Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය සති අන්තයද දීර්ඝ සතිඅන්තයක් විය. වෙනදාට නම් සතිඅන්තයක් යෙදෙන තෙක් බලාසිටින්නේ සිකුරාදා රාත්‍රියේම කිනම් හෝ මොහොතක ගම-රට බලා යාමටය. නමුත් ඒ පුරුද්ද දැන් ඉබේම මෙන් නැවතී ඇත. සිකුරාදා රාත්‍රි 8:30 - 10:30 අතර කාලය මාගෙන් වෙනත් පුත්ගලයෙකු සොරාගෙන ඇත. ඔබ සිතන්නේ ඒ කවුරුන් කියාද....? ඒ වෙනකෙකු නොව මා තුලම සැගවී සිටි මා විසින්මය.

සෙනසුරාදා දින නිවසට පැමිණියත් ඇත්තෙන්ම මා සිටියේ යහපත් මානසික තත්වයකින් නොවේ. සාමාන්‍යයෙන් පෙබරවාරි මාසය යනු කලක පටන් මගේ ජීවිතයේ මා අකමැතිම කාල පරිච්චේදයක් කිවහොත් නිවැරදිය. ඒ මගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමය හා බැදුන සිහිවටනයක් නිසයි. ඒ ඇයගේ උපන් දිනයත්, අප දෙදෙනාගේ ප්‍රථම හමුවීමත්, එකිනකාගේ ආදරය ප්‍රකාශ කිරීමත් යන කාරනා ත්‍රිත්වයම පෙබරවාරි මස එකම දිනයකදී සිදුවීමය. දැන් ඔබට සිතාගන්න පුළුවන් මා කියන්න යන්නේ කුමක්ද කියලා.. ඒත් එය එසේ නොවේ. එසේ නොවන්නක්ද නොවේ...

කිසිවෙක් තම සම්පූර්ණ නම හඬ නගා කියන විට එම නම හිමි තැනැත්තා තුළ ඇතිවන්නේ ප්‍රීතිමත් හැඟීමක් යෑයි අපි දන්නෙමු. එය මා හටද පොදුය. නමුත් මගේ පෙම්වතියගේ මුවින් කිසිදු දිනයක මාගේ නම පිට නොවිය. මා ඉතාමත් ආශාවෙන් එය බලාපොරොත්තුව සිටියද බලාපොරොත්තුව සඵල වන මානයක් පෙනෙන තෙක් මානයකවත් නොවිය. දිනක් මා එය විවෘතවම ඇගෙන් ඇසු විට මා දෙස මොහොතක් බලා සිටියා විනා මාගේ අහිංසක බලාපොරොත්තුවට නම් සාධාරණයක් ඉෂ්ඨ නොකිරීමට වගබලාගන්නා ලදී. කෙසේ නමුත් අප දෙදෙනා ටික කලකින් එකිනෙකාගෙන් වෙන්විය. මෙය ලිවීම ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර, මා ඇයට පෙර වර්ෂ වලදී මෙන්ම දුරකථන ඇමතුමකින් අයගේ උපන් දිනයට සුභ පැතුම් එක් කලෙමි. එය වූ කලි විනාඩි හයකට නොඅඩු කෙටි ඇමතුමක් විය.

කරුණු කාරනා කෙසේ වුවත් සුළු මොහොතකින් මා ඒ සුන්දර වූ අතීත මතකයන් සමග තනිවීමි. ඒ සදහා යොමුකරන්නාවූ නිශ්ශබ්දතාව හා සිසිල දනවන සන්සුන් පරිසරය නිවස ආශ්රිත පරිසරයේ උවමනාවටත් වඩා ඇත.

කිසිවෙක් තම සම්පූර්ණ නම හඬ නගා කියන විට එම නම හිමි තැනැත්තා තුළ ඇතිවන්නේ ප්‍රීතිමත් හැඟීමක් මා මොහොතකට පෙර සටහන් කලෙමි. එසේම එය මා හටද පොදුය. බොහෝදුරට ඔබටද එසේම වෙනවා නොඅනුමානය. එහෙත් එය සෑම පුද්ගලයකුටම පොදු ද යන්න අප දෙවතාවක් සිතා බැලිය යුතු කාරණයකි.

"ලොකු පුතා... මේ.... හේනේ නැන්දා ඇවිත්... පොඩ්ඩක් එන්න..." යැයි කී මවගේ හඩින් මා පියවි ලෝකයට පැමිණියෙමි.

හේනේ නැන්දා යනු මා ඉතා කුඩාකල පටන් දන්නා කාන්තාවකි. දැන් ඇය බොහෝ වයෝවෘද්ධය. ඇය පැමිණ සිටියේ ඇයගේ දුවත් සමගය. ගුරුවරියක් වන ඒ තරුණිය ගුරුවරියකට ඔබින මනා පෳවුර්ශයකින් යුතු වුවාය. ඇය පැමිණ සිටියේ ඇයගේ පෞද්ගලික කාරණයක් වෙනුවෙනි.

"ලොකු පුතා මේ හේනේ නැන්දාගේ දුව.. ඔයාට නම් මතක නැතුව ඇති.."යනුවෙන් මා මව ඇය හදුන්වා දුන්නාය. මෙහිදී එම තරුණියගේ මුහුණේ සිදුවූ වෙනස්කම මගේ මවට නොපෙනුනද, ඇයගේ ඉරියව් කෙරේ සියුම් අධ්‍යනයක යෙදී උන් මා හට එක් වරම එය නිරීක්ෂණය විය. මා අසලම ඇති පුටුව පෙන්නවා ඇයට වාඩි වීමට කීවෙමි. එසේම "හේනේ නැන්දාටද" හිද ගැනීමට ආරාධනා කල විට ඇය බිම වාඩිවිය. මා කෙතෙක් පෙරෙත්ත කළද, "මෙහෙම හොදයි...මහත්තයෝ..." කිවා මිස ඇය නොවේ සම අසුනකට පැමිණියේ. වර්තමාන සමාජ ක්‍රමයත්, සිය දියණියගේ ආත්මාභිමානය වෙනුවන් තමන් වෙනස් විය යුතුය යන්නත්, එදා මෙන් නොව වර්තමාන මිනිසුන් වැඩවසම් සමාජ ක්‍රමය පිළිකුල් කරන බව ඇයට තේරුම් කර දීමට මා උත්සහ දැරුවද එය ගගට කැපු ඉනි මෙන් විය. තමා විසින් තමාවම පහත් කරගන්නා ඇය කෙරේ මා තුල පැවතියේ නොපහන් සිතුවිල්ලකි.

"හේනේ නැන්දා... හේනේ මාම..." යනු එදා රෙදි සොදන්නන් විය. ඊට අමතරව දැරිවියක් වැඩිවිය පැමුනුන පසු නැකත් බැලීම මෙන්ම හේනේ නැන්දාට දැන්වීම එදා අනිවාර්යයෙන්ම සිදුවිය. "ඇසිලින්... හෝ එමලින් වැනි නමකින් ඇය හදුන්වන්නේද ඇසුවහොත් කිසිවෙකුත් ඇය නොහදුනනවා විය හැක.

වාසගම සහිතව නම කියන විට ඒ මගින් එම තැනැත්තා නියෝජනය කරන කුලය කියවෙන අවස්ථා තවමත් අප සමාජයේ ඇත. ඒ නිසාදෝ ජාතික පුවත්පත් වල "නම් වෙනස් කිරීම්" යනුවෙන් ඉඩක් වෙන්කර ඇත. එය වර්තමානයේදී වෙනදාට වඩා බොහෝ ප්‍රමාණයක් වන බව මා කනට ඇසී ඇතිබව මතකයක් ඇත. එසේ කියවෙන කුලය සමාජයේ පහත් යෑයි සම්මත කුලයක් නම් ඔහු හෝ ඇය ඒ මගින් දැඩි අපහසුතාවකට ලක්වන අවස්ථා සමාජයේ දුලබ නොවේ. ඉහත කී යොවුන් තරුණිය ගුරුවරියකි. ගුරුවරියකට එදා මෙන් අදද සමාජයේ මහත් වූ පිළිගැනීමක් ඇත.නමුත් ඇය හේනේ නැන්දාගේ දුවයි.

ඔවුන් පැමිණි කාරණය සම්බන්දයෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන ගිය පසු යලිත් මා මගේ කල්පනා ලෝකයේ තනිවීමි. මා සිතට අහම්බෙන් මෙන් පැමිණියේ සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ගීයකි. රත්න ශ්‍රී විඡේසිංහයන් විසින් පබැඳී, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් රස ගැන්වූ මෙම ගීතය හා මොහොතකට පෙර මට හමුවූ ඒ ගුරුවරිය පිලිබදව සම්බන්දතාව මා සිතේ මැවෙන්නට විය. ඒ සමගම මා මුවට නොදැනුවත්ව සිනහවක්ද පැමිණ තිබුණි. ඒ දත් විලිස්සා මා ඉදිරිපිට සිටින කිබුල් රූපයක්ද මැවී පෙනෙන්නට පටන් ගත් නිසාය. ඉතින් කුමක් සදහා ලිවීම ප්‍රමාද කල යුතුද?

රත්න ශ්‍රී විඡේසිංහයන් ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙක් ලෙස තමන් ප්‍රායෝගිකව අත්විඳි එම අත්දැකීම ඇසුරින් අපූර්ව ගීතයක් සිංහල ගී සසුනට දායාද මෙලෙසය. මේ එම ගීතයයි.

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි

ගංතෙරට වී ගොම්මනේ ...

පෙත්තරේ ළඟ පැන්තොටේ

ගම්මානයේ පව් සෝදනා

රත්තරන් වී කළු වළාකුළු

චන්ද්‍රයා සේ පායනා

ලෙන්චිනා ඇති වැඩකළා දැන්

ගෙදර යං කළුවර වුණා ...

පිංවතුන් කැළ ඇන්ද සළු පිළි

සේදුවා නුඹ සේදුවා

තාම නෑ කිළි කුණු ගිහින් ඒ

කිම්ද නොදැනේ කාරණා

සේදිලා පරිශුද්ධ වීමෙන්

යුග දෑත් නුඹෙ බබලනා ....

[YOUTUBE]GqG2VLdN-a0[/YOUTUBE]

මා ඉහත සඳහන් කරන ලද ගීතය නිර්මාණය කිරීම සඳහා රත්න ශ්‍රී කවියාට අත්දැකීම ලබාදී තිබෙන්නේ කුල ක්රමයේ ප්‍රතිඵල ප්‍රදර්ශනය වූ එක්තරා අවස්ථාවකි. ඡන්දපොළ ස්ථානාධිපතිවරයකු ලෙස රාජකාරි කිරීමට ගිය ඔහුට නිලධාරීන් හිඟවීම නිසා ඡන්ද දායකයන්ගේ නම් කියා කැඳවීම් කාර්යයද ඉටුකිරීමට සිදුවිය. එවන් අවස්ථාවල නම කියවනුයේ වාසගම ද සහිතව හඬ නැගෙන සේය. මෙසේ නම අමතන විට එක්තරා මැදිවියේ කාන්තාවක් දැඩි අපහසුතාවකට පත්ව විලියෙන් ඇඹරෙණු රත්න ශ්‍රී කවියාගේ තෙවන ඇසට ග්‍රහණය විය. (ප්‍රතිභාපූර්ණ කලාකරුවකුට තෙවන ඇසක් තිබෙන බව රහසක් නොවේ.) යම් කෙනෙක් තමා නියෝජනය කරන කුලය තමාට පීඩාවක් ගෙන දෙන්නේ නම් එය කෙතරම් වේදනාජනක දැයි රත්න ශ්‍රී කවියාට සිතෙන්නට ඇත. ලෙන්චිනා ගීතය ඔහු අතින් ලියවෙන්නේ එම අත්දැකීම තුළිනි.

කුල ක්‍රමය එදා යම් පුද්ගලයකුගේ රැකියාව, විවාහය, හැසිරීම, ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් සමස්ත දිවි පැවැත්ම තරණය කරන ප්‍රබල සාධකයක් විය. රොබට් නොක්ස්ගේ "එදා හෙළදිව" කෘතියේ සඳහන් කරුණු අනුව ශ්‍රී ලංකාව තුළද ඈත අතීතයේ පටන්ම කුල ක්‍රමය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මකව තිබූ බව පැහැදිලි වේ. වර්තමානය වනවිට නව ප්‍රතිසංස්කරණ යටතේ ඇති වූ ආර්ථික වෙනස්වීම හේතුවෙන් මෙරට ක්‍රියාත්මකව පැවැති කුල ක්‍රමය බිඳවැටීමකට ලක් වූ බව සැබෑවකි. එහෙත් අද පවා අදෘෂ්‍යමාන බලවේගයක් සේ එය මෙරට ක්‍රියාත්මක වන බව අපි දනිමු. පුවත් පතක මංගල යෝජනා පිටුවකට නෙත් යොමු කළ දෙමවුපියන් අධ්‍යනය කලහොත් ඒ බැව් ක්ෂණිකව අපට පසක් කරගත හැක.

භාරතීය කුල ක්රමයේ සීමාන්ත දෙක බමුණා සහ වසලයාය. නමුත් කරන ක්‍රියාවක් මිස උපතින් කෙනකු බමුණකු හෝ වසලයකු නොවේය යන සංකල්ප අන්තර්ගත වූ නිර්මල ථෙරවාදී බුදුදහම පවා මේ කුල ක්රමයම මූලික වී නිකාය සහ අනු නිකාය වශයෙන් බෙදී ගොස් ඇත. එසේ වුවත් "කුලය" පිළිබඳ ප්‍රසිද්ධියේ කතා නොකිරීම තම ශිෂ්ට බව හා හැදියාව සංකේතවත් කරන්නක් යෑයි සිතීමට අපි දැන් පුරුදුව සිටිමු. සමහරක් නම් තවම එසේ නැත. තවමත් 1832 ට පෙර තිබු කොල්බ්රූක් ක්රමයේම ජීවත් වේ.

කෙසේ වුවත් මනුෂ්‍යත්වය ලබා උපන්නවුන් හට උරුම විය යුතු පොදු හැඟීම්, මූලික අයිතිවාසිකම් විඳගැනීමේදී මෙම කුලය නමැති සාධකය සෘජුව හෝ වක්‍රව බලපෑම් කළහොත් සංවේදී කලාකරුවකුට නම් තවදුරටත් නිහඬව සිටිය හැකි නොවේ.

"පිංවතුන් කැළ ඇන්ද සළු පිළි

සේදුවා නුඹ සේදුවා

තාම නෑ කිළි කුණු ගිහින් ඒ

කිම්ද නොදැනේ කාරණා ......" රත්න ශ්‍රී කවියා ඔහු මෙම පැනයයොමුකරන්නේ ඒ කුලවාදයට නතු වූ සමස්ත සමාජයටම නොවේද?

කාලාන්තරයක් තිස්සේ ලෙන්චිනා තමාට උරුම වූ එම කුල රැකියාව කරන්නීය. කුල ක්රමයේ ප්‍රධාන සංකල්පය පවිත්රත්වය හා කිල්ලයි. පහත් යෑයි සම්මත කුලවල උපදින්නේ පෙර කළ පව් නිසා බවත්, තම කුල රැකියා නිසි පරිදි ඉටුකිරීම තුළින් මතුවට ඉන් මිදිය හැකි බවත් සමාජ සම්මතයකි. එහෙත් ලෙන්චිනාට තවමත් එම අවස්ථාව උදාවී නැත. ඇගේ ලොවට සැමදාම ගොම්මන මිස අලුයමක් උදා නොවේ.

බලන්න උක්ත විග්‍රහය තුලින් මගේ කථාවේ කථා නයිකාව දෙස... සමාජ සම්මතයට අනුව ඇය තම පෙර සිදුකල පවක් නිසා අඩු කුලයක උපත ලබා ඇත. එසේම පරම්පරා ගණනක් මුළුල්ලේ කුල රැකියා නිසි පරිදි ඉටුකිරීම තුළින් ඇය දැන් එම පවින් මිදී ඇත. නමුත් ඇයට තවමත් එම පවින් ගැලවී යාමට නොහැක. නමුත් ඇයගෙන් පසු පරම්පරාවට මේ පාපයට කර ගැසීමක් සිදුවන්නේ නැත. ඇගේ දියණිය දැන් ගුරුවරියකි. එසේම මා නමැති පුත්ගලයා කලකට පෙර සිය පෙම්වතියගේ මුවින් තම නම ඇසීමේ ආශාවෙන් පසුවේ. එසේම තවත් එක් තරුණියක් ඇයගේ කුලයට අනුව ඇයට සමාජයෙන් ආමන්ත්‍රණය කරන නාමය කෙරේ වේදනාවෙන් පසුවේ. සමාජ සම්මතයට අනුව බලන්න කොපමණ අපූරුවට මේ සියල්ල එකිනෙක බැදී ඇතිදැයි කියා.

ප.ලි

කිසිවෙක් තම සම්පූර්ණ නම හඬ නගා කියන විට එම නම හිමි තැනැත්තා තුළ ඇතිවන්නේ ප්‍රීතිමත් හැඟීමක් මා මොහොතකට පෙර දෙවරක් සටහන් කලෙමි. එසේම එය මා හටද පොදුය. බොහෝදුරට ඔබටද එසේම වෙනවා නොඅනුමානය. එහෙත් එය සෑම පුද්ගලයකුටම පොදු ද යන්න අප දෙවතාවක් සිතා බැලිය යුතු කාරණයකි.

පාසල් වියේ මා එක් මිතුරෙක් නමින් "රොද්‍රිගෝ" විය. නමුත් එනමින් එදා ඔහුව ආමන්ත්‍රණය කලේ ගුරුවරු පමණි. අපට ඔහු "රෙද්දේ ගූ" විය. එනමින් ඔහු අමතන වාරයක් පාසා අසභ්‍ය වචන මාලාවක් සිටවනවා මෙන්ම, ඔහු තරමක් සුභාවිත වූ විට (දන්නවනේ ඉතින්) තම මිත්තනිය (තමාට නම තැබූ සිය පියා ගේ මෑණියන්) සිහිකරයි.

[QUOTE="BonziBUDDY, post: 14410874, member: 317761"] [SIZE=3]පසුගිය සති අන්තයද දීර්ඝ සතිඅන්තයක් විය. වෙනදාට නම් සතිඅන්තයක් යෙදෙන තෙක් බලාසිටින්නේ සිකුරාදා රාත්‍රියේම කිනම් හෝ මොහොතක ගම-රට බලා යාමටය. නමුත් ඒ පුරුද්ද දැන් ඉබේම මෙන් නැවතී ඇත. සිකුරාදා රාත්‍රි 8:30 - 10:30 අතර කාලය මාගෙන් වෙනත් පුත්ගලයෙකු සොරාගෙන ඇත. ඔබ සිතන්නේ ඒ කවුරුන් කියාද....? ඒ වෙනකෙකු නොව මා තුලම සැගවී සිටි මා විසින්මය.:yes: සෙනසුරාදා දින නිවසට පැමිණියත් ඇත්තෙන්ම මා සිටියේ යහපත් මානසික තත්වයකින් නොවේ. සාමාන්‍යයෙන් පෙබරවාරි මාසය යනු කලක පටන් මගේ ජීවිතයේ මා අකමැතිම කාල පරිච්චේදයක් කිවහොත් නිවැරදිය. ඒ මගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමය හා බැදුන සිහිවටනයක් නිසයි. ඒ ඇයගේ උපන් දිනයත්, අප දෙදෙනාගේ ප්‍රථම හමුවීමත්, එකිනකාගේ ආදරය ප්‍රකාශ කිරීමත් යන කාරනා ත්‍රිත්වයම පෙබරවාරි මස එකම දිනයකදී සිදුවීමය. දැන් ඔබට සිතාගන්න පුළුවන් මා කියන්න යන්නේ කුමක්ද කියලා.. ඒත් එය එසේ නොවේ. එසේ නොවන්නක්ද නොවේ...:no: කිසිවෙක් තම සම්පූර්ණ නම හඬ නගා කියන විට එම නම හිමි තැනැත්තා තුළ ඇතිවන්නේ ප්‍රීතිමත් හැඟීමක් යෑයි අපි දන්නෙමු. එය මා හටද පොදුය. නමුත් මගේ පෙම්වතියගේ මුවින් කිසිදු දිනයක මාගේ නම පිට නොවිය. මා ඉතාමත් ආශාවෙන් එය බලාපොරොත්තුව සිටියද බලාපොරොත්තුව සඵල වන මානයක් පෙනෙන තෙක් මානයකවත් නොවිය. දිනක් මා එය විවෘතවම ඇගෙන් ඇසු විට මා දෙස මොහොතක් බලා සිටියා විනා මාගේ අහිංසක බලාපොරොත්තුවට නම් සාධාරණයක් ඉෂ්ඨ නොකිරීමට වගබලාගන්නා ලදී. කෙසේ නමුත් අප දෙදෙනා ටික කලකින් එකිනෙකාගෙන් වෙන්විය. මෙය ලිවීම ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර, මා ඇයට පෙර වර්ෂ වලදී මෙන්ම දුරකථන ඇමතුමකින් අයගේ උපන් දිනයට සුභ පැතුම් එක් කලෙමි. එය වූ කලි විනාඩි හයකට නොඅඩු කෙටි ඇමතුමක් විය. කරුණු කාරනා කෙසේ වුවත් සුළු මොහොතකින් මා ඒ සුන්දර වූ අතීත මතකයන් සමග තනිවීමි. ඒ සදහා යොමුකරන්නාවූ නිශ්ශබ්දතාව හා සිසිල දනවන සන්සුන් පරිසරය නිවස ආශ්රිත පරිසරයේ උවමනාවටත් වඩා ඇත. කිසිවෙක් තම සම්පූර්ණ නම හඬ නගා කියන විට එම නම හිමි තැනැත්තා තුළ ඇතිවන්නේ ප්‍රීතිමත් හැඟීමක් මා මොහොතකට පෙර සටහන් කලෙමි. එසේම එය මා හටද පොදුය. බොහෝදුරට ඔබටද එසේම වෙනවා නොඅනුමානය. එහෙත් එය සෑම පුද්ගලයකුටම පොදු ද යන්න අප දෙවතාවක් සිතා බැලිය යුතු කාරණයකි. [B]"ලොකු පුතා... මේ.... හේනේ නැන්දා ඇවිත්... පොඩ්ඩක් එන්න..."[/B] යැයි කී මවගේ හඩින් මා පියවි ලෝකයට පැමිණියෙමි. හේනේ නැන්දා යනු මා ඉතා කුඩාකල පටන් දන්නා කාන්තාවකි. දැන් ඇය බොහෝ වයෝවෘද්ධය. ඇය පැමිණ සිටියේ ඇයගේ දුවත් සමගය. ගුරුවරියක් වන ඒ තරුණිය ගුරුවරියකට ඔබින මනා පෳවුර්ශයකින් යුතු වුවාය. ඇය පැමිණ සිටියේ ඇයගේ පෞද්ගලික කාරණයක් වෙනුවෙනි. [B][SIZE=3]"[/SIZE]ලොකු පුතා මේ හේනේ නැන්දාගේ දුව.. ඔයාට නම් මතක නැතුව ඇති.."[/B]යනුවෙන් මා මව ඇය හදුන්වා දුන්නාය. මෙහිදී එම තරුණියගේ මුහුණේ සිදුවූ වෙනස්කම මගේ මවට නොපෙනුනද, ඇයගේ ඉරියව් කෙරේ සියුම් අධ්‍යනයක යෙදී උන් මා හට එක් වරම එය නිරීක්ෂණය විය. මා අසලම ඇති පුටුව පෙන්නවා ඇයට වාඩි වීමට කීවෙමි. එසේම "හේනේ නැන්දාටද" හිද ගැනීමට ආරාධනා කල විට ඇය බිම වාඩිවිය. මා කෙතෙක් පෙරෙත්ත කළද, [B]"මෙහෙම හොදයි...මහත්තයෝ..."[/B] කිවා මිස ඇය නොවේ සම අසුනකට පැමිණියේ. වර්තමාන සමාජ ක්‍රමයත්, සිය දියණියගේ ආත්මාභිමානය වෙනුවන් තමන් වෙනස් විය යුතුය යන්නත්, එදා මෙන් නොව වර්තමාන මිනිසුන් වැඩවසම් සමාජ ක්‍රමය පිළිකුල් කරන බව ඇයට තේරුම් කර දීමට මා උත්සහ දැරුවද එය ගගට කැපු ඉනි මෙන් විය. තමා විසින් තමාවම පහත් කරගන්නා ඇය කෙරේ මා තුල පැවතියේ නොපහන් සිතුවිල්ලකි. "හේනේ නැන්දා... හේනේ මාම..." යනු එදා රෙදි සොදන්නන් විය. ඊට අමතරව දැරිවියක් වැඩිවිය පැමුනුන පසු නැකත් බැලීම මෙන්ම හේනේ නැන්දාට දැන්වීම එදා අනිවාර්යයෙන්ම සිදුවිය. "ඇසිලින්... හෝ එමලින් වැනි නමකින් ඇය හදුන්වන්නේද ඇසුවහොත් කිසිවෙකුත් ඇය නොහදුනනවා විය හැක. වාසගම සහිතව නම කියන විට ඒ මගින් එම තැනැත්තා නියෝජනය කරන කුලය කියවෙන අවස්ථා තවමත් අප සමාජයේ ඇත. ඒ නිසාදෝ ජාතික පුවත්පත් වල "නම් වෙනස් කිරීම්" යනුවෙන් ඉඩක් වෙන්කර ඇත. එය වර්තමානයේදී වෙනදාට වඩා බොහෝ ප්‍රමාණයක් වන බව මා කනට ඇසී ඇතිබව මතකයක් ඇත. එසේ කියවෙන කුලය සමාජයේ පහත් යෑයි සම්මත කුලයක් නම් ඔහු හෝ ඇය ඒ මගින් දැඩි අපහසුතාවකට ලක්වන අවස්ථා සමාජයේ දුලබ නොවේ. ඉහත කී යොවුන් තරුණිය ගුරුවරියකි. ගුරුවරියකට එදා මෙන් අදද සමාජයේ මහත් වූ පිළිගැනීමක් ඇත.නමුත් ඇය හේනේ නැන්දාගේ දුවයි. ඔවුන් පැමිණි කාරණය සම්බන්දයෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන ගිය පසු යලිත් මා මගේ කල්පනා ලෝකයේ තනිවීමි. මා සිතට අහම්බෙන් මෙන් පැමිණියේ සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ගීයකි. රත්න ශ්‍රී විඡේසිංහයන් විසින් පබැඳී, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් රස ගැන්වූ මෙම ගීතය හා මොහොතකට පෙර මට හමුවූ ඒ ගුරුවරිය පිලිබදව සම්බන්දතාව මා සිතේ මැවෙන්නට විය. ඒ සමගම මා මුවට නොදැනුවත්ව සිනහවක්ද පැමිණ තිබුණි. ඒ දත් විලිස්සා මා ඉදිරිපිට සිටින කිබුල් රූපයක්ද මැවී පෙනෙන්නට පටන් ගත් නිසාය.:D ඉතින් කුමක් සදහා ලිවීම ප්‍රමාද කල යුතුද? රත්න ශ්‍රී විඡේසිංහයන් ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙක් ලෙස තමන් ප්‍රායෝගිකව අත්විඳි එම අත්දැකීම ඇසුරින් අපූර්ව ගීතයක් සිංහල ගී සසුනට දායාද මෙලෙසය. මේ එම ගීතයයි. ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ ... පෙත්තරේ ළඟ පැන්තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වළාකුළු චන්ද්‍රයා සේ පායනා ලෙන්චිනා ඇති වැඩකළා දැන් ගෙදර යං කළුවර වුණා ... පිංවතුන් කැළ ඇන්ද සළු පිළි සේදුවා නුඹ සේදුවා තාම නෑ කිළි කුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා .... [/SIZE] [YOUTUBE]GqG2VLdN-a0[/YOUTUBE][SIZE=3] මා ඉහත සඳහන් කරන ලද ගීතය නිර්මාණය කිරීම සඳහා රත්න ශ්‍රී කවියාට අත්දැකීම ලබාදී තිබෙන්නේ කුල ක්රමයේ ප්‍රතිඵල ප්‍රදර්ශනය වූ එක්තරා අවස්ථාවකි. ඡන්දපොළ ස්ථානාධිපතිවරයකු ලෙස රාජකාරි කිරීමට ගිය ඔහුට නිලධාරීන් හිඟවීම නිසා ඡන්ද දායකයන්ගේ නම් කියා කැඳවීම් කාර්යයද ඉටුකිරීමට සිදුවිය. එවන් අවස්ථාවල නම කියවනුයේ වාසගම ද සහිතව හඬ නැගෙන සේය. මෙසේ නම අමතන විට එක්තරා මැදිවියේ කාන්තාවක් දැඩි අපහසුතාවකට පත්ව විලියෙන් ඇඹරෙණු රත්න ශ්‍රී කවියාගේ තෙවන ඇසට ග්‍රහණය විය. (ප්‍රතිභාපූර්ණ කලාකරුවකුට තෙවන ඇසක් තිබෙන බව රහසක් නොවේ.) යම් කෙනෙක් තමා නියෝජනය කරන කුලය තමාට පීඩාවක් ගෙන දෙන්නේ නම් එය කෙතරම් වේදනාජනක දැයි රත්න ශ්‍රී කවියාට සිතෙන්නට ඇත. ලෙන්චිනා ගීතය ඔහු අතින් ලියවෙන්නේ එම අත්දැකීම තුළිනි. කුල ක්‍රමය එදා යම් පුද්ගලයකුගේ රැකියාව, විවාහය, හැසිරීම, ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් සමස්ත දිවි පැවැත්ම තරණය කරන ප්‍රබල සාධකයක් විය. රොබට් නොක්ස්ගේ "එදා හෙළදිව" කෘතියේ සඳහන් කරුණු අනුව ශ්‍රී ලංකාව තුළද ඈත අතීතයේ පටන්ම කුල ක්‍රමය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මකව තිබූ බව පැහැදිලි වේ. වර්තමානය වනවිට නව ප්‍රතිසංස්කරණ යටතේ ඇති වූ ආර්ථික වෙනස්වීම හේතුවෙන් මෙරට ක්‍රියාත්මකව පැවැති කුල ක්‍රමය බිඳවැටීමකට ලක් වූ බව සැබෑවකි. එහෙත් අද පවා අදෘෂ්‍යමාන බලවේගයක් සේ එය මෙරට ක්‍රියාත්මක වන බව අපි දනිමු. පුවත් පතක මංගල යෝජනා පිටුවකට නෙත් යොමු කළ දෙමවුපියන් අධ්‍යනය කලහොත් ඒ බැව් ක්ෂණිකව අපට පසක් කරගත හැක. භාරතීය කුල ක්රමයේ සීමාන්ත දෙක බමුණා සහ වසලයාය. නමුත් කරන ක්‍රියාවක් මිස උපතින් කෙනකු බමුණකු හෝ වසලයකු නොවේය යන සංකල්ප අන්තර්ගත වූ නිර්මල ථෙරවාදී බුදුදහම පවා මේ කුල ක්රමයම මූලික වී නිකාය සහ අනු නිකාය වශයෙන් බෙදී ගොස් ඇත. එසේ වුවත් "කුලය" පිළිබඳ ප්‍රසිද්ධියේ කතා නොකිරීම තම ශිෂ්ට බව හා හැදියාව සංකේතවත් කරන්නක් යෑයි සිතීමට අපි දැන් පුරුදුව සිටිමු. සම[B]හරක්[/B] නම් තවම එසේ නැත. තවමත් 1832 ට පෙර තිබු කොල්බ්රූක් ක්රමයේම ජීවත් වේ. කෙසේ වුවත් මනුෂ්‍යත්වය ලබා උපන්නවුන් හට උරුම විය යුතු පොදු හැඟීම්, මූලික අයිතිවාසිකම් විඳගැනීමේදී මෙම කුලය නමැති සාධකය සෘජුව හෝ වක්‍රව බලපෑම් කළහොත් සංවේදී කලාකරුවකුට නම් තවදුරටත් නිහඬව සිටිය හැකි නොවේ. "පිංවතුන් කැළ ඇන්ද සළු පිළි සේදුවා නුඹ සේදුවා තාම නෑ කිළි කුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා ......" රත්න ශ්‍රී කවියා ඔහු මෙම පැනයයොමුකරන්නේ ඒ කුලවාදයට නතු වූ සමස්ත සමාජයටම නොවේද? කාලාන්තරයක් තිස්සේ ලෙන්චිනා තමාට උරුම වූ එම කුල රැකියාව කරන්නීය. කුල ක්රමයේ ප්‍රධාන සංකල්පය පවිත්රත්වය හා කිල්ලයි. පහත් යෑයි සම්මත කුලවල උපදින්නේ පෙර කළ පව් නිසා බවත්, තම කුල රැකියා නිසි පරිදි ඉටුකිරීම තුළින් මතුවට ඉන් මිදිය හැකි බවත් සමාජ සම්මතයකි. එහෙත් ලෙන්චිනාට තවමත් එම අවස්ථාව උදාවී නැත. ඇගේ ලොවට සැමදාම ගොම්මන මිස අලුයමක් උදා නොවේ. බලන්න උක්ත විග්‍රහය තුලින් මගේ කථාවේ කථා නයිකාව දෙස... සමාජ සම්මතයට අනුව ඇය තම පෙර සිදුකල පවක් නිසා අඩු කුලයක උපත ලබා ඇත. එසේම පරම්පරා ගණනක් මුළුල්ලේ කුල රැකියා නිසි පරිදි ඉටුකිරීම තුළින් ඇය දැන් එම පවින් මිදී ඇත. නමුත් ඇයට තවමත් එම පවින් ගැලවී යාමට නොහැක. නමුත් ඇයගෙන් පසු පරම්පරාවට මේ පාපයට කර ගැසීමක් සිදුවන්නේ නැත. ඇගේ දියණිය දැන් ගුරුවරියකි. එසේම මා නමැති පුත්ගලයා කලකට පෙර සිය පෙම්වතියගේ මුවින් තම නම ඇසීමේ ආශාවෙන් පසුවේ. එසේම තවත් එක් තරුණියක් ඇයගේ කුලයට අනුව ඇයට සමාජයෙන් ආමන්ත්‍රණය කරන නාමය කෙරේ වේදනාවෙන් පසුවේ. සමාජ සම්මතයට අනුව බලන්න කොපමණ අපූරුවට මේ සියල්ල එකිනෙක බැදී ඇතිදැයි කියා. [SIZE=3][B][I]ප.ලි [/I][/B] [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][I][SIZE=3]කිසිවෙක් තම සම්පූර්ණ නම හඬ නගා කියන විට එම නම හිමි තැනැත්තා තුළ ඇතිවන්නේ ප්‍රීතිමත් හැඟීමක් මා මොහොතකට පෙර දෙවරක් සටහන් කලෙමි. එසේම එය මා හටද පොදුය. බොහෝදුරට ඔබටද එසේම වෙනවා නොඅනුමානය. එහෙත් එය සෑම පුද්ගලයකුටම පොදු ද යන්න අප දෙවතාවක් සිතා බැලිය යුතු කාරණයකි. [SIZE=3]පාසල් වියේ මා එක් මිතුරෙක් නමින් "[B]රොද්‍රිගෝ[/B]" විය. නමුත් එනමින් එදා ඔහුව ආමන්ත්‍රණය කලේ ගුරුවරු පමණි. අපට ඔහු [B]"රෙද්දේ ගූ"[/B][/SIZE] විය. එනමින් ඔහු අමතන වාරයක් පාසා අසභ්‍ය වචන මාලාවක් සිටවනවා මෙන්ම, ඔහු තරමක් සුභාවිත වූ විට [SIZE=2](දන්නවනේ ඉතින්)[/SIZE] තම මිත්තනිය [SIZE=3]([SIZE=3][SIZE=3]තමාට නම තැබූ [/SIZE]සිය [/SIZE]පියා[/SIZE] ගේ මෑණියන්) සිහිකරයි. :lol: :lol: :lol:[/SIZE][/I] [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom