Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් දිනය වෙනුවෙන් විචාරයක් නොවන විචාරයක්...........

මා පුංචි කාලයේදී මවගෙන් හෝ පියාණන්ගෙන් මගේ රට ගැන රචානාවක් සදහා කරුණු ඉල්ලීමි... ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධය වෙමින් පවතින රටකි... මට පිළිතුරැ ලැබිණි...

කාලය ගතවිය ශිෂ්‍යවත්ව විභාගයට රචනා සහිත පොතක් ගෙනවිත් කියවූවා මතකය... ශ්‍රී ලංකාව සංවර්ධය වෙමින් පවතින රටකි. එහි තිබිණි.

උසස් අධ්‍යාපනය හදාරණ කාලයේ නංගිලා මල්ලිලා කියවන පොත් පත් ලියන රචනා දැක ඇත්තෙමි... මගේ රට සංවර්ධනය වෙමින් පවතින රටකි. මා දිටිමි.

තවත් කාලය ගතවී ඇත.. මාගේ සොයුරියගේ පුතු විසින් අද දින මගේ රට ගැන පොතක් ශබ්ද නගා කියවීය... ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි... ඔහු කෑ ගසා කියනු ඇසේ....

ආසන්න වශයෙන් පරම්පරා තුනකි... ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධය වෙමින් පවතිනි රටකි.

කාරණය වන්නෙ මෙය නොවේ..

තවත් පරම්පරා කීයකටනම් මේ වාක්‍යය ලියන්නට සිදුවේද යන්නයි...

පරම්පරා කීයක් ගියත් කමක් නැත... පුන්චි හෝ ආලෝකයක් අනාගතයේ පෙනේනටද නැත..

දේශපාලන, සමාජීය පමණක් නොව අප හැමෙකාම මේ රට එකම තැන නැවතීමට දශමයක හෝ වගකිවයුතු වැරදිකරුවන් නොවේද....?

ගී විචාර නූලක මෙවන් අදහසක් සමහරවිට නොගැලපෙනවා විය හැක...

රම්බරීගේ නම්බරේ ඉල්ලනවාට වඩා... සුදු ගවුමෙ ගෑවුන මඩ හෝදනවාට වඩා... පළමු හාදුවෙන් තොල් පෙති විතරක් සිබිනවාට වඩා...

ලක් දෙරණේ උපතින්ම ඇගට කාවදින සිංහ ශක්තියත්...

වැටෙන වෙටෙන වාරයක් පාසා නැගිටින්නට හැකි පන්නරයත්...

ප්රශ්ණවලටම ප්‍රශ්ණයක් ඇතිකිරීමේ හැකියාවක් ඇති...

ශ්‍රී ලාංකික අප අතින් දැන් මෙවන් ගී බිහි නොවන්නෙ මන්දැයි මට වැටහෙන්නේ නැත...

අනේ සුනිල් ශාන්තයිනේ හැකිනම් නැවත ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් වැනි වීරවරයන් කැටුව අපිට අපේ රට ගැන කියාදෙන්නට නැවත උපදිනු මැන...

මක් නිසාදයත් මටනම් සංවර්ධනය වෙමින් පවතින වාක්‍යය ලියලා/කියවලා/අහලාම දැන් ඇති වී ඇති නිසාවෙනි.

අපේ උන්ගෙන් වැඩ ගන්නට වැඩ පෙන්වන්නට සිංහයන්ගේ ශක්තියෙන් ඉදිරියටම යන්නට දැනටත් අපි හොදටෝම ප්‍රමාදය..

[YOUTUBE]wMUEYrzZUdA[/YOUTUBE]

[QUOTE="sasliit, post: 14437133, member: 35153"] [CENTER][SIZE=4][COLOR=Purple][COLOR=Blue][U][B]නිදහස් දිනය [SIZE=4]වෙනු[SIZE=4]වෙන් [/SIZE][/SIZE]විචාරයක් නොවන විචාරයක්...........[/B][/U][/COLOR] [B]මා පුංචි කාලයේදී මවගෙන් හෝ පියාණන්ගෙන් මගේ රට ගැන රචානාවක් සදහා කරුණු ඉල්ලීමි... [/B][B][COLOR=DarkRed]ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධය වෙමින් පවතින රටකි...[/COLOR] මට පිළිතුරැ ලැබිණි...[/B] [B]කාලය ගතවිය ශිෂ්‍යවත්ව විභාගයට රචනා සහිත පොතක් ගෙනවිත් කියවූවා මතකය... [COLOR=DarkRed]ශ්‍රී ලංකාව සංවර්ධය වෙමින් පවතින රටකි.[/COLOR] එහි තිබිණි.[/B] [B]උසස් අධ්‍යාපනය හදාරණ කාලයේ නංගිලා මල්ලිලා කියවන පොත් පත් ලියන රචනා දැක ඇත්තෙමි... [COLOR=DarkRed]මගේ රට සංවර්ධනය වෙමින් පවතින රටකි.[/COLOR] මා දිටිමි.[/B] [B]තවත් කාලය ගතවී ඇත.. මාගේ [SIZE=4]ස[SIZE=4]ොයුරි[/SIZE][/SIZE]යගේ පුතු විසින් අද දින මගේ රට ගැන පොතක් ශබ්ද නගා කියවීය... [COLOR=DarkRed]ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි...[/COLOR] ඔහු කෑ ගසා කියනු ඇසේ....[/B] [B]ආසන්න වශයෙන් පරම්පරා තුනකි... ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධය වෙමින් පවතිනි රටකි. කාරණය වන්නෙ මෙය නොවේ.. තවත් පරම්පරා කීයකටනම් මේ වාක්‍යය ලියන්නට සිදුවේද යන්නයි... [/B] [B]පරම්පරා කීයක් ගියත් කමක් නැත... පුන්චි හෝ ආලෝකයක් අනාගතයේ පෙනේනටද නැත.. දේශපාලන, සමාජීය පමණක් නොව අප හැමෙකාම මේ රට එකම තැන නැවතීමට දශමයක හෝ වගකිවයුතු වැරදිකරුවන් නොවේද....?[/B] [B]ගී විචාර නූලක මෙවන් අදහසක් සමහරවිට නොගැලපෙනවා විය හැක... රම්බරීගේ නම්බරේ ඉල්ලනවාට වඩා... සුදු ගවුමෙ ගෑවුන මඩ හෝදනවාට වඩා... පළමු හාදුවෙන් තොල් පෙති විතරක් සිබිනවාට වඩා... ලක් දෙරණේ උපතින්ම ඇගට කාවදින සිංහ ශක්තියත්... වැටෙන වෙටෙන වාරයක් පාසා නැගිටින්නට හැකි පන්නරයත්... ප්‍රශ්ණවලට[SIZE=4]ම[/SIZE] ප්‍රශ්ණයක් ඇතිකිරීමේ හැකියාවක් ඇති... ශ්‍රී ලාංකික අප[SIZE=4] අතින්[SIZE=4] දැන්[/SIZE][/SIZE] මෙවන් ගී බිහි නොවන්නෙ මන්දැයි මට වැටහෙන්නේ නැත... [/B] [B]අනේ සුනිල් ශාන්තයිනේ හැකිනම් නැවත ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් වැනි ව[SIZE=4]ීරවරයන් කැටුව [/SIZE]අපිට අපේ රට ගැන කියාදෙන්නට නැවත උපදිනු මැන... මක් නිසාදයත් මටනම් [COLOR=DarkRed]සංවර්ධනය වෙමින් පවතින [/COLOR]වාක්‍යය ලියලා/කියවලා/අහලාම දැන් ඇති වී ඇති නිසාවෙනි. [SIZE=4]අ[SIZE=4]ප[SIZE=4]ේ උන්[SIZE=4]ගෙන් වැඩ ගන්නට වැඩ [SIZE=4]පෙන්වන්නට සිංහයන්[SIZE=4]ග[SIZE=4]ේ ශක්ති[SIZE=4]යෙන් ඉදිරියටම [SIZE=4]යන්නට දැන[SIZE=4]ටත් අපි [SIZE=4]හ[SIZE=4]ොද[SIZE=4]ට[SIZE=4]ෝම ප්‍රමාදය..[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/COLOR][/SIZE] [B][YOUTUBE]wMUEYrzZUdA[/YOUTUBE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom