Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ටයිටැනික් ප්‍රේම වසන්තයේ යසෝ ගීතය....................[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න..........[/FONT]

[YOUTUBE]FYN8ZXlXOCc[/YOUTUBE]

[FONT=&quot]මගෙ සිහිනය ටම දකින්න - ඉඩහරින්න[/FONT]

[FONT=&quot]මගෙ සිහිනෙන් මා මුදන්න-ලං නොවන්න[/FONT]

[FONT=&quot]සදැස් විදා මොණරු නටති - මේඝ වලා පාවේ[/FONT]

[FONT=&quot]වළා වැලෙන් ගෙලේ වැටෙයි - මලිගිය මල් මාලේ[/FONT]

[FONT=&quot]සහ ගුම් බිගු පේලි සැදී - නගත මධුර නාදේ[/FONT]

[FONT=&quot]මල් ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ[/FONT]

[FONT=&quot]ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මදු පානේ[/FONT]

[FONT=&quot]සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ[/FONT]

[FONT=&quot]ලඹ දුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ[/FONT]

[FONT=&quot]ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හද පානේ[/FONT]

[FONT=&quot]පෙම්වතුන් පෙම් සුව විදිති. ස්වප්නයක ගැලී සිටිති. නමුත් ප්‍රේම කරන කාලයේ දී දකින මේ සිහිනය යාථාර්ථ ජීවිතයේ දී සිදී බිදී යයි. ප්‍රේම කරන සමයේ දුටු සිහින විවාහයෙන් පසුව යථා ලෝකයේ දී බිද වැටේ. පෙම් සුව විදින සමයේ දකින මේ සිහිනය සහ විදින සුවය මා පෞද්ගලිකව නම් කිරීමට රිසි වන්නේ ටයිටැනික් ප්‍රේම වසන්තය නමිනි. නැව බිදී යන විට තමා ගැලී සිටින සිහිනයෙන් මිදෙන පෙම්වත් හු, වූයේ කුමක් දැයි අවබෝධ කොට ගත නොහී විපිළිසරව අන්දමන්ද ව උඩ බිම බලත්.[/FONT]

[FONT=&quot]ගීතයේ මාතෘකාව වන්නේ ද ම කියන මේ ටයිටැනික් ප්‍රේම වසන්තයයි. මා මේ ගීය ටයිටැනික් ප්‍රේම වසන්තයේ යශෝ ගීතය ලෙස හදුන්වන්නේ එබැවිනි.[/FONT]

[FONT=&quot]මගෙ සිහිනය ටම දකින්න - ඉඩහරින්න[/FONT]

[FONT=&quot]මගෙ සිහිනෙන් මා මුදන්න-ලං නොවන්න[/FONT]

[FONT=&quot]පැවසූ ලෙසට ම, පෙම්වතිය ප්‍රේම සිහිනයක් දකී. ඇය එක් වන ම පවසන්නේ “මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න-මගෙ සිහිනෙන් මා මුද්න්න ලං නොවන්න“ කියාය. ඇය මෙසේ පවසන්නේ ඇය ගේ මව් දෙමාපිය ගුරුවර ඈ වැඩිහිටි පරපුර වන්නට ද පුළුවන. නැතිනම් යථාර්ථය සහ යථාස්වභාවය පිළිබද ව නිතරම දොඩන අප වැනි යථාර්ථවාදීන්ට වන්නට ද පුළුවන. වන්නාව! කෙළෙස වූවද, ඇය දනවන්නේ මේ සිහිනය දකින්නට ඇය ට ඇති ගිජු බව නොවේ ද?[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මගේ මිතුරෙකු වරක් මේ ගීය ගැන දොඩමළු වූයේ (ඔව් අපි දොඩමළු වූයෙමු! මක්නිසාද අප ඒ මොහොතේ සිටියේ බමන මතින් වන බැවිනි) මා ගෙන් මෙසේ පිළිවිස්සේ ය. “මචං කිඹුලෝ, ඔය දකින හීනෙට හේතුව කවදාවත් ඒව තමන්ට ලබන්න බැරි සමාජ, ආර්ථික, සංස්කෘතික කාරණා නිසා වෙන්න බැරි ද?“ මා ඔහු සමග අර්ධ ලෙස එකග වෙමි. මේ පවත්නා සේරි වාණිජ සමාජ ක්‍රමය තුල බොහෝ විට අපට සිදුවන්නේ සිහින දැකීම පමණක් ම වන බැවිනි.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සදැස් විදා මොණරු නටති - මේඝ වලා පාවේ[/FONT]

[FONT=&quot]වළා වැලෙන් ගෙලේ වැටෙයි - මලිගිය මල් මාලේ[/FONT]

[FONT=&quot]සහ ගුම් බිගු පේලි සැදී - නගත මධුර නාදේ[/FONT]

[FONT=&quot]මල් ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ[/FONT]

[FONT=&quot]මේ ඇය දකින්නේ සිය ප්‍රේමය නිසා ස්වභාවධර්මයා අලෝලනය වන ආකාරයයි. මොණරුන් නටන්නේ ද, වලාවන් පාවී මල් මාලා ගොතන්නේ ද, බිගුන් මියුරු නදින් ගුම් නද නගන්නේ ද, මේ ප්‍රේමය නිසාය. ප්‍රේමයේ අන්තය රාගය යයි කියනු ලැබේ. ඇය ගේ රාග නිශ්රිත ප්‍රේමයකට ඇති ආශාව ද මේ අව්අස්සේ දැක්වෙන්නේ මල් ගොමු තුළ නිල් පළුපත් වලින් ඇයට සිය ප්‍රේමවන්තයා සමග යහන්ගත වන්නට තැනූ යහන් ද මේ අස්සේම ඇය දකින නිසාය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මදු පානේ[/FONT]

[FONT=&quot]සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ[/FONT]

[FONT=&quot]ලඹ දුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ[/FONT]

[FONT=&quot]ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හද පානේ[/FONT]

[FONT=&quot]ප්‍රේමයේ අවසන රාගය ඇරඹෙන් බවට මේ කියන පදවැල බලන්න. ඇය ගේ ලවන්-දෙතෙල්- මධු ඔඩමකි. එහි දෙතෙල තබා රස බලන්නේ ඇය ගේ ප්‍රේමවන්තයා හැර වෙන කවරෙක් ද? ඔහු ගේ රාගයෙන් රත් වූ සුරත් නෙත් යුග ඇයට ඇගේ ලොව එළිය කරන පහනෙකි. ඇය ගේ සිහිනය මා කලින් කියූ ටයිටැනික් ප්රේමවසන්තය නොවෙ ද? ඇය පතන්නේ සපු දුණුකේ මල් මලිගිය වැල් එල්වෙන මල් පිපිණු යායක, පිණි වෙනුවට මුතු පබළු වැටෙන හදපානේ ඇවිද යාමටය. ප්‍රේමාන්ද්ව වූ පෙම්වතියක් පතන්නේ මෙසේ සිහිල් සදපානක ඇවිදින ලෙස ඇයට දැනෙන, රාගාවිත ආලිංගනයක් බවට වෙන කුමන නිදසුන් ද?[/FONT]

[FONT=&quot]සමාජ ආර්ථික වටා පිටාව නිසා ලබා ගත නොහැකි දෙයක් පිළිබද ව දකින සිහිනයක් වුව ද, ප්‍රේමයෙන් ඔද වැඩී දකින සිහිනයක් වුවද, මේ ප්‍රේමාවිත සුරවමියන් ගේ සිහිනය ම නොවේ ද?[/FONT]

[FONT=&quot]පිස්සු පූසා සොයුරා මේ ගීතය විචාරයෙහි ලෑමට මට ඇරයුම් කොටැ දැනට වසරක් පමණ වන්නට ඇතැයි සිතමි. කාර්යය බහුලත්වය නිසා ද, රසිකයා එතරම් මැ ප්‍රඥාව වෙත ඔසවා නොතැබෙන නිසාද යන කරුණු නිසා එය දිනෙන් දින අතපසු වී අවසන විළි ලා මෙසේ බිහිවිය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නැවත මේ හුය වෙත ලියන්නට මා නිතොරවම පොළඹවන අයිවිස්ටයිල් සොයුරා, හයිඩ්&සීක් සොයුරා, ලසී සොයුරා, සයූ11111 සොයුරිය සහ රේඩියෝවේ මගේ අනිත් අර්ධය බදු වූ සස්ලිට් සොයුරා ඇතුළු සුධීන් ද මෙහි දී සෙනෙහෙන් සිහි කරනෙමි.[/FONT]

[QUOTE="dath kimbula, post: 15364881, member: 329688"] [COLOR=RoyalBlue][B][SIZE=5][FONT="]ටයිටැනික් ප්‍රේම වසන්තයේ යසෝ ගීතය....................[/FONT][/SIZE][/B][/COLOR] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [COLOR=Purple][B][SIZE=5][FONT="]මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න..........[/FONT][/SIZE][/B][/COLOR] [YOUTUBE]FYN8ZXlXOCc[/YOUTUBE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මගෙ සිහිනය ටම දකින්න - ඉඩහරින්න[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මගෙ සිහිනෙන් මා මුදන්න-ලං නොවන්න[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සදැස් විදා මොණරු නටති - මේඝ වලා පාවේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]වළා වැලෙන් ගෙලේ වැටෙයි - මලිගිය මල් මාලේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සහ ගුම් බිගු පේලි සැදී - නගත මධුර නාදේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මල් ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මදු පානේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ලඹ දුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හද පානේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]පෙම්වතුන් පෙම් සුව විදිති. ස්වප්නයක ගැලී සිටිති. නමුත් ප්‍රේම කරන කාලයේ දී දකින මේ සිහිනය යාථාර්ථ ජීවිතයේ දී සිදී බිදී යයි. ප්‍රේම කරන සමයේ දුටු සිහින විවාහයෙන් පසුව යථා ලෝකයේ දී බිද වැටේ. පෙම් සුව විදින සමයේ දකින මේ සිහිනය සහ විදින සුවය මා පෞද්ගලිකව නම් කිරීමට රිසි වන්නේ ටයිටැනික් ප්‍රේම වසන්තය නමිනි. නැව බිදී යන විට තමා ගැලී සිටින සිහිනයෙන් මිදෙන පෙම්වත් හු, වූයේ කුමක් දැයි අවබෝධ කොට ගත නොහී විපිළිසරව අන්දමන්ද ව උඩ බිම බලත්.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ගීතයේ මාතෘකාව වන්නේ ද ම කියන මේ ටයිටැනික් ප්‍රේම වසන්තයයි. මා මේ ගීය ටයිටැනික් ප්‍රේම වසන්තයේ යශෝ ගීතය ලෙස හදුන්වන්නේ එබැවිනි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මගෙ සිහිනය ටම දකින්න - ඉඩහරින්න[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මගෙ සිහිනෙන් මා මුදන්න-ලං නොවන්න[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]පැවසූ ලෙසට ම, පෙම්වතිය ප්‍රේම සිහිනයක් දකී. ඇය එක් වන ම පවසන්නේ “මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න-මගෙ සිහිනෙන් මා මුද්න්න ලං නොවන්න“ කියාය. ඇය මෙසේ පවසන්නේ ඇය ගේ මව් දෙමාපිය ගුරුවර ඈ වැඩිහිටි පරපුර වන්නට ද පුළුවන. නැතිනම් යථාර්ථය සහ යථාස්වභාවය පිළිබද ව නිතරම දොඩන අප වැනි යථාර්ථවාදීන්ට වන්නට ද පුළුවන. වන්නාව! කෙළෙස වූවද, ඇය දනවන්නේ මේ සිහිනය දකින්නට ඇය ට ඇති ගිජු බව නොවේ ද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මගේ මිතුරෙකු වරක් මේ ගීය ගැන දොඩමළු වූයේ [COLOR=RoyalBlue](ඔව් අපි දොඩමළු වූයෙමු! මක්නිසාද අප ඒ මොහොතේ සිටියේ බමන මතින් වන බැවිනි)[/COLOR] මා ගෙන් මෙසේ පිළිවිස්සේ ය. “මචං කිඹුලෝ, ඔය දකින හීනෙට හේතුව කවදාවත් ඒව තමන්ට ලබන්න බැරි සමාජ, ආර්ථික, සංස්කෘතික කාරණා නිසා වෙන්න බැරි ද?“ මා ඔහු සමග අර්ධ ලෙස එකග වෙමි. මේ පවත්නා සේරි වාණිජ සමාජ ක්‍රමය තුල බොහෝ විට අපට සිදුවන්නේ සිහින දැකීම පමණක් ම වන බැවිනි. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සදැස් විදා මොණරු නටති - මේඝ වලා පාවේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]වළා වැලෙන් ගෙලේ වැටෙයි - මලිගිය මල් මාලේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සහ ගුම් බිගු පේලි සැදී - නගත මධුර නාදේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මල් ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ ඇය දකින්නේ සිය ප්‍රේමය නිසා ස්වභාවධර්මයා අලෝලනය වන ආකාරයයි. මොණරුන් නටන්නේ ද, වලාවන් පාවී මල් මාලා ගොතන්නේ ද, බිගුන් මියුරු නදින් ගුම් නද නගන්නේ ද, මේ ප්‍රේමය නිසාය. ප්‍රේමයේ අන්තය රාගය යයි කියනු ලැබේ. ඇය ගේ රාග නිශ්රිත ප්‍රේමයකට ඇති ආශාව ද මේ අව්අස්සේ දැක්වෙන්නේ මල් ගොමු තුළ නිල් පළුපත් වලින් ඇයට සිය ප්‍රේමවන්තයා සමග යහන්ගත වන්නට තැනූ යහන් ද මේ අස්සේම ඇය දකින නිසාය:P.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මදු පානේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ලඹ දුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හද පානේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ප්‍රේමයේ අවසන රාගය ඇරඹෙන් බවට මේ කියන පදවැල බලන්න. ඇය ගේ ලවන්-දෙතෙල්- මධු ඔඩමකි. එහි දෙතෙල තබා රස බලන්නේ ඇය ගේ ප්‍රේමවන්තයා හැර වෙන කවරෙක් ද? ඔහු ගේ රාගයෙන් රත් වූ සුරත් නෙත් යුග ඇයට ඇගේ ලොව එළිය කරන පහනෙකි. ඇය ගේ සිහිනය මා කලින් කියූ ටයිටැනික් ප්රේමවසන්තය නොවෙ ද? ඇය පතන්නේ සපු දුණුකේ මල් මලිගිය වැල් එල්වෙන මල් පිපිණු යායක, පිණි වෙනුවට මුතු පබළු වැටෙන හදපානේ ඇවිද යාමටය. ප්‍රේමාන්ද්ව වූ පෙම්වතියක් පතන්නේ මෙසේ සිහිල් සදපානක ඇවිදින ලෙස ඇයට දැනෙන, රාගාවිත ආලිංගනයක් බවට වෙන කුමන නිදසුන් ද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]සමාජ ආර්ථික වටා පිටාව නිසා ලබා ගත නොහැකි දෙයක් පිළිබද ව දකින සිහිනයක් වුව ද, ප්‍රේමයෙන් ඔද වැඩී දකින සිහිනයක් වුවද, මේ ප්‍රේමාවිත සුරවමියන් ගේ සිහිනය ම නොවේ ද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]පිස්සු පූසා සොයුරා මේ ගීතය විචාරයෙහි ලෑමට මට ඇරයුම් කොටැ දැනට වසරක් පමණ වන්නට ඇතැයි සිතමි. කාර්යය බහුලත්වය නිසා ද, රසිකයා එතරම් මැ ප්‍රඥාව වෙත ඔසවා නොතැබෙන නිසාද යන කරුණු නිසා එය දිනෙන් දින අතපසු වී අවසන විළි ලා මෙසේ බිහිවිය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][FONT="]නැවත මේ හුය වෙත ලියන්නට මා නිතොරවම පොළඹවන අයිවිස්ටයිල් සොයුරා, හයිඩ්&සීක් සොයුරා, ලසී සොයුරා, සයූ11111 සොයුරිය සහ රේඩියෝවේ මගේ අනිත් අර්ධය බදු වූ සස්ලිට් සොයුරා ඇතුළු සුධීන් ද මෙහි දී සෙනෙහෙන් සිහි කරනෙමි.:love:[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom