඋනා.. [COLOR=Blue]අද බෑ.. පස්සෙ ලියල දෙන්නම්[/COLOR] කියලා...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] ඉතින් දැන් අදාල කාටූනයේ අදාල කොටසත් හඩ කවල ඉවරයි නමුත් ගීතය නෑ....[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] දැන් ටයි මාමටත් ටිකක් තද වෙලාලු...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] මේ තදියම අස්සෙ ටයි මාම යනව රූපවාහිනියෙ කැන්ටිම පැත්තට...[/COLOR] [/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] මෙන්න ප්‍රේම් අබේවර්ධන බාලසූරිය මහත්මයත් එක්ක ආතල් එකේ හිනා වෙවී තේ බොනව කැන්ටිමේ...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] ටයි මාමට අසූහාරදාහට මල...[/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Blue][B]උඹට දැන් කී දවසක් කීවද... [/B][/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=4][B] හැමදාම බෑ බෑ බෑ...[/B][/SIZE] [SIZE=4][B] මොනවද ප්‍රේම් බැරිනම් බෑ කියන්න ඕන...[/B][/SIZE] [SIZE=4][B] වැඩේ බාර අරගෙන දැන් බෑ කිය කිය ඉන්නවා...[/B][/SIZE] [SIZE=4][B] මට මේ සින්දුව ලියල දෙන්නෙ නැද්ද උඹ... [SIZE=4]අහන [/SIZE][/B][/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4][B][SIZE=4][COLOR=Blue][SIZE=4][B]හැමදාම බෑ බෑ බෑ...[/B][/SIZE][/COLOR][/SIZE] [/B][/SIZE][/COLOR] [SIZE=4][B][COLOR=Purple] කියල කෑ ගහල ගියාලු ප්ලේන්ටියක් අරගෙන එන්න...[/COLOR] [/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] මේ කෑ ගැහිල්ල අහගෙන හිටපු ප්‍රේම් අත පිහදාන්න දෙන කඩදාසිය අරගෙන මොනවද කුරුටු ගානවලු...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] ටයි මාම තේ එක අරගෙන ඇවිල්ල...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Blue]මට ඒ සින්දුව ඉක්මනට ලියල දියන් ප්‍රේම් මල්ලි[/COLOR] [COLOR=Purple] කීවලු.. ෂේප් එකේ...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] මෙන්න ප්‍රේම කීර්ති අර අතපිහදන කඩදාසිය ටයි මාමගෙ අතේ තියල හිනාවෙලා යන්න ගියාලු....[/COLOR] [/B][/SIZE] [SIZE=4][B][COLOR=Purple] ටයි මාම බැලුවලු මොකද්ද ඒ කියල... ඒකෙ තියෙනවලු....[/COLOR][/B][/SIZE] [SIZE=5][COLOR=DarkRed][B]බැහැයි කියල බෑයි කියල බෑ - බෑයි කියල බෑයි කියල බෑ [/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] [B] දුවේ පුතේ කිසිම දෙයක් - බෑයි කියල බෑයි කියල බෑ[/B] [B] මල් පිපුණේ සුවද දෙන්න - බෑයි කියල බෑ [/B] [B] තටු ලැබුනේ පියාබන්න - බෑයි කියල බෑ[/B] [B] අත් ලැබුනේ වැඩ කරන්න - බෑයි කියල බෑ[/B] [B] මේ ලෝකේ කිසිම දෙයක් - බෑයි කියල බෑ[/B] [B] අපි හැදුනේ රට රකින්න - බෑයි කියල බෑ [/B] [B] රට වෙනුවෙන් වැඩ කරන්න - බෑයි කියල බෑ[/B] [B] යුතුකම් ඇත ඉටු කරන්න - බෑයි කියල බෑ[/B] [B] නගේ මලේ කිසිම දෙයක් -බෑයි කියල බෑ[/B][/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=Purple] [YOUTUBE]_rmnCUeRhUM[/YOUTUBE][/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom