Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරු හරි මගෙන් ඇහුවොත් මේ එළකිරි සමාජයේ වැඩියෙන්ම කැමති කාටද කියලා, මගේ උත්තරය වෙන්නේ මම වැඩියෙන්ම එළකිරි සමාජයේ කැමතිම සාමාජිකයා තමයි "දත් කිබුලා" කියන එක. අතිශයින් සොදුරු හදවතක් ඇති, මේ අව්‍යාජ සහුර්දයාගේ "හද විල කළඹන ගී ජල රේඛා" හූයට සම්බන්ද වීමට සති කිහිපයක් තිස්සේ සිත සිතා සිටියත් ලියන්න නොහැකි උනා. හේතුව නම් වෙලාව මදිකම. අදත් ලියන්න කියලා වෙලාවක් නැතත් අද නම් ලියන්නම වටින දවසක්. අද අහම්බෙන් වගේ සිද්ධ වෙච්ච සංවේදී සිද්ධියක් නිසා.

සති අන්තයේදී ගෙදර ගියේ, සිකුරාදා (18) හවස එළකිරි රේඩියෝවේ ගිය "සසල හද විල් තෙර" මහගම සේකරයන් වෙනුවෙන් වෙන් වූ ඒ සොදුරු පැය දෙකහමාරක පමණ කාලයේ මිහිරත් සමගයි. ඇත්තෙන්ම දත් කිබුලාණන් විටකදී ඒ මහගම සේකරයන්ගේ "බෝඩිම" කාව්‍ය සංග්‍රහයෙන් උපුටා දැක්වූ අවිවාහකයෙක් හා විවාහකයෙක් අතර වූ ඒ දෙබස සිහිපත් කරමින්, මගේ ජීවිතයද සම්බන්ද කරමින් රිය පැදවූ ඒ සතර පැය පුදුමාකාරය. මා නොදැනුවත්වම ගෙදරට පැමිණ සිටියෙමි.

මා අවිවාහකයෙකි. ඇත්තෙන්ම විවාහ වන විය පසු කරමින් සිටිමි. මගේ දෙමාපියන් මේ හේතුවෙන් පිටතට නොපෙන්නුවද ඇතුලතින් අතිශයින් කම්පා වන බව මා දනිමි. එහෙත් මා විවාහයක් සදහා සුදානම් නැත. හේතුව මා නොදනිමි. බොහෝ විට අද සමාජ ක්රමයේ ඇති ව්‍යාජත්වය හා ව්‍යාකූලත්වය මා ඒ තත්වයට පත්කලා විය හැක. සපත්තුවක අමිහිරි රසය විද ඇතිමුත් මෙතෙක් අවිවාහකව සිටීමට එය බලපෑමක් එල්ල නොකළ බව මගේ හ්ර්දසාක්ෂිය කෑගසයි. අද මා අතිශයින් අකමැති මාතෘකාවක් වන විවාහ යෝජනාවක් රැගෙන අම්මා කාමරයට පැමිණියාය. මෙතෙක් දෙගොල්ලන් අතර හුවමාරු වූ ලිපි ලේඛන සියල්ල මා අතට දුන්නාය. නමුත් මට මෙයට දීමට ඇත්තේ සුපුරුදු උත්තරය පමණයි. අහෝ! කරුමයක මහත. අම්මාගේ සිත රිදෙන වචනයක් මා මුවින් හදිසියේ පිටවිය.

අම්මා කාමරයෙන් පිටව ගියා... විනාඩි කිහිපයකින් යලිත් පියවි සිහියට පැමිණි මම අම්මගේ කාමරයට ගියා. මගේ පපුව එතනම කඩා වැටුන වගෙයි මට තේරුනේ. අම්මා මං මුලින්ම ඉස්කෝලෙට ගෙනිහින් භාරදුන්න දවසේ මට අන්දපු මුල්ම ඇදුම අතට අරගෙන අඩනවා. මට ඒක ඇත්තටම දරා ගන්න බැරිවුනා. මම අපහු මගේ කාමරේට ඇවිත්.. එත් මටත් ඇඩෙනවා...

මම හිතන්නෙ ඕනම දෙමාපියෙකුට තමන්ගේ දරුව මුලින්ම පාසල් ගිය දිනය අමතක කරන්න බෑ. ඒ වගේම මට අද වගේ මතකයි අම්මයි, අප්පච්චියි මාව මුලින්ම ස්කොලේ ගෙනිහින් භාර දුන්න දවස. බුලත් අත දීලා වැන්දට පස්සේ අබේරත්න ටීචර් (ගරුතුමිය) මාව අතින් අල්ලලා ගෙනියන වෙලාවේ මම අඩුව, එදා ඉදලා සතියක් යනකල් දවසම අම්මයි, අප්පච්චියි පේන දුරින් හිටිය මට මතකයි. ඊට පස්සේ අප්පච්චි නාවත් අම්මා පොඩ්ඩක් පේන්න හිටියේ නැත්නම් මම අඩනවා. ඒ විදිහට අම්මා අවුරුදු කීයක් නම් මන් වෙනුවෙන් ඒ දුක වින්දද? මේ සියලු සිදුවීම් අද සිදුවූ ඒ සිද්ධියත් එක්ක එක පෙලට චිත්‍රපටියක් වගේ මගේ සිතට අවා. දන්නෙම නැතුව කොට්ටේත් තෙමිලා කදුළු වලින්. එත් ඒ කදුළු වලින් ඒ වන්දිය ගෙවන්න බැහැ.

කොහොම හරි අද දින මට මුහුණ දීමට සිදුවූ මේ වූ මේ සිද්ධියත් සමගඇන්ජලීන් ගුනතිලක මහත්මිය ගයන මේ ගීතය මට මතක් උනා. මගේ හිතවත් "දත් කිබුලා" මිත්‍රයානන්ගේ හූයේ එය මෙලෙස සටහන් තබමි.

පුංචි පුතා මගේ …ඉස්කෝලේ ගිය

මුල්ම දවස අදවේ

මුල්ම දවස අදවේ

බුලත් අතක් දී …ගුරුතුමියට වැඳ …

මා තනි කල මොහොතේ

මා තනි කල මොහොතේ…

අදසිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන

මතු යම් දවසක වියතෙක් වනු මැන

සිතෙන් පැතුම් පතලා

ඔහු පන්තියෙ තියලා

මා වෙන්වෙන මොහොතෙ

පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි

ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට…

පුංචි පුතා මගේ … ඉස්කෝලේ ගිය

මුල්ම දවස අදවේ …මුල්ම දවස අදවේ…

සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී

පුතු තනි කරලා පංතියෙ තියලා

මල්ගස් යට සෙවනේ

පුතුගෙ සුවඳ පවනේ

මා තනි වූ මොහොතෙ

පංතිය නිම වී පුතු ඇවිදිල්ලා

මේතනින් ඒ ගීතය අහන්න

http://soundcloud.com/lokujohn/punchi-putha-mage-iskole-giya

දැන් වෙලාව හතරයි. අපහු එන්නත් වෙලාව හරි. ගෙදරින් එන්න කලින් මේක පොස්ට් කරනවා කොහොම හරි. ඒ වගේම අම්මට කියනවා එයාලා ගන්න ඕනි තීරණයකට මම කැමතියි කියලා. එත් ඒ තීරණය මගේද......නැත්නම්?

[QUOTE="BonziBUDDY, post: 14308917, member: 317761"] [SIZE=3]කවුරු හරි මගෙන් ඇහුවොත් මේ එළකිරි සමාජයේ වැඩියෙන්ම කැමති කාටද කියලා, මගේ උත්තරය වෙන්නේ මම වැඩියෙන්ම එළකිරි සමාජයේ කැමතිම සාමාජිකයා තමයි "දත් කිබුලා" කියන එක. අතිශයින් සොදුරු හදවතක් ඇති, මේ අව්‍යාජ සහුර්දයාගේ [B]"[/B][/SIZE][SIZE=3][SIZE=3][B]හද විල කළඹන ගී ජල රේඛා"[/B] [/SIZE]හූයට සම්බන්ද වීමට සති කිහිපයක් තිස්සේ සිත සිතා සිටියත් ලියන්න නොහැකි උනා. හේතුව නම් වෙලාව මදිකම. අදත් ලියන්න කියලා වෙලාවක් නැතත් අද නම් ලියන්නම වටින දවසක්. අද අහම්බෙන් වගේ සිද්ධ වෙච්ච සංවේදී සිද්ධියක් නිසා. සති අන්තයේදී ගෙදර ගියේ, සිකුරාදා (18) හවස එළකිරි රේඩියෝවේ ගිය [B]"සසල හද විල් තෙර"[/B] මහගම සේකරයන් වෙනුවෙන් වෙන් වූ ඒ සොදුරු පැය දෙකහමාරක පමණ කාලයේ මිහිරත් සමගයි. ඇත්තෙන්ම දත් කිබුලාණන් විටකදී ඒ මහගම සේකරයන්ගේ "බෝඩිම" කාව්‍ය සංග්‍රහයෙන් උපුටා දැක්වූ අවිවාහකයෙක් හා විවාහකයෙක් අතර වූ ඒ දෙබස සිහිපත් කරමින්, මගේ ජීවිතයද සම්බන්ද කරමින් රිය පැදවූ ඒ සතර පැය පුදුමාකාරය. මා නොදැනුවත්වම ගෙදරට පැමිණ සිටියෙමි. මා අවිවාහකයෙකි. ඇත්තෙන්ම විවාහ වන විය පසු කරමින් සිටිමි. මගේ දෙමාපියන් මේ හේතුවෙන් පිටතට නොපෙන්නුවද ඇතුලතින් අතිශයින් කම්පා වන බව මා දනිමි. එහෙත් මා විවාහයක් සදහා සුදානම් නැත. හේතුව මා නොදනිමි. බොහෝ විට අද සමාජ ක්රමයේ ඇති ව්‍යාජත්වය හා ව්‍යාකූලත්වය මා ඒ තත්වයට පත්කලා විය හැක. සපත්තුවක අමිහිරි රසය විද ඇතිමුත් මෙතෙක් අවිවාහකව සිටීමට එය බලපෑමක් එල්ල නොකළ බව මගේ හ්ර්දසාක්ෂිය කෑගසයි. අද මා අතිශයින් අකමැති මාතෘකාවක් වන විවාහ යෝජනාවක් රැගෙන අම්මා කාමරයට පැමිණියාය. මෙතෙක් දෙගොල්ලන් අතර හුවමාරු වූ ලිපි ලේඛන සියල්ල මා අතට දුන්නාය. නමුත් මට මෙයට දීමට ඇත්තේ සුපුරුදු උත්තරය පමණයි. අහෝ! කරුමයක මහත:no:. අම්මාගේ සිත රිදෙන වචනයක් මා මුවින් හදිසියේ පිටවිය. අම්මා කාමරයෙන් පිටව ගියා... විනාඩි කිහිපයකින් යලිත් පියවි සිහියට පැමිණි මම අම්මගේ කාමරයට ගියා. මගේ පපුව එතනම කඩා වැටුන වගෙයි මට තේරුනේ. අම්මා මං මුලින්ම ඉස්කෝලෙට ගෙනිහින් භාරදුන්න දවසේ මට අන්දපු මුල්ම ඇදුම අතට අරගෙන අඩනවා. මට ඒක ඇත්තටම දරා ගන්න බැරිවුනා. මම අපහු මගේ කාමරේට ඇවිත්.. එත් මටත් ඇඩෙනවා... මම හිතන්නෙ ඕනම දෙමාපියෙකුට තමන්ගේ දරුව මුලින්ම පාසල් ගිය දිනය අමතක කරන්න බෑ. ඒ වගේම මට අද වගේ මතකයි අම්මයි, අප්පච්චියි මාව මුලින්ම ස්කොලේ ගෙනිහින් භාර දුන්න දවස. බුලත් අත දීලා වැන්දට පස්සේ අබේරත්න ටීචර් (ගරුතුමිය) මාව අතින් අල්ලලා ගෙනියන වෙලාවේ මම අඩුව, එදා ඉදලා සතියක් යනකල් දවසම අම්මයි, අප්පච්චියි පේන දුරින් හිටිය මට මතකයි. ඊට පස්සේ අප්පච්චි නාවත් අම්මා පොඩ්ඩක් පේන්න හිටියේ නැත්නම් මම අඩනවා. ඒ විදිහට අම්මා අවුරුදු කීයක් නම් මන් වෙනුවෙන් ඒ දුක වින්දද? මේ සියලු සිදුවීම් අද සිදුවූ ඒ සිද්ධියත් එක්ක එක පෙලට චිත්‍රපටියක් වගේ මගේ සිතට අවා. දන්නෙම නැතුව කොට්ටේත් තෙමිලා කදුළු වලින්. එත් ඒ කදුළු වලින් ඒ වන්දිය ගෙවන්න බැහැ. කොහොම හරි අද දින මට [/SIZE][SIZE=3]මුහුණ දීමට සිදුවූ මේ වූ මේ සිද්ධිය[/SIZE][SIZE=3]ත් [/SIZE][SIZE=3]සමගඇන්ජලීන් ගුනතිලක [/SIZE][SIZE=3]මහත්මිය ගයන මේ ගීතය මට මතක් උනා. මගේ හිතවත් "දත් කිබුලා" මිත්‍රයානන්ගේ හූයේ [/SIZE][SIZE=3]එය මෙලෙස සටහන් තබමි.:yes::yes::yes: [SIZE=4][COLOR=Purple]පුංචි පුතා මගේ …ඉස්කෝලේ ගිය මුල්ම දවස අදවේ මුල්ම දවස අදවේ බුලත් අතක් දී …ගුරුතුමියට වැඳ … මා තනි කල මොහොතේ මා තනි කල මොහොතේ… අදසිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන මතු යම් දවසක වියතෙක් වනු මැන සිතෙන් පැතුම් පතලා ඔහු පන්තියෙ තියලා මා වෙන්වෙන මොහොතෙ පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට… පුංචි පුතා මගේ … ඉස්කෝලේ ගිය මුල්ම දවස අදවේ …මුල්ම දවස අදවේ… සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී පුතු තනි කරලා පංතියෙ තියලා මල්ගස් යට සෙවනේ පුතුගෙ සුවඳ පවනේ මා තනි වූ මොහොතෙ පංතිය නිම වී පුතු ඇවිදිල්ලා[/COLOR][/SIZE] මේතනින් ඒ ගීතය අහන්න:yes: [COLOR=Blue] [/COLOR][/SIZE][COLOR=Blue][URL]http://soundcloud.com/lokujohn/punchi-putha-mage-iskole-giya[/URL] [/COLOR] [SIZE=3][I][SIZE=2]දැන් වෙලාව හතරයි. [/SIZE][/I][/SIZE][SIZE=3][I][SIZE=2]අපහු එන්නත් වෙලාව හරි. ගෙදරින් එන්න කලින් මේක පොස්ට් කරනවා කොහොම හරි. ඒ වගේම අම්මට කියනවා එයාලා ගන්න ඕනි තීරණයකට මම කැමතියි කියලා. එත් ඒ තීරණය මගේද......නැත්නම්:confused::confused::confused:?[/SIZE][/I] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom