Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසින් දවසට මොහොතින් මොහොතට අපි වයසට යනව... නමුත් ඒ නිකන්ම නෙමෙයි.. ජීවිතයට දශමයක හරි අත්දැකීමකුත් එකතුකරගෙනයි අපි වියපත් වෙන්නෙ... ඒ නිසාම වෙන්න ඇති එන්න එන්න මගේ බොළද කම අඩුවෙනව කියල ඔයා මට කියන්නෙ.. ඒ ඇයි රත්තරං අයියෙ ඔයා මගේ ආදරය මගේ පිටින් පෙන්වන දේවල් වලින් මනින්නෙ.. ඔයාම නේද මට කියල දුන්නෙ ආදරය කියන්නෙ සද එළිය වගේ අචින්ත දෙයක් කියල....

ඔයා තමයි රත්තරං අයියෙ මේ ලෝකයෙ මගේ වීරය... මගේ පණ, මගේ හැමදේම.. ඒ ගොඩාක් ආදර වන්තියන් වගේ ඒක සරලව බොලදව මම කියන්න දන්නෙ නෑ... ඔයාමයි මට මගේ දකගාරකම, මුරණ්ඩුකම නැති කරල තැන්පත්ව ඉන්න කියල දුන්නෙ... ඉතින් එහෙම ඉන්න පුරුදු වුන මට වෙනකෙක් චෝදනා කලාට කමක් නෑ.. ඒත් ඔයා..........? මගේ ලෝකයේ 1ත් ඔයා 2ත් ඔයා හැමෙකක්ම ඔයා... ඒත් දෙවියනේ ඒක මම පෙන්වන්න දන්නෙ නෑනේ... මගේ හදවත ගලවල අරගෙන ඔයාට දෙන්න පුළුවන්නම්.. හදවතට කෑ ගහල කියන්න පුළුවන්නම් එයා ඔයාට කියාවි මම කොච්චරනම් ආදරේද කියල... එහෙම ආදරේ කරන මට මගේ ලගම ඉදගෙන මෙහෙම දරුණු වෙන්න තරම් නපුරු හිතක් ඔයාට තිබ්බෙ නෑනේ අයියෙ.. ඔයා කොහොමද කොහෙද ඒක හංගගෙන හිටියෙ කියල මට කියන්න...

පෙම්වන්ත හිතටත් යට ඉඳන්

පෙන්වන්න අවියක් ඔබ අරන්

මට ගන්න හැකි ඉර හඳ උනත්

ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//

ජීවිත කාලයේම ලග ඉන්නව කියල ඇවිත්... මගේ ජීවිතයම අයිති කරගෙන... මගේ ජීවිතයම නැතිකරල ඇයි ඔයා මෙහෙම ගියේ අයියෙ.. දැන් මට මගේ හිතත් නෑ.. ආදරෙත් නෑ... අඩුමගානෙ ඔයාට කල ආදරේවත් පිරිසිදු විදියට හිතන්න බෑ මට.. හිත ඔයාට ආදරේ බව ඇත්තයි.. ඒත් බුද්ධිය මගෙන් ප්රශ්ණ කෝටියක් අහනව... වෙලාවකට ඔයා මට කලේ බොරුවක්ද කියලත් හිතෙන තරමටම මට මාව එපා වෙනව.. ඔයාගෙ උණුසුම සුවද ආදරය නොලැබෙන බව දැන දැනත් හැමදාම හොයනව.. ඒ නිසාම වෙන්න ඇති මේ ලෝකෙ කිසිම දෙයක් මට දැන් දැනෙන්නෙ නැත්තෙ... මොනා උනත් ඔයා මාව රිද්දල මට වැරදි කෝටියක් පටවල යන්නයි හදන්නෙ.. කමක් නෑ.. මම ඔයාව නවත්වන්නෙ නෑ... ඔයාට මගේ ආදරේ මගේ හිත පෙනුනෙ නැත්නම්.. මගේ වැරදි කිය කිය බොරුවට මගෙන් වෙන්වෙන්න හේතු හදනවනම්.. කමක් නෑ.. ඔයා යන්න.. දෙවියන්ගෙ නාමෙට මට චෝදනා කරනඑක නවත්වල ඔයා යන්න.. වෙන දෙයක් නිසා නෙමෙයි.. ඔයා මට දෙවිකෙනෙක් හා සමාන නිසා.. එපා ඒ දෙවොල මගේ දෙපාමුලම විනාස කරන්න... මොකද එහෙම විනාසවෙලා ගියොත් මමත් විනාස වෙලා යන නිසා....

හැමදාම මල්පෙති ළංකළත්

දැනුනේම නෑ සුවඳැති බවක්

නෑ මා ඔබෙන් ලද අත්වැලක්

සාධාරණයි අපි වෙන් කළත්.....//

ඒත් යන්න කලියෙන් මම එකම එක ප්රශ්ණයක් අහන්න ඔයා උත්තර දෙනවද අයියෙ...? මට කියන්න හදවතට එකගව ඇත්තම කියනවද....? ඔයා ඔය කියන විදියට මගෙන් ආදරයක් ඔයාට ලැබුනෙම නැද්ද....? ඔයා ඔය කියන විදියට මම ඔයාට ගැලපෙන්නෙම නැද්ද...? මෙච්චර කාලයක් ඔයා මට කලේ බොරු ආදරයක්ද...? ඔච්චරටම මට චෝදනා කරන්නෙ මගෙන් යන්න හදන්නෙ.... දැන්ද ඔයාට මගේ වැරදි පේන්න හදන්නෙ.. රොන් ටික උරල උරල මලත් එක්කම මියැදෙනව මිසක මල ට මියැදෙන්න දීල වෙන මල් හොයාගෙන යන්නෙ ඒ නිසාද කියන්න මට...

ඉගිලෙන්න තහනම් නම් දුරක්

ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්

අපි ලිව්වෙ ලස්සන කවි දෙකක්

මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්...

එහෙමනම් ඇයි අයියෙ මාව මෙච්චර දුරක් ගෙනාවෙ... නිදිහසේ ඉගිල ගියපු මාව දැන් අත්තටු දෙක බැලදලාපු කිරිල්ලියක් වෙලා... මං මුලාවෙලා... ඒත් මම ඔයාට වෛරකරන්නෙ නෑ... තරහකුත් නෑ... ඒත් මට එකම එක දෙයක් කියන්න ඉඩ දෙන්න මං වෙනුවෙන්ම... ඒ තමයි ඔයා මේ අතරමංකරල දාල යන ඔයා වෙනුවෙන්ම ජීවත්වෙලා ඔයාගෙ නාමෙන්ම මැරිල යන මේ කෙල්ල පව් අයියෙ හරිම පව්... ආයෙ කිසිම කෙල්ලෙක් එක්ක මේ වගේ සෙල්ලමක්නම් කරන්න එපා... බුදු සරණයි ඔයාට සදහටම...........

[YOUTUBE]nnzLo94ryTI[/YOUTUBE]

ඉගිලෙන්න තහනම් නම් දුරක්

ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්

අපි ලිව්වෙ ලස්සන කවි දෙකක්

මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්...

පෙම්වන්ත හිතටත් යට ඉඳන්

පෙන්වන්න අවියක් ඔබ අරන්

මට ගන්න හැකි ඉර හඳ උනත්

ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//

හැමදාම මල්පෙති ළංකළත්

දැනුනේම නෑ සුවඳැති බවක්

නෑ මා ඔබෙන් ලද අත්වැලක්

සාධාරණයි අපි වෙන් කළත්.....//

පද රචනය - චන්න ජයනාත්

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය - නිරෝෂා විරාජිනී

[QUOTE="sasliit, post: 14442461, member: 35153"] [CENTER][SIZE=4][COLOR=Purple][B]දවසින් දවසට මොහොතින් මොහොතට අපි වයසට යනව... නමුත් ඒ නිකන්ම නෙමෙයි.. ජීවිතයට දශමයක හරි අත්දැකීමකුත් එකතුකරගෙනයි අපි වියපත් වෙන්නෙ... ඒ නිසාම වෙන්න ඇති එන්න එන්න මගේ බොළද කම අඩුවෙනව කියල ඔයා මට කියන්නෙ.. ඒ ඇයි රත්තරං අයියෙ ඔයා මගේ ආදරය මගේ පිටින් පෙන්වන දේවල් වලින් මනින්නෙ.. ඔයාම නේද මට කියල දුන්නෙ ආදරය කියන්නෙ සද එළිය වගේ අචින්ත දෙයක් කියල....[/B] [B]ඔයා තමයි රත්තරං අයියෙ මේ ලෝකයෙ මගේ වීරය... මගේ පණ, මගේ හැමදේම.. ඒ ගොඩාක් ආදර වන්තියන් වගේ ඒක සරලව බොලදව මම කියන්න දන්නෙ නෑ... ඔයාමයි මට මගේ දකගාරකම, මුරණ්ඩුකම නැති කරල තැන්පත්ව ඉන්න කියල දුන්නෙ... ඉතින් එහෙම ඉන්න පුරුදු වුන මට වෙනකෙක් චෝදනා කලාට කමක් නෑ.. ඒත් ඔයා..........? මගේ ලෝකයේ 1ත් ඔයා 2ත් ඔයා හැමෙකක්ම ඔයා... ඒත් දෙවියනේ ඒක මම පෙන්වන්න දන්නෙ නෑනේ... මගේ හදවත ගලවල අරගෙන ඔයාට දෙන්න පුළුවන්නම්.. හදවතට කෑ ගහල කියන්න පුළුවන්නම් එයා ඔයාට කියාවි මම කොච්චරනම් ආදරේද කියල... එහෙම ආදරේ කරන මට මගේ ලගම ඉදගෙන මෙහෙම දරුණු වෙන්න තරම් නපුරු හිතක් ඔයාට තිබ්බෙ නෑනේ අයියෙ.. ඔයා කොහොමද කොහෙද ඒක හංගගෙන හිටියෙ කියල මට කියන්න...[/B] [COLOR=DarkRed][B]පෙම්වන්ත හිතටත් යට ඉඳන්[/B] [B] පෙන්වන්න අවියක් ඔබ අරන්[/B][/COLOR] [COLOR=DarkRed] [B] මට ගන්න හැකි ඉර හඳ උනත්[/B][/COLOR] [COLOR=DarkRed] [B] ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//[/B][/COLOR] [B]ජීවිත කාලයේම ලග ඉන්නව කියල ඇවිත්... මගේ ජීවිතයම අයිති කරගෙන... මගේ ජීවිතයම නැතිකරල ඇයි ඔයා මෙහෙම ගියේ අයියෙ.. දැන් මට මගේ හිතත් නෑ.. ආදරෙත් නෑ... අඩුමගානෙ ඔයාට කල ආදරේවත් පිරිසිදු විදියට හිතන්න බෑ මට.. හිත ඔයාට ආදරේ බව ඇත්තයි.. ඒත් බුද්ධිය මගෙන් ප්රශ්ණ කෝටියක් අහනව... වෙලාවකට ඔයා මට කලේ බොරුවක්ද කියලත් හිතෙන තරමටම මට මාව එපා වෙනව.. ඔයාගෙ උණුසුම සුවද ආදරය නොලැබෙන බව දැන දැනත් හැමදාම හොයනව.. ඒ නිසාම වෙන්න ඇති මේ ලෝකෙ කිසිම දෙයක් මට දැන් දැනෙන්නෙ නැත්තෙ... මොනා උනත් ඔයා මාව රිද්දල මට වැරදි කෝටියක් පටවල යන්නයි හදන්නෙ.. කමක් නෑ.. මම ඔයාව නවත්වන්නෙ නෑ... ඔයාට මගේ ආදරේ මගේ හිත පෙනුනෙ නැත්නම්.. මගේ වැරදි කිය කිය බොරුවට මගෙන් වෙන්වෙන්න හේතු හදනවනම්.. කමක් නෑ.. ඔයා යන්න.. දෙවියන්ගෙ නාමෙට මට චෝදනා කරනඑක නවත්වල ඔයා යන්න.. වෙන දෙයක් නිසා නෙමෙයි.. ඔයා මට දෙවිකෙනෙක් හා සමාන නිසා.. එපා ඒ දෙවොල මගේ දෙපාමුලම විනාස කරන්න... මොකද එහෙම විනාසවෙලා ගියොත් මමත් විනාස වෙලා යන නිසා....[/B] [COLOR=DarkRed][B]හැමදාම මල්පෙති ළංකළත්[/B] [B] දැනුනේම නෑ සුවඳැති බවක්[/B][/COLOR] [COLOR=DarkRed] [B] නෑ මා ඔබෙන් ලද අත්වැලක්[/B][/COLOR] [COLOR=DarkRed] [B] සාධාරණයි අපි වෙන් කළත්.....//[/B][/COLOR] [B]ඒත් යන්න කලියෙන් මම එකම එක ප්රශ්ණයක් අහන්න ඔයා උත්තර දෙනවද අයියෙ...? මට කියන්න හදවතට එකගව ඇත්තම කියනවද....? ඔයා ඔය කියන විදියට මගෙන් ආදරයක් ඔයාට ලැබුනෙම නැද්ද....? ඔයා ඔය කියන විදියට මම ඔයාට ගැලපෙන්නෙම නැද්ද...? මෙච්චර කාලයක් ඔයා මට කලේ බොරු ආදරයක්ද...? ඔච්චරටම මට චෝදනා කරන්නෙ මගෙන් යන්න හදන්නෙ.... දැන්ද ඔයාට මගේ වැරදි පේන්න හදන්නෙ.. රොන් ටික උරල උරල මලත් එක්කම මියැදෙනව මිසක මල ට මියැදෙන්න දීල වෙන මල් හොයාගෙන යන්නෙ ඒ නිසාද කියන්න මට... [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][B][SIZE=4][COLOR=Purple][COLOR=DarkRed][B]ඉගිලෙන්න තහනම් නම් දුරක්[/B] [B] ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්[/B][/COLOR] [COLOR=DarkRed] [B] අපි ලිව්වෙ ලස්සන කවි දෙකක්[/B][/COLOR] [COLOR=DarkRed] [B] මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්... [/B][/COLOR][/COLOR][/SIZE][/B] [B]එහෙමනම් ඇයි අයියෙ මාව මෙච්චර දුරක් ගෙනාවෙ... නිදිහසේ ඉගිල ගියපු මාව දැන් අත්තටු දෙක බැලදලාපු කිරිල්ලියක් වෙලා... මං මුලාවෙලා... ඒත් මම ඔයාට වෛරකරන්නෙ නෑ... තරහකුත් නෑ... ඒත් මට එකම එක දෙයක් කියන්න ඉඩ දෙන්න මං වෙනුවෙන්ම... ඒ තමයි ඔයා මේ අතරමංකරල දාල යන ඔයා වෙනුවෙන්ම ජීවත්වෙලා ඔයාගෙ නාමෙන්ම මැරිල යන මේ කෙල්ල පව් අයියෙ හරිම පව්... ආයෙ කිසිම කෙල්ලෙක් එක්ක මේ වගේ සෙල්ලමක්නම් කරන්න එපා... බුදු සරණයි ඔයාට සදහටම...........[/B] [B][YOUTUBE]nnzLo94ryTI[/YOUTUBE][/B] [COLOR=DarkRed][B]ඉගිලෙන්න තහනම් නම් දුරක්[/B] [B] ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්[/B] [B] අපි ලිව්වෙ ලස්සන කවි දෙකක්[/B] [B] මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්...[/B] [/COLOR] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=DarkRed][B]පෙම්වන්ත හිතටත් යට ඉඳන් පෙන්වන්න අවියක් ඔබ අරන් මට ගන්න හැකි ඉර හඳ උනත් ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...// [/B][/COLOR][/SIZE][COLOR=DarkRed] [SIZE=4][B]හැමදාම මල්පෙති ළංකළත් දැනුනේම නෑ සුවඳැති බවක් නෑ මා ඔබෙන් ලද අත්වැලක් සාධාරණයි අපි වෙන් කළත්.....// [/B][/SIZE] [SIZE=4][B]පද රචනය - චන්න ජයනාත්[/B] [B] සංගීතය - රෝහණ වීරසිංහ[/B] [B] ගායනය - නිරෝෂා විරාජිනී[/B][/SIZE] [/COLOR][COLOR=Purple] [/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom