Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රථමයෙන් ඔබට මහත් සේ ස්තුතිවන්ත වෙමි. එය එසේමය. උක්ත කරුණ මා අසා තිබුණි. ශේෂ්ඨ නිර්මාණයක් බිහිවී ඇත්තේ කොතනද එතැන අනිවාර්යයෙන්ම කළාකරුවා තම ජීවිතයේ මුහුණ දුන් සුන්දර, හෝ අසුන්දර අත්දැකීමක් ඇතිබව මා අත්දැකීමෙන් දනිමි. සුන්දර අත්දැකීමක් තවත් සුන්දර කර රසිකයාට ලබාදෙන්නේද එම කලාකරුවාමය. එසේම අසුන්දරවුත් විදවන්නාවුත් අත්දැකීමක් එසේම සුන්දර නිර්මාණයක් බවට පත් කරන්නේද එම කලාකරුවාමය. එනිසා ඔවුන් සදා අමරණීය වේ.

රසික හදවතට අමතන්නට නම් ඔහුට පෘථුල මෙන් ම මානව දයාවෙන් පිරුණු විසල් හදවතක් හා කිරිවැදුණු ගොයම පොළොවට පාත්වන්නාක් මෙන් නිරහංකාර හදවතක් ද තිබිය යුතු වන්නේ ය. එහි තර්කයක් නැත. මහාචාර්ය සරත්චන්ද්රයන්ට මෙන්ම ඔහුගේ නිර්මාණ ඉදිරියේ මා දන ගසමි. මෙය ලියන්නට පටන් ගෙන සතියකටත් වැඩිය. මෙතෙක් මෙය පල කිරීමට ප්රමාද වුයේ, මා පමණක් නොව මුළු මහත් ජාතියම දන නැමිය යුතු ඒ ශේෂ්ඨ පඩි රුවනගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීමෙන් අපගමනය වී සිංහබාහු විචාරය කිරීමට මා ගත් ඒ වෙහෙස නිසයි. මෙය සරත්චන්ද්රයන් පෞද්ගලික ජීවිතයේ ලද ඒ කටුක අත්දැකීම මතින් මෙය නිර්මාණය කළා නම් වඩාත් සරල වනවා නොඅනුමානය. නමුත්, සරත්චන්ද්රයන් සිය ජිවිත කාලයම ඒ අමිහිරි මතකය තුල මැරී මැරී උපදින්නට ඇත. සරත්චන්ද්රයන් දැන් මෙලොව හැර ගොසින්ය. ඔහු විදවූ ඒ අමිහිරි මතකය ඔහුත් සමගම මිහිදන් වේවා යන පැතුම මුල්කර මෙය ලීවෙමි.

සස්ලිට් සොයුර, යලිත් ඔබට ස්තුති කරමින් මෙසේ ඉල්ලීමක් කරමි. මා වරදවා තේරුම් නොගනු මැන. ඔබ විසින් මා පිළිතුරක් ලබාදී ඒ වෙත දැක්වූ ඒ කාරුණිකත්වය පහත් කළා යැයි මොහොතකටවත් නොසිතනු මැන. සරත්චන්ද්රයන් කෙරේ ඇති අපරිමිත භක්තිය හේතුවෙන් ඒ පිලිබදව කිසිත් සදහන් නොකලෙමි.

[QUOTE="BonziBUDDY, post: 14485630, member: 317761"] [SIZE=3]ප්රථමයෙන් ඔබට මහත් සේ ස්තුතිවන්ත වෙමි. එය එසේමය. උක්ත කරුණ මා අසා තිබුණි. [SIZE=3]ශේෂ්ඨ නිර්මාණයක් බිහිවී ඇත්තේ කොතනද එතැන අනිවාර්යයෙන්ම කළාකරුවා තම ජීවිතයේ මුහුණ දුන් [SIZE=3]සුන්දර, හෝ අසුන්දර අත්දැකීමක් ඇතිබව මා අත්දැකීමෙන් දනිමි. සුන්දර අත්දැකීමක් තවත් සුන්දර කර රසිකයාට ලබාදෙන්නේද එම කලාකරුවාමය. එසේම අසුන්දරවුත් විදවන්නාවුත් අත්දැකීමක් එසේම [SIZE=3]සුන්දර[/SIZE] නිර්මාණයක් බවට පත් කරන්නේද එම කලාකරුවාමය. [SIZE=3]එනිසා ඔවුන් සදා අමරණීය වේ.[/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3] රසික හදවතට අමතන්නට නම් ඔහුට පෘථුල මෙන් ම මානව දයාවෙන් පිරුණු විසල් හදවතක් හා කිරිවැදුණු ගොයම පොළොවට පාත්වන්නාක් මෙන් නිරහංකාර හදවතක් ද තිබිය යුතු වන්නේ ය. එහි තර්කයක් නැත. මහාචාර්ය සරත්චන්ද්රයන්ට මෙන්ම ඔහුගේ නිර්මාණ ඉදිරියේ මා දන ගසමි. මෙය ලියන්නට පටන් ගෙන සතියකටත් වැඩිය. මෙතෙක් මෙය පල කිරීමට ප්රමාද වුයේ, මා පමණක් නොව මුළු මහත් ජාතියම දන නැමිය යුතු ඒ ශේෂ්ඨ පඩි රුවනගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීමෙන් අපගමනය වී සිංහබාහු විචාරය කිරීමට මා ගත් ඒ වෙහෙස නිසයි. මෙය සරත්චන්ද්රයන් පෞද්ගලික ජීවිතයේ ලද ඒ කටුක අත්දැකීම මතින් මෙය නිර්මාණය කළා නම් වඩාත් සරල වනවා නොඅනුමානය. නමුත්, [/SIZE][SIZE=3][SIZE=3]සරත්චන්ද්රයන්[/SIZE] සිය ජිවිත කාලයම ඒ අමිහිරි මතකය තුල මැරී මැරී උපදින්නට ඇත. සරත්චන්ද්රයන් දැන් මෙලොව හැර ගොසින්ය. ඔහු විදවූ ඒ අමිහිරි මතකය ඔහුත් සමගම මිහිදන් වේවා යන පැතුම මුල්කර මෙය ලීවෙමි. සස්ලිට් සොයුර, යලිත් ඔබට ස්තුති කරමින් මෙසේ ඉල්ලීමක් කරමි. මා වරදවා තේරුම් නොගනු මැන. ඔබ විසින් මා පිළිතුරක් ලබාදී ඒ වෙත දැක්වූ ඒ කාරුණිකත්වය පහත් කළා යැයි මොහොතකටවත් නොසිතනු මැන. සරත්චන්ද්රයන් කෙරේ ඇති අපරිමිත භක්තිය හේතුවෙන් ඒ පිලිබදව කිසිත් සදහන් නොකලෙමි.[/SIZE] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom