Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රමාදවී අදහස් දැක්වීම ගැන මගේ කණගාටුව (බොහෝ කලක් විදෙස් ගතවී සිටියෙමි - වෙබ් අඩවියට නොපැමිණියෙමි)

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්

මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්

නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්

දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං

බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී

සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී

පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී

නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී

ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී

මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී

එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

මේ සින්දුවේ ලොකු සංකීර්ණ අදහසක් නැහැ මට හිතෙන විදියට, මේකේ තේරුම ආදරය ප්‍රකාශ කරගන්ඩ බැරිවෙච්ච තරුණියක් (යම්කිසි මට්ටමක සිටින පුද්ගලයෙකු සදහා - කවුද කියා පැහැදිලි නැත)

ඇය ඔහුට පෙම්බදින බව දන්නා සමාජය ඇයට කරන අපහාස ගැරහුම් සහ ඔහුගෙන් ලැබෙන අනුකම්පාව සහ ඔහු ඇය වෙත දක්වන අනුකම්පාව පළමු පේලි වලින් කියවේ.

එවැනි අයෙකුට පෙම්බැද සිටින ඇයට වෙනත් තරුණයන් කරන ප්‍රේම යෝජනා ගැන සිත් ඇති නොවීම සහ ඔහුවෙත පෙම්කල තවත් තරුණියන් වෙනත් පෙම් සබදතා ඇතිකර ගත මුත් ඇය එසේ නොවී තවමත්

එම බලාපොරත්තු (විවාහ කරගැනීමට හෝ පෙම්වතා කරගැනීමට නොවේ) සිටීමද , "සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී" අදහස වී ඇත්තේ ඇයට වෙනත් තරුණයන් කෙරෙහි සිත් ඇතිනොවීම අනංගයාගේ (මලවි) ඇති නොවුන බලපෑම ලෙසයි.

සැබෑ ප්රේමයහි අරුත් දනවන (ඔබේ සැපය මගේ සතුටක් යන්න) පැහැදිලිව කියා ඇති අතර වෙන්වී යාමෙහි දුක දෙවෙනි පේලියෙන් කියවේ නමුත් පුද්ගලයා කවුදැයි හදුනාගැනීමට නොහැකියි මා කිවේ අවසන් පද පේලි දෙක නිසාය (එක්කෝ ජනප්‍රිය පුද්ගලයෙකු විය යුතුය එසේත් නැතිනම්

වැඩිහිටි හෝ ගරු කටයුතු අයකු වියයුතුය)

[QUOTE="padmathilaka, post: 15715585, member: 81368"] [SIZE=5][COLOR=SandyBrown][SIZE=6][B][COLOR=Red]ප්‍රමාදවී අදහස් දැක්වීම ගැන මගේ කණගාටුව (බොහෝ කලක් විදෙස් ගතවී සිටියෙමි - වෙබ් අඩවියට නොපැමිණියෙමි)[/COLOR][/B][/SIZE] සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම් දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී මේ සින්දුවේ ලොකු සංකීර්ණ අදහසක් නැහැ මට හිතෙන විදියට, මේකේ තේරුම ආදරය ප්‍රකාශ කරගන්ඩ බැරිවෙච්ච තරුණියක් (යම්කිසි මට්ටමක සිටින පුද්ගලයෙකු සදහා - කවුද කියා පැහැදිලි නැත) ඇය ඔහුට පෙම්බදින බව දන්නා සමාජය ඇයට කරන අපහාස ගැරහුම් සහ ඔහුගෙන් ලැබෙන අනුකම්පාව සහ ඔහු ඇය වෙත දක්වන අනුකම්පාව පළමු පේලි වලින් කියවේ. එවැනි අයෙකුට පෙම්බැද සිටින ඇයට වෙනත් තරුණයන් කරන ප්‍රේම යෝජනා ගැන සිත් ඇති නොවීම සහ ඔහුවෙත පෙම්කල තවත් තරුණියන් වෙනත් පෙම් සබදතා ඇතිකර ගත මුත් ඇය එසේ නොවී තවමත් එම බලාපොරත්තු (විවාහ කරගැනීමට හෝ පෙම්වතා කරගැනීමට නොවේ) සිටීමද , "සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී" අදහස වී ඇත්තේ ඇයට වෙනත් තරුණයන් කෙරෙහි සිත් ඇතිනොවීම අනංගයාගේ (මලවි) ඇති නොවුන බලපෑම ලෙසයි. සැබෑ ප්රේමයහි අරුත් දනවන (ඔබේ සැපය මගේ සතුටක් යන්න) පැහැදිලිව කියා ඇති අතර වෙන්වී යාමෙහි දුක දෙවෙනි පේලියෙන් කියවේ නමුත් පුද්ගලයා කවුදැයි හදුනාගැනීමට නොහැකියි මා කිවේ අවසන් පද පේලි දෙක නිසාය (එක්කෝ ජනප්‍රිය පුද්ගලයෙකු විය යුතුය එසේත් නැතිනම් වැඩිහිටි හෝ ගරු කටයුතු අයකු වියයුතුය)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom