Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ..

මේ මගේ පලවෙනි විචාරය ... අනේ මන්දා මේ මට මේක දැනුනු විදිහ මම වැරදි ඇති..වැරදිනම් සමාව ඉල්ලා සිටිනවා

අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ..

කුඩාවැව රෝහණ මාස්කෝරාළ යන්ගේ රචනයෙන් ප්‍රියා සුරියසේනයන්ගේ ඔහුටම ආවේනිකවූ ලයාන්විත හඬින් අපට ආමන්ත්‍රණය කරනා

මේ ගීතයෙන් කියවෙන්නේ පාළුව තනිකම තිබුනත් තනිකඩ නිදහස් ජීවිතයක් ගතකල තරුණයෙක් එම ජීවිතයට නැවතීමේ තිත තබා විවාහ ජීවිතයකට ඇතුල්වීමට නියමිත වීමේදී ඇතිවන මානසික අරගලය යන්නයි

(මටනම් මේ අත්දැකීම තියෙනවා මේ thread එක කියවන සමහර සහෝදරයින්ටත් මේ අත්දැකීම ඇති )

මුලින්ම අහලා ඉන්නකෝ

https://www.youtube.com/watch?v=pg9yhvoQ1QA

අඳුර අඳුර මගේ

සොඳුර සොඳුර මගේ

නොයනු මැනවි දා තනිකර එළියේ //

මෙහිදී ගීරචකයා විසින් අඳුර නමින් හඳුන්වන්නේ තමන්ගේ තනිකඩ ජීවිතයයි ඔහු කෙතරම් එම ජීවිතයට ආදරය කරමින් බැඳී සිටින්නේද යන වග සොඳුර යන නමින්ම අඳුර ඇමතීම මගින්ම සිතාගත හැකිය. සිංහල භාෂාවේ සොඳුර යන්න තම බිරිඳ හෝ පෙම්වතිය හැඳින්වීමටම පමණක් යොදාගන්නා පදයකි.ගීරචකයා විසින් අඳුර නමැති තම පෙම්වතියගෙන් ඉල්ලා සිටිනවා තමා එළියේ හැර තනිකර නොයනා ලෙස මේහිදී ගීරචකයා විසින් එළිය නමැති උපමාව යොදාගන්නේ තමන් ඇරඹීමට නියමිත විවාහ ජීවිතයටයි. අලුතින් තම ජීවිතයට අත්දැකීමට නියමිත නුහුරු නුපුරුදු එළියට (විවාහ දිවියට) වඩා තමන්ට හුරු පුරුදු තමන්ගේ ප්‍රථම පෙම්වතියට ඔහු ආදරෙයි. අඳුරු සොඳුරිය නොවේ තරුණයා හැරදා යන්නේ... තරුණයා විසිනුයි අඳුරු සොඳුරිය හැරදා යන්නේ එත් ඔහු ඉල්ලා සිටිනවා ඇයට ඔහුව හැරදා නොයන ලෙස.

ඝන රැ කළුවර තනියම කුටියේ

ගතකල දිවියේ රස තැන් සිහිවේ

කුටියේ කෙලවර එළියක් දිස්වේ

එලිය සොඳුර මගේ දිවියට ලංවේ

කළුවර (තනිකඩ ජීවිතයේ ) නමැති සොඳුරිය සමග පහුගිය කාලයේ ජීවිතයේ කොතරම් රසවත් අත්දැකීම් ලැබූ මේ තරුණයා විසින් ඒ රසවත් අත්දැකීම් අනුස්මරණය කරමින් සතුටු වෙනවා. ඔහු දන්නවා තමන් ගේ ජීවිතයට එළිය වැටුන පසු තමන් අඳුරත් සමග ලැබූ සියලුම රසවත් අත්දැකීම් මතකයක්ම පමණක් වෙන බව මොකද ඔහු දන්නවා අඳුර නමැති සොඳුරිය සමග ලැබූ ඒ රසවත් ජීවිතය එළිය සමග හීනෙන්වත් ලබන්න බැරි බව (බඳින්න කලින් කරපු හැම දෙයක්ම ඉතින් බැන්දට පස්සේ කරන්න බැහැනේ  ) ඒත් එළිය දැනටමත් අඳුර නැමති සොඳුරිය තමන්ගේ ජීවිතයෙන් පලවා හරින්න පටන් අරන් අඳුරු සොඳුරිය මේ බව තවම දන්නේ නැහැ ඒ බව මේ තරුණයා විසින් තමන්ගේ අඳුර නමැති පෙම්වතියට එළිය ගැන කියනා නෝක්කාඩුවක් විලසින් කියනවා.

පෙම් එලි විහිදා නිවා දැමු පසු

දුන්නෙත් පීඩා දනිමි පෙරදා

සදාකාලිකය අඳුරේ රැජිණිය

ඔබ හැර යන්නට නොදෙවී මගෙ සිත

කලකට ඉහතදීත් ප්‍රේමය නමැති එළිය විහිදුවා අඳුර නමැති සොඳුරිය තමන්ගෙන් ඈත් කල පසු ඔහු වින්ද වේදනාව ඔහුට තවම මතකයි. එම එළිය නිසා තමන් වින්ද පීඩාවට වේදනාවට මේ තරුණයා බයයි මේ නිසාම ඔහුට එළිය ගැන තියෙන්නේ නොපහන් හැන්ගීමක් ඒවගේම තමන් කලින් ලැබූ අත්දැකීමට අනුව එළිය යනු තාවකාලික දෙයක් ( මේ බව ඔහුට පසක් වෙන්නේ තමන්ගේ ආදර සම්බඳතාවය බිඳී ගියපසු) . ඉතින් එළිය ගැන මේ තරුණයාගේ ඇති කලකිරීම වැඩිවත්ම ඊට සාපේක්ෂව ඔහුගේ හිතේ අඳුරට (තනිකඩ දිවියට) ඇති ආදරය අඳුර නමැති සොඳුරියගෙන් තමා ලද සදා කාලික ප්‍රේමයට ඇති ආදරය ගොව්රවය වැඩිවෙනවා ඒ බව මේ ගීතයේ අවසාන කොටසේ අඳුරේ රැජිණිය ලෙස හැඳින්වීම මගින් පිළිබිඹු වෙනවා එතින් මේ සා තමන්ට ආදරය කාරණා ලද තම සොඳුරිය කෙසේනම් හිතකින් හැරයන්නද ......නමුත් එළිය කුටියේ කෙලවර බලාසිටිනවා ඉතින් අකමැත්තෙන් උනත් යායුතුමයි.......

[QUOTE="Piumal_E, post: 16609254, member: 503625"] [b]අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ..[/b] [SIZE=3][COLOR=Blue]මේ මගේ පලවෙනි විචාරය ... අනේ මන්දා මේ මට මේක දැනුනු විදිහ මම වැරදි ඇති..වැරදිනම් සමාව ඉල්ලා සිටිනවා [/COLOR][/SIZE][SIZE=3] [COLOR=Blue][COLOR=Blue][COLOR=Black]අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ..[/COLOR] [/COLOR]කුඩාවැව රෝහණ මාස්කෝරාළ යන්ගේ රචනයෙන් ප්‍රියා සුරියසේනයන්ගේ ඔහුටම ආවේනිකවූ ලයාන්විත හඬින් අපට ආමන්ත්‍රණය කරනා මේ ගීතයෙන් කියවෙන්නේ පාළුව තනිකම තිබුනත් තනිකඩ නිදහස් ජීවිතයක් ගතකල තරුණයෙක් එම ජීවිතයට නැවතීමේ තිත තබා විවාහ ජීවිතයකට ඇතුල්වීමට නියමිත වීමේදී ඇතිවන මානසික අරගලය යන්නයි (මටනම් මේ අත්දැකීම තියෙනවා මේ thread එක කියවන සමහර සහෝදරයින්ටත් මේ අත්දැකීම ඇති :)) මුලින්ම අහලා ඉන්නකෝ [URL]https://www.youtube.com/watch?v=pg9yhvoQ1QA[/URL] අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ නොයනු මැනවි දා තනිකර එළියේ // මෙහිදී ගීරචකයා විසින් අඳුර නමින් හඳුන්වන්නේ තමන්ගේ තනිකඩ ජීවිතයයි ඔහු කෙතරම් එම ජීවිතයට ආදරය කරමින් බැඳී සිටින්නේද යන වග සොඳුර යන නමින්ම අඳුර ඇමතීම මගින්ම සිතාගත හැකිය. සිංහල භාෂාවේ සොඳුර යන්න තම බිරිඳ හෝ පෙම්වතිය හැඳින්වීමටම පමණක් යොදාගන්නා පදයකි.ගීරචකයා විසින් අඳුර නමැති තම පෙම්වතියගෙන් ඉල්ලා සිටිනවා තමා එළියේ හැර තනිකර නොයනා ලෙස මේහිදී ගීරචකයා විසින් එළිය නමැති උපමාව යොදාගන්නේ තමන් ඇරඹීමට නියමිත විවාහ ජීවිතයටයි. අලුතින් තම ජීවිතයට අත්දැකීමට නියමිත නුහුරු නුපුරුදු එළියට (විවාහ දිවියට) වඩා තමන්ට හුරු පුරුදු තමන්ගේ ප්‍රථම පෙම්වතියට ඔහු ආදරෙයි. අඳුරු සොඳුරිය නොවේ තරුණයා හැරදා යන්නේ... තරුණයා විසිනුයි අඳුරු සොඳුරිය හැරදා යන්නේ එත් ඔහු ඉල්ලා සිටිනවා ඇයට ඔහුව හැරදා නොයන ලෙස. ඝන රැ කළුවර තනියම කුටියේ ගතකල දිවියේ රස තැන් සිහිවේ කුටියේ කෙලවර එළියක් දිස්වේ එලිය සොඳුර මගේ දිවියට ලංවේ කළුවර (තනිකඩ ජීවිතයේ ) නමැති සොඳුරිය සමග පහුගිය කාලයේ ජීවිතයේ කොතරම් රසවත් අත්දැකීම් ලැබූ මේ තරුණයා විසින් ඒ රසවත් අත්දැකීම් අනුස්මරණය කරමින් සතුටු වෙනවා. ඔහු දන්නවා තමන් ගේ ජීවිතයට එළිය වැටුන පසු තමන් අඳුරත් සමග ලැබූ සියලුම රසවත් අත්දැකීම් මතකයක්ම පමණක් වෙන බව මොකද ඔහු දන්නවා අඳුර නමැති සොඳුරිය සමග ලැබූ ඒ රසවත් ජීවිතය එළිය සමග හීනෙන්වත් ලබන්න බැරි බව (බඳින්න කලින් කරපු හැම දෙයක්ම ඉතින් බැන්දට පස්සේ කරන්න බැහැනේ :P ) ඒත් එළිය දැනටමත් අඳුර නැමති සොඳුරිය තමන්ගේ ජීවිතයෙන් පලවා හරින්න පටන් අරන් අඳුරු සොඳුරිය මේ බව තවම දන්නේ නැහැ ඒ බව මේ තරුණයා විසින් තමන්ගේ අඳුර නමැති පෙම්වතියට එළිය ගැන කියනා නෝක්කාඩුවක් විලසින් කියනවා. පෙම් එලි විහිදා නිවා දැමු පසු දුන්නෙත් පීඩා දනිමි පෙරදා සදාකාලිකය අඳුරේ රැජිණිය ඔබ හැර යන්නට නොදෙවී මගෙ සිත කලකට ඉහතදීත් ප්‍රේමය නමැති එළිය විහිදුවා අඳුර නමැති සොඳුරිය තමන්ගෙන් ඈත් කල පසු ඔහු වින්ද වේදනාව ඔහුට තවම මතකයි. එම එළිය නිසා තමන් වින්ද පීඩාවට වේදනාවට මේ තරුණයා බයයි මේ නිසාම ඔහුට එළිය ගැන තියෙන්නේ නොපහන් හැන්ගීමක් ඒවගේම තමන් කලින් ලැබූ අත්දැකීමට අනුව එළිය යනු තාවකාලික දෙයක් ( මේ බව ඔහුට පසක් වෙන්නේ තමන්ගේ ආදර සම්බඳතාවය බිඳී ගියපසු) . ඉතින් එළිය ගැන මේ තරුණයාගේ ඇති කලකිරීම වැඩිවත්ම ඊට සාපේක්ෂව ඔහුගේ හිතේ අඳුරට (තනිකඩ දිවියට) ඇති ආදරය අඳුර නමැති සොඳුරියගෙන් තමා ලද සදා කාලික ප්‍රේමයට ඇති ආදරය ගොව්රවය වැඩිවෙනවා ඒ බව මේ ගීතයේ අවසාන කොටසේ අඳුරේ රැජිණිය ලෙස හැඳින්වීම මගින් පිළිබිඹු වෙනවා එතින් මේ සා තමන්ට ආදරය කාරණා ලද තම සොඳුරිය කෙසේනම් හිතකින් හැරයන්නද ......නමුත් එළිය කුටියේ කෙලවර බලාසිටිනවා ඉතින් අකමැත්තෙන් උනත් යායුතුමයි.......:([/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom