Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සදු ද අවදියෙන්

[FONT=&quot]ඇය නොමැති ව තනි ව හිදින සද දිවියට වසන්තය පැමිණීමේ ඛේදවාචකය......................[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සදු ද අවදියෙන්.............................[/FONT]

[YOUTUBE]smIBCt_CdMM[/YOUTUBE]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සදු ද අවදියෙන් - තරු ද අවදියෙන්[/FONT]

[FONT=&quot]මේ නිශාන්තයේ.............[/FONT]

[FONT=&quot]ඔබ ළග නැති තව - දිනක් ගෙවී යයි[/FONT]

[FONT=&quot]තනිවුණ වසන්තයේ..................[/FONT]

[FONT=&quot]සීතල ඇතිරුණි - මිහිලිය ළය මත[/FONT]

[FONT=&quot]කොද කෙමි පිබිදුණි මධු පුරවා.....[/FONT]

[FONT=&quot]උණුසුම දිසුනේ නෑ නෙත මානෙක - ඔබ ළග නැතිව ම[/FONT]

[FONT=&quot]අද මා තනිව ම..........[/FONT]

[FONT=&quot]පහන් නොදැල්විණි - ඔබෙ පැල්පත තුළ[/FONT]

[FONT=&quot]නිදිමත අඩ නෙතු පිය සනහා...[/FONT]

[FONT=&quot]මගේ ම කදුළක් මේ පිණි බිදු ලෙස - ඔබ කවුළුව ළග[/FONT]

[FONT=&quot]පිපි මල් පෙති මත.......[/FONT]

[FONT=&quot]කලා නිර්මාණ වූ කලී තේරුම් ගැනීමට වඩා රස විදීමට නිපැයුනු ඒව බව මා මීට පෙරත් ඔබට නොයෙක් වර කියා ඇති. තේරුම් ගන්නේ නැතුව රස විදින්නට බෑ නේ දැයි මේ සම්බන්ධයෙන් මා හා සමග විවාදාපන්න වන මගේ මිතුරෝ බොහෝ විට පිළිවිසිති. දොඩමළුව වාද කෙරෙති. නමුත් මා සදා අදහන්නේ තේරුම් ගැනීම සහ රස විදුම යනු දෙකක් බවය. තේරුම් ගැනීම යනු යමකින් කියන දේ තම ඥාණයට වස්තු විෂය කර ගැනීමය. රස විදීම යනු තම තම ණැන පමණින්, විද ඇති අත්දැකීම් අනුසාරයෙන් යම් කලා නිර්මාණයක් සේවනයේ දී අපට දැනෙන සුඛ, දුක්ඛ, දෝමනස්ස ඈ මිනිස් ආවේග වල ගැලීමය. එය උපමාවකට දෙනවා නම් තේරුම් ගැනීම යනු මත් පැන් බෝතලයක වටින් අත ගා, එහි හැඩ රැව විමසීමයි. එහි ලේබලය කියවා මෙතුල ඇත්තේ මොනවාද යයි ඥාණයට පසක් කර ගැනීමයි. රස විදීම යනු තෙල බෝතලය තුළ ඇති දේ පානය කොට එයින් ලැබෙන චමත්කාරය හෝ වේදනාව අත්දැකීම් කොට ගැනීමයි. (මත්පැන උපමා කරගත්තාට ඕමාර් ඛයියාම් පරම්පරාවට අයත් නොවන උන් මට කමා කරත්වා!!)[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]තේරුම් ගැනීම සහ රස විදීම ගැන මෙතරම් ලටවැන්නක් ලියන්නට හේතුව වන්නේ මේ විචාර ගෙන කියවන අපේ සමහර සුධීන් නගන ලතැවුලකි.“සිංදුව තේරුනේ නෑනේ“ ඒ මැසිවිල්ලයි. ගීත ඇත්තේ තේරුම් ගැනීමට නොව ඔබ ලද ඇත්දැකීම් ඇසුරින් විද ගැනීමටය. මේ අවස්ථාවේ මෙය ගෙන ආවේ ද, මේ ගීතය සම්බන්ධව ද, මා පේරාදෙණිය විද්‍යාර්ථියෙක් ව හුන් කාලයේ මේ කියන රසවිදීම සහ තේරුම් ගැනීම සම්බන්ධ ව මහා වාදයක් අප එළි දැක්වුම වන “කැටපත් පවුර“ හි පල වූ නිසාය. වාදය අවසාන වූයේ ශ්රාස්ත්ර පීඨයෙහි මහැදුරු කේ.එන්.ඕ.ධර්මදාසයන් ද, මෞඛ ශල්‍ය වෛද්‍යවේදය පිළිබදව අප ගේ පින්වත් මහැදුරාණන් වන මහැදුරු අශෝක අමරතුංග ඇදුරුපාණන් ද, සිය විග්රහයන් ගෙන ආ පසුය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කෙසේ වුවද, ප්‍රියානන්ද විජේසුන්දරයන් ලියූ මේ ගීතය ද, මේ ලෙසටම විද ගත යුතු එකකි. එපමණක් නොව, කලා කෘතියකට අනන්යවන පරිදි මෙය ද විවිධ කෝණ වලින් බලන විට විවිධ වූ දීප්තීන් මවන අටවක් මිණක් සේමැ, සිය අත්දැකීම් මත පදනම් ව විදින්නාට වෙනස් වෙනස් වූ රසයන් ලබා දේ.[/FONT]

[FONT=&quot]සදු ද අවදියෙන් - තරු ද අවදියෙන්[/FONT]

[FONT=&quot]මේ නිශාන්තයේ.............[/FONT]

[FONT=&quot]ඔබ ළග නැති තව - දිනක් ගෙවී යයි[/FONT]

[FONT=&quot]තනිවුණ වසන්තයේ..................[/FONT]

[FONT=&quot]මුළු මහත් වූ විශ්වීය ප්රපංචයන් ම අවදිව ඔහු දුක බෙදා හදා ගන්නා මොහොතක මේ තවත් දුක ඉතිරි ව ඇත්තේ ඇය ඔහු ළග නැති නිසා ම නොවේ ද? සදු ඔහු හා අවදිව සිටී. තරු ද ඔහු හා අවදි ව සිටී. යුගන්ධර අදුර නිවන සදු සිටිය ද, ක්ෂීර පථයම ආලෝමත් කරන තරු කැළ ම පායා තිබුණ ද, ඇය නැති තවත් දිනක වේදනාව ඔහු ගෙන් තුරන් කිරීමට මේ මහා ප්රපංචයන් හට ද නොහැකිය. මල් පළු පත් නව දළු ලන වසන්තයේ, සියල් සොබා සොදුරු ආලෝලනයන් මැද, ඔහු මේ හිදින්නේ තනිවමය. එකලාවමය. ඒ, ඇය නැති තවත් දිනක් ගෙවීයන නිසාය. ඇය නැති හේතුව අප මැවිය යුතු එකකි. ඇය නැත්තේ ඇය මිය ගිය නිසා ද, ඇය ඔහු හැර දමා ගිය නිසා ද, නැතහොත් තාවකාලික දුරස්වීමක් නිසා ද යන්න, අප විද ඇති අත්දැකීම් ඇසුරෙන් චිත්ත රූප මවා විද ගත යුතු තත්ත්වයට පත් කරන්නේ, ගේය පද ලියූ ප්‍රියානන්ද, මේ කුමන හේතුවක් මත වුවද විදින පියෙහි විප්පයෝගයේ කටුක බව විද ඇති නිසා නොවෙ ද?[/FONT]

[FONT=&quot]සීතල ඇතිරුණි - මිහිලිය ළය මත[/FONT]

[FONT=&quot]කොද කෙමි පිබිදුණි මධු පුරවා.....[/FONT]

[FONT=&quot]උණුසුම දිසුනේ නෑ නෙත මානෙක - ඔබ ළග නැතිව ම[/FONT]

[FONT=&quot]අද මා තනිව ම..........[/FONT]

[FONT=&quot]තුරුළු වී හිදින්නට අවැසි සියළු කරුණු සොබාදම මවා දී ඇත.මිහිලිය ළය මත සීතල ඇතිරී ඇත. උණුහුම් ව, තුරුළුව හිද විදින්නට තරම් වන අයුරින්, මල් කැකුළු සිය මල් කෙමි මධු පැනින් පුරවා ගෙන බලා හිදී. නමුත් ඇය නික්ම ගිය පසු විදින්න්ට උනුසුමක් හෝ දෙතෙල තෙමා මත්ව විදිනු වන මධු වලට ඇති අරුත කිම? ඇය ගේ උණුසුම, ජීවිතයට හිමි, හදවත ද, ආත්මය ද මුර ගාමින් අයදින ඒ සොදුරු උණුසුම තවත් කොහි ද? ඒ උණුසුම ඔහු හැර දා ගොස්ය. ඇය නැති සද ඉතිරි වන්නේ තනිකම මිස අන් කවරක් ද?[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ ගීතයේ මා දකින දුර්වල ම යෙදුම දැක්වෙන්නේ මෙහි ය. මෙපමණ හදවත ට දැනෙන මේ සංවේදනයට “ඔබ ළග නොමැතිව - අද මා තනිවම“ වැනි සුලබ සහ ඕලාරික පදයක් එක් කරන රචකයා, ගීතයේ වටනාකම එයින් හානිකරගනී.[/FONT]

[FONT=&quot]පහන් නොදැල්විණි - ඔබෙ පැල්පත තුළ[/FONT]

[FONT=&quot]නිදිමත අඩ නෙතු පිය සනහා...[/FONT]

[FONT=&quot]මගේ ම කදුළක් මේ පිණි බිදු ලෙස - ඔබ කවුළුව ළග[/FONT]

[FONT=&quot]පිපි මල් පෙති මත.......[/FONT]

[FONT=&quot]ඇය ගේ පැල්පත තුළ ද පහනක් නොදැල්වෙන බව කීමෙන් රචකයා අප හද තුළ අදුරු මූසල පාළුවක චිත්‍රය අදී. ඇය නොමැති නිසා ඔහු ගේ පැල්පත තුළ මෙන් ම ඇගේ පැල්පත තුළ ද අදුරක් මැවේ. මෙහි දී අපේ හදවත ප්‍රශ්න කරන්නේ ඇය ඔහුගෙන් සමුගෙන ඇත්නම් ඇය ගේ පැල්පත තුළ ද පහනක් නොදැල්වෙන්නේ ඇයි දැයි යන්නය. එවිට රසික සිත තුළ ඇවිලෙන්නේ භාවයන් කීපයකි. ඇය ගේ පැල්පත තුළ ද පහනක් නොදැල්වේ නම් මේ වියෝව ඔහුට පමණක් නොව ඇයට ද වේදනාවකි. නැති නම් ඇය ඔහු හැරදා වෙනතක යන්නට ම යන්න ගොසිනි. නැත හොත් ඇය දිවියෙන් සමුගෙනය. මේ කුමන භාවය හදවතට පිළිපන්න ද එය අප විදින සංවේදනය තීව්ර කරනවා විනා, එය සෝදා හරින්නක් නොවේ. රචකයා ගේ දක්ෂතාවය එයයි. මතු කියන්නට යෙදුනු කිනම් අත්දැකීම ලද රසිකයෙක් තුළ වුව ද මේ පද කොටස, ශෝකයම අවුළුවන්නට සමත් වෙයි. මෙවන් වේදනාවක් විදින අය හට නින්දක් කොයින් ද? එබැවිනි, නිදිමත පැමිණි අඩවන් ව පවතින නෙතු පිය සනහා ලන්නේ. නිදිනැති ඔහු ගේ දෙනෙතින් වෑහෙන කදුලක් ය, පිණි බිදුවක් ලෙස ඔහු දකින්නේ ඇය ගේ කුටියේ කවුලුවෙන් එහා පිපි මල් මත දක්නට ලැබෙන්නේ.......[/FONT]

[FONT=&quot]බුදුන්වහන්සේ වදාළ ලෙස පියෙහි විප්පයොගො දුක්ඛො - ප්‍රියයන් ගෙන් වෙන්වී ම දුකකි. ආලය ද, රාගය ද දනවන පෙම්වතියක ගෙන් තාවකාළික ව හෝ වෙන්වීම අපා දුකකි.මේ ගීතය අමරසිරි පීරිස් ගේ අති මන්ද්‍ර කටහඩින් ගැයෙන්නේ පෙම්වතිය හැරදා දුරු රටකට එන්නට වී විප්පයෝගයෙන් ද, පෙම්වතිය තමා හැරදා ගිය විප්පයෝගයෙන් ද, පෙම්වතිය දිවි ගමන නිමාකළ විප්පයෝගයෙන් ද යන තුන් ආකාර වියෝගයකින් බැට කන, හිරු එළිය ලද ද, දිවි අදුරු වන බව ම පසක් කරන අප ගේ භද්‍ර යෞවනයේ සොයුරන් ගේ ආත්ම කථනය වෙමිනි. ඒ හැගුම් උද්වරණය කෙරුමට ගැයෙන මද්‍ර හඩ පමණක් නොව, කටහඩෙහි හිමිකරුවා මෙයට යොදා ඇති ශ්‍රව්‍ය ගෝචර, භාව විමෝචක තනුවද, සංගීතය ද උපකාරයක් ම වෙයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දුරු රටක සිය ප්‍රියයන්ගෙන් වෙන් ව වෙසෙන බොහෝ සොයුරන් හට මෙය ආත්ම කථනයක් වන්නේ එබැවිනි. එවැන්නෙකු වූ එළකිරියෙකු වන “ලසී“ - සොයුරාණෙනි නුඹ තරම් මේ අත්දැකුමට ළග තවත් අයෙකු ඇත්දැයි මම විපිළිසර වෙමි.[/FONT]

[QUOTE="dath kimbula, post: 15404928, member: 329688"] [b]සදු ද අවදියෙන්[/b] [COLOR=DeepSkyBlue][B][SIZE=4][FONT="]ඇය නොමැති ව තනි ව හිදින සද දිවියට වසන්තය පැමිණීමේ ඛේදවාචකය......................[/FONT][/SIZE][/B][/COLOR] [FONT="] [/FONT] [SIZE=5][COLOR=RoyalBlue][B][FONT="]සදු ද අවදියෙන්.............................[/FONT][/B][/COLOR][/SIZE] [YOUTUBE]smIBCt_CdMM[/YOUTUBE] [B][COLOR=DarkOrange][FONT="] [/FONT][/COLOR][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]සදු ද අවදියෙන් - තරු ද අවදියෙන්[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]මේ නිශාන්තයේ.............[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]ඔබ ළග නැති තව - දිනක් ගෙවී යයි[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]තනිවුණ වසන්තයේ..................[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]සීතල ඇතිරුණි - මිහිලිය ළය මත[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]කොද කෙමි පිබිදුණි මධු පුරවා.....[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]උණුසුම දිසුනේ නෑ නෙත මානෙක - ඔබ ළග නැතිව ම[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]අද මා තනිව ම..........[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]පහන් නොදැල්විණි - ඔබෙ පැල්පත තුළ[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]නිදිමත අඩ නෙතු පිය සනහා...[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]මගේ ම කදුළක් මේ පිණි බිදු ලෙස - ඔබ කවුළුව ළග[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]පිපි මල් පෙති මත.......[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue][FONT="]කලා නිර්මාණ වූ කලී තේරුම් ගැනීමට වඩා රස විදීමට නිපැයුනු ඒව බව මා මීට පෙරත් ඔබට නොයෙක් වර කියා ඇති. තේරුම් ගන්නේ නැතුව රස විදින්නට බෑ නේ දැයි මේ සම්බන්ධයෙන් මා හා සමග විවාදාපන්න වන මගේ මිතුරෝ බොහෝ විට පිළිවිසිති. දොඩමළුව වාද කෙරෙති. නමුත් මා සදා අදහන්නේ තේරුම් ගැනීම සහ රස විදුම යනු දෙකක් බවය. තේරුම් ගැනීම යනු යමකින් කියන දේ තම ඥාණයට වස්තු විෂය කර ගැනීමය. රස විදීම යනු තම තම ණැන පමණින්, විද ඇති අත්දැකීම් අනුසාරයෙන් යම් කලා නිර්මාණයක් සේවනයේ දී අපට දැනෙන සුඛ, දුක්ඛ, දෝමනස්ස ඈ මිනිස් ආවේග වල ගැලීමය. එය උපමාවකට දෙනවා නම් තේරුම් ගැනීම යනු මත් පැන් බෝතලයක වටින් අත ගා, එහි හැඩ රැව විමසීමයි. එහි ලේබලය කියවා මෙතුල ඇත්තේ මොනවාද යයි ඥාණයට පසක් කර ගැනීමයි. රස විදීම යනු තෙල බෝතලය තුළ ඇති දේ පානය කොට එයින් ලැබෙන චමත්කාරය හෝ වේදනාව අත්දැකීම් කොට ගැනීමයි. (මත්පැන උපමා කරගත්තාට ඕමාර් ඛයියාම් පරම්පරාවට අයත් නොවන උන් මට කමා කරත්වා!!)[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]තේරුම් ගැනීම සහ රස විදීම ගැන මෙතරම් ලටවැන්නක් ලියන්නට හේතුව වන්නේ මේ විචාර ගෙන කියවන අපේ සමහර සුධීන් නගන ලතැවුලකි.“සිංදුව තේරුනේ නෑනේ“ ඒ මැසිවිල්ලයි. ගීත ඇත්තේ තේරුම් ගැනීමට නොව ඔබ ලද ඇත්දැකීම් ඇසුරින් විද ගැනීමටය. මේ අවස්ථාවේ මෙය ගෙන ආවේ ද, මේ ගීතය සම්බන්ධව ද, මා පේරාදෙණිය විද්‍යාර්ථියෙක් ව හුන් කාලයේ මේ කියන රසවිදීම සහ තේරුම් ගැනීම සම්බන්ධ ව මහා වාදයක් අප එළි දැක්වුම වන “කැටපත් පවුර“ හි පල වූ නිසාය. වාදය අවසාන වූයේ ශ්රාස්ත්ර පීඨයෙහි මහැදුරු කේ.එන්.ඕ.ධර්මදාසයන් ද, මෞඛ ශල්‍ය වෛද්‍යවේදය පිළිබදව අප ගේ පින්වත් මහැදුරාණන් වන මහැදුරු අශෝක අමරතුංග ඇදුරුපාණන් ද, සිය විග්රහයන් ගෙන ආ පසුය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]කෙසේ වුවද, ප්‍රියානන්ද විජේසුන්දරයන් ලියූ මේ ගීතය ද, මේ ලෙසටම විද ගත යුතු එකකි. එපමණක් නොව, කලා කෘතියකට අනන්යවන පරිදි මෙය ද විවිධ කෝණ වලින් බලන විට විවිධ වූ දීප්තීන් මවන අටවක් මිණක් සේමැ, සිය අත්දැකීම් මත පදනම් ව විදින්නාට වෙනස් වෙනස් වූ රසයන් ලබා දේ.[/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]සදු ද අවදියෙන් - තරු ද අවදියෙන්[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]මේ නිශාන්තයේ.............[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]ඔබ ළග නැති තව - දිනක් ගෙවී යයි[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]තනිවුණ වසන්තයේ..................[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue][FONT="]මුළු මහත් වූ විශ්වීය ප්රපංචයන් ම අවදිව ඔහු දුක බෙදා හදා ගන්නා මොහොතක මේ තවත් දුක ඉතිරි ව ඇත්තේ ඇය ඔහු ළග නැති නිසා ම නොවේ ද? සදු ඔහු හා අවදිව සිටී. තරු ද ඔහු හා අවදි ව සිටී. යුගන්ධර අදුර නිවන සදු සිටිය ද, ක්ෂීර පථයම ආලෝමත් කරන තරු කැළ ම පායා තිබුණ ද, ඇය නැති තවත් දිනක වේදනාව ඔහු ගෙන් තුරන් කිරීමට මේ මහා ප්රපංචයන් හට ද නොහැකිය. මල් පළු පත් නව දළු ලන වසන්තයේ, සියල් සොබා සොදුරු ආලෝලනයන් මැද, ඔහු මේ හිදින්නේ තනිවමය. එකලාවමය. ඒ, ඇය නැති තවත් දිනක් ගෙවීයන නිසාය. ඇය නැති හේතුව අප මැවිය යුතු එකකි. ඇය නැත්තේ ඇය මිය ගිය නිසා ද, ඇය ඔහු හැර දමා ගිය නිසා ද, නැතහොත් තාවකාලික දුරස්වීමක් නිසා ද යන්න, අප විද ඇති අත්දැකීම් ඇසුරෙන් චිත්ත රූප මවා විද ගත යුතු තත්ත්වයට පත් කරන්නේ, ගේය පද ලියූ ප්‍රියානන්ද, මේ කුමන හේතුවක් මත වුවද විදින පියෙහි විප්පයෝගයේ කටුක බව විද ඇති නිසා නොවෙ ද?[/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]සීතල ඇතිරුණි - මිහිලිය ළය මත[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]කොද කෙමි පිබිදුණි මධු පුරවා.....[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]උණුසුම දිසුනේ නෑ නෙත මානෙක - ඔබ ළග නැතිව ම[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue][FONT="][B][COLOR=DarkOrange]අද මා තනිව ම.........[/COLOR][/B].[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]තුරුළු වී හිදින්නට අවැසි සියළු කරුණු සොබාදම මවා දී ඇත.මිහිලිය ළය මත සීතල ඇතිරී ඇත. උණුහුම් ව, තුරුළුව හිද විදින්නට තරම් වන අයුරින්, මල් කැකුළු සිය මල් කෙමි මධු පැනින් පුරවා ගෙන බලා හිදී. නමුත් ඇය නික්ම ගිය පසු විදින්න්ට උනුසුමක් හෝ දෙතෙල තෙමා මත්ව විදිනු වන මධු වලට ඇති අරුත කිම? ඇය ගේ උණුසුම, ජීවිතයට හිමි, හදවත ද, ආත්මය ද මුර ගාමින් අයදින ඒ සොදුරු උණුසුම තවත් කොහි ද? ඒ උණුසුම ඔහු හැර දා ගොස්ය. ඇය නැති සද ඉතිරි වන්නේ තනිකම මිස අන් කවරක් ද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ ගීතයේ මා දකින දුර්වල ම යෙදුම දැක්වෙන්නේ මෙහි ය. මෙපමණ හදවත ට දැනෙන මේ සංවේදනයට “ඔබ ළග නොමැතිව - අද මා තනිවම“ වැනි සුලබ සහ ඕලාරික පදයක් එක් කරන රචකයා, ගීතයේ වටනාකම එයින් හානිකරගනී.[/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]පහන් නොදැල්විණි - ඔබෙ පැල්පත තුළ[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]නිදිමත අඩ නෙතු පිය සනහා...[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]මගේ ම කදුළක් මේ පිණි බිදු ලෙස - ඔබ කවුළුව ළග[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrange][FONT="]පිපි මල් පෙති මත.......[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue][FONT="]ඇය ගේ පැල්පත තුළ ද පහනක් නොදැල්වෙන බව කීමෙන් රචකයා අප හද තුළ අදුරු මූසල පාළුවක චිත්‍රය අදී. ඇය නොමැති නිසා ඔහු ගේ පැල්පත තුළ මෙන් ම ඇගේ පැල්පත තුළ ද අදුරක් මැවේ. මෙහි දී අපේ හදවත ප්‍රශ්න කරන්නේ ඇය ඔහුගෙන් සමුගෙන ඇත්නම් ඇය ගේ පැල්පත තුළ ද පහනක් නොදැල්වෙන්නේ ඇයි දැයි යන්නය. එවිට රසික සිත තුළ ඇවිලෙන්නේ භාවයන් කීපයකි. ඇය ගේ පැල්පත තුළ ද පහනක් නොදැල්වේ නම් මේ වියෝව ඔහුට පමණක් නොව ඇයට ද වේදනාවකි. නැති නම් ඇය ඔහු හැරදා වෙනතක යන්නට ම යන්න ගොසිනි. නැත හොත් ඇය දිවියෙන් සමුගෙනය. මේ කුමන භාවය හදවතට පිළිපන්න ද එය අප විදින සංවේදනය තීව්ර කරනවා විනා, එය සෝදා හරින්නක් නොවේ. රචකයා ගේ දක්ෂතාවය එයයි. මතු කියන්නට යෙදුනු කිනම් අත්දැකීම ලද රසිකයෙක් තුළ වුව ද මේ පද කොටස, ශෝකයම අවුළුවන්නට සමත් වෙයි. මෙවන් වේදනාවක් විදින අය හට නින්දක් කොයින් ද? එබැවිනි, නිදිමත පැමිණි අඩවන් ව පවතින නෙතු පිය සනහා ලන්නේ. නිදිනැති ඔහු ගේ දෙනෙතින් වෑහෙන කදුලක් ය, පිණි බිදුවක් ලෙස ඔහු දකින්නේ ඇය ගේ කුටියේ කවුලුවෙන් එහා පිපි මල් මත දක්නට ලැබෙන්නේ.......[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]බුදුන්වහන්සේ වදාළ ලෙස පියෙහි විප්පයොගො දුක්ඛො - ප්‍රියයන් ගෙන් වෙන්වී ම දුකකි. ආලය ද, රාගය ද දනවන පෙම්වතියක ගෙන් තාවකාළික ව හෝ වෙන්වීම අපා දුකකි.මේ ගීතය අමරසිරි පීරිස් ගේ අති මන්ද්‍ර කටහඩින් ගැයෙන්නේ පෙම්වතිය හැරදා දුරු රටකට එන්නට වී විප්පයෝගයෙන් ද, පෙම්වතිය තමා හැරදා ගිය විප්පයෝගයෙන් ද, පෙම්වතිය දිවි ගමන නිමාකළ විප්පයෝගයෙන් ද යන තුන් ආකාර වියෝගයකින් බැට කන, හිරු එළිය ලද ද, දිවි අදුරු වන බව ම පසක් කරන අප ගේ භද්‍ර යෞවනයේ සොයුරන් ගේ ආත්ම කථනය වෙමිනි. ඒ හැගුම් උද්වරණය කෙරුමට ගැයෙන මද්‍ර හඩ පමණක් නොව, කටහඩෙහි හිමිකරුවා මෙයට යොදා ඇති ශ්‍රව්‍ය ගෝචර, භාව විමෝචක තනුවද, සංගීතය ද උපකාරයක් ම වෙයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=Purple][FONT="]දුරු රටක සිය ප්‍රියයන්ගෙන් වෙන් ව වෙසෙන බොහෝ සොයුරන් හට මෙය ආත්ම කථනයක් වන්නේ එබැවිනි. [U]එවැන්නෙකු වූ එළකිරියෙකු වන “ලසී“ - සොයුරාණෙනි නුඹ තරම් මේ අත්දැකුමට ළග තවත් අයෙකු ඇත්දැයි මම විපිළිසර වෙමි.[/U][/FONT][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom