Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් දිනය වෙනුවෙන් විචාරයක් නොවන විචාරයක්...........Originally Posted by sasliit

ඇත්තෙන්ම මාද එකල ඉගන ගත්තේ " ශ්‍රී ලංකාව යනු තවමත් දියුණු වෙමින් පවතින රටක් බවය" එසේම ඔබගේ විචාරය (විචාරයක් නොවුවද) පිළිබඳ කල්පනා කරන විට මගේ මතකයට ආවේ ජනාධිපතිතුමා පවසන ආකාරයට රටට අවමානය කැන්දා ගෙන ඒමට සමත් ගීතයකි...

“ඔළුව තදින් නරක් වෙච්ච

මිනිසුන් පිරිසක් රැඳිච්ච

අරුම පුදුම රටක් තියෙනවා ඕයි !

මහ මුහුදින් වට කෙරිච්ච

අඹ ගෙඩියක හැඩේ වෙච්ච

ඒකට මරු නමක් කියනවා ඕයි !”

එසේම ඔබ ලියු ඒ විචාරයක් නොවූ විචාරය අනුව අප ශ්‍රී ලංකාවට මෙවන් අභාගයක් සිදුවුයේ මක්නිසාද යන්න තේරුම් ගැනීමට මා ජීවිතයේ ලබූ අත්දැකීම් ප්‍රමාණය සෑහේ යන්න මගේ හැගීමයි. එය ඔබටද සාදාරන වන බව මගේ විශ්වාසයයි.

දීපාල් සිල්වා සඳහන් කරන මේ අරුම පුදුම රටේ නම ඔහු ගීතය තුල කිසිම තැනක සදහන් නොකරුවද එම රට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි.

අපට එතරම් අමුත්තක් නැති වුවද සස්ලිට් සොයුර, මේ ප්රජාතන්ත්රවාදය සහ සමාජවාදය එකම මොහොතක එකට පවතින්නේ (Co-exist) කෙසේද යන්න විමසා බැලුවොත් අප දෙදෙනාටම එදාසිට අද දක්වාද, ඉදිරියටද "ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධය වෙමින් පවතින රටකි..." වුයේ කෙසේද, වන්නේ කෙසේද යන්න පිලිබදව යම් සෑහීමකට පත්විය හැකි බව මගේ විශ්වාසයයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ආර්ථික විශේෂඥයෙක් ලෙස ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත් මිල්ටන් ෆ්‍රීඩ්මන් (Milton Friedman) හඳුනා ගත හැකිය. ඔහු පෙන්වා දෙන පරිදි “සමාජවාදී ආර්ථික රටාවක් පවතින රටකට වුවද දේශපාලන විධිවිධාන හරහා පුද්ගල නිදහස තහවුරු කළ හැකිය” එසේ නැත්නම් “ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය තුළින් පුද්ගල නිදහස තහවුරු කළ හැකිය” යන්න හුදු මායාවකි. මන්ද, කේන්ද්‍රීය බලාධිකාරයක් විසින් ආර්ථිකය මෙහෙයවනු ලබන විට සියලුම ප්‍රතිපත්ති හා විධිවිධාන සැකසෙන්නේ එම බලාධිකාරයේ හෙවත් ආණ්ඩුවේ පාලනය යටතේය.

ඔබ ආණ්ඩුව විවේචනය කරන රජයේ සේවකයෙක් නම් ඔබගේ රැකියාව අවදානමට ලක්වීමට හැක.

ඔබ රජයේ රැකියාවකට අයදුම් කරන්නේ නම් ඔබ ආණ්ඩුවට ආවඩන්නෙක් විය යුතුය.

මේ අනුව, ආර්ථිකය හා දේශපාලනය අතර සහ සම්බන්ධතාවක් පවතින බවත් එකකින් තොරව අනෙක ගැන කතා කිරීමට නොහැකි බවත් ෆ්‍රීඩ්මන් ප්‍රකාශ කළේය. එවිට දේශපාලන නිදහසකින් තොරව ආර්ථික නිදහස ළඟා කරගත නොහැක. තව බොහෝ උදාහරණ ගෙනම වෙනත් සංවර්ධිත රටවල්ද, සීග්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන රටවල්ද උදාහරණ කොටගෙන උක්ත ගැබුරින් විග්රහ කිරීමට හැකිමුත් එය මෙතනින් සමාප්ත කරමි.

මගේ දැක්මට අනුව වර්ෂ 1994 සිට ලංකාවෙ මිනිස්සුන් දේශපාලනික වශයෙන් නිර්වින්දනය වීමටක ලක්ව ඇත. බොහෝ විට එම කාරණය සම්බන්දයෙන් මාගේ මතය තවකෙකුට වැරදි යැයි විවේචනය කල හැක. කෙතරම් දේශපාලනික සංවාද බැලුවත්, පුවත්පත් කියෙව්වත්, දෑස පෙනෙනා මානයේ ඇති යතාර්ථය පැහැදිලිවම දැක දැකත්, මාධ්‍ය විසින් පෙන්වා දුන්නත් වර්තමාන ජන සමාජය දේශපාලනික වශයෙන් මැදිහත්වීම් වීමට අකමැතිය. අද මිනිසුන් සිටින්නේ, ඔන්න ඔහේ උන් ඕනෙ දෙයක් කරගත්තාවෙ මට්ටමේ නොවේද?

විශාල බලයක් හිමි ආණ්ඩු (1977 සිට අද දක්වා) සියල්ල පාලනය කරමින් සිටින්නේ දේශපාලන, ආර්ථික සහ පුද්ගල නිදහස ගැන කිසිම තැකීමක් නැතුවය. එහෙත් තවමත් මෙය කියවන ඔබ මෙන්ම මම ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යටහත් පහත් පුරවැසියෝ වෙමු. එම නිසා පවතින තත්ත්වය ප්‍රශ්න කරනවා වෙනුවට ඒ දිහා බලා විමතියට පත් වන විදේශික ධනවාදී රටවල් වලට සිනාසීමෙන්, බැන වැදීමෙන්, දියුණුයැයි කියාගන්නා ඊනියා රටවල් දියුණුවට පත්වු ආකාරය අධ්‍යනය නොකර, සිදුවූ වරද නිවැරදි කර නොගෙන ඔවුන්ගේ වැරදි සොයමින්ම "ප්ලග්" ගලවමින් අදද අපි ස්වයංවින්දනයේ යෙදෙමු. "මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු" යනුවෙන් දීපාල් සිල්වා ගායනා කල ගීයට ජනාධිපතිතුමා විරුද්ධය. එහෙත් ගරු ජනාධිපතිතුමනි, දීපාල් ගැයූ සින්දුව ඇත්තකි. "මේ රටේ සමහරු තනිකර කෙළින්නෙ පිස්සුය"

[YOUTUBE]nU09pmUvocI[/YOUTUBE]

[QUOTE="BonziBUDDY, post: 14438759, member: 317761"] [SIZE=3][SIZE=2][B][I]නිදහස් දිනය වෙනුවෙන් විචාරයක් නොවන විචාරයක්...........Originally Posted by sasliit[/I] [/B][/SIZE] ඇත්තෙන්ම මාද එකල ඉගන ගත්තේ " ශ්‍රී ලංකාව යනු තවමත් දියුණු වෙමින් පවතින රටක් බවය" එසේම ඔබගේ විචාරය (විචාරයක් නොවුවද) පිළිබඳ කල්පනා කරන විට මගේ මතකයට ආවේ ජනාධිපතිතුමා පවසන ආකාරයට රටට අවමානය කැන්දා ගෙන ඒමට සමත් ගීතයකි... “ඔළුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් රැඳිච්ච අරුම පුදුම රටක් තියෙනවා ඕයි ! මහ මුහුදින් වට කෙරිච්ච අඹ ගෙඩියක හැඩේ වෙච්ච ඒකට මරු නමක් කියනවා ඕයි !” එසේම ඔබ ලියු ඒ විචාරයක් නොවූ විචාරය අනුව අප ශ්‍රී ලංකාවට මෙවන් අභාගයක් සිදුවුයේ මක්නිසාද යන්න තේරුම් ගැනීමට මා ජීවිතයේ ලබූ අත්දැකීම් ප්‍රමාණය සෑහේ යන්න මගේ හැගීමයි. එය ඔබටද සාදාරන වන බව මගේ විශ්වාසයයි. දීපාල් සිල්වා සඳහන් කරන මේ අරුම පුදුම රටේ නම ඔහු ගීතය තුල කිසිම තැනක සදහන් නොකරුවද එම රට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි. අපට එතරම් අමුත්තක් නැති වුවද සස්ලිට් සොයුර, මේ ප්රජාතන්ත්රවාදය සහ සමාජවාදය එකම මොහොතක එකට පවතින්නේ (Co-exist) කෙසේද යන්න විමසා බැලුවොත් අප දෙදෙනාටම එදාසිට අද දක්වාද, ඉදිරියටද "ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධය වෙමින් පවතින රටකි..." වුයේ කෙසේද, වන්නේ කෙසේද යන්න පිලිබදව යම් සෑහීමකට පත්විය හැකි බව මගේ විශ්වාසයයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ආර්ථික විශේෂඥයෙක් ලෙස ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත් මිල්ටන් ෆ්‍රීඩ්මන් (Milton Friedman) හඳුනා ගත හැකිය. ඔහු පෙන්වා දෙන පරිදි “සමාජවාදී ආර්ථික රටාවක් පවතින රටකට වුවද දේශපාලන විධිවිධාන හරහා පුද්ගල නිදහස තහවුරු කළ හැකිය” එසේ නැත්නම් “ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය තුළින් පුද්ගල නිදහස තහවුරු කළ හැකිය” යන්න හුදු මායාවකි. මන්ද, කේන්ද්‍රීය බලාධිකාරයක් විසින් ආර්ථිකය මෙහෙයවනු ලබන විට සියලුම ප්‍රතිපත්ති හා විධිවිධාන සැකසෙන්නේ එම බලාධිකාරයේ හෙවත් ආණ්ඩුවේ පාලනය යටතේය. ඔබ ආණ්ඩුව විවේචනය කරන රජයේ සේවකයෙක් නම් ඔබගේ රැකියාව අවදානමට ලක්වීමට හැක. ඔබ රජයේ රැකියාවකට අයදුම් කරන්නේ නම් ඔබ ආණ්ඩුවට ආවඩන්නෙක් විය යුතුය. මේ අනුව, ආර්ථිකය හා දේශපාලනය අතර සහ සම්බන්ධතාවක් පවතින බවත් එකකින් තොරව අනෙක ගැන කතා කිරීමට නොහැකි බවත් ෆ්‍රීඩ්මන් ප්‍රකාශ කළේය. එවිට දේශපාලන නිදහසකින් තොරව ආර්ථික නිදහස ළඟා කරගත නොහැක. තව බොහෝ උදාහරණ ගෙනම වෙනත් සංවර්ධිත රටවල්ද, සීග්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන රටවල්ද උදාහරණ කොටගෙන උක්ත ගැබුරින් විග්රහ කිරීමට හැකිමුත් එය මෙතනින් සමාප්ත කරමි. මගේ දැක්මට අනුව වර්ෂ 1994 සිට ලංකාවෙ මිනිස්සුන් දේශපාලනික වශයෙන් නිර්වින්දනය වීමටක ලක්ව ඇත. බොහෝ විට එම කාරණය සම්බන්දයෙන් මාගේ මතය තවකෙකුට වැරදි යැයි විවේචනය කල හැක. කෙතරම් දේශපාලනික සංවාද බැලුවත්, පුවත්පත් කියෙව්වත්, දෑස පෙනෙනා මානයේ ඇති යතාර්ථය පැහැදිලිවම දැක දැකත්, මාධ්‍ය විසින් පෙන්වා දුන්නත් වර්තමාන ජන සමාජය දේශපාලනික වශයෙන් මැදිහත්වීම් වීමට අකමැතිය. අද මිනිසුන් සිටින්නේ, ඔන්න ඔහේ උන් ඕනෙ දෙයක් කරගත්තාවෙ මට්ටමේ නොවේද? විශාල බලයක් හිමි ආණ්ඩු (1977 සිට අද දක්වා) සියල්ල පාලනය කරමින් සිටින්නේ දේශපාලන, ආර්ථික සහ පුද්ගල නිදහස ගැන කිසිම තැකීමක් නැතුවය. එහෙත් තවමත් මෙය කියවන ඔබ මෙන්ම මම ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යටහත් පහත් පුරවැසියෝ වෙමු. එම නිසා පවතින තත්ත්වය ප්‍රශ්න කරනවා වෙනුවට ඒ දිහා බලා විමතියට පත් වන විදේශික ධනවාදී රටවල් වලට සිනාසීමෙන්, බැන වැදීමෙන්, දියුණුයැයි කියාගන්නා ඊනියා රටවල් දියුණුවට පත්වු ආකාරය අධ්‍යනය නොකර, සිදුවූ වරද නිවැරදි කර නොගෙන ඔවුන්ගේ වැරදි සොයමින්ම "ප්ලග්" ගලවමින් අදද අපි ස්වයංවින්දනයේ යෙදෙමු. "මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු" යනුවෙන් දීපාල් සිල්වා ගායනා කල ගීයට ජනාධිපතිතුමා විරුද්ධය. එහෙත් ගරු ජනාධිපතිතුමනි, දීපාල් ගැයූ සින්දුව ඇත්තකි. "මේ රටේ සමහරු තනිකර කෙළින්නෙ පිස්සුය" [YOUTUBE]nU09pmUvocI[/YOUTUBE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom